The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 32
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2022-01-04
ډاونلوډونه: 40
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 159 کرښې.

මම හිතුවේ නැහැ ඒ වන් වංශය කැමැත්තෙන්ම ඔවුන්ගේ දඬුවම භාර ගනීවි කියලා

ජින් නායකතුමන් ඔවුන්ට අනුකම්පාවක් දක්වාවි කියා සිතන්නේ කෙසේද ?

ඇත්ත

මියගියේ ඔහුගේ පුත්‍රයායි . ඔහුගේ ස්ථානයේ මම සිටියා නම්, මමත් ඔවුන්ව මරා දමනවා

ඉතාම ඛේදජනකයි.

කුඩා ජින් මාස්ටර්ට මාසයක් සපිරුණා පමණයි...

හරි, කතාව නවත්වන්න. අපි යමු.

ආ-ලි , විවේක ගන්න.

මට මෙතන රැඳී සිටිය හැකියි

යන්න.

ඔබ දිගටම මෙහි වාඩි වී සිටියොත් , ඔබේ ශරීරයට එය දරාගත නොහැකි වේවි

මට ඔහුව බලාගත හැකියි

මෑණියනි

මට ඔහුත් සමඟ තව ටිකක් රැඳී සිටින්න අවශ්‍යයි

මෙසේ කල නොහැකියි

මම ගොස් ඔබට කන්න දෙයක් රැගෙන එන්නම්

ඒ කවුද ?

ඒ කවුද ?

කවුද ?

ආ-ශියැන් !

වෙයි වූශියැන් !

ආරක්ෂකයිනි !

ආරක්ෂකයිනි !

වෙයි වූශියැන් රන්මසු කුළුණට ඇතුළු වෙලා !

- ආරක්ෂකයිනි ! - වෙයි වූශියැන් !

ඔහුව අල්ලා ගන්න ! මෙය නායකතුමන්ට වාර්තා කරන්න !ඊලිං කුලදෙටුවා අල්ලා ගන්න !

වෙයි වූශියැන් අල්ලා ගන්න !

- ඉක්මන් කරන්න ! - එතනම නවතින්න !

ශියැන් ශියැන්

ශියැන් ශියැන්

අක්කේ ?

ශියැන් ශියැන්

නැගිටින්න.

මට සමාවෙන්න

වෙයි වූශියැන්

ඔබට පාලනය අහිමි වනු ඇති

ඉවතට යන්න !

ඉවතට යන්න !

අපට පිටතට පැමිණීමට ඉඩදෙන්න . අපි ඔබට උදව් කරන්නම් .

වෙයි වූශියැන්

ඉවතට යන්න !

ඉවතට යන්න !

ඉවතට යනවා !

ජින් නායකතුමන් විසින් රාත්‍රී විරහිත නගරයේදී සිව් මහා වංශ සමුළුවක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා

ඔවුන් වන් වාංශිකයන්ගේ මළසිරුරු දින තුනක් මෙහි එල්ලා තබනවා . පසුව ස්වර්ගයේ කැමත්ත පරිදි ඔවුන්ගේ අළු විසුරුවා හරිනවා

අවතාර සෙන්පති ඇත්තටම දරුණුයි.

ඔවුන් පැවසුවේ ඔවුන්ගේ දඬුවම පිළිගැනීමට මෙහි පැමිණි බවයි , නමුත් අවසානයේදී ඔහු පිස්සුවෙන් මෙන් රන්මසු කුළුණේ බොහෝ දෙනෙක්ව ඝාතනය කළා

හොඳ වෙලාවට මම එදා හිටියේ නැහැ

ඔහු නිසැකවම වෙයි වූශියැන්ගේ යටහත් සුනඛයා විය යුතුයි

මේ වෙයි යින් , ඔහුට පාලනය කළ නොහැකි ධ්‍යානවේදී ක්‍රමයක් තෝරාගත්තේ ඇයි ?

අඩුම තරමේ ඔහුගේ පිස්සු සුනඛයාව දම්වැලකින් බැඳ දැමිය යුතුයි

එය කවදා හෝ ඔහු වෙතටම ආපසු පැමිණෙනවා

පවතින තත්ත්වය දෙස බලන විට ඒ දිනය වැඩි ඈතක නොවෙයි

ලන්ලිං ජින් වංශයට ඇත්තටම අවාසනාවන්ත කාලයක් උදාවුණේ

ගූසු ලන් වංශයයි අවාසනාවන්ත

චිඔංචි මාවතේ මරා දැමූ පුද්ගලයන් තිස් දෙනාගෙන් අඩක්ම ඔවුන්ගේ වංශයට අයත් පුද්ගලයින්

ඔවුන් පැහැදිලිවම එහි ගොස් සිටියේ සාමය පවත්වා ගැනීමට උපකාර කිරීමටයි

අවතාර සෙන්පතිව පුච්චා අළු කිරීම හොඳ දෙයක්

එහෙම දෙයක් තිබෙනවා කියලා දැනගෙන සිටින තාක් කල් මට නිදහසේ නිදාගන්න බැරි වෙයි

වන් වංශයේ සාමාජිකයින්ට මෙම ඉරණම අත්විය යුතුයි

අවතාර සෙන්පතිව සහ ඔහුගේ සහෝදරියව පුළුස්සා අළු කර තිබෙනවා . මේ වතාවේ වෙයි වූශියැන් ඔහුගේ සීමාවන් දැනගත යුතුයි

සියලුම වංශ නායකයින් නිවේදනයක් කර තිබෙනවා

අද රාත්‍රියේ පැවැත්වෙන සමුළුවේදී ඔවුන් වෙයි වූශියැන්ට එරෙහි විය හැකි ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරනවා

විශිෂ්ටයි !

අද සිට ඔහු තම වලිගය කකුල් අතර තබාගෙන ඔහුගේ කන්දට ගොස් තනිව රැඳී සිටියොත් හොඳයි.

නමුත් ඔහු පිටතට පැමිණීමට තරම් එඩිතර වුනොත් ,

ඔහු පිටතට පැමිණි ගමන් , එසේනම්.....

එවිට කුමක්ද ?

චංචින් ! ඒ චංචින් !

වෙයි වූශියැන් !

ඉක්මනින් ගොස් ජින් නායකතුමන්ට වාර්තා කරන්න !

ඇයි ඔබ සියලුදෙනාම කතාව නැවැත්තුවේ ?

මට කුමක් කිරීමටද ඔබලා උත්සාහ කලේ ?

වෙයි...වෙයි යින්...

ඔබට හැකියාවක් ඇත්නම්,

එම සමුළුවට ගොස් මහා වංශවල වංශ නායකයන් සමඟ සටන් කරන්න !

ඔබ අපි වගේ පහත් මට්ටමේ ධ්‍යානවේදීන්ට පමණක් හිරිහැර කරනවා නම් ඔබේ හැකියාවන් කිසිවක් ගණන් ගත නොහැකියි

මාව මරන්න එපා !

පහත් මට්ටමේ ධ්‍යානවේදීන් ?

ඔබ පහත් මට්ටමේ ධ්‍යානවේදියෙකු වූ පමණින් මම ඔබේ හැසිරීම විඳ දරාගත යුතුද ?

ඔබට මා කෙරෙහි ඇත්තේ කුමන ආකාරයේ අමනාපයක් සහ ගැඹුරු වෛරයක්ද ?

ඔබට මගේ හැසිරීම ඉවසිය නොහැකිද ?

නමුත් ඔබ එක් නිවැරදි දෙයක් පැවසුවා

සෑම අයුක්තියකටම අපරාධකරුවෙකු සිටිනවා

මම ඔබත් සමඟ මගේ කාලය නාස්ති නොකළ යුතුයි

ඔබ කුමන වංශයට අයත් වුනත් කමක් නැහැ

ඔබට කුමන වාසගමක් තිබුනත් කමක් නැහැ

මෙම පානය

මිය ගිය නිර්භීත වංශ සාමාජිකයන් වෙනුවෙනුයි

ඔවුන්ගේ ආත්මයන් ජීවත් වේවා.

සාමදානයේ සැතපේවා

ඔවුන්ගේ ආත්මයන් ජීවත් වේවා. සාමදානයේ සැතපේවා

වන් චින් සහ වන් නින් යනු වන් වංශයේ ඉතිරිව සිටි නායකයිනුයි

ඔවුන්ගේ අළු මෙහි තිබෙනවා

විශිෂ්ඨයි ! විශිෂ්ඨයි ! විශිෂ්ඨයි !

මට චලනය විය හැකියි !

- හංගුවන් ජූන් - හංගුවන් ජූන්

වෙයි යින් කොහෙද ?

හංගුවන් ජූන් , ඔබ ප්‍රමාද වැඩියි. වෙයි වූශියැන් දැන් ගියා.

නිවැරදියි . පැයකටත් අඩු කාලයකට පෙර ඔහු පිටත්ව ගියා

ඔහු කොහෙටද ගියේ ?

ඔහු රාත්‍රී විරහිත නගරයටයි ගියේ , බොහෝ විට සමුළුවට ගියා විය යුතුයි

අද රාත්‍රියේදී ,

මෙහි අළු විසිරුවා හරිනු ලැබූ අය ,

ඔවුන් තමයි වන් වංශයේ අවශේෂ නායකයන් දෙදෙනා

හෙටදින ,

ඉතිරි වන් වාංශිකයන්ගේ අළු විසිරුවා හරිනු ඇති

ඒ වගේම

ඊලිං කුලදෙටුවන් , වෙයි යින්

වෙයි වූශියැන් !

වෙයි යින් !

ඔබ මෙහි පැමිණීමට තරම් නිර්භීත වුනාද !

මට මෙහි පැමිණිය නොහැක්කේ ඇයි ?

අමතක කරන්න එපා

එම වසරේ ඉරවට ලෑමේ සංග්‍රාමය අතරතුර ,

මිනිසුන් තුන්දහසකට නැත්නම් මිනිසුන් පන්දහසකට විරුද්ධව මම තනිවම සටන් කළා

අනික ඔබට අවශ්‍ය වුනේ ,

මාව මෙහි ගෙන්වා ගැනීමට නේද ?

ඒ නිසා මගේ ඇටකටු අළු කිරීමට හෙටදින මාව සොයා ඔබ මගේ නිවසට පැමිණීමට අවශ්‍ය නැහැ . ඔබ දැන් ඒ කරදරයෙන් නිදහස්

ඔබ එතරම් උඩඟු වුනේ කෙසේද ?

නියෙ නායකතුමනි ,

මම හැමදාම මේ තරම් අහංකාර ලෙස හැසිරුනා නේද ?

ජින් නායකතුමනි ,

මට ඔබගෙන් ඇසීමට දෙයක් තිබෙනවා

කවුරුන්ද පැවසුවේ වන් සහෝදරයින් සමාව ගැනීමට රන්මසු කුළුණට ගියොත් ,

ඔවුන් මෙම කාරණය යටපත් වීමට ඉඩදෙනවා කියලා ?

නමුත් මේ දැන් ,

ඔබ පවසනවා ඉතිරිව සිටින සියලුම වන් වාංශිකයන්ට සහ මට පහරදී අපව අළු කළ යුතුයි කියලා

ඒක වෙනම කාරණයක්.

වෙයි යින් ,

චිඔංචි මාවතේ සමූලඝාතනය අතරතුර , ඔබ මගේ ලන්ලින් ජින් වංශයේ ගෝලයින් සියයකට වඩා ඝාතනය කළා.

ඒක තමයි පළවෙනි කාරණය.

ඔවුන්ව ඝාතනය කරන ලෙසට ඔබ වන් නින්ට අණ කළා

ඒක තමයි දෙවැනි කාරණය.

ජින් නායකතුමනි ,

චිඔංචි මාවතේ සංහාරය අතරතුර, බියෙන් සැඟවී සිටි තැනැත්තා කවුද ?

ඔවුන්ට මරා දැමීමට අවශ්‍ය වූ තැනැත්තා කවුද ?

මහා මොළකරු කවුද ?

ඔවුන් කුමන්ත්‍රණය කළේ කාට එරෙහිවද ?

සියල්ල පවසා අවසන් වූ විට,

මාව කෝප ගැන්වූයේ කවුද ?

ඒ වගේම ඇයි ඔබ පැහැදිලි නොකරන්නේ ,

එවැනි දුරක සිට මම රන්මසු කුළුණේ සිටි වන් නින්ව පාලනය කරන්නේ කෙසේද කියලා ?

වෙයි වූශියැන් !

ඔබට විරුද්ධව මුලින්ම කුමන්ත්‍රණය කළේ ජින් සෂුන් වුවත් ,

ඔබ මෙතරම් මිනිසුන් මරා දැමීමට තරම් කුරිරු නොවිය යුතුයි

මට දැන් වැටහෙනවා

ඔබට මාව ඝාතනය කිරීමට අවශ්‍ය නම් , ඔබට හැකියි මට මාරාන්තික පහරක් එල්ල කිරීමට

නමුත් , මට මාවම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ,

එම පුද්ගලයාට හානියක් නොවන ලෙසට එය සිදුකිරීමට මම වගබලා ගත යුතුයි.

මම මැරුණොත් එය මගේම අවාසනාව

ඔබ හැකියි මාව වටකරලා මට පහර දෙන්න ,

නමුත් මට ආපසු පෙරළා සටන් කල නොහැකියි

මම නිවැරදිද ?

පෙරළා සටන් කරන්න ?

චිඔංචි මාවතේ එම ඝාතනය වුනු තිස්දෙනාම අහිංසකයින්

ඔබට ආපසු සටන් කිරීමට අවශ්‍ය නම් , ඔවුන්ට හානි කලේ ඇයි ?

සොහොන් ගොඩැල්ලේ සිටි එම වන් වාංශිකයන් එකොළොස් දෙනාත් අහිංසකයින්

එසේනම් ඔබ ඔවුන්ව සම්බන්ධ කර ගත්තේ ඇයි ?

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left