لومړۍ 185 کرښې.
රියෝ නෙවෙයි
ඒකට කමක් නෑ.ඒකට කමක් නෑ.
මම ඔයාව බලාගන්නම්.
මෝඩ ඔරලෝසුව.
සුභ උදෑසනක්, බ්ලූ.
ඊයා.
එනවා මෙහෙට!
ටයිලර් බ්ලූ ගන්ඩර්සන්!
ඔයා දන්නවනෙ මේ විටමින් ඔයාට ගොඩක් හොදයි කියලා.
ආ... !
මේ මොකක්ද මේ?
අල්ලගත්තා!
අලුත් පොත හොදට කියවන්න!
ස්තූතියි, ලින්ඩා!
ආයෙ හම්බවෙමු.
ඔව්, අම්මේ, මම හුගාක් කැමතියි එන්න නම්,
ඒත් කවුද බ්ලූ ගැන බලාගන්නේ?
අම්මේ ! එයාලා ලඟ ගිරවුන්ට හදපු බලු කූඩු නෑ.
මෙන්න තියෙනවා ඔයාගෙ උණු උණු චොක්ලට්, බ්ලූ!
ඔයා කැමති විදිහටම.
තව කියන්න ඕනා, බ්ලූව වෙන කාවවත් එක්ක දාලා යන එක ගැන මට විශ්වාසයක් නෑ.
නෑ, මං ළඟ කුරුල්ලො බලාගන්නෙක් නෑ.
ආ... මේක තමයි ජීවිතය කියන්නේ.
නියම මාස්මිලෝ, කොකෝවා අනුපාතය.
එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි..., හයයි.
ම්ම්ම්....
හොදයි, හොදයි, ඒ මගේ කැමතිම මෝඩ කුරුල්ලා නොවේද.
හරියට... හරියට හිනා යනවා. හැසිරීම නම් අන්තිමයි.
ඒයි, හුරතලෝ!මේ අවුරුද්දෙ තමුසෙ කොහෙටද සංක්‍රමණය වෙන්නේ?
උදේ කෑම ගන්න තැනටද?
ඔයාට ඕන තරම් හිම බෝල විසිකරන්න.
මේ වීදුරු කියන අපූර්ව බල ක්ෂේත්‍රයෙන් මාව ආරක්ශා වෙලයි තියෙන්නේ.
ඒක තමයි අපිව මේක ඇතුලේ උණුසුම්ව තියාගන්නේ
ඔයාලා කට්ටිය එළියෙ ඉදන් වෙව්ල වෙව්ල ඔයාලගේ. . .
දර්ශනීයයි.
ඔයා හොදින්ද?
මාව ඇත්තෙන්ම මේ කාලගුණයට නෙවෙයි ගොඩනැගිලා තියෙන්නේ.
ඔයා මොනව හරි පොත් වගයක්ද හොයන්නේ?
පොත්? නෑ. නෑ.
මම සැතපුම් 6000ක් ඇවිලා ඉන්නේ මෙයාව හොයාගෙනයි.
පක්ෂි විද්‍යාව පිළිබඳව ආචාර්ය?
එයා නම් විශිෂ්ටයි.
ලින්ඩා? පොඩ්ඩක් උදව් කරනවද. ලින්ඩා!
පුදුමයි!
ඔයාලා ඇත්තටම සන්නිවේදනය කරගන්නවා.
ඔව්! මම මාව හදුන්වලා දීලා
වාමාවර්තව මගේ වලිග පිහාටු සෙලෙව්වා
එයාගේ ආධිපත්‍යයට ගරුකිරීම නිසා.
මට නම් ඒක කොහොමටවත් තේරුනේ නෑ.
ඉතින්, ඩොක්ටර් මොන්ටේරෝ. . .
ඩොක්ටර් කියන්න එපා, කරුණාකරලා, මට ටූලියෝ කියල විතරක් කතාකරන්න.
ඔයා දන්නවද, ඔයාගෙ මැකෝ හරිම විශේෂිත කුරුල්ලෙක්.
ඇත්තටම කිවුවොත්, අපි දන්නතාක් දුරට,
බ්ලූ තමයි එයාගේ වර්ගයාගේ අවසානම පිරිමි සතා !
ඇත්තට?
ඔව්,
අනික නොබෝදා, අපි ගැහැණු සත්වයෙක්ව හොයාගත්තා
අපේ බලාපොරොත්තුව තමයි ඔවුන් දෙන්නව එකට එකතුකරන එක
ඔවුන්ගේ විශේෂය බේරගැනීම සඳහා.
ආ....
හොදයි, ඔව්, නිසැකවම, කවදද එයාට එන්න පුලුවන්?
ආ... නෑ, නෑ. එයා ඉන්නේ බ්‍රසීලයේ.
බ්ලු එන්නම ඕනා රියෝ වලට.
රියෝ, බ්‍රසීලයේ?
බෑ. බෑ, බෑ, බෑ.
මම කවදාවත් බ්ලූව මගේ පේන මානයෙන් ඇත් කරන්නේ නෑ. එයාට මාව ඕනා.
නෑ. ඔයා වැරදියටයි තේරුම්ගන්නේ.
ඒ සියල්ලම සකස්කරනවා.
හැමවෙලාවෙම ඔයා එයත් එක්කම ඉදීවි.
ඒ වගේම ඔයත් එක්ක මමත් ඉදීවි.
බලන්න, මම දන්නවා ඔයා කරන්නේ ඔයාගේ රැකියාව කියලා, ඒත් මට බෑ. . .
ඉතින්, බ්ලූ හරිම සුවිශේෂීයි.
අනික අපිට මෙතන අපේ පොඩි සුපුරුදු දින චර්යාව තියෙනවා
අනික අපි චාරිකා යන්න තරම් වැදගත් නෑ.
ඊට වඩා, එයා පියාඹන්නෙවත් නෑ!
ඒ වුනාට එයාට ඇත්තටම පියාඹන්න පුලුවන්!
මෙයා නියමම නිදර්ශකයක්.
ඔයා මොකක්ද කරන්නේ?
බයවෙන්න එපා, එයාලගේ ස්වභාවික හැකියාව හැම වෙලාවෙම පාලනය බාරගන්නවා.
ඉන්න, ඉන්න,ඉන්න! එපා, එපා!
හොදයි, සීයට අනූනමයක්ම වගේ.
බ්ලූ !
ඔයා මොන ජාතියෙ ඩොක්ටර් කෙනෙක්ද?
ඔයා හොදින්ද පැටියෝ?
සමහර විට, එයා ගොඩක් ගෘහස්තීකරණය වෙලා වෙන්න ඇති.
ඔයා මෙතනට ඇවිල්ලා, බෙරිහන් දීලා
මගේ කුරුල්ලා විසිකරපු එක ගැන ගොඩාක් සතුටුයි.
ඒත් දැන් වෙලාව හරි ඔයාට යන්න.
මට ඉතාමත්ම කණගාටුයි. මට ඉතාමත්ම කණගාටුයි, ඒත්. . .
ඉන්න, ඉන්න, ලින්ඩා. ලින්ඩා!
මේක වෙන්න පුලුවන් අපේ අන්තිම අවස්තාව.
ගුවන් ගමන පරිස්සමින් යන්න.
ලින්ඩා, කරුණාකරලා, මම කියන එක අහන්න.
අපි මේක නොකලොත් එහෙම,
එයාගේ මුලු වර්ගයාම නැතිවෙලා යාවි!
නිකන් ඒ ගැන හිතලා බලන්න.
ස්වභාවික හැකියාව !
කාමරේ බාගයක් දුරටම විසිකරනවා කියන එක ගැන කිසිම ස්වභාවිකත්වයක් නෑ.
හොදයි, මම එයාට පෙන්නන්නම්කෝ.
මට මේක කරන්න පුලුවන්.
මට තියෙන්නේ භෞතික විද්‍යාව ගණන් ටිකක් හදන්න විතරයි.
මම මගේ කෝණික දෛශිකය සමචතුරශ්‍රාකාර කරා.
මම සුළගේ ප්‍රවේගය වෙනස්වීම සැලකිල්ලට ගත්තා.
ධනාත්මකව සිතීම.
හොදයි.
හරි, අපි බලමු.
තටු විවර කිරීම. සම්පූර්ණයි.
ගොඩබැස්සවීමේ ගියරය. වැඩ.
වලිග තට්ට. කාරකාත්මකයි.
සහ, ඇත්තෙන්ම, නරකම නෑ.
මේ තමයි ඒක.
එහෙනම් අපි පියාඹමු.
වැඩිය ගැඹුරට හිතන්න එපා.
තෙරපුම, එසවීම, ඇදීම සහ බර.
තෙරපුම, එසවීම, ඇදීම බර.
තෙරපුම, එසවීම, ඇදීම. . . ඉන්න, ඉන්න, ඉන්නෝ...!
බ්ලූ?
මම හැම වෙලාවෙම ඔයාව බලාගන්නවා කියලා පොරොන්දු වුනා නේද?
අනික මම කවදාහරි පොරොන්දුවක් කඩලා තියෙනවද?
මමත් හුගක් බයවෙලයි ඉන්නේ,
ඒත් මම ඔයාට කියලා මේක නොකරව ඉන්න තිබුණා
ඒක කරන්න ඕන හරි දේ නොවුනා නම්.
ඔයා මොකද කියන්නෙ, බ්ලූ?
ඒ තමයි මගේ ලොකු, නිර්භීත කොල්ලා.
අපි ගෙදර එනවා කියලා දැනගන්නත් කලින් අපි ගෙදර ඇවිලා තියේවි.
ඔයාගේ වාරය, බ්ලූ !
ඔයාට හොට පුච්චගන්න ඕන නෑනේ.
අපොයි!
මෙතන මොකක්ද වෙන්නේ?
ඔයා නියම වෙලාවට ඇවිල්ලා ඉන්නේ සැණකෙලි සමයටයි !
සැණකෙලි?
ඔව්, ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම සාදය.
ඔයා දන්නවනේ, නටන්නටයි, විනෝද වෙන්නටයි තියෙන කාලයක්!
අපොයි, මගේ!
ඇයත් රඟපාන්නියක්ද?
නෑ, ඇත්තවශයෙන්ම කිවුවොත්, එයා තමයි මගේ දන්ත වෛද්‍යවරිය.
ඩොක්ටර් බාර්බෝසා!
දත් අස්සෙ සුද්දකරගන්න අමතක කරන්න එපා, ටූලියෝ!
අනිවා කරනවා!
හෙට රෑට එන්න, හැමකෙනෙක්ම ඒ විදිහට ඇදගෙන ඉදීවි.
මම නම් නෑ.
ආ, හරි, ඔව්.
මම මෙහේ කෙනෙක් නෙවෙයි.
ඒයි, නිකෝ, එයා සංචාරකයෙක්!
හිනා යනවා, ඔයා එහෙම කෙනෙක් වගේ නෙවෙයිනේ.
ඇත්තටම? මාව එහෙම පේන්නෙ නැද්ද?
ඔයාගෙ නහය උඩ පරවියෙක් ජරා කරා කියන එක හැරෙන්න.
ආ... නෑ, නෑ, නෑ, මේ නිකන් SPF 3000 (සූර්ය ආරක්ශක වර්ගයක්).
ඉතින්, ඔයා මෙහෙට ආවේ සැණකෙලියටද?
ඇත්තටම, මම මෙහෙට ආවේ හමුවෙන්න කියලා ගැහැණු ළමයෙක්ව.
ආ .....
- කෙල්ලෙක්ව ! - ඔව්!
පොඩි අවවාදයක් දෙන්නම්, මුළින්ම ඔයා එයාගෙන් අහන්න.
බ්‍රසීල කෙල්ලො නිර්භීතභාවයට ප්‍රතිචාර දක්වනවා.
ආ, හරි.
අනිවා, ඒ කියන්නෙ පුරසාරම් දෙඩවීම.
ඔයා සිද්දවෙනවා ඔය පපුව ඉස්සරහට දාන්න!
ඔය වලිගෙ පද්දන්න !
ඇස් පටු කරන්න, හරියට එක විදිහක පිස්සු ආදර උකුස්සෙක් වගේ!
- ඒත් ඊට කලින් ඔයාව එළියට ඇදලා ගන්න ඕනා. - මොකක්?
අනිවා ! මම දැන් අර කූඩුව සෝඩා බෝතලයක් අරිනවා වගේ කුඩු පට්ටම් කරලා දාන්නයි යන්නේ !
එපා, එපා. ඉන්න!
එපා, එපා, එපා, ඒක් තිබුණට කමක් නෑ.
ඔයා ඒකට කුඩු පට්ටම් කරනවා කියලද කියන්නේ?
මේක නම් හරිම ශක්තිමත්.
නෑ, නෑ, යාළුවනේ, ඇත්තටමයි කියන්නෙ, මම හොදින්. මේ කූඩුව නම් නියමයි.
කූඩුව නම් හරිම ශෝක්!
තමන්ව ලෑස්තිකරගන්න!
අමතක කරන්න එපා, ආදර උකුස්සා!
හරි, හරි, බෙම්...
ඒ වගේම, ඔයාටත්.
මේක තමයි අපේ පක්ෂි ශාලාවේ ප්‍රධානතම ස්ථානය.
අපේ ප්‍රතිකාර කිරීමේ කාමරය.
එයාලා ඇත්තටම ඔයාට කැමතියි.
ගොඩක්.
ඔව්. මම තමයි එයාලගේ ලොකුම ලොකු කුරුලු අම්මා.
අපෝ...
පුදුමයි!
ටිකක් ඕනද?
ආ, ඕන නෑ.
මෙතන ඉන්න කුරුල්ලො හුගදෙනෙක්ව බේරගත්තේ හොරබඩු ජාවාරම් කාරයන්ගෙන්.
හොරබඩු ජාවාරම් කාරයෝ?
ඔව්! අනික අවාසනාවන්ත ලෙස,
අසරණ කුරුල්ලන්ට නිතරම වගේ හිංසා වෙනවා
නැත්නම් ගලවා ගැනීමේදී මරණයට පවා ලක්වෙනවා.
No comments yet. Be the first to leave one.