لومړۍ 200 کرښې.
සමහර විට ඔයාට හෙට දවස තියෙයි..
සමහර විට ඔයා වෙනුවෙන් දවස් 1000ක් හෝ 3000ක් තියෙයි.
නැත්නම් දහයක්..
ගොඩක් වෙලාවට ඔයාට ඒ දවස් වලින් සැනසෙන්න පුලුවන්.
ගොඩක් වෙලාවට ඔයාට ඒ දවස් නාස්ති කරන්න පුලුවන්.
එත් අපෙන් සමහරෙක්ට..,
අද දවස විතරයි තියෙන්නේ.
අද ඔයා කරන දේ...
මේ මොහොත තුල. ඒ වගේම සමහරවිට අනන්තය වෙන්න පුලුවන්.
ඒත් මම වැටෙන්න කලින් මම මොකුත් දැනගෙන හිටියේ නෑ.
ඒක ඇවිල්ලා, ඔයාට දැනගන්න වෙන්නේ නෑ...
ඔයාට නැගිටින්න එපා බඩේ අමාරුවක් එක්ක
නැත්නම් සෙවනැලි චලනයන් බලන්න.
ඔයා මම වගේ නම්, විනාඩි 24 යි තත්පර 47 කින් නැගිටින්න ඕන...
ඔයාගේ යාලුවා ඔයා ගන්න එන්න කලින්...
ඔයා මම වගේ නම්,
ඔයාගේ අන්තිම දවස මේ විදිහටයි පටන් ගන්නේ.
හොදයි, මම ඔයාට දවල්ට කියන්නම්.
හොදයි, මට ඒක ඒ දිනයට කලින් සංවිධානය කරන්න බෑ.
ඔයාට මොනාහරි කන්න ඕනිද? එපා, මම හොදින්.
සැමී, මම ඔයාට හදපු කුරුල්ලට ඔයා කැමතිද?
සුබ උදෑසනක්.
සෑමී! මොකෝ?
ඔයා අත්වැසුම් අමතක වෙලා.
ඉසී, කී පාරක් මම ඔයාට කියන්න ඕනිද?
මගේ දේවල් අල්ලන්න එපා.
ඇතුලට යන්න, ගොඩක් සීතලයි.
හේයි, සෙක්සී, නගින්න.
හොදයි..
උදේට මේ වගේ තියෙන අහසට මම ගොඩක් කැමතියි.
හෙයි.
ඔවා නලලේ ගැවෙයි.. ජනලෙන් අයින්වෙන්න..
මම අසහනකාරියක් වෙන්නේ නෑ..
මොකද මම අනංගයාගේ දවසේ තනිකඩවයි ඉන්නේ.
මේ වැලන්ටයින් දවස ඔයාගෙයි.
ඔයාට නින්ද යන්නේ නැති මොකක් හරි ලෙඩක් තියෙනවාද ලීඩ්?
මොකක්ද?
ඔයා හරිම හුරතල්..අපිට කලින් නැගුටිලා උදේ කෑමත් අරගෙන.
ඔහෝ, එයා මට හුරුබුහිටී කියලද කිවුවේ කිංග්ස්ටන්?
මට විශ්වාසයි එයා එහෙම කිවුවා, එඩ්කොම්බ්.. ම්ම්ම්
එල්..ලින්ඩ් "හුරුබුහුටි" වෙන්නේ නෑ.. නෑ.
ඒක එයාගේ ශබ්ධ කෝෂයේ නෑ. ශබ්ධ කෝෂය? නියම වචනක්නේ.
වොහෝ!
එනවෝ!
සිරාවටම?
හරි, මේක ඔයාලා ඉස්සෙල්ලාම වතාවටනම් කරන්නේ පොඩි ආතල් එකක් දැනෙයි..
ඒක තාමත් ආතල්.. ඔව් ඒක එහෙම තමයි.
තාමත් ආතල්! එකට කැමතියි..හැම වෙලාවෙම.
ඔව්, බබෝ!
මසෙජ් කොට කොටා වාහනේ පදින්න එපා.
බයවෙන්න එපා, මම කවදාවත් මගේ යාලුවා නොයිදුල්ව මැරෙන්න දෙන්නේ නෑ.
ඔහෝ!
ඔයා හිතුවද අපිට අමතකයි කියලා?
ඒක ලොකු දවසක්, විවෘත රැයක්..
රොබ් මට මැසේජ් එකක් එවුවා. එයා කිවුවා, "මම මගේ ඇද ඔයා වෙනුවෙන් සුදානම් කරා." කියලා.
ඒක නම් නියමයි, ඔව්.
වැස්මක් නැතුවා අදරය කරන්න බෑ, ඔයාට මාව ඇහෙනවද?
ඒක ගන්න! ඒක ගන්න! ඒක ගන්න!
ඒක ගන්න! ඒක ගන්න! ඒක ගන්න!
ෂ්! හරි, හරි..
- පාර බලාගෙන යන්න, දෙවියනේ. -ලින්ඩ්සේ
හරි, මට සමාවෙන්න, අපිට අවුලක් නෑ, අපි හොදින්.
ඔයාලට නම් පිස්සු..
අපි හොදටම හොදින්.
කරගෙන යන්න, "අපි මේක නතර කරමු" කියලා කියන්න
මම ගණන් ගන්නේ නෑ, මම වෙනත් කෙනෙක් හොයාගන්න යන්නේ
මම ඔයා වගේ වෙන කෙනෙක් හොයාගන්න යන්නේ
මට ඔයාව ඕන නෑ එතකොට ඔයාට මාව ඕන නෑ
මගේ ගෙදර යතුර අයේ දෙනවා
ඔයාට ඒක දීලා යන්න පුලුවන් මගේ අලුත් කොල්ලත් එක්ක
ඔයාට ඒක පිටිපස්සේ දොර ගාව දාලා යන්න පුලුවන්ද
මට වැඩක් නෑ ඔයා යනකොට පණිවිඩයක් තියලා යනවට
පණිවිඩයක්, පණිවිඩයක්, පණිවිඩයක්,
ඔයා කවදාවත් පණිවිඩයක් දෙන්න ගියේ නෑ
ඔව්, මම ජරාවකට කතා කරේ
ඔව්, ඇය ජරාවක් ගැනයි කතා කරන්නේ
කරගෙන යන්න, "අපි මේක නතර කරමු" කියලා කියන්න
මම ගණන් ගන්නේ නෑ, මම වෙනත් කෙනෙක් හොයාගන්න යන්නේ
මම ඔයා වගේ වෙන කෙනෙක් හොයාගන්න යන්නේ
මට ඔයාව ඕනි නෑ ඔයාට මාව ඕනි නෑ
අපහු මගේ ගෙදර යතුර දෙන්න
මගේ ගෙදර යතුර මගේ ගෙදර යතුර
මේක ලේසි වෙයි
මේක ලේසි වෙයි
මේක ලේසි වෙයි
මේක ලේසි වෙයි
ගිය අවුරුද්දේ ඔයා රෝස මල් කීයක් ගත්තද ලින්ඩ්?
විසි දෙකක්.
ඒත් මේ අවුරුද්දේ මම 25 ගන්නවා.
ඒ වගේම පැට්‍රික්ට වඩා වැඩියෙන් එකක් හරි ගන්නවා.
මම ඔයාලට කිවුවද මම රොබ්ට එහායින් ඉදගෙන ඉද්දි..
මට එයාගේ ඉල්ලුම් පත්‍රය පුරවන්න වුනා කියලා?
එකෙන් අධෛර්යමත් වුනා.
මට නම් 15 කින් සතුටු වෙන්න පුලුවන්, මම නම් ඒක පිළිගන්න ලැජ්ජා වෙන්නේ නෑ.
ගිය අවුරුද්දේ මැට් මට රතු රෝස මල් දුසිමක් විතර එවුවා.
මෑට්, ඔහෝ, මොකක්ද බං..
ඔයා සතියක් තිස්සේ අඩ අඩ හිටියා..
එකම යුගලයේ කලිසමක් ඇදගෙන ඒක අවපැහැ වෙනකන්..
අපි අයේ නම් එහේ යන්නේ නෑ.
එපා, මම ඔයාට දහස් වතාවක් කියලා තියෙනවා, ඒ වගේම මම ඔයාට ආයේ කියනවා.
අවංකවම ඔයා පරාජිතයෙක් වෙන්න ඕන නෑ,
ම්ම්ම්... ඔයාට ගැලපෙන අය මෙහෙ ඉන්නේ..
ම්ම්ම් හ්ම්ම් අපි ඔයාට ආදරෙයි, මෙහාට එනවා.
මැරෙනකන් අපේ කොටසක් වෙන්න, ඒවෙලෙටත්.
ඔහෝ, මෙහෙට එන්න.
ම්ම්ම්.
හරි බැල්ලියනේ, අපි යමූ..
සිසිපිස්, ලිංගාශ්‍රිත රෝගයක් නෙවෙයි.
ඔහු මොන වගෙද?
නිර්ථක වුනා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
එක නිෂ්ඵලයි කියලා අදහස් වෙනවද?
නිර්භීතද?
පරක්කුද?
සමාවෙන්න, හදිස්සි කරදරේක වැටුනා..
පින්ටර් එක පොඩ්ඩක් පිපිරුවා.
පින්ටරේ බෙරෙන්න ඇති කියලා හිතනවා.
හරි, අයේත් සිසිපිස් ගැන කතා කරමු.
ඔහුගේ චරිතය මොන වගේද?
එයා ඒක ඉගෙන ගත්තේ ගල් පර්වතයක් තල්ලුකරලා...
හෙයි.
වැලන්ටයින් බෙදාහරිම්...
සුබ වැලන්ටයින් දිනයක්. කරගෙන යන්න.
සන්සුන්වෙන්න, එවා නිකන් රෝස මල්.
අව්, ඇනාට රෝස මල් නෑනේ..
එකා ඔයාගේ කොල්ලද දුන්නේ?
ඒක රෝබ්ගෙන්, ඔව්.
හරි, ඒවා බිමින් තියන්න. බිමින් තියන්න..
ඒක ගොඩක් ලස්සනයි.
මම නම් අවලම් අපායක ඉන්නේ.
හරි, හරි, අපි තුන්වෙනි පාරටත් අවධානය දෙමු.
සිසිපිස්.
අයෙත් සිසිපිස්, ලමයි.
යෝ, සෑම් හේයි.
මිනිහෝ.
සෑම්, හේයි හායි.
ඔයා ඒකට කැමතිද? මොකටද?
හේයි, ඉතින්, අහ්... අද රෑ ලොකු පාටියක් තියෙනවා.
අම්මා ටවුන් එකෙන් එලියට යනවා. වෝව්..
ලොකු පිස්සුවක් දානවා..ඔයා දන්නවානේ.. ඇයි ඔයාට එන්න බැරි.
මගේ සැලසුම් මොනාද කියලා මමවත් දන්නේ නෑ...
හරියට හැමෝම වගේ අන්තිමට ඉවර කරන්නේ...
ඉතින් අද රෑ හම්බුවෙමු, මම නම් හිතන්නේ නෑ.
හරිනේ? ඔයා ලිපිනය දන්නවනේ. නෑ. කෙන්ට්...
සිනිදුයි.
- ඔයාලට ඈනා ගැන ආරංචි වුනාද? - ඔයා කියන්නේ සමලිංගික කෙනාද.
අනේ කියන්නකෝ එයා නහය අවුල් කරගෙන කියලා.
තවම නෑ, ඒත් එයාගේ කෙල්ල මේ සීන් එක දැක්කා..
අපි ඇයයි අර කෙල්ලගෙයි සීන් එක එලිකරා..
ඇය කෙලින්ම අයින් කරලා දැම්මා.
පේනවනේ? මොකක්?
මේකයි මම මහජන පිළිගැනීමට වටින්නේ...
ඇත්තටම වුනා වගේ ජරාවක් හදනවට..
සමහරවිට කවුරුහරි මට පළදනාවක් දෙන්න වටිනවා.
හරියට ඔයාලගේ බිත්තියේ එල්ලලා තියෙනවා වගේ එල්ලන්න...
සෑමී, මතකද, අශ්වයා පදිනකොට?
ඒක ඇවිල්ලා අවුරුදු 10 දී ලින්ඩ්.
දෙවියනේ, සෑම් ඔයා ඊට පස්සේ ගොඩක් වෙනස් වෙලා.
හරි, ඒ සිද්ධ වුන ඒවා අමුතු දෙවල් නෙවෙයි.
කොහොමද මේ දේවල් අමුතු විදිහට සම්බන්ධ වුනේ?
හරියට, ලින්ඩ්ස් ඒක හෙලි කරේ නැත්නම්..
එයා ඒකට සුදුසුයි.
මම නිකමට කියන්නේ, ඒක දැන් පිස්සුවක්.
මම මේ විශ්වයේ අවුල් ගෙන විඩියෝ එකක් දැක්කා, අහන්නකෝ!
දකුණු ඇමරිකාවේ ඉන්න කුරුල්ලගේ අත තටු ගෑසිම් වලන්...
නිව්යෝක් වල ලොකු කුණාටුවක් ඇති කරන්න පුලුවන්ලූ.
කවුරුහරි කෙනෙක් මේ බොරු විඩියෝ එක දැක්කොත්..
තවත් මිනිස්සු තුන්දෙනෙක් මහන්සි වෙලාම මැරෙයි..
ඒක යූ ටියුබ් ඉගැන්වීමක් නෙවෙයි, ඔයාලට ඒක තෙරෙන්නේ නැති වුනාට.
සමන්තා කිංග්ස්ටන්.
- හායිi. - හෙයි, රොබ්.
ඔයාට මගේ රෝස මල හම්බුනාද? හම්බුනා.
මේවා කාට දෙන්නද?
ඔයාගේ තරගයට. මට බලන්න ඕන.
ඔයාගේ තරගයට.
ඔහෝ, සෑම්ට තරගයක් නෑ රොබ්. ඔයා ඒක දන්නවා.
හරි. හොදයි, මටත් එහෙම තමයි, ඉතින් මම හිතන්නේ එකෙන්ම පැහැදිලි වෙනවා අපි දෙන්නාගේ ගැලපීම.
ඉතින්, ඔයා අද කෙන්ට්ලාගේ ගෙදර යනවද?
මට ආරංචි වුනා එයා බීර බැරල් 2 ගත්තා කියලා. මම දන්නේ නෑ.
එල!
මම ඔයාට පස්සේ මැසෙජ් එකක් දන්නම්. තව එකක්.
එපා, මම කන ගමන් ඉන්නේ! යන්න!
යන්න. බායි.
ඔයාලා ඔක්කොම නියමයි.
ම්ම්ම්, කෙල්ලනේ!
අද රෑ අපේ සෑම් ගැහැණියෙක් වෙන්න යන්නේ.
මට ගොඩක් ආඩම්බරයි.
ෂි! නවත්වන්න.
මම හිතනවා ඔයා ඔයාගේ පොට් එක හදාගෙන ඇති කියලා,
ඔහෝ, මගේ දෙවියනේ.
ඒක කරන්න ඉස්සෙල්ලයි, කරාට පස්සෙයි චූ කරන්න අමතක කරන්න එපා.
කෙල්ලනේ, කෙල්ලනේ, පිස්සියෙක්.
දෙවියනේ, එයාව පනාව මොකක්ද කියලා දන්නවද?
නෑ
අනාචාර කෙල්ල!
හෙයි, එයාට වැලන්ටයින් එකට මොනාහරි ලැබුනද?
කේම් එකේදි, මම එයාට පිටිපස්සෙන් හිට්යේ?
එයා මොනාද කිවුවේ?
එයා මේ වෙනකන් මොනාහරි කියලා තියෙනවද?
හොදයි, එයා මොනාද කරේ?
පන්තිය ඉවර වුනාම එයා එක විසිකරා.
No comments yet. Be the first to leave one.