Brothers

Brothers

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Brothers 2009 720p BRRip XviD AC3-ViSiON
د لخوا تبصره creativenuwan

تګونه

brrip
720p
720
XviD
AC3
په خپور شو: 2011-10-30
ډاونلوډونه: 59
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

2007, ඔක්තෝබර් 7

දවස් හතරක් තිස්සෙ අපිව මෙහෙයවනවා.

ග්‍රේස් දන්නව, මම එයා ලඟට එන්න ඕනම දෙයක් කරන බව.

ඕනම දෙයක් .

අද, මං එයාට ලියුමක් ලිවුව.

සුභ මධ්‍යහනක් සර්, මම කෙටි වාර්තා ටික ගෙනාව කර්නල්ගෙ කාර්‍යාලයෙන්.

මේසෙ උඩින් තියන්න.

ස්තුතියි, කෝප්‍රල්!

මේජර්! - ඔව්.

හිතනව ඔයාට ඒක ගෙනියන්න වෙන එකක් නෑ කියල.

ඒක ඇත්ත

- එහේදි පරිස්සමෙන් සෑම්. - ස්තුතියි, සර්.

- ආයෙ ආවම මුණ ගැහෙමු. - හරි.

කොහොමද මේක?

රස්නෙයි.

- හලෝ. - තාත්තී!

කොහොමද! කොහොමද, බබෝ!

- කොහොමද, තාත්තී.. - කොහොමද ඉතිං?

- ස්කෝලෙ වැඩ කොහොමද? - නියමයි.

එයාල බල්ලටත් නූඩ්ල්ස් දුන්න එයා මගේ කාමරේ ඉන්නවා.

ඉසී.?

හේයි.

- මොකද ප්‍රශ්නෙ? - මොකුත් නෑ.

මොකද ප්‍රශ්නෙ, පැටියෝ ?

ඔයා ආපහු යනවනේ.

කෝ තාත්තිව බදාගන්නකෝ.

බැහැ.

ඉක්මනට, උම්ම එකක් දෙන්න, පැටියෝ.

යන්න..

- උම්ම දෙකක්? - බැහැ.

උම්ම තුනක්?

මට මගේ පොත කියවන්න තියෙනව.

ආ.., ඔයාට ඔයාගෙ පොත කියවන්න තියෙනවද ?

අනේ ඇත්තට..?

අන්න, මට පේනව හිනාවක් එනව . මේ තියෙන්නෙ! මේ තියෙන්නෙ! දැන් ඔයාට උම්ම 100ක්ම දෙන්න වෙනව!

- ඔන්න පිටිපස්සෙන්! ඔයාගෙ පිටිපස්සෙන්! - මොනව? මොනව? මොනව? කවුද? කවුද?

තත්පරයක් ඉන්න! එක්කෙනෙක්ට විරුද්ධව දෙන්නෙක්. ඒක සාධාරන නෑ!

තාත්ති, මාව බිමින් තියන්න!

කෙල්ලනේ.

- ඉක්මන් කරන්න. තාත්තිට යන්න තියෙනව. - ඒකනේ.

අනේ ඉන්නකෝ. අනේ එයාට ඉන්න දෙන්නකෝ.

- ඔව්. ඔයාට ඉන්න බැරිද? - ඒ මගේ මල්ලී.

එයා ඔයාට සුදුසු නැහැ.

ගිහිං තව බැංකුවක් කොල්ලකාපං, ටොමී!

සල්ලිටික මට දියං, මල්ලී!

පස්සෙ හමුවෙමු.

මොකදවුනේ මගෙ පුංචි මල්ලිට?

මොන එකෙවත් නෑ.

ඔයා කවදාවත් හිතුවද අර ගෑණිගෙන් සමාව ගන්නවයි කියල?

අන්නකොලපාට වැටිල.

මම දැක්ක.

ඉතිං, මොකද්ද කරන්න හිතං ඉන්නෙ?

මම දන්නෙ නැහැ. මම මේ චෙක් එක සල්ලි කරගන්න ඕන, ඊටපස්සෙ කවුද දන්නෙ.

- පස්සෙ හමුවෙමුද? - ඔව්, හරි. හරි.

- ඔතනත් කොල්ලකන්නෙපා. - හා... මෙතනින් යනව ඉතිං.

මෙතන උණුවතුරත් නැද්ද?

ඉලව් උණුවතුරත් නෑ.

සමාවෙන්න.

කොහොමද මේ කුස්සියෙ ඉන්නෙ ඔයා?

මං හිතන්නෙ නැහැ ඉක්මනටම යුද්දෙ පටන් ගනී කියල.

ඔව්. ඔයාගෙ කොණ්ඩෙ බැඳගත්තොත් හොඳයිනෙ ?

ඔයා මොකද කරන්නෙ? එයාල අහවි, ඔයා උත්තර දෙන්න.

- එයාට කියන්නෙපා. අපෝ, එපා. - හරී!

- මම දිනුවා. - එයා ඔයාව පැරැද්දුවා, සීයේ.

ඔයා හදන්නෙ නියම උද්‍යෝගිමත් එක්කෙනෙක්, ග්‍රේස්.

ඒකනේ

මගේ උපන්දිනේ මේ වසන්තකාලෙදි තියෙන්නෙ.

නෑ, එහෙමද? කවද්ද, මාර්තු 10ද?

- හලෝ. - හලෝ.

- ඔයාද ඉසබෙල්? - නැහැ, මම මැගී.

ඉසබෙල් ලොකුයිනෙ

මං ටොමී.

අම්ම ඔයාට කැමති නෑ.

මැගී!

මොකද? එහෙමනේ එයා තාත්තටත් කිව්වේ.

මේක ඔයාගෙ අම්මට.

අම්මා, මේ ඔයාටලු.

ස්තුතියි.

ඇතුලට එන්න.

- හේයි. කොහොමද, වස්තුවේ. - හේයි.

එන්නකෝ.

කොහොමද.

ඔයා කලා ඒක.

ඔව්.

- පුතා. - සර්.

- මොකද්ද? හලෝ. - හලෝ.

අපට ආශිර්වාද කරන්න, දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් ලෙසට අප භාරගන්නවා

ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගශීලී බව නිසාත්, අපගේ දෙවියන්වහන්සේට ස්තුති වේවා.

- ස්තුති වේවා. - ස්තුති වේවා.

මේක විශේෂ ආහරවේලක් අපිට, මොකද අපේ පුතා අපි ආයෙම පිළිගන්නව අපේ ගෙදරට,

ඒ වගේම අනිත් පුතා නිවාඩු අවසන් කරල යන නිසාත්.

අපි දෙවියන්ගෙන් ඉල්ලනව එයාව ආරක්ෂා කරල හැකි ඉක්මනින් එයාව ආපහු එවන්න කියල, එහෙමනේද?

- ඇත්තටම. - ස්තුති වේවා.

- ස්තුති වේවා. - ස්තුති වේවා.

හරි . දැන් කන්න පුලුවනි.

ඔයා කරල බලනවද?

- කෝ, මම කරන්නම්. - ස්තුතියි, අම්මා.

කැරට් නම් රසායි.

- ඇයි ඔයා පීස් ඇට කන්නෙ නැත්තෙ? - මම පීස් ඇටවලට ආස නැහැ .

මාත් එහෙමයි.

පැටියෝ, කන්න ඔයාට දුන්න පීස් ඇට ටික.

හරි, තාත්තී.

මං ආසයි පීස් ඇට වලට.

මාත් එහෙමයි.

- කවද්ද ඔයා යන්නෙ? - අඟහරුවාද.

ඔයා එහෙ ඉන්න ආසයි නේ?

ඒක මගේ රස්සාවනේ.

එයාල වෙඩිතියන්නෙ නරක මිනිස්සුන්ට විතරයිලු.

කවුද නරක මිනිස්සු?

එළු රැව්ල තියෙන අය.

ඔයාගෙ අයිය වීරයෙක්.

එයා රටට සේවය කරනව, ඔයා ඒක කවදාවත් අමතක කරන්නෙපා.

ඔයා මගේ උපන්දීනේට මෙහෙ ඉන්නවද?

ඔයා දන්නවනේ පැටියෝ, පුළුවන් වෙයි.

සෑරා මිලර්ගෙ තාත්ත එයාගෙ උපන්දිනේට ඉඳල නැහැ

- ඉසබෙල්. - ඒක ඇත්තක්.

එයාට හිරගෙදරට කේක් ගෙනියන්න වෙලා.

ඒ හමුදාවෙ පවුලක්ම නෙමෙයිනේ.

දැං කොහොමත් ගොඩක් කටකතා හැදිල මේ කලබල දවස්වල.

එයාලට ජීවිතේ පුරාම ප්‍රශ්ණම තමා.

හැම පවුලකම තියෙනවනේ ඔය වගේ ප්‍රශ්ණ නම්.

ඔන්න හරිලු.

මොකද්ද එහෙම කියපු එකේ තේරුම?

හැම පවුලකම තියෙනවනේ ඔය වගේ ප්‍රශ්ණ නම්.

හරියට කියන දේ කියන ගිරවෙක් වගේ.

මොන වගේද?

ඇයි ඔයා ඔයාගෙ අයියව අනුකරණය කරන්නෙ නැත්තෙ?

තාත්ත

මේ කෑම හරි රසයි, එල්සී. ස්තුතියි.

සසඳන්නෙ මොකක් එක්කද?

අනිත් කෑම එක්ක

හිර බත් එක්කද?

ටොමී!

සමාවෙන්න පොඩ්ඩක්.

ඒක හරි , පැටියෝ.

- එපා. එපා. - ඒක එයාගෙ එළියට ඇවිත් ඉන්න පලවෙනි රැය.

එයා මෙහෙ ඇවිත් තියෙන්නෙ හරියට වොල්ට්ස් නැටුමට කාගෙන්වත් අවසර නැතුව ඇවිත් වගෙයි.

අඩුම ගානෙ තමන්ගෙ අයියගෙන් වත් සමාව නොගෙන...

කරදර දාගන්න එපා.

හොඳයි.

ඔයත් පරිස්සමින් ඉන්න ඕන එහෙදි, හරිනේ?

මේක ගැලවෙන්නෙම නැතිවගේ.

- තව සබන් ටිකක් ගාල බලන්න. - ඔව්.

ගොඩාක් දුරට හරි.

ඇති යන්තම්.

- නැති කරන්නෙපා. - උපරිමයෙන් රකින්නම්.

හොඳයි.

- මම ගියාට පස්සෙ පින්තූර ගොඩාක් ගන්න. - මම හැමවෙලාවෙම ගන්නව.

මම ආදරෙයි ඔයාට.

මමත් ආදරෙයි ඔයාට.

සෑම්?

මාවත් අරගෙන යන්නකෝ ඔයත් එක්ක.

අ නිවාර්යෙන්ම.

කොහොමද මම ගිහිං ඔයා දරුවොත් එක්ක නතරවුනොත්?

හොඳයි.

යන්න එපා.

2007, ඔක්තෝම්බර් 12,

ආයෙත් ඇෆ්ගනිස්තානයට ආව මගේ කොල්ලොටිකත් එක්ක.

විකාරයි. ගොඩක් දුරට ගෙදර වගේ

හලෝ, කැසී. ජෝයි. දැන් ගොඩක් ලොකුවෙලා නේ.

LZ වලට කොච්චර දුරයිද?

අපි LZ වලට විනාඩි 3ක් දුරින් .

ඇහුනා.

පටන්ගන්න ලඟයි. ආයුධ සූදානම් කරගන්න.

මිටියාවතට ඉලක්කය වැහිල තියෙන්නෙ.

අවජාතකයා...

කවුද ඒ?

මේ කපිතා සන්ඩ්‍රසන් සහ චැප්ලන් ඩේවිස්.

හලෝ.

- හලෝ, අම්ම ඉන්නවද? - ඔව්.

කොහෙද දැන්?

නානව.

අපි ඇවිත් කියනවද එයාට, කරුණාකරල?

මොකද්ද ප්‍රශ්ණෙ?

ඉසී.

- හොඳයි. - යන්නම්.

එන්න ඇතුළට.

මේ කපිතාන් සෑම් කේල් ඔබේ පණිවිඩය තියන්න.

මේ කපිතාන් සෑම් කේල් ඔබේ පණිවිඩය තියන්න.

ග්‍රේස්.

සමාවෙන්න. ඔයාව ඇහැරවන්න හිතුවෙ නැහැ.

මම කාර් එක ගෙනත් දැම්ම.

සෑම් කිව්ව මට ඒක ගන්න කියන ඕන වෙලාවක, ඉතිං...

ඉස්සරහ ලාම්පු නම් බිඳුන මෝඩයෙක් නිසා...

මෙහෙමයි, දන්නවනේ...

කියන්න ඕන දෙයක්, තේරෙනවනේ මම කියන දේ? හරිනේ.

එයා කිව්ව මට ඒක ගන්න කියන ඕන වෙලාවක, ග්‍රේස්.

ඔයා හරියට මගේ දිහා බලන්නෙ මම ලොකු වරදක් කලා වගේ.

සෑම් නැතිවුනා.

එයාල ගිය යානය කඩා වැටිල.

- මොනාද මේ කියන්නෙ? - එයා නැතිවෙලා, ටොමී.

ඇතුළට එන්න, ඇතුළට එන්න.

මට මොන මගුලකට ඇතුලට එන්නද.

මම ආවෙ කාර් එක දාල යන්න...

- ඇයි මට කතා නොකලේ ? - මම මුළු රෑ පුරාම ඔයට කෝල්ස් ගන්න උත්සහ කලා.

- ඇයි කිසි කෙනෙක් මට කතා නොකලෙ? - අපි හැමෝම උත්සහ කලා, ටොමී.

හරි.

- ඇයි ඔයා එයාට යන්න දුන්නෙ, ග්‍රේස්? - ටොමී.

දැන් මොකටද , ආ...?

ටොමී, එන්න ඇතුලට.

More Sinhala subtitles for Brothers

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left