The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

Specials

د خپرونې معلومات

The Untamed - Episode 11
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2021-08-11
ډاونلوډونه: 45
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 187 کرښې.

මන් යාඕ . ඔබ හොඳින්ද , මන් යාඕ ?

මන් යාඕට තවදුරටත් තරුණ මාස්ටර්ව බලාගත නොහැකියි .

තරුණ මාස්ටර් තව තවත් පුහුණුවීම් කළ යුතුයි . නායකතුමන්ව තවදුරටත් කෝප ගන්වන්න එපා .

කුමක්ද ?

නායකතුමන්ගේ නියෝගයක් . මම වහාම ක්ලිෂ්ට රාජධානියෙන් ඉවත් විය යුතුයි .

ඇයි ?

නායකතුමන් දැනටමත් ඔහුගේ හිත වෙනස් කරගෙන තිබෙනවා .

මම පිටත් වෙන්නම් .

අයියේ , මන් යාඕ පැවසුවා ඔබ ඔහුව පන්නා දමනවා කියලා . ඇත්තටම කුමක්ද සිදුවුණේ ?

- අයියේ ! - ඉඳගන්න !

ඔබ කිසිඳු ආචාර ධර්මයක් දන්නේ නැහැ .

නියෙ නායකතුමනි , තරුණ මන් මාස්ටර්ට තුවාල සිදුවී තිබෙනවා .

ඔහු කළ අපරාධ මොනවාදැයි කියා මම දන්නේ නැහැ . නමුත් ඔහු දැන් පිටව ගියොත් ...

මේ පිළිබඳව නැවත සඳහන් කරන්න එපා .

තරුණ ජියං මාස්ටර් . තරුණ වෙයි මාස්ටර් .

ඔබ දෙදෙනා ඊළඟට කුමක්ද කරන්නේ ?

මේඝ අසපුව අනතුරකට ලක්ව ඇති බව පෙනෙනවා .

ලන් ජන් ආපසු යමින් සිටිනවා . ඔහුත් අනතුරට පත්වේවි කියා මට බියක් දැනෙනවා .

වෙයි වූශියැන් , දැන් වන් වංශය විසින් දේශන සඳහා මිනිසුන් යවා වන් ෂූව මේඝ අසපුව වෙත යවා තිබෙනවා ,

ඔවුන් සියපත් නිවහන වෙතට කවුරුන් යැව්වාදැයි කියා අපි තවමත් දන්නේ නැහැ .

හොඳයි . එසේනම් අපි ඉක්මනින් සියපත් නිවහන වෙතට ආපසු යමු .

එය නිවැරදියි .

දැන් වන් වංශය ඔවුන්ගේ නියම ස්වරූපය දරා ඇති නිසා ඔබ දෙදෙනා නිසැකවම යුන්මං වෙතට යා යුතුයි .

ශිචන් ගැන සැලකීමේදී ,

මට බලාපොරොත්තු විය හැක්කේ ඔහු ආරක්ෂිතව හොඳින් සිටිනු ඇතැයි කියා පමණයි .

මා එනතුරු සිටින්න !

- තරුණ ජියං මාස්ටර් , ඔබ ආපසු පැමිණියා . - තරුණ මාස්ටර් .

- තරුණ මාස්ටර් , ඔබ ආපසු පැමිණියා . - තරුණ මාස්ටර් .

- තරුණ මාස්ටර් , ඔබ ආපසු පැමිණියා . - තරුණ මාස්ටර් .

- තරුණ මාස්ටර් , ආචාර කරනවා . - තරුණ මාස්ටර් , ආචාර කරනවා .

- තරුණ මාස්ටර් ජියං , ආචාර කරනවා . - තරුණ මාස්ටර් ජියං , ආචාර කරනවා .

- තරුණ ජියන් මාස්ටර් . - තරුණ මාස්ටර් .

තරුණ මාස්ටර්ලා , ආචාර කරනවා .

ඇවිත් බලන්න , ඇවිත් බලන්න .

තරුණ මාස්ටර්ලා නැවත පැමිණ තිබෙනවා . මම ඔබතුමන්ලාව බොහෝ කාලෙකින් දුටුවේ නෑ .

එය නිවැරදියි මාමා . දැන් ව්‍යාපාර කටයුතු කෙසේද ?

හුඟාක් හොඳයි . හුඟාක් හොඳයි .

ඔහ් , මාමා , මෑතකදී යුන්මංවල කුමක් හෝ අමුතු දෙයක් සිදුවුනාද ?

නුපුරුදු මුහුණු දෙක තුනක් දකින්නට ලැබුනා , ඒ හැරෙන්නට වෙන කිසිවක් සිදුවුනේ නැහැ .

අවට සිටින කුඩා ධ්‍යානවේදී වංශ කිහිපයක් , ජියං නායකතුමාගේ රැකවරණය පතන බව මට දැනගන්නට ලැබුණා .

ඒ හැරෙන්නට , මට විශ්වාස නැහැ .

එන්න ! යන්න එපා , යන්න එපා . මෙන්න , නැවුම් නෙළුම් බීජ . ඔබත් සමඟ බෑගයක් රැගෙන යන්න .

ස්තූතියි මාමා . ඇවිත් තේ ටිකක් බීලා යන්න මතක තබාගන්න .

- තරුණ මාස්ටර් ! - තරුණ මාස්ටර් නැවත පැමිණිලා !

- අපිට ඔබලාව මතක් වුණා . - ඕනෑම හොඳ ආහාරයක් ගෙනෙන්න .

තරුණ මාස්ටර්ලා නැවත පැමිණිලා ! තරුණ මාස්ටර්ලා නැවත පැමිණිලා !

මම ගොස් තරුණ මෙනෙවියට පවසන්නම් !

මෙනෙවිය ! මෙනෙවිය !

මෙනෙවිය !

මෙතරම් කලබලයෙන් දිවීමට තරම් කුමක්ද සිදුවුණේ ?

තරුණ මාස්ටර්ලා නැවත පැමිණ තිබෙනවා !

ආ-ශියැන් සහ ආ-චං නැවත පැමිණිලාද ?

මෙවර අපි අවසරයකින් තොරවයි පිටත්ව ගියේ . ඔබ සිතන්නේ පියාණන් අපට දඬුවම් කරාවි කියලද ?

මට පෙනෙන ආකාරයට , අපට බොහෝ විට අතුල් පහරක් ලැබේවි .

මේ සේරම ඔබේ වැරදි .

ඇයි ඔබ කිසිම හේතුවක් නැතිව පලා ගියේ ? එසේ නොවුනා නම් මම ඔබව සොයා ගැනීමට යන්නෙත් නැහැ .

මට දොස් කියන්න , මට දොස් කියන්න .

පසුව අපට දඬුවම් කරන විට මම සියලුම පහරවල් ලබා ගන්නම් .

මට පොඩි විවේකයක් දෙන්න . අපි එකටයි හැදී වැඩුණේ . කවදා හෝ මට අඩුවෙන් අතුල් පහරවල් ලැබී තිබෙනවද ?

ඔබ වැනි සහෝදරයෙක් සමඟ සිරවී සිටීමට තරම් මම ගිය ආත්මයේ කරලා තියෙන පව් මොනවාදැයි කියලා මම දන්නේ නැහැ .

ඔබට එය අපහසු ඇති , තරහා ගන්න එපා .

ඊළඟ ජීවිතයේදීත් , අපි නැවත සහෝදරයන් වෙමු , හරිද ?

අහකට යන්න .

ජියැං මාමා , මම තමයි නීති කඩලා තනියම පිටතට ගියේ ,

එනිසයි ජියැං චං මාව සොයා ගැනීමට පැමිණියේ . කරුණාකර මට දඬුවම් කරන්න .

පියාණනි , ඔබව කරදරයට පත් කිරීම ගැන මම කණගාටු වෙනවා .

ආ-චං , ආ-ශියැන් . ඔබලා ආරක්ෂිත ගමනක යෙදුනද ?

ඔබලා කිසිම අනතුරකට මුහුණ දුන්නේ නැහැ නේද ?

පියාණනි ...

ජියැං මාමා, වැරැද්ද අපෙයි . ඔබව කනස්සල්ලට පත් කිරීම පිළිබඳව කණගාටුයි .

පියාණනි , අපි විනෝදය වීම සඳහා පිටතට ගියේ නැහැ . අපි ගියේ ලන් වංජි සමඟ...

ආ-ශියැන් ! ආ-චං !

- අක්කා ? - අක්කේ .

අක්කේ , ඔබට මාව මතක් වුණාද ?

අක්කේ , ඔහුව නොසලකා හරින්න . ඔබට කෙසේද ?

අක්කට මං නැතුව පාළු හිතෙන්න ඇති .

ඔබ කෙට්ටු වෙලා .

ඔබට ලැජ්ජාවක් නැහැ !

හොඳයි , හොඳයි , කතාබහ නවත්වන්න, අපි ආහාර ගැනීමට යමු .

හොඳයි .

ඇවිත් අසුන් ගන්න .

මෑණියන් කොහෙද ?

ඔබේ මව වෙහෙසට පත්වෙලා ඇති . අපි මුලින්ම ආහාර ගමු .

කවුද මට මහන්සියි කියා පැවසුවේ ?

මෑණියනි .

ඔබ මෙහි පැමිණ සිටින නිසා අසුන්ගෙන ආහාර ගන්න .

දරුවෝ සියල්ලන්ටම බඩගිනියි . මම ඔවුන්ට මුලින්ම ආහාර ගන්න ඉඩදුන්නා .

අසුන් ගන්න .

ඔවුන්ට දැන් කුසගිනියිද ? දින කිහිපයකින් , ඔවුන් චීෂන් වෙත ගිය පසු , ඔවුන්ට ආහාර ලැබේවිද කියාවත් අපි දන්නේ නැහැ .

ඔවුන් දින කිහිපයක් කුසගින්නේ සිටින නිසා ඔවුන් එයට පුරුදු වී සිටින්නේ .

පසුව කුමක් සිදුවේද යන්න ගැටළුවක් නොවෙයි . අපි තවමත් අද ආහාරය අනුභව කළ යුතුයි .

මෑණියනි , අපි ඇත්තටම දේශනයට යා යුතුද ?

ඒ පිළිබඳව පියාණන්ගෙන් විමසන්න .

එය මේ වගේ . මට විශ්වාසයි ඔබලා මේ ගැන චිංහහිදී අසා ඇති බව .

චීෂන් වන් වංශය යුන්මං වෙතත් නියෝජිතයෙකු එවා තිබෙනවා .

දින හතක් ඇතුළත , සෘජුවම සම්බන්ධ ගෝලයින් චීෂන් වෙත යවන ලෙස ඔවුන් සියලු වංශවලින් ඉල්ලා තිබෙනවා .

එවිට ඔවුන්ට සෑම කෙනෙකුටම පෞද්ගලිකව ඉගැන්විය හැකියි .

ආ-චං , ආ-ශියැන් , මම මේ ගැන ඔබලා සමඟ කතා කරන්නයි හිටියේ .

දින කිහිපයකින් පිටත් වීමට සූදානම් වෙන්න .

" පෞද්ගලිකව අධ්‍යාපනය " ? වන් වංශය පැවසුවේ එයද ? කෙතරම් නිර්ලජ්ජිතද .

ඔබේ වදන් පිළිබඳව ප්‍රවේශම් වෙන්න . ආහාර ගන්න .

ස්තූතියි අක්කේ .

ඔබට තවමත් ආහාර රුචියක් ඇති වන්නේ කෙසේද ?

ඇයි ඔබ මෙතරම් කනස්සල්ලෙන් කටයුතු කරන්නේ ?

කනස්සල්ලට පත්ව සිටිනවා ? ඔබ මේ තරම් අවිහිංසාවාදී වුනේ කෙසේද ?

පණිවිඩයට අනුව ඔවුන්ගේ නියෝගයට පටහැනිව ශිෂ්‍යයන් නොයැව්වොත් ,

ධ්‍යානවේදී වංශවලට එරෙහිව කැරලි ගැසීම සහ කඩාකප්පල් කිරීම යන චෝදනා එල්ල කර අපේ වංශය විනාශ කර දමාවි .

ඒ කතාව ! “ සෘජුවම සම්බන්ධ ගෝලයන් ” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?

ඒ කියන්නේ ආ-චං සහ ආ-ලී අතරින් එක් අයෙක් යා යුතුයි .

ඔවුන් යන්නේ කුමක් සඳහාද ? අධ්‍යාපනය ලැබීමටද ?

වන් වංශය සිතන්නේ ඔවුන්ට මේ සඳහා සම්බන්ධ වීමට අයිතියක් තිබෙනවායි කියාද ?

එය පැහැදිලියි , එවිට ඔවුන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස ගත හැකියි .

මෑණියනි , තරහ ගන්න එපා . මම යන්නම් .

නිසැක වශයෙන්ම ඔබ යනවා ! ඔබ සිතුවේ ඔබගේ සහෝදරියට යන්න දෙන්නද ?

ඇය දෙස බලන්න . ඇය තවමත් සතුටින් නෙළුම් බීජවල පොතු අරිමින් සිටිනවා .

ආ-ලී , එසේ කිරීම නවත්වන්න ! ඔබ එය සුද්ද කරන්නේ කා වෙනුවෙන්ද ?

ඔබ තමයි ස්වාමියා . යමෙකුගේ සේවකයෙක් නොවෙයි !

සන්යැන්ග් .

කුමක්ද ? මම වැරදි දෙයක් පැවසුවාද ?

" සේවකයා " .

ඔබට මේ වචනය ඇසීමට අවශ්‍ය නැතිද ?

ජියං ෆෙන්ග්මියන් , මම ඔබෙන් විමසන්නම් . ඔබත් ඔහුට යන්න දෙනවද ?

එය ඔහුගේ කැමැත්ත මත රඳා පවතිනවා .

ඔහුට අවශ්‍ය නම් යෑමට හැකියි .

මම යනවා .

බොහොම හොඳයි . ඔහුට යාමට අවශ්‍ය නම් ඔහුට යා හැකියි , ඔහුට රැඳී සිටීමට අවශ්‍ය නම් රැඳී සිටිය හැකියි .

එසේ නම් , කුමක් සිදුවුනත් අපේ ආ-චං යා යුත්තේ ඇයි ?

ඔබ වෙනත් කෙනෙකුගේ දරුවෙක්ව හොඳින් හදා වඩා ගත්ත . ජියැං නායකතුමනි , ඔබ එතරම්ම හොඳ පුද්ගලයෙක් !

සන්යැන්ග් , ඔබට වෙහෙස පාටයි . ඔබ ආපසු ගොස් විවේක ගන්න .

- මෑණියනි . - කුමක්ද ?

ඔබ ඔබගේ පියාණන් වගේ මට අඩුවෙන් කතා කරන්නැයි කියා පවසනවද ?

ඔබ මෝඩයෙක් .

මම ඔබට පවසන්නම් : ඔබ කවදාවත්ම ඔබේ ළඟින්ම සිටින පුද්ගලයාට වඩා දක්ෂ වෙන්නේ නැහැ .

ධ්‍යානවේදයේ සහ රාත්‍රී දඩයමේ පමණක් නොවෙයි , ප්‍රාණ ඇපකරුවන් යැවීමේදී පවා ඔබව පළමුව යවනවා .

එයට කරන්න දෙයක් නෑ , ඔබේ මව වෙනත් කෙනෙකුගේ මව තරම් හොඳ නැහැ .

මට සැසඳිය නොහැකි නම් හොඳයි . නමුත් මට ඔබ ගැන අසාධාරණයක් දැනෙනවා .

ඔහු සමඟ එසේ කටයුතු කිරීම නවත්වන්නැයි කියා මම ඔබට කී වතාවක් පවසා තිබෙනවාද ?

එහෙත් ඔබ තවමත් ඔහු වෙනුවෙන් කතා කරනවා . මම ඔබ වැනි පුතෙකුව බිහි කළේ කෙසේද ?

හොඳයි , ආහාර ගමු .

වන් ජූලියෝ .

ලන් ජන් , ඔබ ඉතා අහංකාරයි , එසේ නේද ?

නමුත් ඔබ තවමත් කෙසේ හෝ මගේ උගුලට හසුවුණා .

මෙය කෙසේද ? දණ ගසනවා .

යින් යකඩය භාර දෙන්න එවිට මම ඔබේ ජීවිතය බේරා ගන්නම් .

ඔබ දන්නවද ?

තමන් අන් සියල්ලන්ටම වඩා ඉහළින් සිටිනවා යැයි කියා සිතන අයට මම වෛර කරනවා .

තමුන් කවුරුන් කියාද සිතා සිටින්නේ ?

තමුන් චීෂන් පාදය යට සිටින කුහුඹුවෙක් පමණයි .

වන් ජූලියෝ , පහරදෙන්න !

වෙයි වූශියැන් විසින් සොයා ගන්නා ලද බාල තලිස්මන් වලින් එකක් .

දිලිසෙනවා නමුත් නිෂ්ඵලයි .

ඔහුව ලුහුබඳින්නද ?

අවශ්‍ය නැහැ .

ඔහුට නැවත යාමට ඉඩදෙන්න .

මගේ වැඩිමහල් සහෝදරයා පැමිණ සිටිනවා . ඔහුට ආපසු ගොස් මේඝ අසපුව විනාශ වී තිබෙන අයුරු දැකීමට ඉඩ දෙන්න .

කුහුඹුවෙකුට තව කොපමණ කාලයක් උඩඟුකමෙන් සිටිය හැකිද ?

මරාදමන්න !

මරාදමන්න !

මේඝ අසපුව වටකරන්න !

මැස්සෙකුටවත් ඇතුල් වීමට ඉඩ දෙන්න එපා !

නායකතුමනි ! වන් ෂු කන්දට ඇතුළු වන සියලුම පිවිසුම් අවහිර කර තිබෙනවා .

ඔහු කන්ද ගිනිබත් කරන බවට තර්ජනය කරනවා .

මාමා .

චීෂන් වන් වංශය ඔවුන් පවසන තරම්ම දරුණුයි .

මාමා , වන් ෂුගේ අග්නි තලිස්මන් වලට විෂ කාවද්දා තිබෙනවා .

ඔබ කෝප නොවිය යුතුයි .

කොහෙද වංජි ? ඔබ ඔහු සමඟ සම්බන්ධ වුණාද ?

ඔබ වංජි සමඟ සම්බන්ධ වී නැවත නොඑන ලෙස ඔහුට පවසන්න .

ඔහු පිටත සිටිනවා නම් , සමහර විට ඔහුට ආරක්ෂා වීමට අවස්ථාවක් තිබේවි ...

මාමා .

නායකතුමනි ! නායකතුමනි ! අසුභ ආරංචියක් !

- පිටත... - ලන් වංශයේ ශිෂ්‍යයන් ඉදිරියේදී සිදුවිය හැකි අනතුර ගැන බිය නොවිය යුතුයි .

අපි ඉගැන්වූ සියල්ල ඔබට අමතකද ?

සේවු-ජුන් , වන් වංශයේ සෙබළුන් කන්ද වටලා අපේ ආරක්ෂක බාධකය කඩා දැමුවා !

ඔවුන් සෑම තැනක්ම ගිනි තබා තිබෙනවා , ඒ ගින්න ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර දක්වා පැතිරෙනවා !

මාමා ,

දැන් තිබෙන්නේ හදිසි තත්ත්වයක් .

ලන් වංශය විපතට පත්ව සිටිනවා . මම ඉල්ලා සිටින්නේ අපි සම්ප්‍රදායෙන් ඉවත්ව කටයුතු කරමු කියායි .

මාමා , කරුණාකර පුස්තකාලයේ ඇති පැරණි ග්‍රන්ථ රැගෙන මේඝ අසපුවෙන් පිටවෙන්න .

නායකතුමනි !

මම පිටව ගියොත් ඔබට කුමක්ද සිදුවෙන්නේ ?

අනෙක් සියල්ලන් ගැන කුමක්ද කිව හැක්කේ ?

අපි ශීත උල්පත් ගුහාවට පසුබසිමු . අපේ නළල් පටිය නොමැතිව ඔවුන්ට ඇතුළු විය නොහැකියි .

මාමා , තත්ත්වය හදිසියි . අපි අත්‍යවශ්‍යම කාරණාව පිළිබඳව සිතිය යුතුයි .

අපි ලන් වංශයේ අත්තිවාරම ආරක්ෂා කළ යුතුයි .

ශිචන් , තවත් කිසිවක් පවසන්න එපා .

ඔබ යන්න . මම මෙහි රැඳීසිටින්නම් .

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left