لومړۍ 200 کرښې.
එහෙනම් පුතේ, දවල්ට කන්න. - හොඳයි අම්මේ.
තව අහන්න, කාටවත් කරදර එහෙම කරන්න එපා හොඳද.
හොඳයි අම්මේ.
මේ දවස් වල ගොඩක් පැමිණිලි එනවා ඔයා ගැන, එහෙනම් බායි.
බායි. - බායි, අම්මේ.
අම්මේ!
අතහැරපන්, දරුවාව අතහැරපන්.
මගේ පුතේ.
හනිකට.
කාර් එක ස්ටාර්ට් කරපන් හනිකට.
සර් අර ඉඩම ගැන මොකද?
හෙලෝ. - හෙලෝ, චේතන් ගුප්තා.
ඔව්. - උඹේ පොඩි එකා අපේ ගාව.
රුපියල් මිලියනයක් බුර්මා ෆැක්ටරිය ගාවට අරන් වරෙන්.
අන්ශුල්, එම දරුවාගේ නම අන්ශුල් ගුප්තා..
...සිමෙන්ති වෙලදාම්කරු චේතන් ගුප්තාගේ පුතා බව සැලකෙනවා.
අපිට දැන ගැනීමට ලැබෙනා ආකාරයට..
...චේතන් ගුප්තාගෙන් මිලියනයක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා.
මෙම සිද්දිය සිදු වී ඇත්තේ බජාරිය පළාතේ වන අතර..
...පෙදෙසට එක් අලුත් පොලිස් නිලදාරියෙක් පත් වී ඇත..
...ඔහුගේ නම චුල්බුල් පාන්ඩේ ය.
තවමත් අපිට පාන්ඩේ ජි සමග කතා කිරීමට නොහැකි විය..
මේක මහා අමුතු නගරයක් වගේනේ? - මොකද උනේ තාත්තේ?
උදේ පාන්දර මැරකම් පටන් අරන්.
දෙපාර්තමේන්තුවට චුල්බුල් ඇරෙන්න වෙන කවුරුවත් හම්බුනේම නැද්ද මන්දා?
කොහෙට මාරු කරලද මන්ද.
අයියව මාරු කරලා නෙවියි.
අයියා මාරුවක් අරන්.
එයා කිව්වේ, ලොකු ලොකු නගරවල ලොකු ලොකු වැඩ කරන්න ඕනේ කියලා.
ලොකු ලොකු වැඩ කරන්න ඕනේ කියලා?
කටවහපන් බං! උඹේ අදෝනාව අහල මගේ කණ ඇහෙන්නෙත් නෑ.
කටවහපන්!
මට අම්ම ලඟට යන්න ඕනේ.
කටවහගනින්!
කටවහගන්නවද, නැත්නම්.
උඹ අපි නිසා නෙවෙයි උඹේ තාත්තා නිසයි මෙතන ඉන්නේ.
මට මගේ තාත්තා ලඟට යන්න ඕනේ.
ඌ සල්ලි ගේන්න පරක්කු කරනවා, තේරුනාද බොට.
කට වහගනින්!
ගිහින් බලහන්.
මොනවද කියන්නේ?
ඒයි මෝඩයෝ, මේ අහගනින්.
මේ ඉන්නේ තිවාරි, මම චෝබේ.
අපි චුල්බුල් පාන්ඩේ ගේ හවුල්කාරයෝ.
මේ වතාවේ මහත්තයා මෙහෙන් නෙවෙයි..
...එහෙනුයි එන්නේ!
හත්වලාවේ!
ඉතින් අයියලා... මගේ නම තමයි..
චුල්බුල්..
චුල් බුල් පාන්ඩේ. - කරෙක්ට් (හරියට හරි).
චුල්බුල් පාන්ඩේ.
රජය විසින් නීති ව්‍යවස්ථාව රැකගැනීමේ..
...වගකීම මට බාර දීලයි තියෙන්නේ.
ඔබතුමා කවුද?
මම කවුද? - ගප්පු.
ගප්පු.
ඉතින් ගප්පු අයියේ.
මේ ගනුදෙනුව තියෙනවා නේද, ඒක අපි දෙන්න අතර තියෙන ගනුදෙනුවක්.
මේ පොඩි එකා.
පො..පො..පොඩි...
පප්පු. - පප්පු.
මේ පොඩි එකා පප්පු තුන්වෙනි පාර්ෂවයේ.
ඔබ තුමාම මෙහෙම දෙයක් රෙකමදාරු කරන්න..
...පොඩි එකාට කිසි කරදරයක් නොවී, විනෝද වෙන්න ක්‍රමයක්.
පොඩි එකාට විනෝද වෙන්න!
ආරක්ෂාකාරී!
ආරක්ෂාකාරී ස්ථානයක්.
මෙහෙට එන්න පප්පු.
මුලින් මම ඔයාගේ උම්මා එකක් අරන්..
...පස්සේ මේ මාමාල තුන් දෙනාට පන්තියක් කරන්නම්.
වාඩි වෙන්න.
තාත්තාගේ නම මොකක්ද පුතේ? - චේතන් ගුප්තා.
එතකොට අම්මි ගේ..
අම්මි!
වර පියාඹන්න.
ඒයි නවත්තාපන්!
සොරි!
සොරි!
ඒයි චෝබේ ඔයා මෙතනද?
චුල් බුල් මහත්තය කොහෙද?
අනේ සිද්කි මහත්තයෝ චුල් බුල් පාන්ඩේ ගැන කරදර වෙන්න එපා!
මැරයෝ ගැන වද වෙන්න.
අපේ මහත්තය කුන්ග් ෆු පාන්ඩේ කෙනෙක්.
ඔබතුමා වඩිවෙන්න.
මහත්තයට තේ එකක් දෙන්න. - එහෙමයි.
අතාරපන්.
අම්මි! - නවතින්න පප්පු නවතින්න.
රාමු.
උඹ මොනවද කරන්නේ ඔතන? - මම වැදලා කියන්නේ දුවහන්.
උඩට පලයන්! - පල ඩො!
පලයන් බං.
රාලහාමි මහත්තයෝ.
රාලහාමි.
නැවතිය, නැවතිය!
වර!
කවුද බොල කතා කරන්නේ? - අම්මගෙන්.
එහෙනම් උස්සහන්කෝ. - හරි.
හලෝ අම්මේ, ආයුබෝවන්,
චුල්බුල් පාන්ඩේ කතා කරන්නේ.
මැරයෙක් සර්.
සර්!
අල්ලගනින්.
පස්සේ හම්බෙමු. - පස්සේ හම්බෙමු සර්.
සතුටු උනාද. - ඔව් මාමේ.
ඔයා මට අම්මගේ නම කිව්වේ නෑනේ.
අම්මි. - මගේ පුතේ.
මිස්ටර් ගුප්තා ජි. - ඔව්.
ගොඩාක් ස්තුතියි.
ඔබතුමා මගේ දරුවාගේ ජීවිතේ බේරුවා.
ඒකෙ කිසි උවමනාවක් නැහැ.
පොඩි එකා ගොඩාක් සතුටු උනා, නේද. - ඔව්.
ගුප්ත ජි. - ඔව්.
අත් බෑගය ටිකක් පරණයි වගේ.
ඒක චෝබේ මහත්තයට දෙන්න.
මේකේ මගේ සල්ලි තියෙනවානේ.
දන්නවා, ලක්ෂ දහයක්.
මිනීමරුවන්ට දෙන්න පුළුවන්.
ඒත් බේරගන්න අයට බෑ.
නේද අම්මි.
ඔව්, ඕක දීලා දාන්නකෝ.
ඔහෙට නම ඇහුනේ නැද්ද?
රොබින් හුඩ් පාන්ඩේ.
සැබෑ සමාජ සේවකයෙක්!
ඔහේ වගේ පාහරයෙක් නෙවෙයි.
මගේ පස්සෙන් ඔත්තුකාරයන් දාන්න පුළුවන්..
...පොඩි එකාට ආරක්ෂකයෙක් දාන්න බැරිද. - කටවහගනින්.
ඔහේගේ හැම වැඩක් ගැනම එලි කරනවා. - කට වහගනින්.
සමාජයත් එක්ක ජීවත් වෙන්න සුදුසු නැති කරනවා. - මෙන්න ගන්න මේක.
චෝබේ ජි, මේක මට පාලනය කරන්න බෑ වගේ.
ඔව්.
යමු. - මම ඔහේගේ ඔලුව කුඩු කරනවා.
පාන්ඩේ ජි.
පාන්ඩේ ජි, ඔයා කාන්පුර් වලත් කලබලයක් ඇති කළා.
පේන විදියට නම් සතුටු වෙන්න පුළුවන් වෙයි.
සහතිකයෙන්ම ඔව්, අනිවාර්යෙන්.
සර් අපිට තව ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා.
ඉතින් ඒ තමයි චුල්බුල් පාන්ඩේ හෙවත් රොබින් හුඩ් පාන්ඩේ.
දැන් පෙනෙන විදියට නම් කාන්පුර් වලටත් ආඩම්බර පොලිස් නිලදාරියෙක් ඇවිත් වගෙයි.
ඔහු පවසා සිටියේ ඒකාන්තයෙන්ම සතුටු වන්න පුළුවන් කියායි.
මම රයිමා ත්‍රිපාටි, කැමරාකරු බබ්ලු තන්වර් සමග.
හහ්හ්හ් චුල්බුල්.
යමන්, යමන්. - හෙමිහිට, රිදෙනව.
හෙමිහිට.
පලයන්.
සර් මේක චුල්බුල් පාන්ඩේ සමාජ අරමුදලට දාන්නම්.
ඔයාගේ කැමැත්තක් චෝබේ ජි.
මේ මොකක්ද කරන්නේ සර්මා ජි?
අගුලු දානවා සර්.
ඒකනම් මටත් පේනවා, ඒත් මොන එහෙකටද?
මුන්ට පැනල යන්න බැරි වෙන්න සර්?
පැනල යන්න. - ඔව්, සර්.
සර්මා ජි, පැනල යනවා කිව්වා එකෙන් මතක් උනේ.
මොකද්ද මතක් උනේ?
නිකමට හරි මගේ පොලිස් ස්ථානයෙන් වරදකරුවෙක් පැනල ගියා කියන්නේ.
...අපායේ පොලීසියට යනවා කියන එකයි.
ස්තානාදිපති ශර්ම.
"කඩු ලෙලදෙයි, ඊතල විහිදෙයි."
"මරණ බිය දෙපතුලට දැනේ."
"කඩු ලෙලදෙයි, ඊතල විහිදෙයි."
"මරණ බිය දෙපතුලට දැනේ."
"මා ගෙරවූ විට සතර දිශාවම කම්පා වේ."
"පව් කරන්නා ඔහු අත ඇති විට."
"හුස්මත් එතනම නවතීවි."
"එයයි නිර්භීත කම"
"එයයි ආඩම්බර කම."
"අහස් ගැබ ගිගුම් දෙයි, පොලෝ තලය නැලවෙයි"
"ඔහුගේ ගමන් ලීලාවට."
"අසත්පුරුෂයන් ඔහුගේ ලඟටවත් නොයයි."
"පව් කරන්නන් ඔහුට බිය වෙයි."
"දුගියන් ඔහුට පින් දෙයි, අසරණයන් ඔහුට ආචාර කරයි"
"ඔහු හට විරුද්ධ වූ කෙනා ජීවිතය පුරාවට පසුතැවෙයි."
"ගෙල අල්ලාගත් විට පව් කරන්නාගේ"
"හුස්ම එතනම නවතියි"
"එකෙකුට පහර දුන් පසු දෙදෙනෙකු මිය යයි."
"ඔහුගේ පහරින් කිසිවෙකුට බේරිය නොහැක."
"ඔහු බලනා එක බැල්මෙන් යකඩ පවා දිය වෙයි."
"ගෙල අල්ලාගත් විට පව්කාරන්නගේ'
"එතනම හුස්ම නවතියි"
"එයයි නිර්බීත කම"
පස්සේ හම්බෙමු තිවාරි ජි. - ජයි හින්ද් මහත්තයෝ.
ජයි හින්ද් කිව්වා එකෙන් මතක් උනේ, පොඩි එකාට කොහොමද ඔහේගේ? - එයා හොඳින් මහත්තයෝ.
චුල්බුල් මාමාගේ ආදරය දෙන්න එයාට. - හොදමයි මහත්තයෝ.
මොනතරම් ලස්සනයිද.
පේන විදියටනම් කාන්පුර් වල හුලං, වතුර එක්ක නෑකමක් ඇතිවෙලා වගේ මැඩම්ට.
පොලිස්කාරයෙක්ගේ බිරිඳක් මම.
කොහෙට එක්කන් ගියත් එතනත් එක්ක නෑකමක් ඇති කරගන්නවමයි.
එහෙනම් හැරිලා කාමරේ පැත්තට යමු.
ඒ වචනේ අහල දැන් කාලයක් වෙනවා.
අනික තවත් අය ආව අපි එක්ක ලාල්ගනි ඉදලා.
කියනවනම් ලාල්ගන් වලට ඒ අයව කුරියර් කරන්නද?
තාත්තා. - චුල්බුල්, පුතේ සේරම හොඳින් නේද?
මේ ටි.වී. එකේ යන ප්‍රවෘත්ති අපිව බය කළා.
අනික ඔයාට කතා කරන්නත් බැරි උනා.
සේරම හොඳින් තාත්තා.
පොඩි එකාව ආරක්ෂිතව අම්මා ගාවට යැව්වා.
ලක්ෂ දහයක් ත්‍යාගයක් විදියට හම්බුනා.
ලක්ෂ දෙකක් පොලිස් අරමුදලට දැම්මා..
...ඉතිරි ලක්ෂ අට චුල්බුල් පාන්ඩේ ගේ පුණ්‍යාධාර අරමුදලට දැම්මා.
ඒ තරම් ලොකු ත්‍යාගයක්?
මොකෝ මම කරපු වැඩෙත් පොඩි එකක් යැ.
No comments yet. Be the first to leave one.