لومړۍ 190 کرښې.
ඇක්ෂන්!
අධ්‍යක්ෂණය - සුරේෂ් සංගයියා 1984-2024
අධ්‍යක්ෂණය - සුරේෂ් සංගයියා 'කෙනත කානොම්' චිත්‍රපට කණ්ඩායමෙන්
මම කියන දේ අහන්නේ නැද්ද? කියන්න!
ගංගාවලත් වතුර නෑ. වැවේ වතුරත් හිඳිලා.
මෑණියනේ, අපිට අනුකම්පා කරලා වැස්සක් දෙන්නකෝ!
මෑණියනේ, අනේ අපිට පිහිට වෙන්න.
ඕක හොඳට කලවම් කරන්න.
ඒයි අහන්නකෝ!
මුළු ගමම එතන අඬනවා, ඔහේ මෙතන නිදාගෙන!
අපේ ගමට වහින්නේ නෑ කියලා අපි හැමෝම දන්නවා.
එතනට වෙලා ඇඬුවා කියලා වහීවිද? යනවා යන්න!
ඔයා පූසාරියෙක් නේද. කොහොමද ඔහොම කතා කරන්නේ?
අපි වගේ මිනිස්සු රෑට නිදාගන්නේ, ඔයාලා කියන දේවල් හින්දා.
-එන්න! -මෙහෙ බලන්න.
අපි වගේ අය කියන හැමදේම විශ්වාස කරන්න එපා.
එයාලා කතා කරන්නේ මහ රහතුන් වගේ.
ඔයා අපිට වැස්ස දෙන්නේ නෑනේ!
ඔයා අපි හැමෝවම මරනවා!
අපි විඳවන හැටි පේන්නේ නැද්ද?
අපේ මේ කරුමේ දිහා බලන්නකෝ! අපි දිහා බලන්න! දෙවියනේ!
ඇයි අපිට මේ වගේ දුක් දෙන්නේ?
එයාව සනසන්නකෝ, අක්කේ!
-හරි හරි. -බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා.
මෙන්න, මේ පිරිත් පැන් ටික හැමෝටම ඉහින්න.
කලබල වෙන්න එපා.
ඔයාලා හැමෝම නැගිටලා ගම ඇතුළට එන්න.
අනිවාර්යයෙන්ම වහීවි.
-නැගිටලා යන්න. -අනේ දෙවියනේ!
- දෙවියනේ, අපිව බේරගන්න... - හැමදාම අපිව හිඟන්නෝ කරන්න එපා...
-...අපිට වැස්ස දෙන්න. -අපි ඔයාව විශ්වාස කරනවා.
අනේ අපිට පිහිට වෙන්න.
-එන්න. -නැගිටින්න...
-නැගිටින්න, අක්කේ. -හැමෝම ගෙදර යන්න.
හැමදේම අස්කරගන්න.
ආච්චි, ඔයා ඉස්සරහින් යන්න.
-මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වහීවි. -යන්න.
ළඟදිම වහීවි.
ණයවෙලා හරි මේ අවුරුද්දේ මම උත්සවේ කරනවා.
අනේ අපි හැමෝවම සතුටු කරන්න.
කෝඩංගිපට්ටි ගම්වාසීන්
නායකයා
-දෙවියනේ, අපිට වැස්ස දෙන්න. -අනේ අපිට පිහිට වෙන්න!
ඉක්මනට ලිප පත්තු කරන්න.
මේ අවුරුද්දේ පොංගල් එක හොඳට හැදෙන්නයි යන්නේ,
ඒ වගේම වහින්නයි යන්නේ.
පොංගල් එක උතුරනවා. සින්දුව දාන්න.
-හකුරු දාලා හැඳි ගාන්න. -ඉවසලා ඉන්නකෝ.
ඉස්සෙල්ලා හාල් දාන්න ඕනේ.
හාල් ටික හිමීට දාන්න. තව දර ටිකක් දාන්න.
මෙයාට දේවාරූඪ වෙලා. අල්ලගන්න මෙයාව.
විනාඩියකට ඕක නවත්තන්න.
තොපි දෙන්නා කොහේ ඉඳන්ද ආවේ?
පුතේ,
මම උතුරේ ඉඳන් ආපු වනපේචි.
මම දකුණේ ඉඳන් ආපු වීරලක්ෂ්මි.
-අනේ දෙවියනේ! වීරලක්ෂ්මි! -මගේ ආදරණීය දරුවනේ!
අපි හතර දිග්භාගයෙන්ම මෙහෙට ආපු සහෝදරියෝ.
-අහන්නත් සතුටුයි. -මගේ දරුවන්ට මොනවද ඕනේ?
-ඉල්ලන්න. -ඔයාලට ඕන දෙයක් ඉල්ලන්න.
-අපිට ඕනේ වැස්ස. -වැස්ස විතරයි. වෙන මොනවද?
මහා හිරිකඩක් වැටෙන්නයි යන්නේ.
වහින්නයි වගේ යන්නේ. මෙයාට වඳින්න.
-මම මගේ ආශිර්වාදය දුන්නා! -සැනසිල්ලේ ඉන්න!
ඒක පොරොන්දුවක්ද?
-ඔව්! -අනේ දෙවියනේ! ඉන්න!
ඒයි! මට උදව් කරන්නකෝ.
ඔයා අර පැත්තෙන් අල්ලගන්න. අල්ලගන්න මෙයාව.
දෙන්න. ඔයා මට පොරොන්දු වුණා.
අපිට බොන්නවත් නාන්නවත් වතුර නෑ දෙවියනේ!
අනේ අපිට වැස්ස දෙන්න.
අනේ දෙවියනේ!
මෑණියන්ගේ ආශිර්වාදය ලැබුණා. මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වහීවි.
ඕක ලෑස්ති කරන්න.
-මම හවසට ඇවිත් බලන්නම්. -හරි සර්.
අද ටියුටිව බලාගන්නේ කවුද?
-සුබ්බුරාජ්, සර්. -උචිපුල්ලි ගැන මොකද?
-සර්! -මම බලලා කියන්නම් සර්.
මම ගමේ සභාපති, මම පැයක් තිස්සේ බලන් ඉන්නවා.
මම විතරක් නෙවෙයි.
මම මුළු ගමම අරන් ආවා, ඒත් ඔහේට ගාණක්වත් නෑනේ!
තමුසේගේ පැමිණිල්ල ලියාගන්නවා.
මොකටද? ගමේ මිනීමැරුමක්වත් වෙලාද?
එහෙනම් වෙන මොකක්ද?
අපි ආවේ ලියපු පැමිණිල්ලක් දෙන්න.
තමුසෙලාට ආරක්ෂාව ඕනෙද?
අපිට ආරක්ෂාව ඕනේ නෑ, සර්.
-අපේ ගමේ මොනවා හරි කලබලයක්ද? -ඒක තමයි.
එහෙනම් වෙන මොකක්ද?
අපි ආවේ ලියපු පැමිණිල්ලක් බාරදෙන්න, සර්.
මම කිව්වේ ඕක ලියලා මෙතනින් මකබෑවිලා යනවා!
ලක්ෂ්මි.
මුළු ගමම පාළුයි. කෝ මේ ඔක්කොමලා?
හැමෝම පොලීසියට ගිහින්.
ඊයේ වෙච්ච දේට.
ඔයාට ගිහින් එයාලව එක්කන් එන්න බැරිද?
මොකටද? එයාලා මට එයාලගේ දුවව දීලද තියෙන්නේ?
-ඒයි, ගිහින් ඕවා බෙදලා එනවා. -සර්?
-හරිද? -හරි සර්.
ඉතින්, ඇයි එයාලා හැමෝවම අත්අඩංගුවට ගත්තේ?
අපේ ගමට වැස්සේ නැති නිසා,
අපි කෝවිලට ලොකු උත්සවයක් ගත්තා.
ඒ උත්සවේදි, ගමේ තරුණ කොල්ලෝ
අපිට සංස්කෘතික වැඩසටහන් ටිකක් කරන්න කිව්වා.
අපි ඒක මඟාරින්න කැමති නැති නිසා,
-අපි ඒක ලෑස්ති කළා. -මොකක්ද ලෑස්ති කළේ?
ගෑනු අයට,
අපි සිවාජි ගනේෂන්ගේ 'තිරුවිලයියාඩල්' ෆිල්ම් එක පෙන්නුවා.
තරුණ අයට... මොකක්ද ඒ ෆිල්ම් එක?
ධනුෂ්ගේ 'තිරුවිලයියාඩල් ආරම්භම්'. අන්න ඒ ෆිල්ම් එක.
ඔව්, අපි ඒක පෙන්නුවා.
ලක්ෂ්මි මෑණියන්ගේ උත්සවේට...
ඔව්, ඒක තමයි!
-...ඔයාලා සහෝදරියෝ තුන්දෙනා ඇවිත්. -ඔව්!
ඔයාලා සින්දු කියනවා, නටනවා, හොඳට කරනවා!
-මොනවද කරන්නේ? -නටනවා!
එන්න!
මට නිදිමතයි. මම නිදාගන්න යනවා.
-කොහෙද යන්නේ? -මම මේ දැන් එන්නම්.
මෙයා කොහෙද යන්නේ?
ඊටපස්සේ, අර පිරිමි 40 දෙනාට විතරක්,
ගම කෙළවරේ,
අපි ෆිල්ම් එකක් දැම්මා.
-මොකක්ද ඒ ෆිල්ම් එක, සෙරට්ටෙයි? -පිරිමි අයටද?
බලපු අයගෙන් ඉස්සරහින්ම හිටියෙත් තමුසේ තමයි.
ඔයාම කියන්නකෝ!
-ඒක පවුලේ සැමට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. -කට වහගන්නවා.
ඒකේ හිටපු නළු නිළියොත් ඔක්කොම අලුත් අය.
එයාලා වෙන මොකක් හරි ෆිල්ම් එකක් දාලා වගේ.
ඒයි, නාකියා.
තාපසයෙක් වගේ ඇඳගෙන, ස්ක්‍රීන් එක දිහා කට ඇරන් බලන් ඉන්න හැටි!
එයාලා ස්ක්‍රීන් එකේ පැති දෙකම බැලුවද?
තත්පරයක්වත් මඟෑරියේ නෑ.
ඒක අපේ හැමෝගෙම ගෙවල්වල වෙන කතාවම තමයි.
ඒක අලුත් උත්සාහයක්.
අපි ඒක එළිමහනේ බලාගෙන හිටියේ,
ඒ වෙලාවෙම කෝරළේ මහත්තයත් එතනට ආවා,
වැලි හොරකම් කරපු ලොරියක් අල්ලන්න.
මුහුදු හුළඟත් සැරටම තිබුණා,
ඒ හින්දා සවුන්ඩ් එකත් ගොඩක් සද්දෙට ඇහුණා.
එයාට පිරිමියෙකුගේ හරි ගෑනියෙකුගේ හරි කෙඳිරිලි සද්දයක් ඇහිලා,
එයාගේ කාර් එක ගම පැත්තට හැරෙව්වා.
එයා ආපු වේගෙට,
-ස්ක්‍රීන් එකත් දෙකට ඉරුණා! -නැගිටපියව්!
-අයියෝ, පොලීසියෙන්! -නැගිටපියව්...
-කොල්ලනේ දුවපල්ලා. අහුවෙන්න එපා! -දුවපල්ලා!
ඔක්කොම රාජසන්තක කරපල්ලා.
තමුසේ ඇයි මේවා මට කියන්නේ? නැගිටිනවා!
මේ ෆිල්ම් එකට, එයා ගම් 30කින් ඇඩ්වාන්ස් අරන් තියෙනවා.
අර ෆිල්ම් එකටද?
එයා ගත්ත ගාණට, අපි තමයි පොලී ගෙවන්නේ.
තමුසෙලා ඔක්කොම ෆිල්ම් එක බැලුවා නේද? දැන් ඒකට ගෙවනවා.
"අතින් වරදක් වුණා. ආයේ එහෙම වෙන්නේ නෑ."
එහෙම කියලා සමාව ඉල්ලලා ලියුමක් ලියන්න අපිට උදව් කළොත්,
අපි ඒක දිසාපතිතුමාට දීලා අපේ ප්‍රොජෙක්ටරේ බේරගන්නවා.
තමුසෙලා කරපු වැරැද්දට,
මම සමාව ඉල්ලලා ලියුමක් ලියන්න ඕනෙද?
තමුසේ නේද උත්සවේට ආරක්ෂාව දුන්නේ?
ඒ වෙලාවේ හොරකමක් වුණා නම්,
තමුසේ වගකීම ගන්නේ නැද්ද? ඒ නිසා මේකත් හොරකමක් වගේ සලකනවා.
ඒක දිසාපතිතුමා වුණත් වෙන කවුරු වුණත් මොකද වෙන්නේ?
ඔය තුවක්කුව ගන්නවා.
මට පොඩි වැඩක් තියෙනවා. මම යනවා. තමුසේ ඉඳලා මේ වැඩේ ඉවරයක් කරනවා.
මටත් යන්න තියෙනවා. මට අද ෆීල්ඩ් එකේ වැඩ ගොඩක් තියෙනවා.
තමුසෙලා උත්සවේ කරන්නේ ඔහොම නම්, කොහොමද ගමට වහින්නේ?
සර්, අපි උත්සවේ ගත්තෙම වහින්න කියලා තමයි.
අපි ඒ ෆිල්ම් එක දැම්මේ අපිට නින්ද යන එක නවත්තගන්න.
තමුසේ කතා කරන්නේ හරකෙක් වගේ-- අයියෝ!
අපි හැමදාම බල්ලෝ වගේ වතුර වෙනුවෙන් විඳවනවා.
- ඔක්කොම මගේ කරුමේ! - ඉක්මනට පුරවගන්න.
-වතුර ගන්න අපි කොච්චර දුර ආවද! -මගේ මිනිහා නාන්නෙවත් නෑ!
-ඒත් මුන් බට ටික වහලා! -මුන්ට වෙන වැඩක් නෑනේ.
-මේ එක කරාමෙන් පුරවන්න ගොඩක් වෙලා යනවා! -මොනවා කරන්නද! වාරේ එනකන් ඉන්න වෙනවා.
ඒයි ටම්බ්ලර්! තමුසෙට බැරිද ළඟ ගමකට ගිහින් රස්සාවක් හොයාගන්න?
-එතකොට මගේ අම්මව බලාගන්නේ කවුද? -තමුසෙට ඕනේ එක ඉබ්බෙක් විතරයි.
-කම්මැලි හැත්ත. වැඩක් කරන්න උනන්දුවක් නෑ. -මනිවාසගම්, හෙට රුපියල් 150ක් ගේනවා.
අමතක කරන්න එපා.
මේ මාසේ අන්තිම. සල්ලි දුන්නේ නැත්තම්, වතුර හම්බවෙන්නේ නෑ.
ඊටපස්සේ මට බනින්න එපා.
මම කීපාරක් තමුසෙට නිකන් පොල් දීලා තියෙනවද!
දෙවියෝ දෙන වතුර ටිකටත් තමුසේ මෙච්චර නීති දානවා නේද?
වතුරෙන් හොඳට නාගන්නවා, ඒත් සල්ලි දෙන්න ගියාම අමාරුයි, නේද?
තමුසේ කෝවිලෙන් නිකන් කන්නේ නැද්ද?
ඒ නිසා බණ කියන එක නවත්තගන්නවා.
මූ නම් මාව කනවා.
ආදරණීය කවියෝ!
ඇයි නැවැත්තුවේ? දිගටම කියන්නකෝ.
මම නිකන් සින්දුවක් කියලා බැලුවා.
ඒක ගොඩක් ලස්සනයි. දිගටම කියන්න.
-ඇත්තද? -ඔව්.
No comments yet. Be the first to leave one.