لومړۍ 200 کرښې.
පිංයන් යාවෝ වංශය ජියං නායකතුමන්ට ආචාර කරනවා
- අවශ්‍ය නැහැ. - ඔබට ස්තූතියි , ජියං නායකතුමනි
යාවෝ නායකතුමනි , ඔබට මෙම තුවාල සිදු කළේ කවුද ?
ජියං නායකතුමනි , අවාසනාවකට මෙන් මගේ යාවෝ වංශයේ ගෝලයන්ට
චීෂන් සිට ආපසු පිංයන් දක්වා පලා යන අතරතුරේදී අනතුරකට මුහුණ දෙන්න සිදුවුණා
නමුත් ඔවුන්ට මරණය වළක්වා ගැනීමට නොහැකි වුණා
යාවෝ වංශය අද සමූලඝාතනය වුණා !
ජියං නායකතුමනි ,
අපි චීෂන් වෙතින් පලා ගිය නිසා , වන් වංශය අප පසුපස පැමිණ යාවෝ වංශය ඝාතනය කළා
දැන්, ඉතිරිව ඇත්තේ අපෙන් දෙදෙනෙක් පමණයි ! අපව ආරක්‍ෂා කරන්නට ගොස් නායකතුමන්ට දරුණු ලෙස තුවාල සිදුවුණා
ඔවුන්ගෙන් ගැලවීමට අපි මරණය සමඟ සටන් කළා , දැන් අපට යාමට තැනක් නැහැ
අපට උදවු කරන මෙන් ජියං නායකතුමන්ගෙන් අයැද සිටිනවා . කරුණාකර අපේ වංශ නායකයා බේරා ගන්න !
පියාණනි,
චීෂන් වෙතින් පලා ගිය ගෝලයන් සොයා දෙන ලෙසට වන් රුවෝහන් දැනටමත් නියෝග කරලා තිබෙනවා
ඔවුන් සියලුදෙනාවම ඝාතනය කරන ලෙසට අණ කරලා තිබෙනවා
පිංයන් යාවෝ වංශයට සුළු ශක්තියක් හා සුළු සෙබළු ප්‍රමාණයක් පමණයි සිටින්නේ . අපි කිසිඳු ශ්‍රේෂ්ඨ වංශයකට එරෙහි වීමට සිතුවේ නැහැ
අපේ වංශය විනාශ වේ යැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ !
දැනට විවේක ගෙන සුවය ලබන්න
ඔබ සියපත් නිවහන වෙතට පැමිණෙන මාර්ගය සොයා ගත් නිසා , යුන්මං ජියං වංශය අපට කළ හැකි සෑම උපකාරයක්ම කරනවා
ඔබට ස්තුතියි ජියං නායකතුමනි !
අවශ්‍ය නැහැ.
ඉක්මන් කරන්න , යාවෝ නායකතුමන්ගේ තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ කට්ටලයක් සූදානම් කරන්න
හොඳයි.
පැමිණෙන්න.
නායකතුමනි !
ජියං මාමා.
පියාණනි,
වන් වංශය ඔවුන්ගේ සෙබළු එවා ඇති නිසා , ඔවුන් අපේ ජියං වංශයටත් තර්ජන ඇති කරාවි
සියපත් නිවහන පවා යාවෝ නායකතුමන්ට ආරක්ෂිත ස්ථානයක් නොවනු ඇතැයි මට බියක් දැනෙනවා
මටත් තිබුනේ එම අදහසමයි
වන් රුවෝහන් සියළුම ධ්‍යානවේදී වංශ ඝාතනය කරනවා
මේ අවස්ථාවේදී පෙනෙන්නේ , ඒවාට එරෙහි වීමේ ශක්තිය ඇත්තේ ලන්ලින් ජින් වංශයට පමණක් බවයි
කෙසේ වෙතත් ජින් වංශය...
ජියං මාමා, ජින් සෂුවැන්ට තරමක් මහාත්මා ගති තිබෙනවා
ජින් වංශය වන් වංශයට අපහාස කිරීමට එඩිතර නොවුණත් , ජින් සෂුවැන් අපේ පැත්ත ගන්නා තාක් කල් ,
ජින් වංශය නිකරුණේ නොසිටීවි , වන් වංශය වෙනත් වංශ යටත් කරගැනීමට පෙර ඔවුන් ක්‍රියාත්මක වේවි
එය නිවැරදියි පියාණනි
තරුණ ජින් මාස්ටර් සහ මම ලන්ලින් වලින් උපකාර ලබාගත් නිසයි ආ-ශියැන්ව බේරා ගැනීමට ලැබුනේ
එසේ නම් ...
එසේනම් හෙට මම යාවෝ නායකතුමන්ව ලන්ලිං වෙතට ගෙන යන්නම්
පියාණනි, මමත් ඔබ සමඟ පැමිණෙන්නම්.
නැහැ.
ආ-චං , ආ-ශියැන් . ඔබ දෙදෙනා මෙහි නැවතී සියපත් නිවහන ආරක්ෂා කරන්න
හොඳයි, ජියං මාමා.
මට දින කිහිපයකට පිටතට යාමට සිදුවෙනවා
මෙම කාලය තුළදී ඔබලාට ඔබේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනාගේ නියෝගවලට සවන් දීමට සිදුවෙනවා
පුහුණුවීම් සම්බන්ධයෙන් ගත් කල , ඔබලාට නිකරුණේ සිටිය නොහැකියි. වැටහුනාද ?
එසේයි, නායකතුමනි.
පියාණෙනි, කරදර වෙන්න එපා . මම නිසැකවම සියපත් නිවහන ආරක්ෂා කරන්නම්
ජියං මාමා, අක්කේ . ආරක්ෂිතව ගොස් ඉක්මනින් ආපසු එන්න
හොඳයි.
පිටත් වෙමු.
ආ-ලි !
ආ-ලි , මෙහි එන්න
ගමන සඳහා මම ඔබට යම් යම් දෑ රැගෙන ආවා
මේවා මිත්තණිය විසින් සාදන ලද සුලු කෑම , ගමන අතරතුරේදී ආහාරයට ගන්න
මේ වේදනා නාශක ඖෂධයක්
ඔබට
යමෙකුට හිසරදයක් ඇත්නම් ,
මෙය භාවිතා කරන මෙන් ඔහුට උපදෙස් ලබාදෙන්න
පියාණන් වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙනවා
අවශ්‍ය නැහැ.
මම එය කළේ ඔබේ ආරක්ෂාව සඳහා පමණයි
ලන්ලින් වෙත යන ගමනේදී බොහෝ අනතුරු සිදුවේවි . ප්‍රවේශම් වෙන්න
යන්න
පියාණනි.
පිටත් වෙමු.
එය ලන්ලින් වෙතට යන භයානක ගමනක් . ඇයි පියාණන් අපිටත් ඔහු එක්ක යන්න නොදුන්නේ ?
වන් වංශය ෂුවාන්වු මෘගයාගේ මරණය සුළුවෙන් නොතකාවි කියලා මට බියක් දැනෙනවා
අනික අපි දෙන්නම ගියා නම් සියපත් නිවහන ගැන බලා ගන්නේ කවුද ?
කලබල වෙන්න එපා.
ජියං මාමා සහ අක්කා ගියේ දින කිහිපයක් සඳහා පමණයි . ඔවුන් ආරක්ෂිතව ආපසු පැමිණේවි
ඒ වන් වංශය බොහොම කුරිරුයි.
පිංයන් යාවෝ වැනි කුඩා වංශ කාත් සමඟවත් කිසිම විටෙක ආරවුල් ඇති කරගන්නේ නැහැ , නමුත් දැන් ඔවුන්ව විනාශ කර දමා තිබෙනවා
වන් වංශය කොතරම් කුරිරු , අමානුෂික වංශයක්ද කියලා අපි නොදැන සිටියා නෙවෙයිනේ
නමුත් ඔවුන් යාවෝ වංශය වැනි කුඩා කණ්ඩායම් වලට පවා පහර දුන් නිසා ,
ඉදිරි දිනවලදී ධ්‍යානවේදී ලෝකය තුළ විශාල ලේ වැගිරීම් දක්නට ලැබේවි කියලා මට බියක් දැනෙනවා
ජියං චං,
වන් වංශය සියපත් නිවහන වෙත පැමිණියහොත් කුමක් කළ යුතු දැයි කියා අපි සැලසුම් කළ යුතුයි
වෙන කුමක් කරන්නද ? එන සෑම වන් ගෝලයෙකුවම මම මරා දමනවා
කුමක්ද ?
පියාණනි.
ඔබට කුමක්ද සිදුවුනේ ?
ෂුවේ යන් ගැන ආරංචියක් තිබෙනවාද ?
පියාණනි , මම ඔහුව සෙවීමට මිනිසුන් යැව්වා , නමුත් ආරංචියක් නැහැ
ෂුවේ යන්ගේ ක්‍රියාවන් අනපේක්ෂිතයි , ඔහු යන ඕනෑම තැනක කරදර ඇති කර ගන්නවා
වෙනත් අයෙකු දැනටමත් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි මට බියක් දැනෙනවා
පියාණෙනි, ඔබට කුමක්ද සිදුවුනේ ?
වන් චින්ව කැඳවන්න ! මට කටු චිකිත්සාව අවශ්‍යයි
ඔබ ඔවුන් දෙදෙනාවම ඊලිං වෙත යැව්වා නේද ? අපි ඔවුන්ව නැවත කැඳවිය යුතුද ?
අවශ්‍ය නැහැ
මුක්සි කඳුකරයේ ෂුවාන්වු ගුහාව...
ඔබ විමර්ශනය සඳහා මිනිසුන් යැව්වා නේද ?
ඔවුන් කුමක්ද සොයාගත්තේ ?
ෂුවැන්වු මෘගයා දැනටමත් මියගොස් ඇති බව ඔවුන් සොයා ගත්තා
මරණයට පත්වෙලා ?
ෂුවැන්වු මෘගයා කියන්නේ ෂුවේ චොංහයිගේ ඉපැරණි ගුප්ත ජීවියායි
ඌ එසේ නිකන්ම මිය ගියාද ?
එසේයි , වෙයි වූශියැන් සහ ලන් වංජි එක්ව ඌව මරා දැමුවා විය යුතුයි
කෙසේ වෙතත්, ෂුවැන්වු මෘගයා තුළින් මුද්‍රා සලකුණු සොයා ගන්නට ලැබුණා
ගුහාව තුළ යම් අයිතමයක් මුද්‍රා තබා තිබිය යුතුයි , එනිසයි ඌගේ පැවැත්ම ගැන අපි කලින් නොදැන සිටියේ
එහි මුද්‍රා තබා තිබූ අයිතමයට කුමක්ද සිදුවුනේ ?
අතුරුදහන් වෙලා
එය අතුරුදහන් වෙලා ?
මෘගයාව වසර සියයක් මුද්‍රා තබා තිබිය හැකි අයිතමය අසාමාන්‍ය බලයක් ඇති අයිතමයක් විය යුතුයි
එය සොයා ගන්න !
හොඳයි
නමුත් පියාණනි,
යුන්මං ජියං වංශයට කුමක් කළ යුතු දැයි ඔබ කල්පනා කලාද ?
ඔබට ඔවුන්ව මරා දැමීමට අවශ්‍ය නම් ඔවුන්ව මරන්න.
හොඳයි.
සෙල්ලම් කිරීම නවත්වන්න, සෙල්ලම් කිරීම නවත්වන්න. හැමෝම ආපසු එන්න.
අද මෙතරම් වේලාසනින් ?
තවදුරටත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැහැ . එය තේරුමක් නැති දෙයක්.
ආ හරි . ඔබලා අතරින් ශ්‍රේණිගත කිරීම්වල අවසානයට සිටින කෙනා , හයවන ගෝලයා සමඟ ඊතල එකතු කරන්න.
මාස්ටර් , ඇයි නිතරම මටම ඒවා එකතු කරන්න සිදුවෙන්නේ ? හරිම කම්මැලියි.
මටත් ඕන නැහැ , නමුත් යූ ආර්යාව මට එළියට යන්න දෙන්නේ නැහැ.
ඇය දැන් නිවසේයි සිටින්නේ . සමහර විට ජින් ෂු සහ යින් ෂු මා ගැන ඔත්තු බැලීමට කොහේ හෝ සැඟවී සිටිනවා විය හැකියි
මම එළියට ගියොත් , යූ ආර්යාව අනිවාර්යයෙන්ම ඇගේ කසයෙන් මට දඬුවම් කරාවි
මාස්ටර් කිසිම දෙයකට බය නැහැ , නමුත් නායකතුමන්ගේ භාර්යාවට සහ
බල්ලන්ට බයයි !
ඔබ !
ඔබ සියල්ලන්ම කතා කරන්නේ කුමක් ගැනද ? ගොස් ඊතල එකතු කරන්න !
යමු
යන්න
ඉක්මනින්.
ජියං චං , ජියං මාමා සහ අක්කා ගොස් දින ගණනාවක් ගත වී තිබෙනවා . ඔවුන් තවමත් ආපසු ආවේ නැත්තේ ඇයි ?
පියාණන් දින කිහිපයකට පෙර පණිවිඩයක් එව්වා . ඉදිරි දින කිහිපය තුළ ඔහු ආපසු පැමිණිය යුතුයි .
එය මවට කිව යුතුද නැද්ද කියලා මම දන්නේ නැහැ . ඔවුන්ව කැඳවාගෙන ඒමට සේවකයින්ව යැවිය යුතුද ?
මෙතරම් කාලයකට පසුවත් , මෑණියන් තවමත් තරහෙන්ද සිටින්නේ කියලා මම දන්නේ නැහැ
මට එළියට යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.
මෙම සරුංගලය අයිති කාටද ?
එය මගේ.
ඔබ කෙසේද මෙතරම් නිර්භීත වුනේ ! ඔවුන්ව අල්ලා ගන්න.
මාස්ටර් !
- එය නරකයි , සහෝදරයා ! - සහෝදරයා !
කෙනෙක් හයවන ගෝලයාව අල්ලා ගත්තා
කවුද ? ඇයි ඔහුව අල්ලා ගත්තේ ?
දන්නේ නැහැ ! ඔවුන් ඔහුව අල්ලාගත්තේ ඇයිදැයි මම දන්නේ නැහැ
ඔවුන්ව අල්ලා ගත් හේතුව දන්නේ නැද්ද ?
කලබල වෙන්න එපා . ඔබ පැහැදිලිව කතා කරන්න .
මොහොතකට පෙර...අපි සරුංගල් ලබා ගැනීමට ගියා , සරුංගල් බොහෝ ඈතින් වැටිලා තිබුනේ .
අපි එතැනට ගියාම වන් වංශයේ සියලු දෙනාම එහි සිටියා
ඊතලයක් වැදුනු සරුංගලයක් අතැතිව සිටි තරුණිය තමයි ඔවුන්ගේ නායිකාව
ඇය අපව දුටු විට සරුංගලය කාගේ දැයි ඇය අපෙන් විමසුවා
හයවන ගෝලයා එය ඔහුගේ බව පැවසුවා . කාන්තාව කෝපයට පත් වී " ඔබ කෙසේද එතරම් නිර්භීත වුනේ ! " කියා විමසුවා
පසුව ඔවුන් හයවන ගෝලයාව අල්ලා ගත්තා
ඉන්පසු කුමක්ද ?
හයවෙනි ගෝලයාව අල්ලාගත්තේ ඇයි දැයි කියා අපි ඔවුන්ගෙන් විමසුවා , ඇය පැවසුවේ ඔහු වංශද්‍රෝහී ක්‍රියාවක් කළ බවයි
ඇගේ යටත් නිලධාරීන් හයවන ගෝලයාව රැගෙන ගියා
කිසිම හේතුවක් නොමැතිව මිනිසුන් අල්ලා ගැනීම . වන් වංශය දෙවියන් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරනවාද ?
- නිවැරදියි ! - නිවැරදියි !
වන් වංශය මෙය දුරදිග ගෙනියනවා වැඩියි !
සියලුදෙනාම නිහඬ වෙන්න . වන් වංශයේ සෙබළුන් ඉක්මනින්ම මෙහි පැමිණේවි . අපට විරුද්ධව යොදාගත හැකි කිසිම දෙයක් ඔවුන්ට ඇසීමට ඉඩ තියන්න එපා
මට පවසන්න , ඒ කාන්තාව ළඟ අසිපතක් තිබුනේ නැහැ නේද ? ඒ වගේම ඇය කලහකාරී පෙනුමක් ඇති මුහුණෙහි උපන් ලපයක් ඇති කාන්තාවක් නේද ?
- නිවැරදියි . ඒ ඇය තමයි - ඒ ඇය තමයි
වන්ග් ලින්ජියාඕ . මෙම වන්ග් ලිංජියාඕ...
කුමක්ද මේ කලබලය ?
මට විවේක ගන්නවත් ඉඩක් දෙන්නේ නැහැ
මෑණියනි , වන් වංශයේ අය පිරිසක් මෙහි පැමිණ සිටිනවා . ඔවුන් හයවන ගෝලයාව අල්ලා ගෙන තිබෙනවා
ඔබ සියලුදෙනාම ඉතා හයියෙන් කෑගසනවා , ඇතුලත සිටින්නෙකුට පවා එය හොඳින්ම ඇසෙනවා
ඉතින් කුමක්ද ? ඔවුන් ඔහුව අල්ලා ගත්තා, ඔවුන් ඔහුව ඝාතනය කලේ නැහැනේ
ඔබ සියලුදෙනා දෙසම බලන්න . කලබල වී කකුල් බිම ගසමින් කෑගහනවා
අනාගත වංශ නායකයා ලෙස ඔබ මෙලෙසද හැසිරිය යුත්තේ ?
ඔබ සියලුදෙනාම එක්වන්න
සියපත් නිවහන සතුව තිබෙන්නේ මෙපමණද ?
යූ ආර්යාවනි , ඔබට කෙසේද ?
මෙම සියපත් නිවහනට ඉතා හොඳ පෙනුමක් තිබෙනවා . නමුත් දැව වර්ණය තරමක් අඳුරුයි
යූ ආර්යාවනි , මෙම නිවහනෙහි ස්වාමිදුව ලෙස ඔබ අසාර්ථකයි
ඔබ පිරිසිදු කිරීමට හා අලංකාර කිරීමට නොදන්නා බවයි පෙනෙන්නේ
මෙහි
මෙහි
මෙහි
ඔබ රතු තිර රෙදි කිහිපයක් එල්ලුවා නම් එය වඩාත් අලංකාර ලෙස පෙනේවි
ඔබ අපේ යුන්මං ජියං වංශයේ ගෝලයෙක්ව අල්ලාගත්තා , ඒ කුමක් සඳහාද ?
අල්ලා ගත්තා ?
ඔබ පවසන්නේ මම මෙයින් පිටතදී අල්ලා ගත් ගෝලයා පිළිබඳවයි
එය බොහෝ දිග කතාවක් . අපි සෙමෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරමු
තේ පිළිගන්වන්නේ නැද්ද ?
තේ නැහැ . තේ අවශ්‍ය නම් ඔබම ගොස් වත් කරගන්න
ඔබේ ජියං වංශයේ සේවකයන් කිසිම රාජකාරියක් කරන්නේ නැතිද ?
ජියං වංශයේ සේවකයන්ට කිරීමට වෙනත් වැදගත් රාජකාරි තිබෙනවා
තේ සහ ජලය අවශ්‍ය නම් ඔවුන්ම ගොස් ලබාගත යුතුයි මක්නිසාද යත් මෙහි අබාධිතයන් නැහැනේ
යූ ආර්යාවනි , මෙය ජියං වංශයට ගැළපෙන්නේ නැහැ
මෙහි සේවකයින්ට පවා හිතුමනාපෙට කතා කල හැකියි
මේ අපේ වන් වංශය වුනා නම් ඔවුන්ට පහර දෙමින් දඬුවම් කරනු ලබනවා
ජින් ෂු සහ ඉන් ෂු සාමාන්‍ය සේවකයන් නොවෙයි
ඔවුන් කුඩා කල සිටම මා සමඟයි සිටියේ , ඔවුන් මා හැර වෙන කිසිවෙකුට සේවය කරන්නේ නැහැ
ඒ වගේම කාටවත්ම ඔවුන්ට පහර දෙන්න අවසර නැහැ . ඔවුන්ට අවසර නැහැ වගේම එසේ කිරීමට තරම් කවුරුවත් එඩිතර වන්නේත් නැහැ
යූ ආර්යාවනි , ඔබ කුමක්ද පවසන්නේ ?
ධ්‍යානවේදී වංශවල ධූරාවලිය නිවැරදිව පවත්වා ගෙන යාමට ඔබ වගබලා ගතයුතුයි
නැත්නම් සියල්ල අවුල් ජාලාවක් වේවි . සේවකයින් සැමවිටම සේවකයින් ලෙස සිටිය යුතුයි
ඔබ නිවැරදියි . සේවකයින් සේවකයන් මෙන් ක්‍රියා කළ යුතුයි
නමුත් , ඔබ මගේ වංශයේ ගෝලයාව අල්ලාගත්තේ ඇයි ?
යූ ආර්යාවනි , මම ඔබට උපදෙසක් ලබා දෙන්නම් . මොහු සමඟ තිබෙන සියලුම සබඳතා අත්හරින්න
ඔහු කැරලි ගැසීමට අදහස් කරනවා . මම ඔහුගේ යටි අරමුණු සොයාගත්තා
කැරලි ගැසීමට අදහස් කරනවා ?
හයවන ගෝලයාට කැරලි ගැසීමට තරම් හැකියාවක් තිබෙන්නේ කෙසේද ?
යූ ආර්යාවට පෙන්වන්න
මෙයයි සාක්ෂිය
No comments yet. Be the first to leave one.