The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

Specials

د خپرونې معلومات

The Untamed - Episode 40
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2023-05-11
ډاونلوډونه: 49
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

මට ඇත්තටම වැටහෙන්නේ නැහැ

ඔබේ ගූසු ලන් වංශය බොහොම ගෞරවනීය වංශයක් .

එකල වෙයි වූශියැන් කලේ කුමක්දැයි කියා සියලුදෙනාම දන්නවා .

ඔබ කතා කරන විට, ඔබේ අදහස් ඇත්තෙන්ම අමුතුයි.

වෙයි යින් කළ දේවල් ඔබ සාධාරණීකරණය කරනවාද ?

මම ඔහු කළ දේවල් සාධාරණීකරණය කළේ නැහැ. මම යෝජනාවක් කලා පමණයි .

තත්ත්වය පිළිබඳව සෑම දෙයක්ම දැන ගැනීමට පෙර, විනිශ්චය කරන්න එපා .

එවකට, චිඔංචි මාවතේ සිදුවූ ඝාතනයේදීත් රාත්‍රී විරහිත නගරයේ ඇති වූ ලේ වැගිරීමේදීත් ,

ඔහු , කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව සහ වන් නිං එකතුව බොහෝ ජීවිත ගණනක් බිලිගත්තා .

මෙය අවිවාදිත කරුණක් . තත්ත්වය විනිශ්චය කිරීම සඳහා එය ප්‍රමාණවත් වෙන්නේ නැතිද ?

මගේ පියාව ඝාතනය කරන ලෙසට ඔහු වන් නින්ට අණ කලා , ඒ වගේම ඔහු මගේ මවගේ මරණයටත් හේතු වුණා .

මට මේ පිළිබඳව කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඔබ කෙසේද එය සාධාරණීකරණය කරන්නේ ?

ඇයි ඔබ මේ ගැන වාද කරන්නේ ?

අපි මේ පිළිබඳව තවදුරටත් කතා නොකර ඉමු .

කෑමත් සීතල වෙලා .

තවත් වාද කිරීමට ඇත්තේ කුමක්ද ?

සිජුඉ නොසැලකිලිමත් වුනා පමණයි . ඔහු එය හිතලා කිව්ව දෙයක් නෙමෙයි .

තරුණ මෙනෙවිය දැන් අපි ආහාර ගමු , හැමෝටම කුසගිනියි .

එය නිවැරදියි

අපි යී නගරයෙන් පිටතට පැමිණියා පමණයි . මෙහි සිටින සියල්ලන්ම ජීවිතය හා මරණය වෙනුවෙන් එක්ව සටන් කළ මිතුරන් ලෙස සැලකිය හැකියි .

ඔබ හෙට රන්මසු කුළුණට පිටත් වෙනවා .

අපි දැන් වාද කරමින් කාලය නාස්ති නොකර ඉමු , එසේ කිරීම හොඳයිනේ ?

මම සමාව ඉල්ලනවා. මම එය පැවසීමට පෙර සිතා බැලුවේ නැහැ .

තරුණ ජින් මාස්ටර් , කරුණාකර අසුන්ගන්න .

අපි දිගටම වාද කලොත් හන්ගුවං ජූන් මෙහි පැමිණේවි...

මහත්මයා , ඔබට මොනාද අවශ්‍යය ?

වයින් .

හොඳයි , මොහොතක් ඉන්න .

සිජුඉ

යන්න , යන්න , යන්න !

මහත්මයා ඔබේ වයින්

කන්න

මම දැන් නිවැරදිව දුටුවේ නැද්ද ?

කුමක්ද නිවැරදි නැත්තේ ?

හන්ගුවං ජූන් වයින් ඇනවුම් කළා .

තරුණ මාස්ටර් .

වන් නින් .

දැන් ඒ හිටියේ

ජියං මෙනෙවියගේ පුත්‍රයාද ?

වෙයි යිං .

වෙයි යිං .

ඔබ ඇවිත් .

මෙහි වයින් තියෙනවා !

අපූරු වයින්

ලන් ජන් , ඔබට මාත් සමඟ වයින් පානය කිරීමට අවශ්‍ය නැතිද ?

ශියෝජන් ඔබව හඳුනාගෙනයි සිටින්නේ .

ජියං චනුත් ඔබව හඳුනනවා .

එසේනම් ඔවුනුත් දැන ගත්තොත් කුමක්ද සිදුවෙන්නේ ?

මම ඇත්තටම කුතුහලයෙනුයි සිටින්නේ . ඔබ මාව හඳුනාගත්තේ කෙසේද ?

මමත් බොහොම කුතුහලයෙන් සිටින්නේ .

ඇයි ඔබේ මතකය මෙතරම් දුර්වල ?

මගේ මතකය දුර්වල වුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා .

ලබන මාසයේදී , මාත් සමඟ රන්මසු කුළුණට යන්න එන්න .

ඇයි එහි යන්නේ ?

හිස අතුරුදහන් වෙලයි තිබෙන්නේ .

ඉතින් ඔබ සිතන්නේ ඔහු චිෆන් ජුන්ගේ හිස ඔහුගේ සමීපයේම තබා ගන්නා බවයි ?

චිෆන් ජුන්ගේ හිස ඇත්තටම රන්මසු කුළුණේ තිබෙනවා නම් ,

එවිට එය අපගේ සැක කිරීම සනාථ කරාවි .

නමුත් සවූ ජූන් ...

සවූ ජූන් .

තරුණ වෙයි මාස්ටර්ට බොහොම හොඳ මතයක් තිබෙනවා . මෙය වැදගත් කාරණයක් .

කරුණාකර වංජි සමඟ රන්මසු කුළුණට යන්න.

ඔබ සාක්ෂි සොයා ගන්නේ නම්, මම එය සාධාරණ ලෙස විනිශ්චය කරන්නම් .

ගූසු ලන් වංශය සැපත්වෙනවා !

යමු

සවූ ජූන් .

ජියං නායකතුමනි .

හන් ගුවං ජූන් ,

අතීතයේදී , ඔබ රන්මසු කුළුණේ සාකච්ඡා සම්මන්ත්‍රණවලට සහභාගී වෙනවා මම දැක නැහැ .

මේ වතාවේදී සහභාගී වීමට ඔබ කැමති වුනාද ?

සවූ ජූන්, ඔබ මීට පෙර කවදාවත්ම පිටස්තරයන්ව ගෙන ආවේ නැහැ .

මේ වතාවේ කුමක්ද සිදුවුනේ ?

ලෝක අවසානෙද ?

මම කල්පනා කරන්නේ මේ ප්‍රසිද්ධ ධ්‍යානවේදියා කවුරුන්ද කියායි . ඔබට හැකිද ඔහුව මට හඳුන්වා දෙන්න ?

දෙවන සහෝදරයා

- දෙවන සහෝදරයා - ආ-යෝ .

ඇයි ඔබ මට කලින් පැවසුවේ නැත්තේ ?

වංජිත් පැමිණ තිබෙනවා .

මාමා .

මම ඔබේ මාමා බව ඔබට තවමත් මතකද ?

ජියං නායකතුමනි , ආ-ලින් දන්නවා ඔහු වැරදියි කියලා .

පසුගිය දින කිහිපය තුළ, ඔහු ඔබේ දඬුවමට බිය වූ නිසා ආහාර ගැනීමට හෝ නිදා ගැනීමටවත් නොහැකි වුණා .

ළමයින් සෙල්ලක්කාරයි .

ඔබයි ඔහු ගැන වැඩිපුරම සොයා බලන්නේ . ඔහු සමඟ තරහ ගන්න එපා .

නිවැරදියි ! පොඩි මාමාට මගේ සාක්ෂිකරුවා විය හැකියි . පසුගිය දින කිහිපය තුළ මට එතරම් රුචියක් තිබුනේත් නැහැ .

එතරම් ආහාර රුචියක් තිබිලා නැහැ ,නමුත් ඔබ හොඳ තත්ත්වයෙන් ඉන්න බව නම් පේනවා .

මම හිතන්නේ නැහැ ඔබට එතරම් ආහාර වේල් ගණනක් මඟ හැරුණා කියලා .

ඔබ කුමකටද මෙහි පැමිණියේ ?

මම...පැමිණියේ ආහාර නිසා .

ඔබ මෙහි පැමිණියේ කෙසේද ? මම ඔබට අනතුරු ඇඟෙව්වා නේද...

හොඳයි . පැමිණෙන සියලුදෙනාම අපේ අමුත්තන් .

මට අනෙක් පහසුකම් ගැන නම් වැඩිපුර යමක් පැවසිය නොහැකියි , නමුත් රන්මසු කුළුණේ සෑම විටම ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා .

දෙවන සහෝදරයා ,

පළමුව ඇතුලට ඇවිත් අසුන් ගන්න. මම ගොස් ඔබලා වෙනුවෙන් කටයුතු සූදානම් කරන්නම් .

ඔබ කරදර වීමට අවශ්‍ය නැහැ .

මෙය කරදරයක් වන්නේ කෙසේද ?

මෙහිදී ඔබ ඕනෑවට වඩා ආචාරශීලී වීමට අවශ්‍ය නැහැ .

කරුණාකර පැමිණෙන්න

- ඒ ඔහුයි - මට ආරංචි වුනා ඔහුව පන්නා දැමුවා කියලා .

එය නිවැරදියි

කෙසේද ඔහු තවමත් මෙහි පැමිණෙන්නේ ?

ඔහුට නම් කිසිම ලැජ්ජාවක් නැහැ

ස්තූතියි .

හන් ගුවං ජූන් ! හන් ගුවං ජූන් !

කුමක්ද ?

පෙනෙන ආකාරයට මෙහි සිටින සෑම කෙනෙක්ම මෝ ශුයැන්යුව හඳුනගෙන තිබෙනවා .

මට පිළිතුරු දිය නොහැකි අමුතු ප්‍රශ්න ඔවුන් මගෙන් ඇසුවොත් ,

මට කල හැකි එකම දේ උමතුවෙන් මෙන් හැසිරෙන එක පමණයි .

ඔබට කැමති විදිහකට කරන්න .

මම කරදර වෙන්නේ...මම ඔබව අපහසුතාවයට පත් කරාවිද කියලයි .

මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අන් අයට කරදරයක් ඇති නොකරන ලෙසයි .

හෙට සිට දින තුනක සාකච්ඡා සමුළුව නිල වශයෙන් ආරම්භ වෙනවා .

අද දෝයාන් ශාලාවේදී පැවත්වෙන භෝජන සංග්‍රහයේදී අමුත්තන්ට හොඳින් විනෝද විය හැකිවේවි කියා මා විශ්වාස කරනවා . ඔබතුමන්ලාට අවශ්‍ය තරම් පානය කරන්න .

අපි එක්ව සව්දිය පුරමු .

එක්ව සව්දිය පුරමු .

තෙවෙනි සහෝදරයා !

හුවයිසාන් , කුමක්ද ඔබට තිබෙන ගැටලුව ? සන්සුන්ව කතා කරන්න .

තෙවෙනි සහෝදරයා , මම කුමක්ද කල යුත්තේ ?

ඔබ මට උපකාර කල යුතුයි

අවසාන වතාවට, මට අවසන් වරට උපකාර කරන්න.

කලින් වතාවේ ඇති වූ ගැටලුව විසඳීමටත් මම ඔබට උපකාර කලා නේද ?

කලින් වතාවේ ඇති වූ ගැටලුව විසඳුනා .

මේ අලුත් ගැටලුවක් !

ඔබ මට උපකාර කරන්නේ නැත්නම් , මම සියදිවි නසාගන්නවා .

ආ-සු , ඔබ ඉස්සෙල්ලාම යන්න .

හුවයිසාන් , අපි මෙය සාකච්ඡා කිරීමට වෙනත් ස්ථානයක් සොයාගමු .

තෙවෙනි සහෝදරයා...

කුමක්ද සිදුවෙන්නේ ?

- තෙවෙනි සහෝදරයා , මා කුමක්ද කල යුත්තේ ? - දෙවෙනි සහෝදරයා .

දෙවෙනි සහෝදරයා !

- දෙවෙනි සහෝදරයා , කල යුත්තේ කුමක්දැයි කියා මට පවසන්න . - හුවයිසාන් .

- අපි යමු . - ඔබ මට උපකාර කල යුතුයි .

හන් ගුවං ජූන් .

අද මෙහි කිසියම් අඩුපාඩුවක් ඇත්නම්, කරුණාකර සමාව දෙන්න.

මම පළමුව සමුගන්නම් .

ලන්ලින් ජින් වංශයේ සාමාජිකයන් මා දිහා අමුතුවෙන් බලනවා .

මේ මෝ ශුයැන්යු ඇත්තටම කුමක්ද කලේ ?

ඇඳුම් නොමැතිව ඔහු ප්‍රසිද්ධියේම තම ආදරය ප්‍රකාශ කළාවත්ද ?

නමුත් එය එතරම් නරක දෙයක් කියලා මට නම් හිතෙන්නේ නැහැ .

ලන් ජන් , මෙසේ කලොත් කෙසේද

යම් තොරතුරක් ලබාගත හැකි කෙනෙකුව මම සොයා ගන්නම් .

ඔබට මා වෙනුවෙන් ජියං චං ගැන විමසිල්ලෙන් සිටිය හැකිද ?

ඔහු මාව හොයාගෙන එන්නේ නැත්නම් හොඳයි .

ඔහු මාව සොයා ආවොත් ,

ඔහුව නවත්වන්න මට උදව් කරන්න .

බොහෝ දුර යන්න එපා .

මම දන්නවා. මම බොහෝ දුර ගියත්, අපි අද රාත්‍රියේදී හමුවෙනවනේ .

ඔබේ අනන්‍යතාව මතක තබාගන්න .

මා එනතුරු සිටින්න .

ඔබ කෙසේද ඇතුල්වුනේ ?

මම ...

මා සිතුවේ මගේ ඇස් මාව රැවටුවා කියලයි . ඒ ඇත්තටම ඔහුයි.

මම ...

ඔබ හැරෙන්න වෙන කවුරුන්ද මෝ ශුයැන්යු කියන්නේ ?

ඔබට ඇත්තටම ආපසු පැමිණෙන්න තරම් ධෛර්යයක් තිබෙනවා .

ජින් චං ,

ඔබ කුමක්ද මෙහෙ කරන්නේ ? ඔබට මෙහි කිරීමට කටයුත්තක් නැහැ .

එය මගේ කටයුත්තක් නෙවෙයි නම් , එය ඔබේ කටයුත්තක්ද ?

මා කරන දේ ගැන ඔබ සැලකිලිමත් වන්නේ ඇයි ?

කිසිම අනවශ්‍ය දෙයක් කරන්න එපා.

අනවශ්‍ය දේවල් කියා අදහස් කරන්නේ මොනාද ?

මම අපේ වංශයේ නොහික්මුණු ගෝලයෙක්ව හික්මවනවා , එහි ඇති වරද කුමක්ද ?

කුමක්ද පවසන්නේ

බොහෝ කලකට පෙර ඔහුව මෙහෙන් එළියට ඇද දැමුවා . ඔහු අපේ ගෝලයෙක්වත් නෙවෙයි .

ඉතින් කුමක්ද ?

ඉතින් කුමක්ද ?

අද ඔහු පැමිණියේ කවුරුන් සමඟ දැයි කියා ඔබ දන්නේ නැතිද ?

ඔබට ඔහුව හික්මවීමට අවශ්‍ය නම්, ඔබ මුලින්ම හන්ගුවං-ජූන්ගෙන් ඇසිය යුතුයි නේද ?

ජින් ලින් ,

ඔබ මීට පෙර ඔහුට වෛර කලා නේද ?

අද ඔබේ ආකල්පය හදිසියේම වෙනස් වුනේ ඇයි ?

ඔබ මෙතරම් විකාරයන්ගෙන් පිරී සිටින්නේ ඇයි ?

මම ඔහුට වෛර කළත් නැතත් එය ඔබට සම්බන්ධ නැහැ .

මේ පුද්ගලයා කොතරම් නිර්ලජ්ජිතද කියනවා නම් ඔහු ල්‍යන්ෆන්-ජුන්ගේ බිරිඳට හිරිහැරත් කළා .

ඔහුව ආරක්ෂා කිරීමට ඔබට ඇති අයිතිය කුමක්ද ?

මෝ ශුවැන් යු , මෝ ශුවැන් යු .

සියලු මිනිසුන් අතරින් ඔබට ජින් ගුවංයාඕගේ බිරිඳටම හිරිහැර කිරීමට අවශ්‍ය වුණා . ඔබට මියයාමට අවශ්‍යද ?

විකාර කතා කිරීම නවත්වන්න. ඔබට පහර කෑමට අවශ්‍යද ?

අපි සටන් කරමු. ඔබ සිතන්නේ මම ඔබට බයයි කියලද ?

ඔබ නැවතත් උදවු ගැනීම සඳහා එම බල්ලාට අඬගහනවාද ?

එසේනම් මම අද ෆෙයිරිට අඬගහන්නේ නැහැ

ෆෙයිරි මට උපකාර නොකලත් , මට තවමත් ඔබ සැවොම පරාජය කළ හැකියි !

ඇයි ඔබ තවමත් ඔතනට වී සිටගෙන සිටින්නේ ?

ඔබ කුමක්ද කරන්නේ ? මියයාමට අවශ්‍යද ?

- ඔබ ඔබේ පාඩම ඉගෙන ගත්තාද ? - කුමක් ද ?

රිදෙනවා ! රිදෙනවා !

එය කෙසේද ? තවමත් සටන් කිරීමට අවශ්‍යයද ?

නැහැ ! නැහැ !

ජින් ලින් , ඔබ බලාගෙන ඉන්න !

ඔබ බොහොම සතුටින්ද ?

සටනක් ජයගත් පළමු අවස්ථාව නේද ?

මම සෑම විටම ද්විත්ව සටන්වලින් ජයග්‍රහණය කරනවා .

නමුත් ඒ මෝඩ ජින් චං සැමවිටම උදව්කරුවන් සොයා ගන්නවා .

බොහොම නිර්ලජ්ජිතයි

ඒ සටන් ක්‍රම ඔබට ඉගැන්වූයේ කවුද ?

හ..හන්ගුවං ජූන් මට ඉගැන්වූවා .

හන්ගුවං ජූන් ඔබට එය ඉගැන්වූවා ?

අනිවාර්යයෙන්ම ඔහු එසේ කළා .

මට පැවසිය හැකියි ,

ඔබ මේ පියවර භාවිතා කළ පළමු අවස්ථාව මෙය බව .

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left