Barfi!

Barfi! (बर्फी!)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

د لخوا تبصره Srilankan subs

تګونه

DVD
په خپور شو: 2012-11-18
ډاونلوډونه: 100
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය යන විට ආදරය සහ ප්‍රීතිය පතුරවන්න සෑම දෙනා අතරම.

ඒත් ඔබේ කකුල් ඕනවට වඩා ඈත් කරන් ඉන්න එපා..

ඔබේ හදවත සහ කඳුල ක්‍රියාත්මක කර තබා ගන්න...

ඒත් මොබයිල් ෆෝනුයි ළමයින්ගෙ සද්දෙයි ක්‍රියා විරහිත කර තබා ගන්න...

අද කාලෙ ආදරේ කොයි වගේද..

විනාඩි දෙකේ නූඩ්ල්ස් වගේ..

බඩට වැටුනු ගමන් ඉවර වෙනව...

ෆේස්බුක් එකෙන් පටන් අරන්... කාර් එකේ පස්සෙ සීට් එකේ ගත කරල...

උසාවියට ගිහින් ඉවර වෙනව.

මේ කියන්න යන්නෙ සත්‍ය වෙනස්ම ආදර කතාවක්.

දේදුනු සහ හීන වලින් පිරුණු ආදරයක්...

එය ආත්මාර්ථකාමී ආදරයක් නෙමෙයි. අපිරිසිඳු ආදරයක් නෙමෙයි.

හද කිති කැවෙන කැවෙන ආදරයක්...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ...

මම බර්ෆිට නිතරම වගේ දොස් කිව්ව.

මම ළඟ එයාගෙ එක පිංතූරයක්වත් නෑ කියල.

ඒත් එයා හැමතිස්සෙම දුන්නෙ එකම උත්තරයක්.

මම මැරෙන්න කලින් එකක් දෙන්නම් කියල.

ඒක රාමු කරන්න.

එයා කිව්ව වගේම...

බර්ෆි එයාගෙ පොරොන්දුව ඉටු කළා.

පොඩිකාලෙ මම හිතුවෙ ආදරේ කියන්නෙ...

කවුරු හරි එක්ක එකට ජීවත් වෙලා...

එකට මැරෙන එක කියල.

හරියට මගේ ආච්චියි සීයයි වගේ.

මගේ සීය නැතිවෙද්දි මට වයස 10යි.

ඊට දවසකට පස්සෙ මගේ ආච්චිත් නැතිවුනා.

මාත් ඒ වගේ ආදරයක් පැතුවා.

ඒත් බර්ෆි අවසන් හුස්ම හෙලමින් හිටියෙ සැතපුම් ගානක් දුර ඉඳන්.

හිතුවෙ නෑ මට වෙලාවට එතනට යන්න පුලුවන් වෙයි කියල.

මම බර්ෆිගෙන් ඉගනගත්ත...

පුංචි පුංචි දේවල් තුලින් සතුට හොයාගන්න හැටි.

නැවක් ගිලෙන්න වතුර බේසමක් වුනත් ප්‍රමාණවත්.

ඔබ ඇත්තටම විශ්වාස කරනව නම්...

කඩදාසි කුරුල්ලෙක්ට වුනත් පියාඹන්න පුලුවන්.

බර්ෆි හැමතිස්සෙම සතුටින් හිටිය.

ඒත් මම...

මම එයාගෙ ජීවිතේට හුඟක් අමාරුකම් අරන් ආව.

ඒත් එයා කවදාවත් චෝදනා කරේ නෑ...

මටවත්...

ඒ අමාරුකම් වලටවත්.

බර්ෆි!

නීතියේ නාමයෙන්, මම උඹට අණ කරනව නවතින්න කියල !

ඒයි මෝඩයො! මොනාද උඹල ඔතන කරන්නෙ?

ඌ වහලෙ! දැන්ම උඩට නගිනව!

බර්ෆි!

පාරෙන් අයින් වෙනවා!

ඉස්පෙක්ටර්, ඔයාලට වැරදීමක් වෙලා.

නෑ නෑ. කිසිම වරදක් වෙලා නෑ. බොහොම ස්තූතියි සින්ගුප්තා නෝනා.

ඔයා පැමිණිලි නොකරනම් අපි කොහොමද එයාව අල්ලගන්නෙ.

ඒත් ඔයාල එයාව කොහෙද අරන් යන්නෙ? - ලන්ඩන්!

විහිලුවක් කරේ සින්ගුප්ත නෝනා, දර්ජර්ලින් වලට ගෙනියන්නෙ. අපි යමු.

නෝනා, මහත්තයගෙන් කෝල් එකක්. කලිනුත් දෙපාරක් කතා කරා.

ඇයි ගෙදරට පොලීසියෙන් ආවෙ? ඔයා මට එක වතාවක් වත් කිව්වද.

උත්තර දෙන්න.

බර්ෆි කියන්නෙ කවුද? එයා ඔයාගෙ කවුද?

මීට කලින් කවදාවත් අපේ ගෙදරට පොලීසියෙන් ඇවිත් නෑ...

බර්ෆි මගේ කවුද?

රංජිත්ගෙ ප්‍රශ්න වලට දෙන්න මගෙ ලඟ උත්තර තිබුනෙ නෑ.

ශෲති?

විවාහ වෙලා අවුරුදු 6ක් ගිහිනුත් ඇයි බර්ෆි මට මෙච්චර වැදගත්?

මේක රංජිත්ට දෙන්න.

එදා මම හැමදෙයක්ම අතෑරල බර්ෆිට උදව් කරන්න පිටත් වුනා.

මම හිතන්නෙ, මම එච්චර බරපතල තීරණයක් ගත්තෙ...

මොකද මම බර්ෆිට හුඟක් ආදරේ කරා මුගැහුනු මුල්ම දවසෙ ඉඳන්..

එදා මගේ තාත්ත දර්ජලීන් වලට අලුතෙන් පදිංචියට යනව.

වීදුරුව උස්ස ගන්න. ඔයාට සීතල හැදෙයි.

කවුද විශ්වාස කරන්නෙ මෙයා මාස 3කින් කසාද බඳින්න ඉන්නව කියල?

108...

මොකද්ද ඒක?

ඉන්න මම බලන්න.

101-4, ගවර්මන්ට් බන්ගලෝ, හිල් රෝඩ්?

- හිල්කාට් රෝඩ්... - හිල්කාට් රෝඩ්.

මෝඩය!

මට බර්ෆි ගැන කතා කරන්න ඕනෙ නැහැ.

මගේ ජීවිතෙන් බාගයක්ම ගෙවුනෙ එයාගෙ පස්සෙන් පන්නලමයි.

බර්ෆි නොහිටින්න...

අද මම විශ්‍රාම යන්නෙ පොලිස් එස්.පී කෙනෙක් වෙලා.

ඒත් අද මම සමචිකිත්සාවට පෙති විකුණනව.

සමචිකිත්සාව!

අවලම් තක්කඩි බර්ෆි!

බර්ෆි හැමතැනම ආදරේ පැතුරුව.

ඒත් කවදාවත් ඒකෙන් කිසිවක් නැවත බලාපොරොත්තු වුනේ නෑ.

එයාට යාලුවො ගොඩක් හිටපු එක පුදුමයක් නෙමෙයි.

බර්ෆියි මමයි පොඩිකාලෙ ඉඳන්ම යාලුවො. අපි හොඳට විනෝද වුනා.

එයාගෙ කන ඇහීමයි කතා කිරීමයි දුර්වලයි. ඒත් හරිම මුරණ්ඩුයි.

එයාට එක ප්‍රශ්නයක් තිබුනා.

එයා හිතුව...

මිනිස්සු එයාව අත්හරින්න ඕනෙ කියල.

ඒකයි එයා අපේ හැමවිටම අපේ යාලුකම ඒ වෙනුවෙන් පරීක්ෂා කරේ.

එයාගෙ තාත්ත එයාට නම දැම්මෙ මර්ෆි කියල.

කවුරුහරි නම ඇහුවම, එයා කියන්නෙ...

බර්ෆි!

බර්ෆි.

ඔයා ඔයාගෙ කාලෙ නාස්ති කරනව.

මම විවාහ ගිවිසගෙන ඉන්නෙ.

කවුද මේක එව්වෙ?

බලන්න, මම ඔරලෝසුවේ විනාඩි 15ක් ආපස්සට යැව්ව.

ඔයයි මමයි කවදාවත් හමුවුනේ නෑ කියල කියන්න.

මම ඔයාට කවදාවත් යෝජනාවක් කරේ නෑ කියල කියන්න.

ඔයාට බර්ෆි කියල අලුත් යාලුවෙක් හිටියෙ නෑ කියල කියන්න.

ඔයාගෙ විවාහයට බර්ෆි උදව් කරනව කියල කියන්න.

කොච්චර් ෂෝක්ද!

මේ හැමදේකටම පස්සෙත්, ඇයි ඔයා හිනාවෙලා අත වනන්නෙ නැත්තෙ?

හරිම ෂෝක්!

මම හිතුවෙ ඔයා ගිවිසගෙන ඉන්නෙ කියල කිව්වම එයා ආයෙ කරදර කරන එකක් නෑ කියල.

එයා හරිම හැන්ඩ්සම්.

මම දන්නව.

කැම්පස් එකේ හැම කෙල්ලෙක්ම එයාට කැමැත්තෙන් හිටියෙ.

ආදර විවාහයක්?

මොකද?

දවසක් එයා පුස්තකාලෙට ඇවිත්... මගේ අත අල්ලගෙන මගෙන් ඇහුව...

''ඔය මාව කසාද බඳිනවද?''

පස්සෙ?

පස්සෙ...

මම අම්මගෙන් කිසි දෙයක් හැංගුවෙ නැහැ.

රංජිත් ගැන හැමදෙයක්ම අම්මට කිව්ව.

එයාට තිබුනෙ එක ප්‍රශ්නයයි. ''එයාගෙ තාත්ත මොකද කරන්නෙ?''

ඒත් ඇයිද දන්නෑ... මම දර්ජලින් ආවට පස්සෙ රංජිත් නැතුව සතුටින් හිටිය.

බර්ෆි මගෙ පස්සෙන් ආවෙ හරියට සුළඟක් වගේ...

මගේ හුරු පුරුදු ජීවිතේ ක්ෂණයකින් කොහේ ගියාද දන්නෑ...

බර්ෆි මට පෙන්නුව ජීවත් වෙන්නෙ කොහොමද කියල.

එයා මට පෙන්නුව කොහොමද නිර්භීතව වැඩ කරන්නෙ කියල.

මම ඉගනගතිපු වැදගත්ම දේ තමයි...

ජීවිතයේ තියන ලොකුම අවදානම තමයි...

කවදාවත් පොඩි හරි අවදානමක් නොගෙන ඉන්න එක.

සමාවෙන්න... ඉන්ස්පෙක්ටර් දුත්තා ඉන්නවද?

උඹ කපටිය!

මහ ලොකු බර්ෆි!

උඹ හිතන්නෙ ඉන්ස්පෙක්ටර් දුත්තට වඩා වේගෙන් දුවන්න පුලුවන් කියලද?!

ඉන්ස්පෙක්ටර්...

සර් අනේ ඉන්න...

සෙන්ගුප්තා නෝනා...

කල්කටා වලින්!

එන්න කොච්චර වෙලා ගියාද!

යනව.. ගිහින් ඌට ගහනව.

ඉන්ස්පෙක්ටර්.. එයාට කතා කරන්න බෑ.

හරි හරි අපි දන්නව. අපි දන්නව.

අපේ පොලීසිය හුඟක් කල් ඉඳල තියෙන්නෙ.

මම හිතන්නෙ මොකක් හරි වැරදීමක් වෙලා.

ඔයා අපිට උගන්නන්න එන්න එපා.

අපිට කිසිම වැරැද්දක් වෙලා නෑ. ඔයාට එයාට උදව් කරන්න ඕනෙ නම්...

ගිහින් හොයන් එන්න එයා එක්ක ගොලු භාෂාවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක්ව!

නැත්තම් අපි මෙයාට විරුද්ධව කේස් එකක් දාල එයාගෙ වැඩේ ඉවර කරනව.

ඒත් එයා මොනාද කරල තියෙන්නෙ?

මොනාද කරල තියෙන්නෙ?

මොනාද එයා කරල තියෙන්නෙ?!

මේ බලන්න..

මගේ ඉන 52යි තිබ්බෙ... දැන් 42ක් වෙලා!

තව මොනාද කරේ කියලත් අහනවද?

එන්න!

එන්න එන්න.

මේ බලන්න...

ඔයාගෙ බර්ෆි!

මොනාද එයා කරල තියෙන්නෙ?

එයා බැංකුවක් කඩල මිසිස් සෙන්ගුප්තා.

නෑ නෑ, පුදුම වෙන්න එපා. මේ කතාව මෙතනින් ඉවර නෑ.

දර්ජලීන් වල ඉන්න වැදගත් මනුස්සයෙක්ගෙ මිණිබිරීව පැහැරගත්ත...

මෙන්න...

මේ බලන්න...

මිස් ජිල්මිල් චැටර්ජි.

සතුටුද?

එයාට වයස 6යි...

ජිල්මිල්ගෙ ගෙදර අය එයාව මුස්ඛාන් වල දාල යනකොට.

පිරිසිඳුයි හරියට වලාකුලක් වගේ...

ඒ දෙන්නට එයාගෙ රෝගය ලොකු හිසරදයක් වුනා.

එයාගෙ අම්ම තාත්ත ඒ නිසා සමාජය ඉදිරි‍යේ හුඟක් ලැජ්ජාවෙන් හිටියෙ.

කට්ටිය කියනව...

එයාගෙ අම්ම බීල ඉද්දි එයාගෙ හුස්ම හිර කරල එයාව මරන්න හැදුවලු.

එදායින් පස්සෙ එයාව සීය ලඟට ගෙනාව මුස්ඛාන් වල.

එදා ඉඳන්... මුස්ඛාන් තමයි ජිල්මිල්ගෙ ගෙදර වුනේ.

පුලුවන්ද?

කොහොමද එයාව බලා ගන්නෙ?

අපිට හුඟක් සේවකයො ඉන්නව.

සේවකයො!

එයාගෙ සීයගෙ තත්වය නරක අතට හැරිල. සමහරවිට එයාගෙ අන්තිම දවස් ටික වෙයි.

එයා බල කරනව ජිල්මිල්ව ගෙදර ගේන්න කියල. ඔයා හොඳටම දන්නවනෙ එයාගෙ අණට කාටවත් අකීකරු වෙන්න බෑ කියල.

දාජූ, ඔයා එන්න ඕනෙ.

ජිල්මිල්...

මුස්ඛාන් වල හැම ළමයෙක්ම ජිල්මිල්ගෙ හදවතට හුඟක් සමීප වෙලා හිටියෙ.

ඇයි වෙන්න බැරි?

එයා කොච්චර ආදරණීයයිද.

දාජුට පුලුවන් වුනානම් එයා කවදාවත් ජිල්මිල්ට යන්න දෙන්නෑ.

බේබදු අම්ම...

කමකට නැති තාත්ත.

තවදුරටත් ජිල්මිට හුඟක් ආදරය කරුණාව අවශ්‍ය වුනා.

ජන්ග් බහදූර්!

බර්ෆි.

අනේ සීයෙ!

මෙන්න.

ශෲතී!

- ඔයාට ඉක්මනින් හොඳ වෙන්නෑ... ඒත් ඔයාට මේවට අත්සන් කරන්න පුලුවන් වුනොත්

මම මැරෙන්න නෙමෙයි යන්නෙ..

මෙච්චර ඉක්මනින් නෙමෙයි.

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left