DNA

DNA (டி என் ஏ)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

DNA-2025-Sinhala-Subtitles
د لخوا تبصره astronaut

تګونه

other
په خپور شو: 2025-08-10
ډاونلوډونه: 28
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

මෙම උපසිරැසිය C-I-N-E-R-U වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලේ නිකුත් කර ඇති අතර වීඩියෝ පිටපත ගැන කිසිදු වගකීමක් අප දරන්නේ නැත.

Facebook අවකාශයේ චිත්‍රපට ගැන කතා කරන අපේ තැන එකතු වෙන්න අදම අපේ Facebook Group එකට අපි බැලු චිත්‍රපට The Great Movie We Watched (GMWW) හා දමිළ සිනමාව හා මලයාලම් සිනමාව

බලන්න ,මේකෙ තමයි රෝගියෙක්ගෙ සම්පූර්න විස්තර තියෙන්නෙ.

මෙහෙම කලොත් තමයි ඇනලයිස් වෙන්නෙ. හරිද..?

හරිද..? - සර් මීට වඩා ලේසි ක්‍රමයක් නැද්ද සර්..? තියෙනවා.

රස්සාවෙන් අයින් වෙන්න.

හායි විරුදා..! - හායි.

සර් , කවුදෝ කියල හිතුවම ඔයා ඉන්නෙ , ඔයාව හොස්පිට්ල් එකේදි දැක්කනෙ , මොකද උනේ සර්...?

අයියයියෝ , ඉවරයිද...?

එන්න එන්න , මේකත් එක්ක අද 3 වෙනි කේස් එක. අල්ලන්න.

ඔලුවට වැදුන පාර දරුණුයි , පොලීසියට දැනුම් දුන්නද..?

පොලිසියත් එක්ක මම කතා කරන්නම් , ඔයා කට අරින්න එපා සර්.

දරුව ගැන මොකුත් කතා කරන්න එපා , මම බලාගන්නම්.

වෙලාව 10 ට 10.30 ට විතර ඇති සර් , පල්ලිකෙරුනම් වල රෝගියෙක්ව දාල එනකොට මේ අනතුර දැක්කෙ සර්.

දෙන්නවම බේරගන්න හිතාගෙන වාහනේට දාන් අරගෙන ආව සර් , ඒත් බැරි උනා.

එතන වෙන කාව හරි දැක්කද , වාහන , මිනිස්සු...?

සැක හිතෙන විදිහෙ මොනා හරි , - එතන සැක හිතෙන තරම් මොකුත් තිබ්බෙ නෑ සර් .

ගොඩක් කරුවල වැටිල තිබ්බෙ , වැස්ස ඒඑ මදිවට කරන්ට් තිබ්බෙත් නෑ සර්.

හප්පල පලා යෑමක් සර් , ගොඩක් අමාරුයි , ඒ මදිවට වැස්ස. ඒ නිසා සලකුනු මොකුත් හොයාගන්න බැරි උනා.

ඩොක්ටර් පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද ඩොක්ටර්..? - දරුව , මැරුනා.

අම්ම පරිස්සමට ඉන්නවා , සමාවෙන්න.

අවුරුදු 10 කට පස්සෙ ඉපදුනේ ඩොක්ටර්. ඩොක්ටර්...!

මෙහෙම එක පාරට ඇවිත් මැරුන කියනවනෙ ඩොක්ටර්. අයියෝ...අයියෝ...අයියෝ..!

අවුරුදු 10 කට පස්සෙ ඉපදුනේ ,මම එයාට කොහොමද කියන්නෙ.

ආසාවෙන් හිටියනේ , ඒකත් නැති උනා.

අයියෝ...!

මොනවද සර් හිතන්නේ , බේරුනානේ. නිදහසේ ඉන්න.

වැරදි කරන අය කිසිම කෙනෙක් , බේරෙන්නෙ නෑ රාජේන්ද්‍රන් , දඬුවම් ලබන්න තියෙන කාලය පස්සට යනවා.

එච්චරයි.

අද

කවුද බන් ආදරෙන් පරාද වෙලා නැත්තෙ , අතෑරල ගිහින් අවුරුද්දක් වෙනවා. මෙහෙම දවස ගානෙ ඉඳගෙන ,

මෙහෙම දවස ගානෙ ඉඳගෙන බිබී හිටියම , දාල ගිය කෙනා ආඅපහු එනවද..?

දැනටමත් මෙයාටයි මෙයාගෙ තාත්තටයි මල්ලිටයි අමුවට ගහපු විස්කි වගේ සැරට ඉන්නවා.

ප්‍රකාෂ්ව අතෑරපන් බන් , මෙයාගෙ තාත්ත මොකද බන් මෙයාව වෙන කවුද වැදුව වගේ සලකන්නේ...? - ඒක එහෙම තමයි බන්.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් ම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරං

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (ච

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූට

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U . L

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U . L

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U . L K

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (චූටියා) W W W . C I N E R U . L K

C I N E R U උපසිරැසි අංශය වෙනුවෙන් කරන ලද උපසිරැසි ගැන්වීමක්

ඇයි බන් මෙහෙම කියල ඇහුවට , කට ඇරල කතා කරනවද බලහන්.

ඇයි බන් මෙහෙම ඉන්නේ...?

ඔව් බන් , කතා කාරන්නෙ නෑ.

කාල පලයන් බන්.

මාව අතෑරපන් බන්.

ඇතුලට ගිහින් කට එහෙම ඉස්සර කරගන්න එපා බන් ඩේයි.

ප්‍රකාෂ්...!

නයිට් කෙනසි එකේ සාමාජිකත්වයට මොකද උනේ...?

කවද්ද අන්තිම දවස...? - තාත්තේ ,

මම මගෙ රිසර්ච් එක්ක බිසී වෙලා හිටියේ , මම ඒක අද කරන්නම්. - ප්‍රකාෂ්ට ගොඩක් දේවල් කරන්න තියෙනව අයියේ.

ඔයාට තාත්තගෙන් හංඟන්න පුලුවන් , බාප්පගෙන් නෙමෙයි.

ආනන්ද්,

කාල යන්න.

ස්ට්‍රින්ගල් ජර්නල්ට ආටිකල් එක යැව්වද..? - මගෙන්ම අහන්න.

ඒක කරාද , මේක කරාද , - ප්‍රකාෂ්...!

මටම බනින්න , මේ ගෙදර මමනෙ ජෝකර්.

ප්‍රකාෂ් ඇති. - ඇයි ,මේ ගංජ කාරය දිහා බලලා ,මෙහෙම විනාස වෙනවනේ ,මෙහෙම ලැජ්ජාවක් නැතුව ගේ මැද්දෙ ඉඳගෙන ඉන්නෙ කියල , අහන්නනෙ තියෙන්නෙ.

මට සම්භන්ධයක් නැති දේවල් ගැන කතා කරන්න ,මගෙ කැමැත්තක් නෑ.

මේක කලින්ම කරන්න තිබ්බා.

මෙතනට මමම ඇවිල්ල ඉඳගත්තද...?

කියපන් බන්.

වෙරි මතෙන් ඉන්නෙ කියල දන්න නිසා මගෙ පාඩුවේ යන්න ගියේ.

යන කෙනාට කතා කරල අරගෙන , තාත්තයි පුතයි පන්ති පවත්වනවද...?

මෙයාට ඉක්මනටම කසාදයක් ඕනලු , මම ඉන්නවනේ , ඒකයි , එයාට මාව අල්ලන් නැත්තෙ.

මොන විකාරයක්ද මේ , අප්පිරියයි.

පරම්පරා 4 ක් තිස්සෙ උපාධිදාරීන් ඉන්න ගෙයක් මේක.

මේ ගෙදර ඉන්න තත්වයක් එයාට තියෙනවා. ඒකයි එයාට ජීවිතේ හරි ගිහින් තියෙන්නෙ.

උඹ වගේ බේබදු බල්ලෙක්ව විශ්වාස කරල කවුද බන් එන්නේ..?

තාත්තේ , එපා තාත්තේ. - කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම පිස්සෙක් වගේ කමිස ඉරාගෙන ඉන්නවනේ ලැජ්ජාවක් නැද්ද උඹට...? ඒකිව බලහන් ,වගකීමෙන් කසාදයක් බැඳගෙන ගියා.

උබට බත් දීලනෙ නේද හැදුවේ , නැත්තන් අපිට හොරෙන් වෙන මොනව හරි කෑවද...?

හොඳ කොල්ලා...!

හොඳ කොල්ලා...!

මේ බලහන් බන් , එතනට ගිහින් පිස්සියෙක් වගේ , දත් පෙන්නන්න එපා හරිද...?

දුන්න නම් දෙකක් ,

කාරනා 5 ක් කියනව , හිතේ තියාගෙන හරියට කරන්න ඕන.

ඔලුවට යයිද...? හේතුවක් නැතුව බලන්න බෑ. - බලන්නෙ නෑ.

පිස්සියෙක් වගේ හිනා වෙන්න බෑ, හිමීට ඇවිදින්න ඕන කැස්බෑවෙක් වගේ ,හැමෝටම කෝෆි දීල ටක් ගාල මම එන්න කිව්ව ගමන් එන්න ඕන.

කැස්බෑවෙක් කොහොමද ඉක්මනට එන්නේ...? - දෙවියනේ...!

එතකොට , කවුරු මොනව ඇහුවත් කිසිම දෙයක් කියන්න හොඳ නෑ , නිෂ්ශබ්දව ඉන්න ඕනා. හරිද...?

හේතුවක් නැතුව බලන්න බෑ , හිනාවෙන්න බෑ ,හිමීට ඇවිදින්න ඕනා , කෝෆි දීල ඇතුලට එන්න ඕනා.

හතරයිනෙ අම්මෙ කියල තියෙන්නෙ. - හැරෙනවා , කොයි වෙලේ බැලුවත් විහිලු.

හේතුවක් නැතුව බලන්න බෑ , හිනාවෙන්න බෑ ,හිමීට ඇවිදින්න ඕනා , කෝෆි දීල ඇතුලට එන්න ඕනා.

දැන් මොනවද කරන්නේ...? - මට ගෙදර උදව්වට ඉන්නවා.

හොඳට උයනවද දුවේ...? - ඒ දේවල් කරනවා.

මොකද දුවේ සද්දයක්වත් නැතුව ඉන්නේ , කිසිම දෙයක් කතා කරන්නෙ නෑනේ. - වැඩිය කතා කරන්නෙ නෑ.

ඇයි අම්මෙ බොරු කියන්නෙ , මොකුත් කතා කරන්න එපා කියල ඔයානෙ කිව්වෙ.

මම හොඳට කතා කරනව සර්. - නටනවා , ගයනවා , ඉන්ස්ටර්ග්‍රැම් එකේ වීඩියෝත් කරනවා.

ෆලෝවර්ස්ල 500 යි. ඔයාලත් ෆලෝ කරන්න.

501 , 502 , 503

හැමෝම කතා කරන එක නැවැත්තුව අම්මේ.

හෙලෝ , මම තමයි කතා කරන්න හොඳ නැත්තෙ , ඔයාලට කතා කරන්න පුලුවන්.

උඹට මම මොනවද බන් කිව්වේ...? - මොලයක් නැති බැල්ලි.

මට බැල්ලි කියල බනින්න එපා.

මේ නැන්දෙ..!

මම කොහොමද කතා කලේ , හොඳට නේද කතා කලේ..? කියන්න සර් , ඔයා මනමාලයනේ.

මාව දැක්කම පිස්සියෙක් වගේ පේනවද..? බලන්න අම්මෙ නෑලු.

ඔයා මට කැමතියිනෙ නේද...? - හ්ම්ම්..!

බලන්න එයාම කිව්ව , කැමතී කියලා.

ගැහුවද...? - ඇයි බන් එහෙම කලේ , කියන දේ අහන්න බැරිද, කියපන්.

හැමදාම වගේ තමයි. - උබව හමගහල දැන්මනම් තමයි හරියන්නෙ , කොහෙට හරි ගිහින් මකබෑවියන් , මූසලී. මොනවද බලන්නේ...?

ඔයා මොකුත් දන්නෙ නෑ ඩොක්ටර්. - ඔව් , ඔයා එහෙනම් මෙතානට ඇවිල්ල ඉඳගන්නවද...?

මොකද ඩොක්ටර් ඔයත් ..? - දිව්‍යා , එලියට ගිහින් රෝගීන් කීයක් ඉන්නවද කියල ගැනලගෙන විනාඩි 5 කට පස්සෙ මට ඇවිත් කියනවද...?

දිව්‍යට ඔයාල ගැහුවට එයාව හොඳ කරන්න බෑ , කොටින්ම ඒකෙන් එයාගෙ තත්වෙ තවත් දරුණු වෙනවා.

මේ සීමාසහිත පෞරුෂ ආබාධය කියන එක කපන්න කපන්න වැඩියෙන් වැඩෙනවා.

ඒකට ලොකු පොඩි , හොඳ , නරක කියල වෙන් කරල බලන්න දන්නෙ නෑ.

ඒ නිසා තමයි දිව්‍යට කිසිම දෙයක් ෆිල්ටර් කරල බලන්න බැරි , එයාගෙ හිතට දැනෙන දේ කරනවා , කියනවා.

හරි අමාරුයි ඩොක්‍ටර්.

එකම මොලේ කිය කිය අහල අහාල , එයාට පොඩි පොඩි දේවල් තමයි කරන්න කියන්නේ.

ඒත් ඒකවත් කරේ නැති උනාම කොහොමද...? - එක දෙයක් හොඳට තේරුම් ගන්න.

එයා ඔයාලව රවට්ටන්නවත් , අමාරුවේ දාන්නවත් , පලිගන්නවත් එහෙම කරන්නෙ නෑ.

එයා උපතින්ම එහෙම තමයි , ගොඩක් හැඟීම්බර කෙනෙක්.

හරියට නිදිකුම්බ ගහක වගේ , පොඩි ඉන්ජෙක්ෂන් එකක් විද්දත් , කෑගහනවා.

ඒක දරාගන්න බැරුව වැරදියට හිතනවා , මවාපාගන්නව.

ශරීරයේ වේදනාව නැති කරගන්න

ඔයාලගෙ හදිස්සියට කෙනෙක්ව හොයාගත්තම , දෙන්නම අමාරුවේ වැටෙනවා.

එතකොට වැදගත් දෙයක්. කොල්ලටයි එයාගෙ පවුලෙ අයටයි දිව්‍යා ගැන සම්පූර්ණ විස්තර කියන්න.

වෛද්‍ය ප්‍රතිකාර දිගටම කරන්න ඕන.

9 දෙනයි ඩොක්ටර්. - ෂුවර් , 9 දෙනයිද...?

ආයෙ ගිහින් ගනින්නද..? - නෑ නෑ නෑ , එපා එපා ඉඳගන්න.

ගිය වතාවෙ දුන්න තුන්ඩුව තියෙනවද..? - අයියෝ අමතක උනා ඩොක්ටර් , ගේන්නද..? - ඩොක්ටර් මම දන්නවා.

Aripiprazole: 0-0-1 , Divalproex sodium: 1-0-0 , Lamictal කෑවට පස්සේ.

නෑ නෑ නෑ , කෑමට කලින්.

මොකද අම්මෙ හරි නේද...? - නෑ නැ කෑවට පස්සෙ තමයි.

ඩේයි ඩේයි ඩේයි , මොකද බන් මේ..? - ඕයි , අයින් වෙනවා.

DNA subtitles in other languages

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left