Lokah Chapter 1: Chandra

Lokah Chapter 1: Chandra (ലോകഃ Chapter 1: ചന്ദ്ര)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Lokah Chapter One Chandra (2025) Sinhala
د لخوا تبصره astronaut

تګونه

other
په خپور شو: 2025-10-31
ډاونلوډونه: 71
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

සියලුම ජනප්‍රවාදවල සත්‍ය කොටසක් ඇත.

අරගත්තද

හ්ම්ම්

ඔතන පිරෙන්න ඉෂ්තාදාර්ගේ මිනිස්සු ඉක්මනටම ඒවි

පුලුවන් ඉක්මනට ඔයා මෙහෙට එන්න ඕන.

අහුවෙන්න දෙන්න එපා.

වැඩිමහල්ලාට ( උත්තරීතර ප්‍රධානියා ) ඔයා දුවෙක් වගේ

එහෙම නෑ කියලා ඔයා කවදාවත් හිතන්න එපා

ඔයා එන්න.

- එයාව හොයාගත්තද? - ඔව්.

ඒකි ගත්තා ඒක.. මට ඒකිව පණපිටින් ඕනේ.

ලෝඛා පලමු පරිච්ඡේදය - චන්ද්‍රා

ප්‍රකාශ් අයියේ ප්‍රකාශ් අයියේ

ඇවිත් ඉන්නෙ එයා.. එයා ඇවිත් ඉන්නෙ අර..

මාව මොකටද මෙහෙට කතාකරේ

ඔයා මෙහෙට ගෙන්නගන්න කියලා විතරයි මට කිව්වේ

මොකක් හරි ප්‍රශ්ණයක්ද

දන්නෙ නෑ .. එයාම කියාවි

හ්ම්ම්

අර කවුද.. - ඒ මෙහේ ඉන්න කෙනෙක්

මෙහේ කෙනෙක්

විශ්වාස කරන්න පුලුවන් ද

නැතුව.. එයා මට මල්ලි කෙනෙක් වගේ

එන්න

ජීවතුන් අතර ඉන්නවා නේ

ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනෙ කෙල්ලේ

ඔයානම් දැන් වයසයිනෙ

මේක

ඔයාට දෙන්න ඕන හින්දා අරන් තිව්වෙ

කියවලා බලන්න

මේ වගේ කොච්චරනම් පොත් ඇවිත් තියෙනවද

මේවයි ඉතින් මහලොකු දේවල් නෑනේ

මෙයා කවුද

මේ ජෝසප් ඩොමිනික්?

ඒක ආදේශ කරගනිපු නමක්

ඒක එයාගේ ඇත්ත නම නෙවෙයි.

මොනව උනත් මේ ප්‍රභේදයේ මම කියවලා තියෙන

වැඩිපුරම තොරතුරු තියෙන පොත

අපේ " Aithihyamala" එකටත් වඩා තොරතුරු තියෙනවා .

ඔයා කැමති වේවි

ආයෙ එද්දි මම ඉඳීවිද දන්නෙ නෑ

මගේ පුතා ඉඳීවි

එයා සේරම දේවල් දන්නවා

ටිකක් අවධානයට ලක්නොවෙන්න ඉන්න

ප්‍රශ්ණ වලට පැටලෙන්න එපා

ඉතුරු දේවල් කුමාර් බලාගනීවි

හා

මේ පේන එක තමයි ඇල්ෆා සෙන්ටෝරි.

ඒයි මට රිමෝට් එක දෙන්න පුළුවන්ද? - ඒක අපෙන් ආලෝක වර්ෂ 4.37ක් ඈතින් තියෙන්නේ.

අයියේ , කෑම ඕඩර් කලාද? - නෑනෙ..

එහෙනම් කවුද.. - නයිජිල් වෙන්න ඇති

මොකද

අහ්..නෑ..

අයියෝ

අනූ

පුරුදු වැඩේමයි නේද..

හායි.. - ..හායි

මොකද.. - මේ මගේ කොල්ලා ස්කාරියා

අපි එකට ජීවත් වෙන්න යන්නේ

ඉතින්.. - ස්කරියා පූසොන්ට අසාත්මිකයි.

එතකොට ? - ඉතින් මට ජැන්ගෝව බලාගන්න බෑ.

කවුරු..

ඔයාට එයාව ආපහු බාරගන්න වෙනවා

ඈ හෑ යන්න යන්න යන්න

ඔයානෙ තෑගි කරේ.. - මමද..

වෙන කාටවත් දෙන්න හිතෙන්නෙ නෑ

අනේ යන්න

දීපු තෑගි ආපහු ගන්න පුරුද්දක් මේ සනීට නෑ

ඒ විතරක් නෙවෙයි

අපේ වේනු සර්ටත් පූසො ඇලජික්

තමුසෙගෙ නල්ලමලේ වේනු..

අපි වෙන් වෙන්න හේතුවත් ඕකා..

තමුසෙට හැම එකටම එයා විතරක් ඇති නේ

අනු.. එයා මගේ හොඳම යාළුවා

ඕහ්..ඒක මම දන්නවා

දෙන්නම දවස පුරාම බීගෙන ඉඳන් කිසිම වැඩකට නොයා

ගෙදර උන්ගෙ සල්ලි නාස්තිකර කර ඉන්නවා නේ

එයා මේ වෙනකන් මෙඩිසින්වත් පාස් උනාද

පාස් උනාද තමුන්?

ආහ්..නෑ

ඔහේ BPO රස්සාව අතෑරල දාලත් දැන් මාස 7-8 ක් උනානේ

- මම උසස් අධ්‍යාපන ප්ලෑන් එක හදන ගමන් ඉන්නෙ - ලබ්#$

වැඩ කරන්න කම්මැලියි..ඒකනේ

අනිත් එකා කොහෙද අර කාලකන්නියා

- ෂිට්. - අනු....ඇති.

අපහාස ඇති

මගේ පූසව ආපහු දෙන්න.

මම බලාගන්නම්.

එන්න.

මෙයාගෙ කණ් ඇහෙන්නෑ කියලා දන්නවනේ

ඈ..ආ හා... - කරුණාකරලා එයාව හොඳට බලාගන්න හරිද?

හා.. - අහිංසකයා.

මෙන්න.. - එන්න

ආ සර් මෙහේ හිටියද..

ආ..හිටියා

ඒ තමයි මම කියපු කාලකන්නියා

අතෑරපන් බන්..පූසෙක් විතරයි නේ

අපි බලාගමු

ඔව්.

අවුලක් ගන්න එපා

ඉස්සරහට ගෙදරට අලුත් කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා

නියමයි.. ලස්සන කෙනෙක් - විස්තර ඇතුව කියපන්

- එයා මොකක්ද ඇඳගෙන හිටියේ ? - නෙදකින්..

අඩෝ

මේ කවුද

කවුද..ඈ..

මේ පොර ගිහින් නැද්ද?

මේ රූපාගේ යාලුවා

මූ යන්නෙ නැද්ද?

අඩෝ.. ඌ ඔතනට වෙලා නිදාගත්ත දෙන් වරෙන්..අපි යමු

කෙල්ලො අපි වෙනුවෙන් බලාගෙන ඇති

කේස් වෙන එකක් නෑනේ.. - අවුලක් නෑ

දැක්කද අනේ...පව්

තව ඕන වෙයි වගේ

හා ගේන්නම්

ඉතින් ඔයා කැමති නයිට් ඩියුටි කරන්න ?

ඔව් මට දහවල් කලෙ පන්ති තියෙනවා ඉතින් නයිට් ඩියුටි තිබ්බනම් හොඳයි

අපිත් එක්ක වැඩ කරමු

සෙඩ් බාර් එකට සාදරයෙන් පිළිගන්නවා

මේ මිස් චන්ද්‍රා..ඔයාගෙ අලුත් සහයක

ආ ආ හරි.. - හමුවීම සතුටක්

බලාගන්න

ඔන්න එහෙනම්

- සහෝ - මචන්

මාව මතකයිද

ඔයා සෙමනේරියෙන් පැනලා ගියානේ

හ්ම් පැන්නා

මම මේකට කැමතියි.

තව ටිකක් ඕනද

ඔහ් එපා බන්..මම ගෙදර ගිහින් කන්නම්

ඒයි..ඒ තමයි අර කෙල්ල

හිමීට.. - කෙල්ල..? මොන කෙල්ලද..

..ඇස් සමග ඇස්....

ම්ම් අල්ලපු ගෙදර සුන්දරී..

මුකුත් නෑ මුකුත් නෑ බන් මුකුත් නෑ

මෙන්න

ආ එයා ඇවිත් මාව හම්බුනා

මොනවහරි උවමනාවක් උනොත් කතාකරන්න කියන්න

හරි

එකක් පත්තු කරගෙන සෙට් එක කතා කර කර ඇවිදන් යමුද?

හරි.. - එහෙම හිතෙනවා

බලහන් බන්..උල්කාපතයක්

කොහෙද.. - දැක්කද දැක්කද

අනේ පලයන් බන් යන්න.. ප්ලේන් එකක් ඒ

ප්ලේන් එකක්ද.. - කටාර් එයාර්වේස්

ඇත්තටමද.. - උල්කාවක්ලු..

ඇත්තටම මේ උල්කාවන් පටන්ගන්නෙ කොහෙන්ද..?

දන්නෙ නෑ

දුරේක්ෂෙ අරන් තරු බැලුවා කියලා

ඔහේට මේවා ගැන ලොකු අදහසක් නෑ නේ

ආ ඒවා මම දන්නවා.. ඒත් උඹලට කියන්න මට ඕනකමක් නෑ

ලෑස්තියි

ඒත් ඒ කවුද?

හෙලෝ? මුරුගේෂ් අයියේ?

කොල්ලෙක් හම්බවුනා

නිකරුනේ අපි...? - නිකමෙක්

ලේස්..ලේස්..

ඔඹ මොනවද ඔය කරන්නේ

නෑ බන් කලින් දවසක

MG පාරේ වීදි මැජික්කාරයෙක් මේ විදිහට...

නටන එක නවත්තලා ඕක ගැටගහපන්

හරියන්නෙ නෑ වගේ නේ

මචෝ.. - ආ

මම බාර් එකේදි අඳුනගත්ත සුද්දි ඉන්නේ.. - ඕ..

ඒකි කෝචි වලට ගිහින් ඉන්නෙ

ඈ.. - ඕ..

ඒත් ඒකි කෝචි වලට කැමති නෑ.. - ඒ මොකෝ

මම මෙහෙනෙ ඉන්නෙ.. - ඊව්..

මොකක්ද.. - කතාකරන්නෙ පූකි කියලා

කියන්න හැදුවෙ පූකි කියලා නෙවෙයි වෙන්නැති..පූ...

අයියේ අයියේ .. - අනේ කටවහපන් බන්

මොකෝ.. - කකුල කකුල

අදට කරපු හොඳ වැඩ හරි..

ආහ් උඹ නම් මහා සාන්තුවරයෙක් නේ - හොර සාන්තුවරයෙක්..

මොකෝ උඹ කැමති නැද්ද.. - නෑ

ගිය මාසයේ අතුරුදන් වූ කොචි හී පදිංචි 28 හැවිරිදි මනු තරකන් ද ඇතුලුව

පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන් වී ඇත

අවයව ජාවාරමකට සම්බන්ධ බවටයි නගර පොලිසිය සැක කරන්නේ

මනූ සමග අතුරුදන් වූවන් අතර මලයාලීන් 5 ක් - අඩෝ..

කර්ණාටක ජාතිකයන් 13 ක් හා තිදෙනෙක් උත්තර් ප්‍රදේශ්හි.....

මාර දරුණුයිනේ.. වෙන මුකුත් නැද්ද බලන්න

මාරු කරන්න ඕන බන් ඒත් රිමෝට් එක උඹේ ගාවනේ

ඈ..මගේ අතේද

ඔව්.

මේක නේද රිමෝට් එක

ආ.. දැන් උඹේ අතේ නේ

පොඩ්ඩක් මාරුකරනවද

මාමේ..

ආ..මාම්..අඩෝ..

උඹට කතාකරනවා..ම්ම්ම්

ඔයාලගේ පූසා පාරට දිව්වා

අයියෝ..- මෙහෙ ඉන්න පූසද.. - ඔව්

අරූ මෙහේ නැද්ද.. - ජැන්ගෝ..

කොහෙද ඌ

ඌ මෙහේ නෑ බන්

දොර ඇරලා තිව්වා නේ.. - අයියෝ

කේස් එකක්

කොහෙද ඉන්නෙ දුවේ

Lokah Chapter 1: Chandra subtitles in other languages

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left