Prison Break

Prison Break

د Sinhala ژباړه ډاونلوډ کړئ

1 فصل

د خپرونې معلومات

Episode 05 - English, Fitz or Percy
د لخوا تبصره sinsub
Special Thanks - Baiscopelk.com team

تګونه

other
په خپور شو: 2013-03-01
ډاونلوډونه: 396
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

පසු ගිය සතියෙන්...

මං ඒ මිනිහව මැරුවේ නැහැ, මයිකල්.

සාක්ෂි වලින් ඔප්පු වෙනවා ඔයා කලා කියලා

මාව අහු කරලා ඒකට.

ඔබගේ ආයුධ බිම දාන්න!

ඔබව සිර ගෙදරට නියම කරනවා.

මං කෙනෙක්ව හොයන්නේ, ලින්කන් බරොව්ස් කියලා.

මිනිහා උප ජනාධිපතිගේ මල්ලිව මරලා.

ඇයි ඔයාට එච්චර අමාරුවෙන් බරොව්ස් ව බලන්න ඕනා?

'මොකද එයා මගේ අයියා.

මං ඔයාව මෙතනින් එලියට අරගෙන යනවා.

ඒක කරන්න බැහැ.

ඔයා නෙමිනේ මේ තැන හැදුවේ.

ඔයාට සැකැස්මක් ඕනා කරනවා.

මෙයිට වඩා දෙයක් ඕනද.

ඒවා මගේ ලගින්ම තියාගත්තා.

ඔයා හොයාග්න්න ඔහුව කාටද වලදාන්න ඕනා කියලා.

කවුරුවත් එයාව වලදාන්න හදන්නේ නැහැ.

සාක්ෂි සකස් කරපුවා.

නිතීඥ්ඥ කෙල්ල වටේ කැරකෙනවා.

ඔනම කෙනෙක් වෙනස් වෙන්න පුලුවන්.

මං ඒ පාහරයව මරලා දානවා.

ඔයාට ඕනා නැහැ. ඔයා ඔහුව මැරුවොත්, ඔයා මරන්නේ අපිව ඉක්මනින් මෙහෙන් අරන් යන්න ඉන්න ප්‍රෙව්ශ පත්‍රය.

ඔයා මොනාද මෙහේ කරන්නේ? කොහේද මර්ක්‍රරෑස්?

ඇය දැන් මා එක්ක.

මචන්, මට ආයේමත් එන්න ඕනා.

නික් සැවරින් සාධාරණත්ව ව්‍යාපෘතියෙන් .

මගේ ලොක්කා හිතන්නේ ලින්කන්ගේ කේස් එක එච්චර ලොකු එකක් නෙමී කියලා, ඒත් මං එහෙම හිතනවා.

අපි කොහෙන්ද පටන් ගන්නේ?

මේ බිත්තිය ඇතුලෙන් යනවා කියන්නෙ ආරම්භයක් විතරයි.

ගොඩක් තැන් පහු කරන්න වෙනවා එලියේ තාප්පේ ලගට යන්න.

ඒක මාරු කිරීමේ ලිපියක්.

මයිකල් ස්කෝෆීල්ඩ් හෙට ඉන්න තැනින් මාරු කරනවා.

මං පිලිගන්නවා ඔයාලා ගෙනාව මයිකල් ස්කෝෆීල්ඩ් ගේ මාරු වීමේ ලිපිය.

නිරූපිත වශයෙන්, ඇයි ඔයා ඒක නිශ්ප්‍රභා කරන්නේ.

බලන්න, මිස්ටර් කෙලර්මන්,

මං ඔයාගේ ගෙදරට ඇවිත් කියනවද ඔයාගේ ගෙදර ලී බඩු තියන්න ඕනා තැන ගැන?

අපි වෘතීයමය වශයෙන් ආචාර ශීලීව අහනවා විතරයි.

ඒත් ඔයා කරුණා වන්ත් වෙන්නේ රජයේ බන්ධනාගාරය ගැන.

ඔයාගේ තැන ඉන්න ගොඩක් අය හිතන්නේ තමන්ගේ තැන ඉන්න කෙනෙක්ව තව තැනකට යවන්නේ කොහොමද කියලා.

මේ මිනිස්සු මගේ වගකීමක්එයාලා මගේ තාප්ප වලින් එලියට යන්න කලින්

එයාලා නීති සමිතියට ගෙවනකම්, මං එයාලා ගැන වගකියන්න ඕනා.

ඒකේ තේරුම මිස්ටර් ස්කෝෆීල්ඩ් මං නොදන්න යම් දෙයක් කරලා තිබුනත්,

ඔහු දිගටම ෆොක්ස් රිවර් වල ඉදිවී මගේ යටතේ.

මිස්ටර් පොප්, අපේ වැඩ වලදි, අපි හොයාගන්නවා දේවල්

හැමෝම කරන දේවල් තියෙනවා තව කවුරුවත් දන්නේ නැති.

මොකක්ද?

දැන්, අතීතයෙන් පොඩි බිදක්.

වැදගත් සිදුවීමකට පැමිනුනා, දැන් ඒක ඔබ ගැන.

මගේ නෝනා දන්නවා ටොලීඩෝ ගැන.

ඇත්තටම ඇය දන්නවද?

ඔයා දක්ෂ මිනිහෙක්නේ, ප්‍රධානියා.

මං විශ්වාස කරනවා ඔයා ගොඩක් හොදින් බලලා, ඔයාට හොද හේතුවක් හදාගන්න පුලුවන් වෙයි මයිකල් ස්කෝෆීල්ඩ් ගේ

මෙහෙන් මාරු කිරීමට.

තව PVC බට ඕනා කරනවා, ලොක්කා.

ලොක්කා?

ඇත්තතෙන්ම, බරොව්ස්.

ඒත්, හේයි, මට ඔයාව පරීක්ෂා කරන්න වෙයි.

හැම කෑල්ලක්ම තියෙන්න ඕනා. අනිවා.

මගේ අතින් පොරොර බෑග් එකක් හැලුනා ඇතුලේ!

හේයි, ඔහේ!

ඔහේ!

ඇතුලට ගිහින් ඒක අස් කරනවා මුලු පැත්තම ගද ගහන්න කලින්.

හේයි, ඔහු එන ගමන් . ඔයා මට කියන්න මේ හැම දෙයක්ම මොකටද කියලා?

මේ කට්ටියත් අපි එක්ක එලියට යනවා.

මං හිතන්නේ නැහැ, කොල්ලෝ.

ඒක නෙමී අපේ එකගතාවය.

මං මේ මිනිහා එක්ක එන්නේ නැහැ...

පිස්සු රයිනෝ.

ඒක ඇදලා දාන්න, ජෝන්.

ඔවු, මං ඒක අදින ගමන් ඉන්නේ, ඔයා දන්නවද?

මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ, මිනිහෝ?

මගේ මල්ලිව ආයේ අල්ලලා තිබුනොත්, මං පෙන්නන්නම් ඒක.

මල්ලි?

ඔයාගේ මල්ලි?

අපිට මිනිතුතු කීපයයි තියෙන්නේ.

අපි එකිනෙකා ගහමරා ගන්නවද, නැත්තම් අපි ගණු දෙනුව ගැන කතා කරනවද?

අපි අද මෙතනට ආවේ තීරණයක් ගන්න--

- ඔවු? - ඉන්ග්ලිෂ්ද ෆල්ට්ස් ද පර්සි ද?

අපි මේක කරනවා නම්, අපිට කෙනෙක්ව මෙකෙන් අයින් කරන්න වෙනවා.

ඔයා කියනවද කෝකද කියලා?

මට උදවු ඕනා ඔවුන් ලගට යන්න විතරයි.

මං ඒක එතන ඉදන් ගන්නම්.

ඔයාට පිස්සුද, ඔයා දන්නවද?

සේරටම මට ඕනා විනාඩි පහයි.

ඕහ්, ඔයාට තත්පර පහක් වත් ලැබෙන එකක් නැහැ

හිතන් හිටියේ ඔයා ඔක්කොම හදාගෙන කියලා, මචන්.

අපි කඩන්නේ ජම්බා ජූස් එකක් නෙමී මහත්වරුනේ.

ඒක ඊට වඩා ටිකක් ලොකු එකක් හිල් කීපයක් හාරන්න වෙන.

ඇස්, කන්, ඩොට්ස් එලියට සම්බන්ධ ාවන්න බැහැ.

ඉංග්‍රිලිෂ් ෆිට්ස් සහ පර්සි...

ඒ වයෙන් එක ඩොට් එකක්.

කොහෙමද ඔයා මේක කරන්න හදන්නේ?

පොඩි උදවු වක් ඇතිව යාලුවේ.

සූක්රේ, ඔහෙම ඉන්නp.

ස්කෝෆීල්ඩ්, ඔයාට හමුවක් තියෙනවා.

ඇයි මට දැනෙන්නේ ඔයාගේ පිටට තියෙනවට වඩා දෙයක් ඇතුලතින් තියෙනවා කියලා, ස්කෝෆීල්ඩ්?

ඔයාට මට කියන්න දෙයක් තියෙනවද?

වෙන යම් හේතුවක් තියෙනවද, බැංකුවේ සිද්දිය ඇරුනම?

ඔයාව මාරු කරනවා.

මොකක්?

අපි ඔයාව ස්ටේස්විල් වලට යවනවා.

ඔයාට බැහැ එහෙම කරන්න.

ඔවු, මට පුලුවන්. මමයි මෙහේ ලොක්කා.

මේ මගේ ගෙදර.

සති තුනක්.

මොකටද?

ලින්කන් බරොව්ස්-- ඔහුගේ කාලය ඉවරයි සති තුනකින්.

ඉතිං, මං දන්නවා ඒ ගැන. ඒකේන් ඔබට ඇති වැඩේ මොකක්ද?

ඔහු මගේ සහෝදරයා.

මං දැනගත්තා මට සිරගෙදරට එන්න පුලුවන් කියලා, මගේනීතිවේදියා අත්සන් කලා.

ඔයාට පුලුවන් එයා ලගින් ඉන්න

එක හරි.

ඒක මගෙන් ඈත් කරන්න එපා.

ඉවර වෙනකම්.

මං නෙමී මාරු කිරීම පිටිපස්සේ ඉන්නේ.

ඔයා තරහා කරගෙන ඉන්නේ මටත් වඩා ඉහල පොරක්ව.

මං ඒක ලෑස්ති කරන්නම්.

ඔයාව හෙට මාරු කරනවා.

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

මං අද යනවා බිත්තියෙන් ඇතුලට, වහලට නැගින්න පුලුවන්ද බලන්න.

ඔයා මට කියන්න ඕනා මාරු වීම ගැන?

මං ඒ ගැන බලාගන්නම්

ඔයා ඒ ගැන බලාගන්න?

පේන විදිහට ඔයා ඒක බාරගෙන වගෙයි.

සමහර විට...

පොඩ්ඩක්.

පොඩ්ඩක්? ඔයා දන්නවා, මං මගේ සාමය කරා ලගා වෙමින් හිටියේ

භලගට ඔයා ඇවිත් මට මං වගේ තැනක ඉන්න කෙනෙක්ට දාරාගන්නම බැරි දෙයක් දුන්නා--

බලාපොරොත්තු-- දැන් ඒවා නිකම්ම සේදිලා යනවා.

- මේක කරන්න එපා, ලින්ක්. - මට සති තුනයි තියෙන්නේ.

ඔයාට මං මොකක් කරන්නද ඕනා?

හ්ම්ම්?

එන්න, මයිකල්.

ඔයාට මං මොකක් කරන්නද ඕනා?

ඇයව ආපහු ගේන්න.

ඔයා දන්නවා මට ඒක කරන්න බැහැ කියලා.

එත් බලන්න, මට කරන්න පුලුවන් දේවල් වගේකුත් තියෙනවා.

ඒක සමාන වෙන්නේ නැහැ ඒකට, නමුත් අපිට සෑහෙන්න පුලුවන් වෙයි ඒකේන්.

සහ, මොකක් උනත්, අපි දෙන්නා එකට ඉන්නවානේ.

හරි, ඒත් මොකද වෙන්නේ ඔයාට මොනා හරි වුනොත්?

ඔයා... වීහවාස කරන්න ඕනා.

විශ්වාස කරන්න.

හරි, මේන්න වැඩේ.

අපි ලින්කන්ව විශ්වාස කරනවා. මේ පටිය බොරුවක්.

ඒක එහෙම වෙන්න ඕනා.

ඔයා දැක්කා ඒක. සේරම එකේ තියෙනවා.

ඔවු, ඒත්, සමහර විට අපි හොයන්නේ මොකක්ද ඒක එතන නැතුව ඇති.

හරි. ස්ටෙඩ්මන්.

ඔයා දැක්කද එයා මොනාද බලන්නේ?

කාර්? පදිකයෙක්ව?

නැහැ, නැහැ, නැහැ. එයාගේ ඇහැ තියෙන්නේ ගොඩක් උඩින්?

ඒක හරියට එයා කැමරාව දිහා බලන් ඉන්නවා වගේ.

සමහර විට "හිනා වෙන්න වගේ."

- දැන් එයා එතනට වෙලා ඉදගෙන ඉන්නවා. - හරියට, තත්පර 10, 15ක් වගේ...

- කවුරු හරි එනකම් බලන් ඉන්නවා. - හරි.

අතන.

ඒක මිලි මීටර් නවයේ එකක්.

එතන කිසිම සෙලවීමක් සිදුවෙන්නේ නැහැ?

ලින්කන් ගොඩක් ශක්තිමත් කෙනෙක්.

ඔවු, ඒත් පිටුපසට පනින එක නවත්තන්න පුලුවන්ද ශක්තිමත් කමෙන්?

බැහැ. ඔයා කාට හරි වෙඩි තියනවා නම්, පලිගැනීමකට,

ඔයා වෙලාව අරගෙන අත්වැසුම් දාගෙන තමයි

නැත්තම් එතනින් පැනලා යනවද?

ෆෙඩ් කියලා තියෙන්නේ ඒක හොරකමක් සිදු වුනා වගේ පෙන්නන්න කරන්න කියලා.

බලන්න.

බලන්න ලින්කන් ඉන්න විදිහ එයා රාමුවෙන් පිටට යනවා.

ම්ම්-හ්ම්ම්.

තාර් එකෙන් ඈතට යනවා.

දැන්, මේ මිනිහා, සම්පූර්ණයෙන්ම කැමරා එකට මුහුන සගාවාගෙන්,

ඔහු ආපහු එනවා. ඇයි?

ලේ තැවරුනු කලිසමක් කාමරේට දාන්න.

- නික්, මේක නම් විශිෂ්ඨයි. - ඔවු.

අපි කා ලගටද යන්නේ?

කා ලගටවත් නැහැ.

දැනට. මං කිවුවේ, විශ්වාස කල හැකි කිසි කෙනෙක් නැහැ.

තවම තියෙන්නේ අනුමාන කිරීමක් විතරයි, ඔයා දන්නවනේ.

අපිට මොනවත් නැහැ. අපිට සාක්ෂි වුවමනා කරනවා.

බලන්න, ... ලින්කන් එයාගේ තුවක්කුව පත්තු කලේ නැති නම්,

කාට හරි වුවමනා වෙලා තියෙනවා ඔහු ඇතත්ටම ඒක කලා කියලා පෙන්වන්න.

හරි, ඒත් අපි කොහොමද ඒක ඔප්පු කරන්නේ?

මං දන්නවා මිනිහෙක්ව.

ඔයා දන්නවා මිනිහෙක්ව?

ඔවු, මං දන්නවා මිනිහෙක්ව.

ස්තුතියි.

පේන විදිහට අපිට තව කෙනෙක්ව ඕනා වෙනවා.

මෙතන කාතා වෙන්නේ ඔයා යන්නයි හදන්නේ කියලා.

කට කතා විශ්වාස කරන්න එපා.

මං කොහේවත් යන්නේ නැහැ.

More Sinhala subtitles for Prison Break

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left