The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

Specials

د خپرونې معلومات

The Untamed - Episode 20
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2022-01-03
ډاونلوډونه: 51
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 168 کرښې.

මට එය විශ්වාස කිරීමටවත් නොහැකියි

මට එක මොහොතක් සැනසිල්ලේ ඉන්න දෙන්න බැරිද ? මෙතරම් ශබ්දයක් !

කවුරුහරි එන්න

අර පහත් ස්ත්‍රියට සන්සුන් වෙන්න කියන්න

හැමෝම කොහෙද ?

ඔවුන් ගියේ කොහෙද ?

මම ඔබට අණ කළා නේද අර බැල්ලියට නිශ්ශබ්ද වෙන්න කියන්න කියලා

මම ඔබට ඇතුලට එන්න කිව්වෙ නෑ

තවත් ළං වෙන්න එපා !

මාව බේරාගන්න .

මා ඔබට පැවසුවානේ , ළඟට එන්න එපා !

මා ඔබට පැවසුවානේ , ළඟට එන්න එපා !

මාව බේරාගන්න .

මාව බේරාගන්න .

මාව බේරාගන්න .

මාව මරන්න එපා .

මාව බේරාගන්න .

තවත් ළං වෙන්න එපා.

මාව බේරාගන්න .

මාව බේරාගන්න .

තවත් ළං වෙන්න එපා.

මාව බේරාගන්න .

අහකට යනවා !

- මාව බේරගන්න - තවත් ළං වෙන්න එපා.

- අහකට යන්න ! අහකට යන්න ! - මාව බේරගන්න

තවත් ළං වෙන්න එපා !

යනවා ! අහකට යනවා !

ඈත් වෙලා ඉන්න ! තවත් ළං වෙන්න එපා !

මට කණගාටුයි ! මම වැරදියි. මට ඔබ සැමට නොරිදවා ඉන්න තිබුණා !

මට ඔබව නොමරා ඉන්න තිබුණා !

කරුණාකර මාව අතාරින්න !

මම ඔබගේ මුහුණ විකෘති කරන්නම්.

මම ඔබට ආපසු ගෙවන්නම්

මම ඔබට ආපසු ගෙවන්නම්

මා ඔවුන්ව මැරුවේ නැහැ !

තවත් ළං වෙන්න එපා !

ඒ වන් ජූලියෝ . ඔහුයි ඔබව මැරුවේ

ඒ මම නෙවෙයි . මා වෙතට පැමිණෙන්න එපා .

මම ඔබෙන් අයදිනවා, කරුණාකර මාව අතාරින්න . මම ඔවුන්ව මැරුවේ නැහැ. මම ඔබෙන් අයැද සිටිනවා !

ඒ මම නෙවෙයි .

මම ඔබෙන් අයදිනවා, මාව අතාරින්න ! මම ඔබෙන් අයැද සිටිනවා !

යමු .

මට යන්න දෙන්න !

එවැනි ප්‍රබල අඳුරු ශක්තියක්...

ඒ වගේම ලේ සුවඳ...

විවර හතෙන් රුධිරය ගලාගොස් තිබෙනවා

මෙය එසේ නොවෙයි

එල්ලා, පුළුස්සා, දියේ ගිල්වා , විෂ ලබාදී...

සෑම කෙනෙකුම වෙනස් ආකාරයකින් මිය ගොස් තිබෙන්නේ

අද රාත්‍රියේ අපගේ මෙහෙයුම දැනටමත් යමෙකු හෝ වෙනත් දෙයක් විසින් ඉටු කර ඇති බවයි පෙනෙන්නේ

තරුණ මාස්ටර් , අපි සෑම ස්ථානයක්ම පරීක්ෂා කළා . සියලුදෙනාම මිය ගිහින්

නමුත් මියගොස් ඇති ආකාරය එකිනෙකාට වෙනස් . ඒ වගේම ඇතුළේ කාන්තා මළ සිරුරක් තියෙනවා

කාන්තාවක් ?

එසේයි .

අමතර රේඛා

ඔබ නිවැරදියි . මෙහි අමතර රේඛා කිහිපයක් තියෙනවා

මෙම තලිස්මනය ආපසු හරවා තිබෙනවා

ආපසු හරවා තිබෙනවා ? ආපසු හැරවීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

සාමාන්‍යය තලිස්මන් මඟින් ආත්මයන් පලවා හරිනවා

මෙම තලිස්මන් ආත්මයන් මවනවා

ආත්මයන් මවනවා ?

තලිස්මන් මඟින් ආත්මයන් මැවිය හැකිද ?

මම එවැනි දෙයක් පිළිබඳව කිසිදාක අසා නැහැ .

මෙවැනි දෙයක් මීටපෙර සිදුවී නැහැ .

නමුත් මේ තත්ත්වය දෙස බලන විට,

මෙම තලිස්මන් වලට ආත්මයන් සහ අඳුරු ශක්තීන් එකතු කිරීමට හැකියාවක් ඇති බව පේනවා

අමතර රේඛා කිහිපයක් භාවිතයෙන් තලිස්මනයේ කාර්යය වෙනස් කරලා තිබෙනවා

මෙය පුද්ගලයෙකු විසින් සිදු කරන ලද්දක්ද ?

අමතර රේඛා හතරක් එකතු කර තියෙනවා

මෙයින් එන්නේ මිනිස් රුධිරයේ සුවඳයි

මෙම අධීක්ෂණ කාර්යාලයේ සියලුම තලිස්මන් වෙනස් කර තිබෙනවා

රේඛා ඇඳ ඇති විලාසය දෙස බලන විට, එය එක් පුද්ගලයෙකු විසින් කරන ලද්දක්

නමුත් මේ පුද්ගලයා කවුරුන් විය හැකිද ?

මෙවැනි හැකියාවක් ඇති ධ්‍යානවේදියෙක් පිළිබඳව මම අසා නැහැ

නමුත් අපේ අරමුණ එකම වන තාක් ඒ කවුරු වුණත් කමක් නැහැ

නායකතුමනි , සිරකරුවෙක් තවමත් ජීවත්ව සිටිනවා

නැඟිටින්න, ඉක්මන් කරන්න !

- නවතින්න ! - නැඟී සිටින්න

ජියං නායකතුමනි .

මම හිතුවේ නෑ අපි ආයෙත් හමුවේවි කියලා.

ඔවුන් ඔබට කුමක්ද කලේ ?

ඔහු ... ඔහු කොහෙද ?

මෙයයි ලන් වංජි සහ මම බොහෝ කලකට පෙර චීෂන්හිදී සොයා ගත්තේ

නිවැරදියි

එදා ඔබ සැමට සටන් කිරීමට සිදුවුණා

ඔහු සිටින්නේ කොහේදැයි ඔබ නොදන්නා බවයි පෙනෙන්නේ

වන් මෙනෙවිය .

කොපමණ කලක් ඔබව සිරකරගෙන සිටියාද කියලා මම දන්නේ නැහැ

නමුත් දැනට සතර මහා වංශ , වන් වංශය විනාශ කිරීමට සන්ධාන ගතවී තිබෙනවා

වන් රුවෝහන් , චීෂන් වන් වංශය විනාශ වනු ඇති

වන් වංශය පිළිබඳව මගේ ජීවිත කාලය පුරාවටම තරහක් තිබුණත් ,

ඔබ මින්පෙර මාව බේරගත්තා.

ඔබ වන් වංශයෙන් ඉවත් වීමට කැමති නම්, මම...

ආ-නින් ,

ඔවුන් විසින් ආ-නින්ව රැගෙන ගියා . ඔහු තවමත් චීෂන් වලයි සිටින්නේ

වන් චින් ,

වන් වංශය අත්හරින්න . මට හැකියි...

මට හැකියි...

ජියං නායකතුමනි .

ඔබට කුමක්ද කලහැක්කේ ?

මම තවමත් අයිති වන්නේ වන් වංශයටයි .

මට රැකබලා ගැනීමට බාල සහෝදරයෙක් සහ පවුලක් ඉන්නවා

ඔබට මාව ආරක්ෂා කල හැකියි ,

නමුත් ඔබට මගේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කල හැකිද ?

ජියං නායකතුමනි , මාව බේරගත්තාට ස්තූතියි .

මම ඔබව බේරගත්තා , ඔබ මාව බේරගත්තා

අපි දැන් සමානයි .

වන් මෙනෙවිය .

වන් මෙනෙවිය , මේ පනාව ගන්න .

අනාගතයේදී ඔබට යමක් අවශ්‍ය නම් මාව සොයා එන්න, මම ඔබට තවත් වරක් උදව් කරන්නම්

අපි යමු

කොහෙටද ?

චීෂන් .

ඔබ පවසන්නේ වන් ජූලියෝ සහ වන් චාඕ පැනගියා කියලද ?

එසේ නම් මෙම අධීක්ෂක කාර්යාලය අතහැර දමා තිබෙනවා . අපිට මෙතන ඉන්න කිසිම හේතුවක් නෑ.

එසේ නම් දැනට පසුබැස අපගේ කඩු මතින් ගමන් කරමු

හොඳයි

මෙම පුද්ගලයාගේ ඇඳුම් පැළඳුම් විනිශ්චය කිරීමෙන් පෙනෙන්නේ ඔහු පහත් තරාතිරමක අයෙකු නොවන බවයි

මෙයත් ඔහු කරපු දෙයක්ද ?

සිදුරු හතෙන්ම ලේ ගැලීම. ඒ එකම පුද්ගලයෙක්

අපි වන් චාඕ පලාගිය මුළු මාර්ගයම නිරීක්ෂණය කළා , නමුත් මෙම පුද්ගලයා අපට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටින බව පෙනෙනවා

මේ පුද්ගලයා කවුද ?

මේ පුද්ගලයාට අඳුරු මායාව කෙරෙහි ප්‍රබල ආභාසයක් තියෙනවා. අපි ප්‍රවේශම් විය යුතුයි.

අඳුරු මායාව ?

මේ ලෝකේ වන් වංශයට වඩා වෙන යක්‍ෂයෙක් සිටිනවාද ?

ඔවුන්ගේ ඉලක්කය එකම නම්, ඔවුන් සතුරන් නොවෙයි

පිටත්වෙමු , අපි මෙය දිගටම කරගෙන යා යුතුයි.

නායකතුමනි .

යුන්මං නැවතුම අසල කවුරුන් හෝ වන් ජූලියෝව දුටු බවට අපට ආරංචියක් ලැබුණා

වන් චාඕ නැවත චීෂන් වෙත ගියේ නැද්ද ? ඔහු යුන්මංවල කරන්නේ කුමක්ද ?

යමු

නොසැලකිලිමත් වෙන්න එපා.

වන් චාඕ තවම මෙහි නැහැ . පළමුව අපි නිරීක්ෂණය කරමු, පසුව ක්‍රියාත්මක වෙමු

මාව මරන්න එපා ! මාව මරන්න එපා !

පහන් නිවා දමන්න.

ඔහු මාව සොයාගනීවි

පහන් පත්තු නොකළොත් ඔහු අපිව සොයා නොගනීවි කියලා ඔබ සිතනවාද ?

ජූලියෝ , අපි මෙපමණ කාලයක් පුරාවට මෙපමණ දුරක් ගමන් කලා

ඔවුන්ට අපව සොයාගන්න බැරි වෙයි නේද ?

සමහරවිට

"සමහර විට" යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

අපි තවම ආරක්ෂිත නැත්තම් ඉක්මන් කර මාව මෙතනින් අරන් යන්න !

හෙලවෙන්න එපා

ඔබට බෙහෙත් අවශ්‍යයි

නැත්නම් ඔබ මියයාවි .

හෙලවෙන්න එපා

මා දෙස බලන්න .

මා දෙස බලන්න .

අඬන්න එපා

අඬන්න එපා

කඳුළු නිසා තුවාල වැඩිවේවි

ඔබේ තුවාලය වඩාත් වේදනාකාරී වේවි. ඔබට වැටහුණාද ?

අඬන්න එපා .

බටනලාව !

බටනලාව .

ඔහු බටනලාව වාදනය කරනවාද ?

නැහැ . එම ශබ්දය...

සුළඟේ ශබ්දය .

ඉක්මන් කරන්න , ආහාර ගන්න

ඔබ ආහාර ගෙන අවසන් වූ විට, අපට යන්න පුළුවන්.

මම ආහාර ගන්නේ නැහැ !

මට මගේ පියාණන්ව හොයාගන්න ඕන. අපට ඔහු වෙතට ළඟා විය හැක්කේ කවදාද ?

අපි ගමන් කරන වේගයට අනුව, තව දින දෙකක් අවශ්‍යයි

දෙදිනක් .

දෙදිනක් .

දැන් බලන්න මගේ පෙනුම

ඔබට තවමත් මා දින දෙකක් බලා සිටිනු දැකීමට අවශ්‍යද ?

මගේ පියා ඔබව සේවයට යොදවා ගැනීමෙහි ඇති ප්‍රයෝජනය කුමක්ද ?

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left