The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 08
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2021-02-12
ډاونلوډونه: 53
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 158 کرښې.

වන් නින් .

වන් නින් .

වන් නින් .

මම ඇතුලට පැමිණෙනවා .

ඇයි ඔහු එලෙස පිටව ගියේ ?

පුංචි හා පැටියෝ . පුංචි හා පැටියෝ .

මේඝ අසපුව තුල සුරතල් සතුන් ඇති කිරීම තහනම් .

එනිසා මට මෙතන පමණයි ඔබලාව තියාගන්න පුලුවන් .

ඔබලා මෙහි සතුටින් සිටිනවාද ? "සතුටුයි ".

හොඳයි . ඔබලා සතුටින් සිටින නිසා මට කරදර විය යුතු නැහැ .

පවසන්න ...

මම ඔබලාව නැවත සියපත් නිවහන වෙතට ගෙන යා යුතුද ?

නැහැ , නැහැ , නැහැ .

ලන් ජන්ට කම්මැලි සිතී ඔබලාව සොයා ගැනීමට අවශ්‍ය වූවොත් ඔහුට එය කළ නොහැකි වේවි .

නමුත් ...

වංජි , ගමන අතරතුරේදී ප්‍රවේශම් වෙන්න .

ඔබ සිතන්නේ ඔහු තනිවම කොහේ යයි කියාද ?

ඔහු තනිවම යින් යකඩය සෙවීමට ගියා විය නොහැකියි , එසේ නේද ?

ඔබත් එසේ සිතනවා නේද ?

ලන් ජන් !

ඔබලා එදා එහි සිටියා . ඔබ සියලු දෙනාම එය දුටුවා .

ඔබේ මුතුන් මිත්තෙක් වන නායකතුමියද එහි සිටියා .

අපි එක්වයි යින් යකඩ කැබැල්ල සොයාගත්තේ .

දැන් ඔහු ඉතිරි කැබලි සෙවීම සඳහා මා නොමැතිව තනිවම පිටත්ව ගොස් තිබෙනවා .

ඔබම විනිශ්චය කරන්න . ඔබට සිතෙන්නේ නැතිද ඔහු අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව ?

ආ-ශියැන් .

අක්කේ .

සුරතල් හා පැටවුන් .

ඔබ කුමක්ද මෙහි කරන්නේ ? බොහොම සැක කටයුතුයි .

එය ඔබට අදාල දෙයක් නොවෙයි .

වැඩුණු මිනිසෙක් හාවෙකු හුරතල් කිරීම බොළඳ ක්‍රියාවක් . ඔබට එසේ සිතෙන්නේ නැතිද ?

නිවැරදියි ...

මා වැනි වැඩුණු මිනිසෙක් හාවෙකු හුරතල් කිරීම ... කොතරම් බොළඳද !

කුමක්ද ඔබ කරන්නේ ?

පුංචි හා පැටියෝ .

කෙසේ වුවත් , ඇයි ඔබ ඔවුන්ව ඇති කරන්නේ ?

ඔබ ඔවුන්ව ආහාරයට ගැනීමට සිතන්නේ නැහැනේ ?

ජියං චං , ඔබ කුමක්ද ඔය පවසන්නේ ?

කුඩා හා පැටවුන්ට එවැනි වදන් ඇසෙන්න හොඳ නැහැ .

මම ඔවුන්ව අහම්බෙන් සොයාගත්තේ .

මේඝ අසපුව තුළ සුරතල් සතුන් ඇතිකිරීම තහනම් . ඔබ කොහෙන්ද ඔවුන්ව සොයාගත්තේ ?

ඔබට එය අදාළ නැහැ .

අක්කේ , ඔබ ඔවුන්ට කැමති නම් , අපි එක් පැටියෙක්ව සියපත් නිවහන වෙත රැගෙන යමු .

අපි එක් පැටියෙක්ව ආපසු රැගෙන ගියොත් , ඔහුට පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වීමට සිදුවෙනවා නේද ?

එවිට කෙසේද ඔවුන් යුන්මං තුළ සතුටින් සිටින්නේ ?

එය නිවැරදියි .

හොඳයි , පමා වෙනවා . අපි ආපසු යමු .

හොඳයි .

පුංචි හා පැටියෝ , අපි පිටත් වෙනවා .

යමු .

යමු .

මා එනතුරු සිටින්න .

අපි නැවත මුණගැසෙමු .

තරුණ වන් මාස්ටර් .

ඔබ දැනටමත් මෙහි පැමිණ සිටින නිසා ඇතුළට එන්න .

ලන් නායකතුමනි , ඔබට හොඳ ඇසීමේ හැකියාවක් තිබෙනවා .

තරුණ වන් මාස්ටර් ඔබ මෙතරම් ප්‍රමාද වී මෙහි පැමිණියේ ඇයි ?

වන් චින්ගෙන් මට අසන්නට ලැබුණා , ලන් වංශයේ පිටුපස කඳුකරය දැඩි ලෙස ආරක්‍ෂා කර ඇති බව .

ඔබ යම් නිධානයක් සඟවනවාද ?

පිටුපස කඳුකරයේ තිබෙන්නේ හුදෙක් ලන් වංශයට අයත් සුසාන භූමියක් පමණයි .

ආගන්තුකයන්ගෙන් අපගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට බාධාවක් සිදුවේවිද යන කාරණය පිළිබඳව පමණයි අප සැලකිලිමත් වන්නේ .

එය එසේ නම් , මම නිසැකවම ලන් වංශයේ මුතුන් මිත්තන්ට මගේ ගෞරවය දැක්විය යුතුයි .

ඔබ මට එය බැලීමට ඉඩ දෙනවාද ?

තරුණ වන් මාස්ටර් ,

කරුණාකර ආපසු යන්න .

ලන් ශිචන් , ඔබේ අධ්‍යාත්මික ශක්තිය ඉහළ මට්ටමක තිබෙන නිසා මට ඔබට කිසිවක් කළ නොහැකි යැයි සිතන්න එපා .

මට දැන් ඔබට කිසිවක් කිරීමට නොහැකියි . නමුත් අමතක කරන්න එපා ,

ලන් වංජි අද තනිවම කන්දෙන් පිටව ගිය බව .

ලන් ශිචන් , ඉක්මනින් යින් යකඩ කැබැල්ල උතුමාණන්ට භාර දෙන්න , එවිට අපි ගූසු ලන් වංශයට ජීවත් වීමට ඉඩලබා දෙන්නම් .

වංජි ,

ඔබ ප්‍රවේශම් විය යුතුයි .

මා රාත්‍රී දඩයම සඳහා පිටත්වනවා .

වෙයි වූශියැන් , දඩබ්බරයා .

කරදරකාරයා , ඔබ අපට නොකියාම පිටත්ව ගියාද ?

කුමක්ද ගැටලුව ?

පියාණනි , බලන්න .

පියාණනි , මම ගොස් ඔහුව සොයාගන්නම් .

අවශ්‍ය නැහැ .

අපි පළමුවෙන්ම නැවත යුන්මං වෙතට යමු .

ඇයි ? අපි ඔහුට යන්න ඉඩදෙනවාද ?

කරදර වීමට අවශ්‍ය නැහැ . ආ-ශියැන් දන්නවා කල යුත්තේ කුමක්දැයි කියා .

අපට නොකියා පිටත්ව යාමට ඔහුට වැදගත් හේතුවක් තිබිය යුතුයි .

ඔහුට තිබිය හැකි වැදගත් හේතුව කුමක්ද ?

සූදානම් වන්න .

අපි පළමුව පිටත් වෙමු .

ලන් ජන් !

කම්මැලි සහගතයි .

ලන් ජන් , ඔබ කෙසේද මෙසේ කරන්නේ ?

අපි දෙදෙනාම අපේ වගකීම් ඉටුකරන බවට දිවුරුම් දුන්නා . මා නොමැතිව ඔබ යන්නේ කෙසේද ?

නැත්නම් ... ඔබ බිය වන්නේ නපුර දුරු කිරීම සහ දුර්වලයන්ට උපකාර කිරීම යන ගෞරවයන් මම ඔබෙන් සොරකම් කරාවි කියාද ?

මම කවදාවත් හිතුවේ නැහැ ලන් වංශය මෙතරම් පටු විදිහට හිතනවා ඇති කියලා .

කම්මැලි සහගතයි .

කුමක්ද ඔබ පැවසුවේ ? කවුරුන්ද කම්මැලියා ?

ලන් ජන් . මා එනතුරු සිටින්න .

ලන් ජන් .

මමයි මේ බන්ධනය නිර්මාණය කළේ . එමඟින් පුද්ගලයෙකුව අඩි 13 වඩා ඉවතට යාමෙන් වළක්වනවා .

කෙසේද එය ? විනෝදජනකයි නේද ?

මා එය නම් කළ යුත්තේ කෙසේද ?

මා එය " බැඳීම " හෝ " බන්ධනය " ලෙස නම් කළ යුතුද ?

එකක්වත් ගැලපෙන්නේ නැහැ .

එය මෙසේ නම් කලොත් ...

කම්මැලි සහගතයි .

ලන් ජන් , මා එනතුරු සිටින්න !

යින් යකඩය ප්‍රතිචාර දක්වනවා .

එයට යමක් දැනී තිබෙනවාද ?

මේ ආසන්නයේම තවත් යින් යකඩයක් තිබිය හැකියි .

මේ ආසන්නයේම ?

කුමක්ද ගැටලුව ?

කිසිවක් නැහැ .

ලන් ජන් .

ඔබ බියට පත්වුණා !

වෙයි වූශියැන් .

නියෙ හුවයිසාන් ! ඒ ඔබයි ?

ඒ හිනාව මට ඇසුණු , මා දැනගත්තා ඒ වෙයි සහෝදරයා බව .

නියෙ සහෝදරයා ,

දේශනය අවසන් වූ වහාම චිංහ වෙතට පැමිණෙන බව ඔබ නියෙ වංශ නායකතුමන්ට පැවසුවේ නැතිද ?

වෙයි සහෝදරයා , ඔබත් එසේ නේද .

ඔබත් ජියං නායකතුමන් සමඟ ආපසු සියපත් නිවහන වෙතට යායුතුයි නේද ?

- ඔබ නම් ඇත්තටම දඩබ්බරයි ! - ඔබ නම් ඇත්තටම දඩබ්බරයි !

ඔහු ...

කලබල වියයුතු නැහැ .

- නමුත් ... - යන ගමන් කතා කරමු .

ආ-චං ,

ප්‍රවේශම් වෙන්න .

වෙයි සහෝදරයා , ඇයි ඔබ දෙවන ලන් මාස්ටර් සමඟ සිටින්නේ ?

මම සිතුවේ ඔබ දෙදෙනා නොගැළපෙන බවයි .

එය බොහෝ දිග කතාවක් .

මම දන්නවා ! එය ලන් ගුරුතුමන්ගේ දඬුවමක් විය යුතුයි .

ඔබ තවත් ලන් නීතියක් කඩ කරන්න ඇති .

අප දෙදෙනා අතර හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා .

ඔවුන් බලන්නේ කුමක්ද ?

තල්ලු කරන්න එපා .

එතන කුමක්ද තිබෙන්නේ ?

ගොස් බලමු .

යමු .

ලන් ජන් , ඇයි ඔබ නොයන්නේ ?

පිරිස වැඩියි . එනිසා යන්නේ නැහැ .

එතරම් පිරිසක් නැහැ . ඇවිත් අපත් සමඟ බලන්න .

යමු .

තරුණ මාස්ටර් , ඔබ කුමක් දෙසද බලන්නේ ? කුමක්ද සිදුවෙන්නේ ?

තරුණ මාස්ටර් , ඔබ දන්නේ නැතිද ? මෙය ආරාධනයක් .

මෑතකදී , හුදකලාව ජීවත්වන ආර්යාව හදිසියේම සියළුම ධ්‍යානවේදීන්ට ඇගේ මන්දිරයට කවි සාදයක් සඳහා ආරාධනා කර තිබෙනවා .

කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්ෂ වූ ඕනෑම ධ්‍යානවේදියෙක් සිටියි නම් ,

ආර්යාව ඔහුට පෞද්ගලිකව ආචාර කර ආගන්තුක සත්කාර සිදුකරනවා .

හුදෙකලාව ජීවත්වන ආර්යාවක් ?

මට මතකයි මේ පිළිබඳව මා කලින් කියවා තිබෙන බව .

ටැන් ජෝ හි උද්‍යානයක් තිබෙනවා .

එම උද්‍යානයට වී සඳ එළියෙන් කවි කියවන ගැහැණු ළමයෙක් සිටිනවා .

ඔබේ කවිය අනර්ඝයි නම් , ඇය ඔබට මලක් තෑගි කරනු ඇත .

එය වසර තුනක් පුරාවටම පරවී නොයන අතර එහි සුවඳ බොහෝ කාලයක් පවතිනු ඇත .

නියෙ සහෝදරයා , ඔබ නම් විශිෂ්ඨයි .

ලන් ගුරුතුමන් උගන්වන පාඩම්වල තිබෙනා එක් වදනක්වත් ඔබට මතකයේ තබාගත නොහැකියි .

නමුත් මෙවැනි කතන්දර පහසුවෙන්ම මතකයේ තබාගත හැකියි .

වෙයි සහෝදරයා , ඔබත් එසේ නේද ?

බොහොම ලස්සනයි !

වෙයි සහෝදරයා , බලන්න !

දෙවන ලන් මාස්ටර්ට සැබවින්ම තිබෙන්නේ අසමසම සුන්දරත්වයක් .

ඔහු කදිම මහත්මයෙක් .

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left