Ohm Shanthi Oshaana

Ohm Shanthi Oshaana (ഓം ശാന്തി ഓശാന)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Ohm Shan Oshaana (2014) - Malayalam - Dvdrip - 1CD - X264 - AAC 5 1 - E Subs si
د لخوا تبصره sanjaya
thx for who develop this sub and i only did re-sync the time

تګونه

DVD
DVDRip
dvdrip
dvdr
x264
په خپور شو: 2014-07-05
ډاونلوډونه: 420
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 197 کرښې.

"චා"

"චාරු"

"චාරුක "

"චාරුක ල "

"චාරුක ලක් "

"චාරුක ලක්ෂි "

"චාරුක ලක්ෂිත "

"චාරුක ලක්ෂිත " ක

"චාරුක ලක්ෂිත " කළ

"චාරුක ලක්ෂිත " කළ උ

"චාරුක ලක්ෂිත " කළ උප

"චාරුක ලක්ෂිත " කළ උපසි

"චාරුක ලක්ෂිත " කළ උපසිරැ

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැ

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වී

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීම

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි.

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. ක

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරු

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණා

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාක

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර ප

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරි

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිව

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථ

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අ

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයි

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිති

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සු

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුර

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකි

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්

"චාරුක ලක්ෂිත " කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

මෙම

මෙම උපසිරැසි

OM SHANTI OSHANA

'එදවස මම්මොටි සහ මොහාන්ලාල්'

'මලයාලම් චිත්‍රපට පාලනය කල....'

'කුන්ජක්කෝ බොබන් අවූරුදු 7 විතර ඇති'

'2 වසර ඉගැනුම ලබයි'

'අනිත් දොස්තරලා වගේ, දොස්තර මති...

ඔහුගේ බිරිදගේ දරුවා බිහිකිරීම වෙනත් දොස්තර කෙනෙකු වෙත භාර දෙනවා'

'ඉතා අමාරුවේ ඉස්තෝප්පුව දිගේ පියවර තබමින් යනවා'

අයියෝ උමා...!

අයියෝ! මගේ අම්මේ!

රසක්කා, කොහෙද ඔයා?

මෝඩ බුරුවො! කොහොමද මාව බලාගන්නේ...!

...අකමැති බව පළකරමින්, මාව ඇහැන්නේවත් නැතුව?

ඔයා ආවේ අගදයේ ඉදන්ද මෙහෙ?

ඔහ් මගේ අම්මේ!

ඔයා දෙන්නාගෙන් කව්ද මතායි?

- මම - ඔයාට පුතෙක් ලැබුනා.

එක ගොඩක් හොදයි!

ගැහැණු ළමයි කියන්නේ හරිම ගැටලු සහගත පිරිසක්

එයලා වැඩේනවත් එක්ක පරිස්සම් කරන එක අමාරුයි.

විවාහ වනතුරු.

ඔයා දන්නැ කොහොමද නිදාගන්නේ කියලා.

නරකම දේ තමයි ඇය වෙන කාත් එක්ක හරි පැන ගියොත්

ඔය වයසට ගිහින් ඔයාට බැරි වෙනකොට...

ඔයාට වතුර විදුරුවක්වත් දෙන්න කෙනෙක් නැති වෙයි!

ඔයාට එහෙම ප්‍රශ්න නැති වෙයි

දෙවියන්ට ස්තුති වෙන්න

සමාවෙන්න, වැරදීමක් වෙලා.

ඔයගේ දරුවා ගැහැණු දරුවෙක්.

ස්තුතිවන්ත වෙන්න දෙවියන්ට, නැවත වතාවක්!

'මේ ඇගේ කතාවයි'

'කදුළු ගංගාවේ වැගිරෙමෙන් ඉන්න...

...ඇගේ කතාවයි..'

'ඇය දැවෙමින් ඉන්න වේදනාවේ කතාවයි'

'මේක ලොකු නිවේදනයක්?'

'මේ මගේ කතාව මම කියාගෙන යන්නම්'

'තව කියන්න'

'මේ කතාව ටිකක් පරණයි.

මේක පටන් ගන්නේ අන්තිම සියවසේ දි'

'එච්චරම පරණ නැ 1999. මම කිව්වේ ඒ කාලේදී විතර.

'ඔව්, මේ විදියටයි එක පටන් ගන්නේ'

'මගේ නම පූජා මතෙව්'

'මේ මම 10 හිටපු විදිය.'

'බලන්නකෝ මේ පින්තුරේ?'

'මේ ඔයා දකින ගේ දැන් මගේ'

'මේ මගේ කාමරේ'

'මේ මගේ තාත්තා මතෙව් දෙවස්යා'

'මති මහජනයාගේ දොස්තර'

'තාත්තගේ ලෝකේ උනේ මායි අම්මයි'

'එයාගේ විනෝදාංශය තමයි මේ සින්දුව පටිගත කරගෙන අහන එක'

වාව්!

'එයා විශ්වාස කරපු දෙයක් තමයි.දොස්තර කෙනෙක් උනාම...

එකම එක බෙහෙතක් හරි හොයා ගන්න ඕනේ කියන එක

'ඒ නිසාම ගෙදර පරික්ෂනාගාරයක් තිබුනා එයා බෙහෙත් දෙන කාමරේ'

අන්නි!

'ඔව් අන්නි මගේ අම්මා'

'එය විදුහලක ගුරුවරියක් එත් දුප්පත් අම්මා'

'මම උයන එකට වෛර කරන තරමටම අම්මා නම් ඇසයි උයන්න'

'අලුත් අලුත් කැම වට්ටෝරු වලට කැම හදල කාල සතුටු වෙන එක තමයි එයාගේ විනෝදාංශය'

වාව්ව්!

කකුල් ලං කරන් ඉදගන්න, දරුවෝ

'අපේ අම්මා හැමතිස්සෙම කියන්නේ මම පිරිමි ළමයෙක් වගේ ඉපදුනු ගැණු ළමයෙක් කියල'

ගැණු ළමයි විසිල් තියන්නේ නැ, මගේ දරුවෝ

අල්ලගන්න

'තාත්තා කියනවා මම පිරිමි ළමයෙක් වගේ කෙල්ලෙක් කියල'

කොහෙද එක? හොයාගන්න බැරිද

මෙතන බලන්න, ළමයෝ

'මාම්! කැම!'

ඇයි ඔයා එක කුස්සියෙන් ගන්නේ නැත්තේ?

සොරි. කුස්සිය කියන්නේ ගැණු අයගේ තැනක්.

ඔහ්! බලන්නකෝ මේ පිරිමි ළමයා ටොම්,එහ්?

නැවතා හමුවෙමු, ඩොක්ටර්!

'මගේ ස්කොලේ විදුහල්පති නම් ගොඩක් ආදරෙයි මට.'

ස්කොලේට කිට්ටුව ඔයාගේ ගෙදර හොයාගන්න පුලුවම්ද?

ඇයි, ටීචර්?

එතකොට ඔයාගේ පරණ කාර් එක පදවන්න ඕනේ නැනේ...

...මේක තමයි හොදම විදිය ඇගේ ප්‍රශ්න විසදන්න තියෙන

'ජාතික එංගලන්ත සභාව'

- ඔයා දන්නවද කව්ද කියල මේ? - මගේ දුව

නැ! ඒ ඇන්ටි ක්‍රිස්ට්

'ඒ තමයි ඒ දවස් මොඩියේ...

කුන්ජක්කෝ බෝබන්ගේ ෆිල්ම් එක නිරාම් තිරගත වෙච්ච'

'හැමෝම බලන් හිටියේ ඔහුගේ කඩවසම් මුණ දිහා...'

'මම බලන් හිටියේ ඔහුගේ පල්ලෙහා!'

ඔයාට පුළුවන් විදියට පදින්න....

මම පොදු පාරවල් වල පදින්නේ නැ...'

'...තාත්තාව නම්ම ගත්ත...

...සුපිරි CBZ බයික් එකක් ගන්න මට'

මොකක්ද, මිනිහෝ?

දැකලා නැද්ද ගැණු ළමයි බයික් පදිනවා?

මම බයික් එක පැද්දා, ගියර් මාරු කරා.

ඒ වගේම අතින් අල්ලන්නෙත් නෙතුව පැද්දා...අයියෝ!

දරා ගන්න පුළුවම් තරමට කරන්නේ නැත්තේ ඇයි ඔයා?

'මුණ පුරාම තිබුනේ වැටුන එකේ වේදනාව දවසේම!'

'මගේ මුණ බෑන්ඩ් වලින් ඔතලා තිබුනේ...

ජූලියාගේ උත්සවයේදී ගත්ත ෆොටෝ වල'

ඉක්මනින්

මගේ වරේ

අපි එහේ ගිහින් ගමු.

ඒ දවස කිට්ටුවටම අවා.

මම පාර්ථනා කරා මේ යෝජනාව ඉටුවෙන්න, දෙවියනේ

මේක ගොඩක් හොද පවුලක්

තවදුරටත්, දැවැද්ද රන්පවුම් 200...

...මුදලින් රුපියල් 2500000.

'රන්පවුම්200 සහ ලක්ෂ 25?'

'දෙවියනේ! කව්ද මේ 'බඩුව'...

...මේ මිනිස්සු මිලදී ගන්න?'

හායි!

Yuck!

'ජූලියාගේ කොල්ලව දැක්කට පස්සේ.

එක දෙයක් ගැන නම් හොදටම විශ්වාසයි'

'ගැණු ලමයින්ට මුකුත් කියන්න බැ විවාහ ප්‍රශ්නවලදී'

'ඔයාට මම මෙහෙම කියනකොට ඇහෙද්දී

ඔයා හිතයි මම හොද ගැණු ළමයෙක් කියල'

'ඒ වුනත් මටත් තියෙනවා රහසක්'

'මේ මගේ ඇන්ටීගේ ගෙදර'

'රචෙල් ඇන්ටි මම නම් කියන්නේ වයින් ඇන්ටි කියලා'

'ඇන්ටි දක්ෂ වයින් හදන්නියක්'

'දවස් 10 - 20 අතර වයින් හදන්නේ නැ'

'ඔයා දැන් ඔඩර් කරොත්,එක බාර දෙනවා...

...අවුරුදු 4 හෝ 5 තිස්සේ, විශේෂ වයින්'

මිදී, අන්නාසි, හැම දෙයක්ම තියෙනවා.

'මම තමයි මුලින්ම රස බලන්නේ...

එයා පෙරන හැම වයින් එකකම'

'මම තමයි එයාගේ රස පරීක්ෂක'

ඇන්ටි

'එයා මට ගොඩක් කැමැති මමත් එයට කැමැති'

'එයට පුළුවං හැමදේම මට කියනවා ඒ වගේම තමයි අනිත් පැත්ත'

'හොද යාලුවෝ'

මේක තමයි හැම කාන්තාවකගේම දෛවය.

කොච්චර ඉගෙන ගත්තත් කොච්චර ලස්සන උනත්...

...එයට අන්තිමට කසාද බදින්න වෙනවා...

...ගෙදර අය තෝරලා දැන.

කව්රුවත් කැමැති උනේ නැ අපේ ගෙදර අයගෙන...

ඔයාගේ අන්කල්ව මම තෝර ගනිද්දී..

එත් දැන්, බලන්න කොච්චර සතුටින්ද දැන් හැමෝම?

අපි කැමැති පිරිමි ළමයෙක්ව කසාද බදින එක හැම අතින්ම හොදයි

එහෙම නැත්තම් අපිට බලෙන්ම එයාට කැමැති වෙන්න වෙනවා'

'මම ඒ දවස් වල හිතුවා මම ම මගේ කොල්ලව හොයා ගන්නවා කියල'

'ස්කෝලේ හිටිය පිරිමි ළමයි මගේ ජාතියේ නැමැයි'

'පොත් ගුල්ලෝ'

'හරි මුරණ්ඩු අය'

හායි පූජා

'ඒ උනාට එක පිරිමි ළමයෙක් හිටියා'

' B-අංශයේ, යාද්ලෙයි'

'එයාගේ වාසගම ටිකක් පරණ තාලේ එකක්.

අවරන්...යාද්ලෙයි අවරන්'.

'ඒ උනාට එය ඇත්තටම හොදයි'

'ටික කාලෙකට පස්සේ තීරණේ කරා යාද්ලෙයි තමයි මගේ හිමිකරු කියලා...'

'...කොචෝඋසේෆ් චිට්ටිලාපිල්ලේ මගේ ජිවිතේට ආවා'

'ඔහු හැදුවා වීගලන්ඩ් වෝටර් පර්ක් එක ඔහු විසින් හැදුවා.

...අපේ ස්කෝලේන් විනෝද චාරිකාවක් සංවිධානය කරා'

'සාමාන්‍යයෙන් චාරිකාව අතරතුර සමහර පිරිමි ළමයි...'

...සෙස්සන්ගේ අදහසට අනුව ගැණු ළමයි ගාවින් ඉදගත්තා.

'යාද්ලෙයි මගේ ලගින් ඉදගත්තා...'

මට හිතුනා ඔහු සතුව දගකාර අදහස් තියෙනවා කියලා'

Ohm Shanthi Oshaana subtitles in other languages

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left