لومړۍ 200 کرښې.
ඇල්බේනියාව
ඔහු අපේ මිනිස්සුන්ව ඝාතනය කලා.
අපේ සහෝදරයන්ව,
අපේ පුතුන්ව.
ඒත් එයාලා යුක්තිය ඉල්ලලා වැලපෙනවා.
ඔවුන්ගේ ආත්ම වෙනුවෙන්, මම දිවුරලා කියනවා...
... අපේ ආදරණීයන්ව අපෙන් ගත්තු මිනිහට...
...මෙච්චර දුකක් හා වේදනාවක් අපිට ගෙනාපු මිනිහට...
අපි ඌට දඬුවම් දෙනවා.
අපි ඌව මෙහාට ගේනවා.
අපි විවේක ගන්නෙ නෑ...
...උගේ ලේ මේ බිමේම හැලෙනකම්.
අපිට අපේ පළිගැනීම ලැබේවි.
ලොස් ඇන්ජලීස්
- සර්? සමාවෙන්න. - ඔව්.
සෝදන ගානට අවසාන මැදීමත් අයිතියි.
ඒකට කමක් නෑ. මම කර ගන්නම්. මට ඒක සහනයක්.
- ලෙනෝර්. - බ්‍රයන්.
- කොහොමද ඔයාට? - හොඳින්, ඔයා?
- හොඳයි, හොඳයි. - විශේෂ දෙයක් තියෙනවද?
නෑ, අද සෙනසුරාදා, දෙකයි. කිම් ගේ රියදුරු පාඩම?
ඔව්, සංගීත පාඩම මාරුවුනා.
- අඟහරුවාදා එකද සිකුරාදා එකද? - මම දන්නෙ නෑ.
දන්නවනේ ළමයි ගැන.
විශේෂයෙන්ම බලාපොරොත්තු කඩ කරගෙන...
...තුන්වෙනි පාර රියදුරු විභාගය සමත් වෙන අය.
ඒත් ඇය බලාපොරොත්තු කඩ කරගෙන නෑ.
ඒත් එයා දෙපාරක් අසමත් වුනා ලෙනී. මේක වැදගත්.
ඉතින්...කෝ එයා ඇත්තටම?
- මට කවදාවත් හොඳ බොරුකාරයෙක් වෙන්න බෑ නේ? - නෑ, ඒකට ඔයා දක්ෂ නෑ.
ඇය පෙම්වතා ගාවට ගියා.
එයාට පෙම්වතෙක් ඉන්නවද?
මුකුත් බොන්න එනවද?
- ඔව්. - ඔව්, මම හිතන්නේ ඔයා එන්න ඕනා.
දෙවියන්ගේ නාමෙට ඇයි මට නොකිව්වේ?
ගොඩක් වෙලාවට එයාට ඕනා නැතුව ඇති කොල්ලා බාලාංශේ ඉඳන්...
...කරපු හැම දෙයක් ගැනම සම්පූර්ණ හෙවිල්ලක් ඔයා කරනවට.
ඒත් ඇය හොඳින් නේද?
ඔව්. ඇය හොඳින්.
මට මේක අදාලත් නෑ, ඒත්...
ඔයා හොඳින්ද?
නෑ.
එහෙමමත් නෑ. දන්නවනේ අපි වෙන් වෙලා ඉන්නේ.
හොඳයි, මට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
හොඳයි. මම වයින් වලට ස්තූති කරන එක හොඳයි.
- බ්‍රයන්! එපා. - මම දන්නෙ නෑ ළමයා කොහෙ ඉන්නවද කියලා.
ඔයාට එයාව හම්බවුනා මිලියන 12ක් මිනිස්සු ඉන්න නගරයක පැය 72ක් යන්නත් කලින්.
- මට පොරොන්දු වෙන්න. - මම කිව්වේ...
- පොරොන්දු වෙන්න! - මම ඇයගේ ඉඩ එයාට දෙනවා.
හායි.
මොනාද වෙන්න ඕනා?
කිම් ඉන්නවද?
- ඔව්, ඔයා...? - එයාගේ තාත්තා.
මිල්ස් මහත්මයා මොන තරම් සතුටක්ද, මම ජේමි.
එන්න ඇතුලට.
- මොනාවත් ඕනද? බොන්න හරි... - දුව එනවනම් ඒ ඇති.
තාත්තා?
ඔයා මොනාද මෙහෙ කරන්නේ?
මම දන්නවා පරීක්ෂණයෙන් සමත් වෙන එක ඔයාට කොච්චර වැදගත්ද කියලා.
ඉන්න! කිම් ඔයාට බලපත්‍රය නැද්ද?
ඔයා එස්කලාඩ් එකකින් සමාන්තර නැවතුම කරලා තියෙනවද?
මම ඔයාට කිව්වා මගේ කාර් එකෙන් පරීක්ෂණයට යන්න කියලා.
තාත්තා.
ස්තූතියි.
හමුවීම සතුටක් මිල්ස් මහත්මයා.
පොඩ්ඩ්ක් වේගේ අඩුකරමුද කරුණාකරලා.
මට හිතාගන්නත් බෑ ඔයා මේක කලා කියලා.
ඔයා ශරත් සෘතුවේ යනවා නේද? ලබන සතියේ.
මම ස්තාන්බූල් යන්න කලින් ඔයාට මේක කරවන්න මට තියෙන එකම කාලය මේකයි.
අපි මේක සැලසුම් කලා. ඔයා සැලසුම් කරනකොට, ඒවා රකින්න ඕනා.
නෑ, තාත්තා ඔයයි සැලසුම් කළේ.
- කොහොමද මාව හොයාගත්තේ? - ඔයාගේ අම්මයි මමයි කතා කරමින් උන්නා...
ඇයි පෙම්වතෙක් ඉන්නවා කියල කිව්වෙ නැත්තේ?
මොකද මම දන්නවා ඔයා ඕනවට වඩා කලබල වෙනවා කියලා. මට සාමාන්‍ය විදියට ඉන්න ඕනා මම එහෙම ඇඟෙව්වා වුනත්.
- මතක තියාගන්න stop ලකුණට කලින් තිරිංග පාගන්න. - තාත්තා!
අම්මා දන්නෙ නෑ ජේමි ඉන්නෙ කොහෙද කියලා.
GPS එකකින්ද?
මට ඒක ඔයාගේ දුරකථනයට දාන්න වුණා. මට සමාවෙන්න.
ඒක ඇවිල්ලා.... ඔයාගේ වයසේ අය ගැන ඇහෙන බය හිතෙන ආරංචි නිසා.
තාත්තේ මම දන්නෙ නෑ ආපහු සාමන්‍ය විදියට දැනෙන්න පටන් ගන්නේ කොහොමද කියලා. ඒත් මේක නම් ඒවලින් එකක් නෙවෙයි.
කිම්, ඔයාට යන්න පුළුවන්.
පැති කණ්නාඩිය පාවිච්චි කරන්න.
නියමයි! ඇයි ඕක පරීක්ෂණයේදී කරන්න බැරි?
මම දන්නෙ නෑ.
සමහර විට මට බලපත්‍රය ඕනා නැතුව ඇති. අහන්න...
මම දන්නවා ඔයා මොකක් හරහාද ආවේ කියලා.
ඒත් මේක විසඳගන්න ඔයා මාව විශ්වාස කරන්න ඕනා.
- අනේ, ආයේ නම් කරන්න එපා. - මම කරන් නෑ.
ඔයාගේ යාළුවො ලව්වා එයා ගේ විස්තර හොයන්න ත් එපා.
මම කරන් නෑ.
හොඳයි.
බ්‍රහස්පතින්ද හමුවෙමු.
- ආදරෙයි මම. - මමත් ආදරෙයි.
පොඩ්ඩක් ඉන්න. ඔයාට පාර්සලයක් ආවා.
- මම ඇතුලෙදි හම්බවෙන්නම්. - කැමැත්තක්, සර්.
ඔයාගේ ලියුම්.
සෙබස්ටියන්.
- කොහෙද ඌ? - මම දන්නෙ නෑ.
හරි.
මා එක්ක සෙල්ලම් කරන්නද ඕනා?
ඒත් හෙට සෙල්ලම් කරවන්න පුලුවන්.
- බලනවා. - එපා! එපා!
ආපහු නීති වෙනස් වෙනවා.
- මොකද වුනේ? ඔයා හොඳින්ද? - ඔව්, නෑ, මම හොඳින්.
එන්න. මම කිම්ට කියන්නම්.
- ලෙනී, මට කියන්න. - අපි...
අපි කිම් යන්න කලින් ගමනක් ලෑස්ති කලා චීනෙට යන්න...
පවුලක් විදියට, දන්නවනේ දේවල් ගලපගන්න.
ස්ටූයි මමයි අපි හිතුවා ඒක කිම්ට හා මට හොඳවෙයි කියලා...
...ඈත් වෙලා ඉන්න එක.... එකට මේ ආතතියෙන් ඈත් වෙලා ඉන්න...
- අනිවාර්යයෙන්ම. - එයාල හැමදේම අවලංගු කරලා. සේරම වෙන් කිරීම්.
මට හිතාගන්න බෑ එයා අපිට මෙහෙම කලා කියලා.
මට එපා වෙලා රණ්ඩු කරගෙන, නීතීඥයෝ...
- එයා මහ අවලමෙක් බවට හැරිලා. - මට කණගාටුයි, ලෙනී.
මට කණගාටුයි, මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි.
මේ මගේ වාරය කිම්ව ශරත් සෘතුවට තියාගන්න. මම ඒක බලාගන්නම්.
ඇයි ඔයාලා දෙන්න මා එක්ක එන්නේ නැත්තේ?
ඒත්, අපිට ඔයාට කරදරයක් වෙන්න බෑ. ඔයා වැඩ කරන්න යන්නේ.
ඒක කරදරයක් නෙවෙයි. වැඩ තියෙන්නේ දවස් තුනයි.
ඊලඟට ඔයාලා එන්න, ඒක නියමෙට තියෙයි.
ඒක නියමයි.
මම දන්නෙ නෑ.... මට දැන් ඒ ගැන හිතන්න බෑ.
හරි හරි මට තේරෙනවා, බල කිරීමක් නෙවෙයි.
මම උදෙන්ම යනවා, දවස් තුනක් වැඩ කරනවා. කෝල් එකක් දෙන්න.
එනවනම් මම ඉන්නවා. නැත්තම් මම ආපහු එනවා. එච්චරයි.
- මම කිම් ව එක්කන් එන්නම්. - හරි.
ස්තූතියි, බ්‍රයන්
- එයා එනවමද? - මම දන්නෙ නෑ.
මම දන්නෙ නෑ සෑම්.
- බල කරන්නනේ තිබ්බේ. - නවත්තපල්ලා.
එයාට අමාරු කාලෙක ඉන්නේ, මට ඕනා නෑ තවත් අමාරු කරවන්න.
- එයා මාව විශ්වාස කරනවා. - ඔහ්!
මම දන්නෙ නෑ ඔයාලට පහසුවක්ද කියලා...
...එයාගේ පවුල් ප්‍රශ්න ඔයා එක්ක බෙදා ගන්න එක.
පොඩ්ඩක් ඉන්න, මම කියන්නේ, මම කියන්නේ, මම දන්නවා පැහැදිළිවම ඔයාලා කිට්ටුයි කියලා...
...ඒත් ඔයා ඒ වගේ ලංවෙලාද ආපහු?
- ඕනා ඔට්ටුවක් ඇය තාමත් මෙයාට කැමතියි. - එතෙන්ට එන්න එපා යාළුවා.
මට පේන්නේ මෙයාට මොනාහරි තියෙනවා වගේ එයා ගැන.
අපි දෙවියන්ගේ නාමෙට පැසිපන්දු ගැන කතා කරමුද?
ටිරානා - ඇල්බේනියාව.
ඉස්තාන්බූල් නගරය
ස්තූතියි මිල්ස් මහත්මයා.
මම මෙහේ හිටපු කාලය ආරක්ෂාකාරීව ඉන්න බව ඔබ මට දැනෙන්න සැලැස්සුවා.
ස්තූතියි, සුබ ගමන්.
ඔබටත්.
බීප් නාදයෙන් පසුව පණිවුඩය තියන්න.
මේ මම...
ඔයාගෙන් කිසි ආරංචියක් නෑ.
මම හිතනවා ඔයාට යන්න වෙන තැනක් හම්බවෙන්න ඇති කියලා.
මම හිතනවා දේවල් ටිකක් සැහැල්ලු වෙන්න ඇති කියලා.
ඔයාට කතා කරන්න හරි වෙන මොනාට හරි මාව ඕනා නම් මම මෙහෙ ඉන්නවා.
මම කිව්වෙ මම එතන ඉන්නවා කියලා.
මම බොහෝ දුරට හෙට යනවා.
කිම් ගෙන් ආරංචියක් නෑ, ඉතින් මම හිතන්නෙ එයා පෙම්වතා එක්ක කාර්යබහුල වෙලා ඇති.
තාත්තා!
- පුදුම කිරීමක්! - දෙවියනී කිම්.
- හෙලෝ, ලෙනී. - හෙලෝ, හායි
මම ඔයාට පණිවිඩයක් තියමින් උන්නේ...
- අපිට ඕනා වුනේ පුදුම කරවන්න. - හොඳයි, ඔයාලා සාර්ථකයි.
ඔයාලා පුදුම වෙනවා තව ටිකෙන්, මම මෙහෙන් ගිහින් ආපහු ගෙදර යන්න ගියේ.
- අම්මා සෑම් ට කතා කරමින් උන්නේ. - ඇත්තට?
- ඔව්. - අපි ඔයාව ලුහුබඳිමින් උන්නේ.
එහෙමමත්ම නෑ. ඔයාට විතරක් නෙවෙයි වැඩ දාන්න පුලුවන්. දන්නවද?
පේන විදියට නම් එහෙම වගේ තමා. සාදරයෙන් පිළිගන්නවා ස්තාන්බූල් වලට.
- වැඩියේ පරණ නෑ ආ? - වාව්.
මගේ දෙවියනී!
අම්මා, අම්මා මේක බලන්න.
- දෙවියනී! - පිස්සු නේ?
- ස්තූතියි. - මගේ සතුට.
අහන්න, ඔයාලා ඉන්න. මම එන්නම් ඔයාලව ගන්න. පැය බාගෙකින් වගේ?
හරි.
පස්සේ
යන්න.
- හායි. - හායි.
- ඔයා නියමයි. - ඔයත්.
ඉතින්, අපි කොහාටද යන්නේ?
හොඳයි, මම නම් කොහාටවත් යන්නෙ නෑ.
මම හොඳ නෑමක් අරගෙන ඇදට නඟිනවා.
- ලෙනී, ඔයාට විශ්වාසද? - ඔව්.
අපි දෙන්නා විතරයි වගේ එහෙනම්.
ඉතින්, මේ පැත්ත යුරෝපය.
අනික් පැත්ත ආසියාව.
අන්තිම අවුරුදු 2500 දී වෙච්ච හැම යටත් කර ගැනීමකදිම...
...ඒක බටහිර විසින් නැගෙනහිරට ගියා වුනත්, නැගෙනහිර විසින් බටහිරට ගියා වුනත්...
....හැමෝම පාවිච්චි කළේ මේ ජල මාර්ගයයි.
- තේ ඕනද? - ඔව්.
කරුණාකරලා, එකක් දෙන්න.
ඉතින්, ඔයා කොහොමද මේවා දන්නේ?
මම දන්නෙ කොහොමද? මම පොතකින් කියෙව්වා...
...ගුවන් යානයේ එද්දි. ඔයාට ඕනා නම් ඉල්ල ගන්න පුලුවන්.
ඔව්, මම ගන්නම්.
ඉතින්..මේ...
...ජේමි....ඒක ඇත්තටම කරන එකක්ද?
මම තාම ලෑස්ති නෑ මේ කතාවට.
මම දන්නෙ නෑ, තාම ටික කාලයයි ගියේ.
ඔයා එයාට ආදරය කරනවද?
මම හිතන්නේ මට තාම හිතාගන්න බෑ කියල.
මීට කලින් ආදරය කරලා තියෙනවද?
අම්මා ඒ ගැන කියන විදියටනම් නෑ.
එයා කොහොමද ඒක විස්තර කරන්නේ?
No comments yet. Be the first to leave one.