Cowboys & Aliens

Cowboys & Aliens

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Cowboys And Aliens 2011 EXTENDED 720p BluRay x264-CROSSBOW
د لخوا تبصره creativenuwan
http://www.mediafire.com/?ogr4603se2awm

تګونه

BluRay
x264
720p
720
په خپور شو: 2011-11-28
ډاونلوډونه: 124
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

අපි යන්නෙ පාපෙන් මිදෙන්න පුළුවන් දිසාවට.

තමුන් දන්නවද අපි බටහිරින් කොච්චර දුරද ඉන්නෙ කියල?

මෙයා පඹයෙක් නේ.

මොකක්හරි හේතුවක් තියෙනවද මගේ ප්‍රශනයට උත්තර නොදෙන්න තරම්?

බලන්න, තාත්තෙ. යකඩ කෑල්ලක් තියෙනව එයාගෙ මැණික් කටුව ලඟ.

එයාට වෙඩි වැදිල.

හිරෙන් පැනල ඇවිල්ල වෙන්නත් පුළුවනි.

අල්ලල දුන්නොත් දිමනවකුත් දෙනව ඇති.

එහෙම තමයි.

අදනම් තමුන්ට හොඳ දවසක් නෙමෙයි, යාලුවා.

අනිත් පැත්ත හැරිල ඉස්සරහට ඇවිදිනව.

මම කිව්වෙ අනිත් පැත්ත හැරිල ඉස්සරහට ඇවිදින්න කියල!

CowBoys & Aliens

යනව යන්න.

ඒයි! ඔහොම ඉන්නවා!

කවුද ඉන්නෙ?

අත් දෙක ඉහලට උස්සපන් , යාලුවා.

කලබල වෙන්නෙපා.

හරි, මේ පැත්ත හැරෙනව, ලස්සනට හෙමින්.

මම තුවාල වෙලා.

තුවාල කරගන්නවුන් දෙගොල්ලයි ඉන්නෙ

අපරාධකාරයෝ, කරදරකාරයෝ.

තමුන් කවුද ඒ දෙකෙන්?

මම දන්නෙ නැහැ.

තමුන්ට නමක් තියෙනවද, යාලුවා?

මම ඒකවත් දන්නෙ නැහැ.

මොනාද එහෙනම් දන්නෙ?

ඉංග්‍රීසි.

ඔතනින් වාඩිවෙනව. ඔතනින්.

මේ ඔයා ඉන්න තැනද?

සතියට දවස් හයක් මෙතන.

හත්වෙනි දවස දෙවියන් වහන්සෙට.

කොහේ ඉඳලද එන්නෙ, පුතා?

බටහිරින්

බටහිරින්?

හ්ම්.

ලොකු පලාතක්නේ බටහිර කියන්නෙත්

බටහිර පැත්තෙන් එන හැම කෙනාම තමුන්වගේ කයිවාරුකාරයෝද.. ?

ඔන්න හරි..

එළිය තියෙන තැනට එන්න, පුතා.

විස්කි ටිකක් බොන්න,

දැන් ඔතනින් ඇලවෙන්න, පුළුවන් විදියකට.

අපොයි, පුදුම තුවාලයක්නේ මේතන තියෙන්නෙ

පේන විදියට ගොඩක් පිච්චිල වගේ.

හරි, මේකෙන් චුට්ටක් රිදෙයි.

මේක කනින නගරයක්ද?

ඔව්, ඉතිං, එහෙමත් මතයක් තියෙනව.

මිනිස්සු රත්තරං හොයනව, ඒ වුනත් ලැබෙන්නැහැ.

ඔන්න හරි, තව ටිකක් ඉවසගෙන ඉන්න.

ඔය තියෙන්නෙ.

වෙඩි පාරක්නම් පේන්න නැහැ.

කොහේදිද මේක වුනේ, පුතා?

මං දන්නෙ නැහැ.

මට තමුන්ව තමුන්ගෙ පව් වලින් නිදහස්කරන්න බැහැ,

තමුන් ඒව කියනකම්, තේරෙනවද ?

එහෙම කියනවනම්. මම දැකල තියෙනව, හොඳ මිනිස්සුත් නරක වැඩ කරනව.

ඒ වගේම නරක මිනිස්සුත් හොඳ වැඩ කරනව.

තමුන් යන්න හදන්නෙ දිව්‍යලෝකෙටද, අපායටද කියන එක,

දෙවියන්ගෙ තීරනයක් නෙමෙයි, ඒක තමුන්ම තීරනයක්.

තමුන්ම මතක තියාගන්න, ඒක මොකක් වෙන්න ඕනද කියන එක.

හරි, මෙතනින් ඇඟිල්ල තියන්න.

ඉක්මනට.

අන්න හරි.

ආන්න එතන.

ස්තුතියි ඔයාට.

නරකම නෑ කතාවලට.

මේ අර මෝඩ හිඟන පොඩිඑකානේ.

ඒයි! මොකද ඔය කරන්නෙ?

මොකද ඔය කරන්නෙ, පර්සි? (Percy) ඕක උඩ මිනිස්සු ඉන්නව!

උඩ කවුරුවත් නැහැ, ඒකට කමක් නෑ

ඒකට කමක් නෑ වෙන්නෙ කොහොමද, ඌ නිකං බීල කරන නරක වැඩ ඇති දැං.

දැන් ඌ මෙතනට වෙඩිත් තියනව හරිද ඒක?

මොකද්ද, මොකද්ද කිව්වෙ, වොදෝ?

මුකුත් නෑ, එයා මොකුත් කිව්වෙ නැහැ, අමතකකරල දාන්න..

කරුණාකරල ඇතුලට යන්න.

කට වහනව.

මට අහගන්න ඕන තමුසෙ මොකද්ද කිව්වෙ කියල.

මොනවද? "ඌගෙ නරකවැඩ ඇති"

උඹ කලගුන නොසලකන හැටිද අපේ ගණුදෙනුවලට?

'මගේ තාත්තගෙ ගවයො ටික නොහොටියනම්'

මෙකෙ සල්ලි ගැවසෙන්නෙ නැහැ කවදාවත්!

උඹලගෙ මේස උඩ මස් තියෙන්නෙ නැහැ!

ඒ විතරක් නෙමෙයි උඹලගෙ දොරවල් වැහිල තියෙන්නෙ!

මම ඔයාගෙ තාත්තට අගරු කලේ නෑ පර්සි, ඔයා දන්නව ඒක.

අපොයි නෑ..

ඒත් උඹ මට සල්ලි ගෙවන්න කිව්ව.

මෙහෙ එනව, අපි මේක බේරගමු.

මෙහෙට එනව.

මේ, කොල්ල, මට ප්‍රශ්ණ දාගන්න ඕන නැහ්. මට ඕන වුනේ...

ඔයාගෙ කණ්නාඩි කුට්ටම අහුලගත්තනම් හොඳයි, වෙදෝ,

කවුරුහරු ඒක පාගල දාන්න කලිං

හහ්?

නවත්තනව!

මම ගෙවන්න උඹේ මගුල් බිල!

හරි පුතා, එයා කිව්වනේ අගුරුවක් කලේ නැහැ කියල.

හරි පුතා, අපි දැන් ඕක අතෑරල දාමු. ඉක්මනට.

දන්නවද පර්චර් ? (preacher) ඔයා මට අදහසක් දුන්න.

මං දන්නව මේ ඉරිද කියන කතන්දර නෙමෙයි කියල,

ඒ වුනත් , මොකද කියන්නෙ දුප්පත් මිනිස්සුන්ටත් කීයක් හරි එකතුකලොත් ?

ආහ්?

දැං බලමු කවුද සල්ලි දෙන්නෙ කියල?

තොප්පිය ඇතුලට,

උපකාරෙට පිං.

මට කණගාටුයි වෙදෝ උඹේ අවාසනාවන්තකමට

තොප්පියට සල්ලි දාපු හොඳ මිනිස්සුන්ගෙනුත් දුරින් ඉන්නවෙන්නෙ උඹට.

ඔයත් හොඳ කිතුනුවෙක්.

ඒයි.

ඔයත් දාන්න.

පරිස්සමෙන්, ඕක තියන් ඉන්න විදියෙන් ඔයා ඔයාටම හානියක් කරගනීවි.

මේ අහන්න...

මම ඔයාට අවස්තාවක් දෙනව දේවල් හිතන්න, මොකද

සමහරවිට ඔයා තවම මාව අඳුනන්නෙ නැතුව ඇති.

අහකට වෙනව!

ඒයි, උඹ!

මම උඹට ආයෙ කියන්නෙ නැහැ.

ඔයාට අමාරුද?

කොහෙන්ද අර මිනිහ ආවෙ?

මොනාද මෙතන වෙන්නෙ ආ...?

ඒක අත්වැරදීමක්.

එයා එකපාරටම කොහෙන් ආවද මන්ද.

එයා මාව මෝඩයෙක් කරන්න හැදුව

ඒක මගේ වැරැද්දක් නෙමෙයි, මහත්තයෝ

මොන මගුලක්ද පර්සි,

තමුන් සීමාව පැන්න ඇති දැන්, මට තමුන්ව ඇතුලට දාන්න වෙනව .

ටැග්ගර්ට් (Taggart)

ඔයා දන්නවනේ ඒක හොඳ අදහසක් නෙමෙයි කියල.

ඉතිං මට වෙන කරන්න දෙයකුත් නැහැනේ, නැට් (Nat)

නැට් ?

නැට්, තමුසෙ කොහෙද යන්නෙ?

බයවෙන්නෙපා,

මං කියන්නම් ඔයාගෙ තාත්තට මොකද්ද අද වුනේ කියල

ඔයා අදත් කෝපි එක හොඳටම කර කරල, මයිකි (Mickey)

එහෙමද, මම කියන්නද, එඩ් (Ed) ඊලඟපාර ඔයාම කෝපි හදන්න.

- හා. - හරි හරි.

ඔය විහිලු කතා ගණන්ගන්නවද , මර්පි ? (Murphy)

ඩොලර්හයිඩ් මහත්තය (Mr. Dolarhyde) කැමතිනෑ වැඩකරනවෙලාවට බොනවට.

ඩොලර්හයිඩ් මහත්තය (Mr. Dolarhyde) කැමතිනෑ වැඩකරනවෙලාවට බොනවට.?

මට කමක් නෑ කර්නල් ඩොලර්හයිඩ් කැමතිවුනත් අකැම්ති වුනත්!

මට මොකද ඉන්දියන් කාරයො කීදෙනෙක් එයා ලඟ වැඩකලත්.

උඹත් ඉතිං ලොක්ක අහලපහලක නැතිනිසානේ ඔහොම වැනි වැනි දොඩවන්නෙ.

මං මූණටම කියනව එයා දැන් මෙතන හිටියනම්!

කර්නල් ඩොලර්හයිඩ්.

මං උඹලට දෙයක් කියන්නම්, කොල්ලනේ.

සල්ලි නිසා උඹල කැමතියි එයාට.

කොහෙද මන්ද මේ කෝච්චිය?

කෝච්චිය? මොන කෝච්චියද?

තමුන් වෙඩි තිව්වෙ දෙවෙනියට, පර්සි.

ෆෙඩරල් උසස් නිළධාරියෙක් තමුන්ව ගෙනියාවි Santa Fe වලට

ෆෙඩරල් උසස් නිළධාරියෙක් ?

මහත්තයාට පිස්සුද?

අපේ තාත්ත දැන් මග එනවත් ඇති.

ඔයා දැන්ම මාව එළියට දැම්මනම් තමා හොඳ ඒක කරවන්න දේවල් කරන්න කලින්.

මහත්තයෝ, ඒක අත් වැරදීමක්!

ජෙසී ජේම්ස් වගේ නෙමෙයි මම

බැල්ලිගේ පුතා.

මහත්තයෝ,

ඒයි තව විස්කිද ?

මේකත් පර්සිගෙ බිලටම දන්න බැරිද?

සත පනහයි

විහිළුවක් කලේ වෙදෝ.

ඒයි, මෙතන සබන් නැද්ද?

ඇයි මෙතන සුද්ද නොකරපු පිඟන් තියන්නෙ?

මම කැමතියි ඒක එතනින් තියන්න

මම තියන්නම්, ඔයා...

ඇයි ඔයා විවේකයක් ගන්නැත්තෙ.. ?

මට විවේකයක් ඕන නැහැ

තව එක්කෙනෙක් ආව.

මට කිසි සැලකිල්ලක් නෑ මේ නගරේ.

ඒක ඇත්ත නෙමෙයි, නේද?

එහෙම නෙමෙයි, මට ඕන නැහැ ඔයාටත් වෙඩි වැදුනොත්.

ඔයාට ඕනද යන්න?

නැහැ, මේක ඔයාගෙ හීනෙ නේ. මම ඔයා එක්ක ඕන අහක එනව.

මං හිතුවෙ ඒක අපේ හීනයක් කියල.

තුට්ටුවකට වටින්නෙ නෑ!

ඒයි චාලි (Charlie) උත්සවයකට ගැලපෙන ඒව ගහනවකෝ

ඕක නිකං මළගේකට ගහන එකක් වගේ !

මොනවද ඔයා කරන්නෙ මමත් එක්ක ඉඳගෙන?

ඇයි ඔයා.. ඇයි ඔයා ඔයාව ආරක්ෂාකරගන්න පුලුවන් කෙනෙක් එක්ක ඉන්නෙ නැත්තෙ?

මට ඔයාව ආරක්ෂාකරගන්නවත් බැහැ.

ඔයාට එහෙම කියන්න තරම් දෙයක් නැහැනේ, නේද?

නේද? මං ඔයාට ආදරෙයිනේ

මං පොඩි එකෙක් නෙමෙයි.

විස්කි

ඔයා කල දේට, මං ගානෙ.

මං මෙහෙට ආවෙ මොනාහරි බොන්න විතරයි.

ඔයා මාව දන්නවද?

නැහැ.

මගේ නම එළා (Ella)

කොහෙන්ද ඔය වළල්ල ගත්තෙ?

ඔයා මං ගැන දන්න මොනාහරි තියෙනවද නෝනා?

ඔයාට මුකුත්ම මතක නෑ, එහෙම නේ?

ඔයාට මොනාද ඕන?

මං දන්නව ඔයා මොනාහරි හොයනව කියල.

මමත් එහෙමයි.

එහෙනම්, ඔයාට සුභ පැතුම්.

අහකට වෙන්න.

ජේක් ලෝනර්ගන්

තමුන් මං එක්ක මගේ කාර්යාලයට ආවනම් තමා හොඳ.

අපිට පුලුවනිනේ පොඩි කතාබහක් දාන්න?

මං හිතන්නෙ ඔයාල ආවෙ වැරදි කෙනා ලඟට.

More Sinhala subtitles for Cowboys & Aliens

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left