لومړۍ 200 کرښې.
මොකද්ද වෙන්නේ දැන්?
පිල්ලිය කෙල්ලගේ ඔළුව කනවා, ආච්චියේ.
ඒක එච්චර හොඳ වැඩක් නෙමේ. ඇයි එයා එහෙම කරනේ?
ඌ පිල්ලියක් නිසානේ. උන් කරන්නේ ඒව තමයි.
ඌට රෑ වේලට කන්ඩ බඩගිනි හැදෙන එකක් නෑ එහෙනම්.
මට සහතිකයි ඒ අයට ටිකක් කතාකරන්ඩ පුළුවන් වුණානම් ඕක වෙනස්ම කතාවක් වෙන බව.
නෝමන්! මං කිව්වෙ නැද්ද කුණු ටික ගිහිං දාන්ඩ කියලා?
ඕව්හ්, මේ එනවා, ඩෑඩ්.
එයාට තාප-පාලකය වැඩි කරන්ඩ කියන්ඩ, හොඳේ.
මගේ පතුල් ගල් ගැහිලා.
-වැටිය, මගුල... -හායි.
-මොනවද ඔයා බලන්නේ ඇතුළට වෙලා? -Sex and Violence.
ඕඕහ්.. ඒක අගෙයි.
ඔයාගෙ වයසෙ අනිත් අය වගේ ඉන්ඩ බැරිද ඇත්තට
පිටමිදුලෙ කූඩාරමක් ගහන්ඩ හරි වඩුවැඩ ගැන හිත යොදන්ඩ.
-පෙරී. -මං කිව්වනේ අනික් අය කරන්නේ...
හොරකම් කරනවයි රෝන්දෙ ගහනවයි.
එයා ගැහුවා: දෙ-ද-රු-වා.
ගහන්ඩ ගති බඩ.
-බලාගෙන! -කර්ට්නි, හොඳින් හැසිරෙන්න.
ඒකිට ඕක ගැළපෙන්නෙවත් නෑ. මං කිව්වේ.. එයා හැඩයි මං ඒකට කැමතිත්,
ඒත් එයා මහා අපතයෙක්.
-ඕව්, මං දන්නවා. -හේහ්.. ඩෑඩ්?
ආච්චි කිව්වා, ඔයාට තාප-පාලකය වැඩි කරන්ඩ කියන්ඩ කියලා.
එයාගෙ පතුල් හීතයිලු.
පෙරී?
කී සැරයක්නං ඔයාට මේක පැහැදිලි කරල දෙන්ඩද, පුතා?
-ඔයාගෙ ආච්චි මැරිලා! -මං දන්නවා.
එහෙනම් ඇයි එයා ගැන කතාකරන්නේ මේ විදිහට?
-එයා කතා කරන නිසා? -ඕහ් අනෙ අම්මේ.
-'ඔයා මහ බොරු කාරයෙක්. -මං එහෙම නෑ.
මං දිවුරනවා! එයා මට දිගටම කතා කරනවා.
ඕහ් ඇත්තෙං? ඔප්පු කරන්ඩ!
එයා කිව්වා කිසිම විළිසංගයක් නැති වැඩක්ලු පසුපෙළ ක්‍රීඩකයෙකුගෙ
කමිසෙ නැති සෙව්'රූ ඔයාගෙ යට ඇඳුම් ලාච්චුවෙ හංගං ඉන්නෙක.
මං දැනගත්තා. තමුසෙ මගේ බඩු අවුස්සනවා!
එහෙම එකක් නෑ, ආච්චි කිව්වේ මට.
තමුසෙ මහ ජඩයෙක්.
නෝමන්, මං දන්නවා ආච්චි'යි ඔය'යි බොහොම ළඟින් හිටපු බව,
ඒත් අපි හැමෝටම දිගට යන්ඩ වෙනවා.
ආච්චි මීටත් හොඳ තැනක ඉන්නේ දැන්.
නෑ එහෙම නෑ. එයා ඉන්නේ කාමරේ.
ආච්චි වයසට ගිහිං, අසනීප වෙලා, මළා. ඒක එච්චරයි!
හරී, පෙරී. මේක සංවේගයේම එක අවස්ථාවක්.
එයාටව උල්පන්දම් දීම නවත්තන්ඩ. මම හරි නිදහස්වාදී,
ඒත් මේ හැසිරීම ලියලන්ඩ කලින් ඒ ගැන වග බලාගන්ඩ වෙනවා.
මේ හැසිරීම ඔයාගෙ පවුලෙනම් හුරුපුරුදු දෙයක් වෙන්ඩැති,
ඒකට මං ඉඩ දෙන්නෑ ඕවට. කොහෙත්ම නෑ.
ආයෙම නෑ. අපි ඉන්නෙ පෙරදිග නෙමේ, සැන්ඩ්‍රා.
-මිනිස්සු මැරෙනවා, යන්ඩ යනවා. -එයා ටිකක් සංවේදී, පෙරී.
අනේ මේ. සංවේදීකම කියන්නෙ කවි ලියන එක
තව ක්‍රීඩාවට අදක්ෂ වෙන එක. මේක නෙමේ
මට ඕනි නෑ එයා එයාගෙ මාම වගේ වෙනව දකින්ඩ
ඒ පිස්සා මේ පැත්තෙ කරක්ගහලා අහක්කෙලා
-නෝමන්ට අනුබල දුන්නොත්! -පෙරී,
අවුරුදු ගාණක් වෙනවා ප්‍රෙන්ඩර්ගාස්ට් මාම'ව කවුරුත්ම නොදැක
ඔට්‍ටුයි එයා දන්නෙත් නැතුවට නෝමන් කවුද කියන්ඩ.
කල් පහුවේගෙන යනවා.
කල් පහුවේගෙන යනවා.
සුබ දවසක්!
ඉතිං, යාළුවනේ, මොනවද සැපදුක්? නෑ ලොකුවො.
මම ඉස්කෝලෙට පරක්කුයි, මට යන්ඩ වෙනවා.
හාය්, දකින්ඩත් සතුටුයි.
සුබ දවසක්! සමාව, මං යන්ඩ ඕනේ.
සමාව. කමාකරන්ඩ.
ඕව්හ්.
හෙලෝ, පුංචි යාළුවේ. එන්ඩකෝ, එන්ඩකෝ.
දකින්ඩ ලැබුණට සතුටුයි.
කොහොමද ඔයාට?
හෙලෝ, හාර්මන් මහත්මිය. අද දවස හරි අගෙයි.
-මං කැමතියි ඔයාගෙ කොණ්ඩෙට. -කවුරුහරි බර්නි දැක්කද?
-සන්සුන් වෙයං, මිනිහෝ. -විශ්වාසගනිං.
-අවධානය සොල්දාදුවා. -ඔව්, සර්.
නෝමන්. සෙල්ලම් කරනවද?
බෑ, මං පරක්කුයි ඉස්කෝලෙට, සමාව. යන්ඩ තියෙනවා.
-කොහොමද ඔයාට? -හාය්, කොහොමද ඔයාට?
හාය්! මොනවද ඉතිං?
කලින් අහලම නෑ ඒකනම්.
බලා ඉඳල ඉගෙනගන්ඩ.
මූසලයා
ඒයි, මොට්ට භූතයා, දන්නවද වැඩක්?
මොනවද වුවමනා, අල්වින්?
ඇයි උඹ තව භූතයෝ දකින්නැත්තේ, ගොබ්බයා?
ඒ, නෝමන්.
කතාකරහං-- මූට.
අල්වින්ගෙ මූණ නෙහ්! හරි?
මැස්සො කතාකරන්නෑ.
නීල්, ඉක්මනට, යං.
තමුසෙලගෙ සාහිත්‍ය දැනුම අන්තිමයි.
වන්දනාකාරයෝ, යද්දෙස්සිගෙ ශාපේ.
මේ නගරෙ ඉතිහාසය ගැන තමුසෙලා කවුරුවත් මුකුත් දන්නෙ නැද්ද?
පරිශුද්ධවාදීන් දැඩියි වගේම අවංකයි.
පව්කමින් තොර තැනක් හොයන්ඩයි ආවේ.
ඒ පාර මොකද්ද, සැල්මා?
ඇයි හැම වෙලේම මායාකාරී කොණ්ඩ නැට්ටකුයි කොස්සකුයි තියෙන කැත කෙනෙක් වෙන්නේ?
මං හිතන්නෑ ඒක ඓතිහාසිකව නිවැරදියි කියලා, හෙන්ෂර් මහත්මිය.
ඒක එහෙම වෙන්ඩ ඕන්නෑ. ඒක ඕනි තැපැල්පතුයි යතුරුවැලුයි විකුණගන්ඩ.
කෝ ආපහු වතාවක් කරමු බලන්ඩ.
පිටු අංක 6 ඉඳං, නෝමන්.
"ගම්මානයේ මුල් පදිංචිකරුවන් හඳුනගත්තා
-ඔවුන් අතර දුෂ්ට යම්කිසිවක්.." -නෑ, නෑ, නෝමන්.
ඇඟෙන්ම එන්ඩ ඕනි. මේං මෙහෙම.
"ඔවුන් ඇයට නඩුවක් පවරලා දඬුවම් නියම කළා.
එහෙත් මායාකාරිය චෝදකයන්ට ශාප කළා, ඒ හත්දෙනාටම,
භයානක මරණයක් උරුම වන්නට.
තව නොමළ මළවුන් ලෙස...
වළෙන් නැගිට එන්නටත්!
ඔවුන්ගේ ආත්ම... ඔවුන්ගේ ආත්ම වැනසුණා...
සදාකාලයටම බලාපොරොත්තු විරහිත ලෙස."
දැන්, ඔයා ආයෙ කරන්ඩ ඕනෙ හැබැයි හොඳ විශ්වාසෙකින්.
මගේ කීර්තිය අවදානමක හෙළලා තියෙන්නේ ඒක මේ විදිහට විනාශ වෙන්ඩ දෙන්ඩ බෑ...
නෝමන්!
තමුසෙ මං කියන දේ අහගෙනද ඉන්නෙ, කොල්ලෝ?
-මට කණගාටුයි, හෙන්ෂර් මහත්මිය. -මටත් එහෙමමයි.
දැන්, වෙන මුකුත් ප්‍රශ්නයක් නැත්තම්, අපි දිගට කරගෙන යමු.
ඔවුන් නඩුවිසඳලා ඇයව එල්ලුවා.
මෙන්න මගේ වෙලාව.
බිමනෙ, බබෝ!
-සමාව. -තමුසෙලා මහ එපාකරපු රොත්තක්...
හෙට හම්බෙන්නම්, මූසලයා!
නෝමන්, ඉන්ඩ ටිකක්.
මං කියනවනේ, නීල්. මට තනියෙම ඉන්ඩයි ඕනේ.
මටත් එහෙම තමයි. එකටම ඉමු එහෙම.
උන්ට ඔයාව වට්ටන්ඩ ඉඩ තියෙන්ඩ හොඳ නෑ.
උන් නිතරම මටත් ඔය වගේ වැඩ කරනවා.
-ඇයි? -ඇයි මං මහතනේ.
තව මගේ ආසාත්මිකතා නිසා කඳුළු එනවා තව හයියෙන් ඇවිද්දම දාඩිය ගළනවා.
ඇයි මගේ කෑම පෙට්ටියෙ පූසෙකුගෙ රූපයක් තියෙනවත් එක්කනේ.
තව මට තියෙනවා බඩ ඇවිලීමේ සහලක්ෂණය.
මං හිතන්නෙ එතන කප්පරක් තියෙනවා දේවල්.
-ඒක ඔයාට වදයක් නැද්ද? -නෑ.
මදාවිකම් නවත්තන්ඩ හැටියක් නෑ. ඒ තමා මිනිස්සුන්ගෙ හැටි.
ඔයාත් ඇඟපත තියෙන මැට්ටෙක් වුණානම්, ඔයත් ඕකම කරයි.
ඒකට කියන්නෙ ලොකුම කෙනාගේ පැවතීම කියලයි.
මේ ප්‍රතිමාව අපට "ෂ්ෂ්ෂ්" ගෑවා.
ඔයා දන්නවද මං කවුද කියලා?
විකාර, හංකඩ ගොඩයනේ කඳුකරේ ඉන්න?
මං ඇහුවෙ අරයගෙන්!
ඕව්... මං දන්නවා.
මට කියල තියෙන්නේ ඔයාට කතා කරන්ඩෙපා කියලා, සමාවෙන්ඩ.
ඔයා දන්නවද ඇයි ඔයාට මට කතා කරන්ඩ දෙන්නැත්තෙ කියලා?
මටත් හොලමන් දකින්ඩ පුළුවනි.
මං දන්නවා ඔයා ඒව දකින්ඩ අරං අවුරුදු ගාණක්, හොඳා නැද්ද?
නරක පෙර නිමිති. විස්තර කරන්ඩ බැරි දේවල්.
පුදුමාකාර මූණු, සේලෙට හැංගිලා මතුවෙන.
ඔට්‍ටුයි එයාල කියන්ඩ නෑ ඔයාට මායාකාරිගේ ශාපය ගැන. හරි?
ඇත්තටමනම්, අපි ඉස්කෝලෙ ඒක ඉගෙනගන්නවා.
මම ගහක්!
ඔයා දැනගන්ඩ ඕනි කරන දෙයක් තියෙනවා,
ඔයා අහන වඩාත් වැදගත්ම දේ තමා මේ,
හැමෝගෙම ජීවිත රැඳිල තියෙන්නෙ මේ උඩ.
දැන්, අහනවා, පොඩි එකෝ,
මායාකාරිගෙ ශාපෙ ඇත්තක්!
ඒක නවත්තන්ඩ වෙන්නෙ ඔයාටයි.
ඔයා ඔයාගෙ හැකියාව පාවිච්චි කරන්ඩෝනි..
කතා කරලා...
මොකද ඔයා එහෙම නොකළොත්...
මේක තමා වැදගත්ම කාරණේ...
ඔයාට පුළුවනි...
ඔයාට පුළුවනි...
ඔයා...
එයාට ඉන්ඩ දෙනවා.
මට මේ තවරුවෙන් ගහන්ඩ අරින්ඩෙපා. ඒක හරි සැරයි!
මං තාම ඉවර කළේ නෑ. ඉක්මනට හම්බෙන්නම්.
සලකුණක් ගැන බලන්ඩ.
හැපේ, කොච්චර කසඩ හපඩයෙක්ද!
ඒ මගේ මාමා.
-එහෙනම් ඒක ඇත්ත? -මොකද්ද?
ඔයා අවතාර දකිනවා, හරියට, හැමතැනම හැම තිස්සෙම?
ඔව්.
මරු!
මයෙ හිතේ ඔයාට මගේ බල්ලවත් පෙනෙයි, බබ්?
එයා සත්තු බේරගන්න වෑන් එහෙකට යට වුණා.
ඒක දුකයි වගේම විහිළුයි.
අපි ඌව වත්තෙ වැළලුවා, ඔයාට ඌව පෙනෙයිද?
-සමහරවිට. -නියමයි! එන්ඩකෝ!
-එන්ඩකො! -නීල්? ඔයාද ඒ?
හාය්, මිච්. මැරිච්ච බල්ලෙක් එක්ක වත්තෙ නටමුද?
ඒකට ඌව ගොඩගන්ඩ ඕනැත් නෑ කලින්.
මොකද්ද ඔයා කීවෙ?
නීල්, අර කොල්ලා හරි අමුතුයි?
"මම අවතාර එක්ක කතා කරනවා, ඒ නිසා බලපල්ලා මා දිහා."
ඕක නවත්තගන්නවද ඔයා? ඒක මහ මොට්ට වැඩක්.
මේ අහගන්ඩ, අමුතු මිනිස්සුත් එක්ක ගැවසෙන්ඩ කිසිම වුවමනාවක් නෑ. හරි?
මේක ගුරුහරුවක්.
මේක මට නැතිකරන්ඩෙපා, මිච්.
මේකෙ අමුතු දෙයක් නෑ. එයා මැරිච්ච අයට කතා කරනවා.
එයා මේ කිට්‍ටුවකම ඇති.
මැරුණ හැමෝම අවතාර වෙලා එනවද?
නෑ...
මගේ ආච්චිනම් කියල තියෙන්නෙ ඉවර කරගන්ඩ බැරිවෙච්ච මොකක්හරි වැඩක් තියෙන හරි,
නැත්තං හදිසියෙම වගේ කෙනෙක් මැරිච්ච වෙලාවක හරි, දරුණු විදිහකට මැරුණහම හරි එනවලු.
-බබ්? -එයා ඉන්නවද? කොයි වගේද?
අගෙයි
එයාව දකින්ඩ සතුටුයිද?
කෝ මේ හොඳ කොල්ලා? හොඳ කොල්ලා!
-මං එයාව හුරතල් කළොත් එයාට තේරෙයිද? -මං එහෙම හිතනවා.
මූණ ඔතන නෙමේ.
ගිහිං අල්ලගන්ඩ!
-එයාට අල්ලන්ඩ බෑ, තේරෙනවනේ? -ඒකට ඒක විනෝදයි.
No comments yet. Be the first to leave one.