Aatadista

Aatadista

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

aatadista-DVDRip - x264
د لخوا تبصره chanakaindunil

تګونه

DVD
DVDRip
dvdrip
dvdr
x264
په خپور شو: 2015-09-23
ډاونلوډونه: 39
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

කරුනාකර කතෘ අයිතිය සුරකින්න

ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සදහා ඇති උසස්ම ස්තානය asembly යයි

රජයේ සේවකයන් සඳහා වන වේදිකාවේදී අප නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගත්

වරක් මේ ගරු සභාව තුළ සිටි ජනතාවගේ සුබසාධනය සාධනයට වැඩ කල නායකයන් වන

තන්ගුතුරි ප්‍රකාශම් පන්තුලු, පුචලපල්ලි සුන්දරෛයා,

සාධර් ගෞතුලචන්නා වවිලලා ගෝපලක්‍රිෂනෛයා,

මන්චිකාන්ති රම්කිශෙන් රාඕ, ගඩ්ඩාම් රාජාරාම්,

AC සුබ්බ රෙඩ්ඩි, යෙද්දුල්ලා ඊශ්වර්රෙඩ්ඩි,

නර්රා රාඝවා රෙඩ්ඩි, මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිසුන්

දූශිත නොවන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නම් දරා ඇති T.අන්ජායියා,

ජනතාවගේ මිනිසා ලෙස හැඳින්වෙන, Dr.මාරි චින්න රෙඩ්ඩි

තෙලිඟු අභිමානය ලොව පුරා පැතිරූ නන්දමූරි තාරක රාමා රාවෝ

ඉහළ ලෙස සේවය ඉටු කල පළමු තෙළිඟු මිනිසා වන, ඉන්දියානු ජනාධිපති නීලම් සන්ජීව රෙඩ්ඩි,

ආර්ථික විප්ලවය ගෙන ගිය එකම තෙළිඟු අගමැති වූ PV නසිම්හරාඕ

මෙම ශ්‍රේෂ්ඨ නයකයන්ගේ අවදිය ආරම්භ වීමේ කීර්තිය ද මෙම සභාවට හිමි විය යුතුය

නමුත් සමහර ව්‍යයවස්ථාදායක සභාවේ මන්ත්රීවරුන්ගේ(MLA) හැසිරීම නින්දිතය.

MLA භන්ඝ වේවා (Sc, එස්.ටී. අරමුදල් )

දිගු කල් වැජඹේවා! දිගු කල් වැජඹේවා! බෝනාල ශන්කර් දිගු කල් වැජඹේවා!

දුක්පතුන්ගේ ගැලවුම් කාරයා බෝනාල ශන්කර්

බෝනාල ශන්කර්ගෙ තරුන සේනාව දිනෙවා!

වරප්‍රසාදය නොලද්දන්ගේ බලපොරොත්තුව බොනාල ශන්කර්

බෝනාල් ශන්කර්ගේ නායකත්වය දිනේවා!

දිගු කල් වැජඹේවා! දිගු කල් වැජඹේවා! බෝනාල ශන්කර්, දිගු කල් වැජඹේවා!

දිගු කල් වැජඹේවා! දිගු කල් වැජඹේවා! බෝනාල ශන්කර්, දිගු කල් වැජඹේවා!

බෝනාල් ශන්කර්ගේ නායකත්වය දිනේවා!

ඉදගනින්...ඉදගනින්...

ඔහුට සුරුට්ටුවක් දෙන්න.

මස්සිනා, කම්කරු ජනපද පාන්ඩු මෙහේ

ඌට කොලොනියෙ චන්ද ටිකත් ඕනලු කොන්ත්‍රත්තුවත් ඕනලු

අපි කොහොමද වඩිපුර ඡන්ද 100 ගත්තෙ ඔහුගෙ කොලොනියෙන්

ඒක මට බාර දෙන්න. මම ඔබ තුමට වඩිපුර ඡන්ද 1000 ක් අරන් දෙන්නම්

අපි ගිහින් පරෙ නිදා ගමු ඊට පස්සෙ.

මොකක්ද ඔයගෙ ප්‍රශ්නය , යාදගිරි?

මේක මට විරුද්දව පමිනිල්ලක් දාල පොලිසියේ.

ඔයා දන්නෙ නැද්ද මෙයා මගෙ සෙවකයෙක්.

සර්. මෙයා ගෙදරට ඇවිත් ගෑනු කට්ටියට එහෙමත් කරදර කරනව

ඔහු එහෙම කරන්න ඕනි

ඔහු ප්‍රශ්න අති කරනව , දූෂණය කරනව , නතිනම් මරලත් දානව,

ඔහු ඡන්දය දෙන්නෙ මට.

මම මගෙ මිනිස්සු අරක්ශා කරන්න ඕනි නද්ද

උබට කොහෙන්ද හයියක් මට විරුද්දව පමිනිළි දාන්න

මම ඔහුට කතා කරන්නම් නේද? - සර්, ඔයා සද්ද නතිව ඉන්න.

ඔයා එයා ගැන දන්නෙ නෑ.

කොහොමඩ යකෝ උබ පමිනිලි කරේ මට විරුද්දව. -මම ඔහුට කතා කරන්න ඕන නද්ද?

ඔය දන්නෙ නෑ සර් , මේකා ලස්සනට රඟපානව .

සර් මෙයා මව මරන්න යන්නෙ සර් මාව බේර් ගන්න...

මගේ මිනිහෙක් වුණත් ඔහු මගෙ තැන ගන්නව නම්,...

ඔයා ඇයි අනේ පරක්කු උනේ? -සොරි, ට්‍රෆික් එකට අහු උනා.

කේක් කපන්න.

ශෙකර් කොහෙද? -ඇයි?

උබ කවුද ?

ගහපන් යකෝ... ගහපන්... ගහපන් යකෝ...

ඒයී මෝඩය මොකක්ද මේ කලබලය ?

ඇයි මේගොල්ලොන්ට මේ විඩිහට තඩි බාන්නෙ

අතාරින්න එපා...

මෙතන නීතිය හා සාමය කඩ කරන්නෙ කවුද? කියන්න මට!

මම ඔහුව ඉක්මනින්ම අල්ලගන්නව.

ඇයි ඔයාල මෝඩයො වගෙ හිටන් ඉන්නෙ?

මට කවුරු හරි කියනවද කයුද ඒ කියල. මම නැත්තම් මේ ඔක්කොම අත්තඩන්ගුවට ගන්න්ද?

කියන්න මට!

ඇයි මේ කවුරුත් එයලට කියන්නෙ නත්තෙ?

ඔය කියනවද එයාට? අපිට මොකටද කගෙවත් ප්‍රශ්න.

ඇයි ඔයාල කියන්නෙ නැත්තෙ? කියන්න මට කවුද මේක කරේ?

සර් මම කියන්නම් ඔයාට.

සාමකාමීව තිබුනු මේ තැන කලබල කරේ මෙයා තමයි සර්

මොනවද ඔයා බලන්නෙ?

විනෝදෙන් අපි සාදය සමරමින් හිටිය

ඔයා පිස්සු හැදිල වගේ අවිල්ල මේ ඔක්කොටම ගැහුව?

මගේ වචන විශ්වාස කරන්න සක්ශි හැටියට ලියා ගෙන එයාව අත්තඩන්ගුවට ගන්න සර්.

ශාක්ශි තිබිලත් අත්තඩන්ගුවට නොගෙන ඉන්න මම සුදුසුකම් නැති CI කෙනෙක් නෙවේ

යමු පොලිසියට.

හොඳ පෙන්වන්න සුනන්දා!

ඔයා හිතන් ඉන්නෙ ඔයා Benazir Bhutto කියලද ?

මම butto වත් වෙන කවුරුවත් නෙවේ, මම සුනන්දා.

එයා භයානක මැරයෙක් වෙන්න පුලුවන්, ඒක නිසා වෙන්නැති ක්වුරුත් කම්ප්ලේන් කරේ නැත්තෙ.

ඉතින් මොකද?

ඉතින් මොකද? කියන්නෙ!

ඒකා දවසකින් දෙකකින් හිරෙන් එලියට එයි... - ඉතින් මොකද?

ඌ පිස්සෙක් නම් , ඌ ඔයාගෙ ඔලුව කලු ගලකින් තලල දායි.

ඒකත් එහෙමද?

ඌ මැරයෙක් නම් ,ඌ ඔයාව පිහියකින් කපල මරයි

ඇත්තට?

එයා මේ එකෙක්වත් නෙවෙ නම්, ඔහු මිනිසෙක්,

මට විස්වාසයි එයා ඔයාව සිප ගනී.

ඔහු එහෙම කරයි, ඔහු එහෙම කරයි, මේ දවස් වල TV වල පත්තරේ මේ වගේ දේවල් කියැවෙනව.

ඔයා නාන කාමරේදි කටුස්සන්ටත් බය වෙනව,

ඔයාට මොකටද මෙච්චර වැඩි දියුනුවක්?

ඒකම තමා මගෙ දුර්වලකම

මම උත්සහ කරා උනාට මට ඒක පාලනය කර ගන්න බෑ.

මොකක් හරි අසාධාරණයක් වෙනව කියල මට දැනුනොත්. මම හැගීම් බර වෙනව.

බලන්න, දැන් මගේ ජීවිතේ අනතුරේ.

දන් මොකද කරන්නෙ? - එයාට පේන්න යන්න එපා.

ඔයාට ඊට වැඩිය වෙන කරන්න දෙයක් නෑ.

ඔයා දන්නවද ඔයා කාත් එක්කද මේ කරදරේක පැටලිලා ඉන්නෙ කියල?

SP මහත්තයගෙ පුතයි එයාගෙ යලුවො එක්කයි

ඔයා දන්නවද එයා මොනාද කරේ කියල?

යාලුවෙක් විදිහට හිටියට කමක් නහැල්ලු. ලවර් කියල හිතන්න එපාලු.

වල් බැ**! මම ඒකිගෙ අවසානය දකින්න ඕන.

ඔහු කෙල්ලෙක්ව මරන්න තැත් කරා ආදරේ ලබා ගන්න බැරි වූ නිසා.

ඔහු මරන්න තැත් කලා, මරුවෙ නෑනෙ , මම හරිද?

ඔබ තර්ජනය කළ යුතුයි, ඔහුට තළා පෙළා නොකළ යුතුයි.

ඌ ඒ කෙල්ලව මරුවනම් මොකද? - අපි ඒ ගැන බලාගන්නම්.

ඔයාල මොනවද බලාගන්නෙ? ඔහු ඇයව මරල තිබ්බ නම්?

ඔයාට ඇයගෙ ජීවිතේ නැවත ගේන්න පුලුවන්ද ?

ඔයා ඇයි මට මහා හඩින් කෑ ගහන්නෙ?

මම නගිට්ටොත් ඔයාට මොනව වෙයි කියලද හිතන්නෙ ?

ඔයා දන්නවද මම අතුලට ආවොත් මොකද වෙන්නෙ කියල ?

ඔයා කොහොමද මාමගෙ මිනිස්සුන්ව පොලිසියට ගේන්නෙ

චින්නා කියන්නෙ මාමගෙ ශරීරයේ ම කොටසක්.

මාම මේ ගැන දැනගන්න අවිත් ඉන්නෙ .

මාම? - මාමගෙ හිත රිදිල තියෙන්නෙ.

කවුද ඔහු? හිටපු ඇමති කෙනෙක්ද?

කොහෙද ඔහු? කෝ?

කොමා එහෙක තරම් සයිස් එකක් වත් නෑ , තමුසෙද මාම?

මෙයාව කූඩුවට දාන්න! මම ශාක්ශි දරන්නම්.

මිනිසෙකු පරාජය කරන ආකාරය මම දන්නවා.

සයිස් එක හරිද?

හේයි කොමා! පොලිසිය රත්තරන් , බොරු රත්තරන් දන්නෙ නෑ කියල හිතුවද

මම හිතුව ඔයාල රත්තරන් කියල විශ්වාස කරයි කියල.

මොහුව අන්ක එකේ අපරාධකාරයෙක් විදියට ලකුනු කරන්න . කට වහනව.

මට තරහ ගියොත් උබව මම ශාක්ශි නතුවම හිරේ දානව

මොකක්ද ඔහේගෙ නම?

ඔයා මොනවද කරන්නෙ? -මොකුත් නෑ.

තාත්තගෙ නම?

ලයන් රජේන්ද්‍රා

ශ්‍රේෂ්ඨ කර්මාන්තකරු ලයන් රාජේන්ද්‍රා

එයාද ඔයාගෙ තාත්ත? -ඔවු සර්.

විහිලු නැතිව මට කියනවද ඔයගෙ තාත්තගෙ ඇත්ත නම.

ඇත්ත නම? එයා තමයි මගේ තාත්ත.

ෂුවර්ද? - ඔවු සර්.

ශාක්ශි මොනවාද ? -ශාක්ශි?

මම දෙයක් ෂාක්ශි නැතිව විශ්වාස කරන්න තරම් සුදුසුකම් නැති CI කෙනෙක් නොවේ.

කරුණාකරළ අහන්න...

ඔයා කියන්නෙ ශ්රේෂ්ඨ කර්මාන්තකරුවෙකු වන ලයන් රාජේන්ද්ර ගේ පුතා කියලද?

ඔයා කියන්නෙ ඔයා වැඩකට නති එකෙක් කියල.

ඔයාට ඕනෙ මම ඒක විශ්වාස කරනවටද

එයින් වැළකී සිටිය නොහැකිද? - බෑ.

සොරි සර් ඔයාමනෙ කියුවෙ, මා මත ඔප්පු කල යුතුයි. මා මත ඔප්පු කල යුතුයි කියල

මගේ මිනිස්සු එන්නේ නෑ. මම අවම වශයෙන් මේක කරන්න නම්.

කරුනාකරල මේක ගන්න සර්.

ඔයාට ශාක්ශියක් ඕනෙද මේකටත් සර්

මොකටද ඔයා අනවශ්‍යය ප්‍රශ්න වලට පැටලෙන්නෙ

තාත්තා දැන ගත්ත නම් කරදර වෙයි.

ප්රයෝජන සහිත දෙයක් කරන්න. -මම කරපු දේ ප්‍රයෝජනවත් දෙයක් තමයි.

ඔබ ඔහුව නරක් කරනවා. - මම එයාව නරක් කරනවද?

එයාගෙ හැටිම එහෙමනේ!

මම කී සැරයක් කියල තීයෙනවද කෑම මේසෙදි කෑ ගහන්න එපා කියල?

කෑම කන්න විතරක් කට ඇරියම ඇති.

දෙවියන්ට ස්තුති වේවා,, එයා දෝසෙ හදනකොටත් සද්ද කරන්නෙ නැතිව කරන්න කියල නෑනෙ.

මේ ගෙදර ලයන්ට ඔක්කොම බයයි.

මේ ටයිගර් අරෙන්න.

අම්ම හදපු සාම්බාරු, නියමයි!

දෙවියන් පරිත්යාග කරපු අත් තියෙද්දි, හැඳි ගෑරුප්පු මොකටද ?

ඇයි ඔයාලා අතින් කන්නෙ රිලවු වගේ?

හැදි වලින් කන්න.

අපිරිසිදු අය අනුගමනය කරන්න ගියොත්, ඔයාලත් පරජිතයො වෙයි.

ඔයාලගෙ සීයව අනුගමනය කරන්න.

මොකද සනී තේරුණේ නැද්ද?

හිතන්න එපා , එයා කියපු එක ඇත්ත.

හැමෝම එයාලගෙ සීයව අනුගමනය කල යුතුයි,

ඔයලත් , ඔයලගෙ සීයව අනුගමනය කරන්න.

මම අනුගමනය කරන්නෙ මගෙ සීයව.

මහත්තය , උනු දෝසෙ තියෙනව...

මොකද? මොකක්ද එයගෙ අදහස?

ඔහු කිසිම දෙයකට මා සමඟ එකඟ නොවේද?

මාත් ඒකම තමා ඇහුවෙ එයාගෙන්.

මට පේන්නෙ ඔයා එයත් එක්කත් එකඟ වෙන්නෑ වගේ එයාගෙ දේවල් වලදි.

මම මොකටද එකඟ වෙන්නෙ?

ඔහු මොනාද කරගෙන තියෙන්නෙ?

බලන්න එයාල දිහා,

මෙයා MBA වල කැම්පස් එකේම පලවෙනිය ,

දුව , ඇය EAMCET පළමු ස්ථානයට පත්වුනා ප්රාන්තයම,

එයා කම්පියුටර් ඉන්ජිනියරින් කරල තියෙනව, දැනට එයා මයික්‍රොසොෆ්ට් එකේ වැඩ කරනව,

බෑනා අන්ක එකේ ලේඛකයෙක් !

දරුවො, එයාලත් එයාලගෙ ක්ලාස් වල ඉහල තැන් වල,

ඔහුට එහෙම ආඩම්බර වෙන්න මොනවද කරනගෙන තියෙන්නෙ ?

ඒකට තමයි මටත් තරහ යන්නෙ, අම්මෙ

දෙවියන් ඔක්කොටම සමානව මොලේ දෙන්නෙ නෑනෙ,

මට තියෙන මොලේ හටියට, මම මාසික පරීක්ෂණයද අසමත් විය යුතුයි

ඒ වුනාට ඔහුව සතුටින් තියන්න, මම උපාධිය අවසන් කිරීමට විශාල සටනක් දෙනව,

ඔහු එය අගය කරන්නෙ නෑ.

යන්තම් ලකුණු 35 න් සමත්.

ඒ වුනා මහා ලොකුවට ඒ ගැන කතා කරනව.

ඒව ලකුනු නෙවේඩ? මම ඒ සඳහා වැඩ කරල නැද්ද?

80% ලමයි ගන්නෙ ලකුනු 35 තමයි.

ඔක්කොම රෑන්ක් ගන්නෙ නෑ.

මම ඔයාගෙන් නොදන්න නිසා අහන්නෙ , ඔයා ඔයාගැන මොනවද හිතන්නෙ?

මහත්තය, දෝසා නිමෙනව

මම එයාගෙන් මොනව හරි අහනකොට, ඔයා මගේ අවදානය වෙනතකට යොමු කරවනව.

ටිකක් ඉන්න.

එයාට ව්‍යාපරයක් තියනව, ඇයට රස්සාවක් තියනව, ලමයින්ට පාඩම් වැඩ තියෙනව,

මොනවද ඔයාට තියෙන්නෙ එච්චර අඩම්බර වෙන්න තරම්?

මෝඩ කොල්ල! කොච්චර ආත්මශක්තිය ඇති කෙනෙක්ද එයා?

ඔයා වගේ.

ඔයා කොහෙද ඉන්නෙ?

එයා මෙතනට ඇවිත් ...මා දිහා ඔර්වගෙන ඉන්නෙ .

පස්සෙ කෝල් කරන්නම්.

මොකද උනේ?

ඇයි ඔයා එලාම් එක වගේ කෑ ගැහුවෙ?

මොකක්ද උනේ?

Aatadista subtitles in other languages

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left