لومړۍ 200 کرښې.
∞∞කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න∞∞
හේ නවත්තන්න
කවුද ඔයා?
සැමුවෙල් ෆනැන්ඩො
ඇන්තනී ඉන්ඩස්ට්‍රීස් එකේ උරුමක්කාරය?
ඔයා ඔයාගෙ ධනය අතහැරල දෙවියන් ගාවට ආව. ගෞතම බුදුන් වහන්සේ වගේ
ජේසු තුමාගෙ ආදුනිකය
එයාට හූවක් දෙන්න!
මෙතනට එන එක ලේසියි. ඒත් පූජකයෙක් වෙනව කියන එක ලේසි නෑ.
ඔයා දැන් මේ මාර්ගය තෝර ගෙන තියෙනව, අරකයි මේකයි කියල කියන්න නරකයි පස්සෙ
අපි අරපිරිසුමදායී ජීවිත ගෙවන්නෙ
මම දන්නව
ඔයාට තියෙන ධනයෙ හැටියට, ඇයි මේ දේවල්?
මගේ නම බර්ග්මන්ස්. මම ඔයාට සෑම් කියල කතා කරන්න පුලුවන්ද?
- ඇයි ඔයා මෙහේ ඉන්නෙ? - ඔයා මෙහෙ ඉන්නෙ මොකටද, ඒ හේතුවම තමයි ඉතින්
ගෙදර කෑම නෑ. මෙහේ කැම තියෙනව. ඒකෙන්ම බයිබලේ කියවන්න පුරුදු වුනා.
ගෙදර ශාන්තියක් නෑ. මම ශාන්තිය හොයා ගෙන ආව.
කියමනක් තියෙනව...
සාතන් දන්නවලු බයිබලේ අස්සක් මුල්ලක් නෑරම
සාතන්ට පස්සෙ,මම තමයි.මම බයිබලෙත් දන්නව, බඩගින්නත් දන්නව
මම දන්නේ බයිබලේ විතරයි.
පන්තියෙදි හමුවෙමු
සාතන් තමයි වැඩිමහල් සහෝදරය. ජේසුතුමා බාල සහෝදරය.
ඒක තමයි බයිබලේ කියැවෙන්නෙ.
ඉතින් වැඩිමහල් සහෝදරයට තමයි වැඩි කොටස අයිති වෙන්න ඕනි?
මේ පන්තිය ගන්න. මං ඇතුලුව සාතන්ගෙ මිනිස්සු 12ක් ඉන්නව මේකෙ
ඒත්... මෙතන ජේසු තුමාට අයිති එකම එක මිනිහෙක් ඉන්නව
- එකගද? - එකගයි.
මොකක්ද මේ ගාලගෝට්ටිය?
බර්ග්මන්ස් සහෝදරය, ඔයා තමයි මෙතන වෙන හැම අවිනීත වැඩකටම වග කියන්න ඕනි.
පියතුමනි! එයාල එයාලගෙ පවුල් අතහැරල තියෙනව මෙතනට එන්න.
මේක හිර ගෙයක්ද? අපි හිනා වුනොත් දෙවියො තරහ ගනීද?
එකග නැද්ද?
කරුනාව නැත්ද?
ඇයි ඔයා මේ විදියට හැසිරෙන්නෙ?
සාන්තුවරයෙක් පුහුනු කරනව වගේ?
එක රොටියයි කන්නෙ. මස් මාලු කන්නෙ නෑ
කා එක්ක වත් හිනා වෙන්නෙ නෑ.
හැම වෙලේම යාඥා කරනව
ඇයි එච්චර දැඩි?
බයිබලේ කියල නෑනෙ අපිට අස්තුටෙන් ඉන්න කියල
කන්න!
බර්ග්මන්ස් සහෝදරය
මොනාද මෙතන වෙන්නෙ කරුනාකරල දොඅර අරින්න
ඔයා ගියොත් හොදයි
ජේසුගෙ නාමෙන් කාටවත් කියන්න එපා.
එයාල ඔයා කියන එක පිලිගනී
එයාල මට ඉන්න දෙන එකක් නෑ. මං ගැන බලා පොරොත්තු තියාගෙන පවුලක් බලා ඉන්නව.
ස්කොලෙ යන සහෝදරයො 4 දෙනෙක්. සහෝදරියො දෙන්නෙක් ඉන්නව බන්දල දෙන්න ඕනි.
මගේ පවුල විනාස වෙයි. අපිට අපහාස කරයි.
සෑම් සහෝදරය, මගේ පවුල විනාස කරන්න එපා.
සහෝදරය, මට සමාවෙන්න
ඔව්, මම පව් කරා
මම ඔයා කියන ඕන දෙයක් කරන්නම්. අහන්න!
අහන්න, සහෝදරය
ඔව්, මම පව් කාරයෙක්.
මම කරල තියෙන ලොකුම පව ඔයා වගේ පෝසත් පවුලක ඉපදෙන්න පින් කරල නැති එක,
මම මැරෙන්න බය නෑ. මම බය ඔයා නැවත පව් කරයි කියල
නවත්තන්න!
ඔයා කවුරු කියලද හිතන්නෙ? ශාන්ත සේවියර්ද?
ඔයා කදුලු වනින් අන්ද වෙලා ඒත් තාමත් දෙවියන් ගැන තෙපලනව
නෑ, මම ඔයාව මරන්නෙ නෑ
ඔයා ජීව්ත් වෙන්න ඕනි
ඔයා ඔයාගෙ වටේ අපාය දකින්න ඕනි.
ඔයා පව් කරයි, ඔයාගෙ කරුනාව නැති වෙයි
ඒකයි මගේ පලිය
බර්ග්මන්ස්, ඔයා තමයි මෙහේ ඉන්න දක්ශම කෙනා
ඔයා දන්න තරම් බයිබලේ මම දන්නෙත් නෑ
දෙවියන් වහන්සේ ඉස්සරහ ප්‍රධාන පියතුමාගෙන් සමාව ඉල්ලන්න
මම කාගෙන්වත් සමාව ඉල්ලන්නෙ නෑ
බර්ග්මන්ස්, ඔයාට යන්න පුලුවන්!
සාන්තුවරයානනි!
අපේ සෙල්ලම දැන් පටන් ගත්ත.
අපිට බේර ගන්න දේවල් ටිකක් තියෙනව
එකග නැද්ද?
මුහුද
සගයා, දොර අරින්න!
- කවුද? - මෝඩයො!දොර අරින්න
ඔයා දොර අරිනවද? මම ඒක කඩන්නද?
ඔයාගෙ අම්මව ඇහැරවන්න
තෝමස්!
මම කිව්වම දොර අරින්න ඕනි. එලියට යන්න!
කවුරුහරි ආවොත් මට කියන්න.
සගයා, නැගිටින්න!
මේක නිදා ගන්න වෙලාවක්ද?
නොන්ඩි ගෑනි. ඔයා බීලද? නැගිටින්න!
ඔයාගෙ අම්ම මැරිල
ඔයා නිදාගෙන හිටියෙ මිනියක් බදාගෙනද?
මචාඩු! නොන්ඩි ගෑනි මැරිල
කවුද මැරිල තියෙන්නෙ?
සගයා මේරි, නොන්ඩි ගෑනි
පව්
ඔයා තමයි ඊලගට
අවලං ගෑනි!
චෙට්ටි මේ පල්ලිය තියෙන්නෙ දෙවියන්ගෙ දරුවන් වෙනුවෙන්
- ඒකට අපි මොකද කරන්නෙ? - මිනිය ගදගහන්න පටන් ගන්නව
අපි එයාව වල දැම්මම චෙට්ටි අපිට බොන්න අරන් දෙයිද
පල්ලියෙන් බැහැර කරන මිනිස්සු භූමදාන කරන්න තැනක් තියෙනව නේ, එතනට ගෙන්නියන්න!
අතුලට තල්ලු කරන්න.
එපා,අපි එයාව පෙට්ටියක දාන්න ඕනි
- අපි පෙට්ටි කොහෙන්ද හොයන්නෙ? -මං ගාව පරන අයිස් පෙට්ටියක් තියෙනව
- අයිස් පෙට්ටියක්? - ඔයාට සදුන් පෙට්ටියක් ඕනිද?
එයාගෙ කට වහන්න! ලෝකෙ විනාස වුනා වගේ අඩනව
ආයෙ කෑගැහුවොත්, කන පලනව
සගයා ගියාට. එයාගෙ නොන්ඩි කකුල යන්න කැඑමති නෑ වගේ
ඒක කඩල ඇතුලට දාන්න
මේක මිනියක්! කකුල කඩල ඇතුලට දාන්න
වැලි ටිකක් ගන්න
ඔයා මෙහේ?
ලැජ්ජ නැති බල්ල! ඔයා ඔයාගෙ අනියම් ගෑනිගෙ ලමයත් එක්ක ආවද?
කවිද ඒ? ඔයාගෙ උරුමක්කාරයද?
මම අහන්නෙ, මම ඔයාගෙ පව් අදින්නත් ඕනිද?
නවත්තගන්න!
බඩගිනි වෙලා එන්න ඇති. යන්න!
ඇයි එයාව යවන්නෙ. ගෙනැල්ල ඔඩොක්කුවෙ වාඩි කරගන්න!
නැත්තම් මම කරන්නද?
නවත්තගනින්, මෝඩ බැල්ලි
ගනිකාව්ක් එක්ක නටන්න ගිහින්, දැන් ඔයාගෙ පව් මෙහෙ ඇවිල්ල
තාත්තෙ, එපා
දුවන්න! එයා පොඩි ලමයෙක්
ආයෙ මෙහේ ආවොත්, මරනව
එන්න සර්, බලන්න!
නැහැදිච්ච එවුන්! පලයව්!
- අලුත් මාලු! - පල්ලියට?
මුහුදෙන් ගෙනාපු වටින දේවල්. ඔයාට කොහෙන්වත් මේවගෙ ඒව හම්බවෙන්නෙ නෑ
අලුත් මාලු! ඔයාටම කියල. පනතියන දගලන
සාඩින්, මැක්ලරල්.
නෑ, මට ඕනෙ...
ඔයාට හොද මුහුනක් හියෙනව. ඔයා ...
...මගේ පලවෙනි ගනුදෙනු කාරය වෙයි. 30 ක් වෙනව. ඔක්කොම ඔයාට. මිලෙන් බාගෙකට
එපා
15 ක් දෙන්න
මම මාලු ගැන ඇහුවද?
කාටවත් පාඩු නෑ?
14 කට. මාලුවක් උයන්න
-මට මාලු ඕන නෑ - මොකක්? විහිලු කරනවද!
සල්ලි දෙන්න බෑ කියන්නෙ? අපිට මිනිස්සු නෑ කියල හිතුවද?
අයියා,මෙහෙට එන්නකො
මෝඩය! සල්ලි නැතුව!
එයා ගෙවන්නෙ නෑ
ඔයා ගන්න කලින් කේවල් කරන්න, ඊට පස්සෙ බෑ
රුපියල් 2ක් අඩුවෙන් දෙන්න
චෙට්ටි අයිය කිව්ව
- 12ක් දෙන්න - 10 ගන්න
එයාල දිගටම මාලු කාරයො මර මර ගියොත්, අපි මාලු අල්ලන එක නවත්තමු
එයාලට ආයෙ මාලු නෑ
එයාල මාලු කන එක නවත්තයි. මෝඩය! මොනවද ඔයා කන්නෙ ඊට පස්සෙ? වැලිද?
කවුද ඔයා?
මම සෑම්. පල්ලිය කොහෙද තියෙන්නෙ?
ඒක තියෙනව. කවුද ඔයා?
මම කෝවිල්කුට්ටි. මම තමයි පල්ලිය
ඔයාට කෙටි යාඥාවක් කරන්න ඕනි නම්? දැන්මම. මට බනිස් එකකුයි තේ එකකුයි ගන්න
ගෙදර යනවට වැඩිපුර
යාඥාවට 15යි. යාතුකර්ම 50යි. පව් කමා කිරීමට 10යි
ගෑනුන්ට නොමිලේ!
- එයා එයාගෙ ඇස් වලින්ම ජේසුව දැකල තියෙනව. - කැලැන්ඩරේද!
අපිට ගනන් කතා කරගෙන වැඩ කරන්න පුලුවන්.එන්න
මම තමයි පල්ලියට අලුතෙන් ආපු පියතුමා
පියතුමා හරි මුරකාරය හරි? අපිට ගනන් කතා කර ගන්න පුලුවන්.
ප්‍රසංශා වේවා!
අපේ ගමට අලුතෙන් පියතුමෙක් ඇවිල්ල
MGr වගේ ඉන්නව
අපේ පල්ලියෙ අලංකාරෙ බලන්න
ක්‍රිස්තියානි අදහන කට්ටිය කීදෙනෙක් ඉන්නවද ගමේ?
මෙහෙ ක්‍රිස්තියානි පවුල් 118ක් තියෙනව
එයාලගෙ ආගම ඇදහීම ගැන කතා නොකර ඉන්න තරමට හොදයි
පියතුමනි, නවතින්න
මුන් ඔයාව හපන්නත් තිබ්බ
ඇයි මෙහෙට එන්න කරදර වුනේ?
කවුරුහරි මැරුනොත්, වත් පිලිවෙත් කරල නගරෙට යනව
කොහෙද හැමෝම?
- හැමෝම කිව්වෙ? - ගමේ අය
ගෑනු පල්ලියට යන්නෙ නෑනෙ. ඒකයි එයා මෙතනට ඇව්ල්ල තියෙන්නෙ.
ඔයා මෙතනට ආවෙ අපිත් එක්ක මාලු අල්ලන්නද?
කෝවිල්ල්කුට්ටි කිව්ව...
...කවුරුත් අල්ලියට එන්නෙ නෑ කියල. ඉතින් මම පල්ලිය මෙතනට ගෙනාව
අපේ වෙලදාම පාඩු කරන්නෙ නැතුව යන්න!
ඔයාට ඕනෙ තරුන ගෑනුන්ව පල්ලියට ගෙන්න ගන්නද?
ඔයාගෙ දේවල් මෙහෙට හරි යන්නෙ නෑ
නාකිච්චියෙක් ගියොත්, මමත් යනව
මගේ මිනිහ බැල්ම දානව මට, පූසෙක් මාලු වලට බැල්ම දානව වගේ
පියතුමනි, අපිට පල්ලිය ගැනයි දෙවියො ගැනයි කියාදෙන්න එන්න එපා
ඕනනම් අපි ඔයාට කියාදෙන්නම්
චෙට්ටි! අපි ඔයාගෙ හොර මාලු ඇල්ලිල්ලයි, ජාවාරමුයි දන්නව
ඔයාගෙ කුනු කට වහගන්න! එයා හොද පූජකයෙක්. මම මචාඩු!
යනව යන්න, බේබද්ද!
මේරි මෑනියනේ, මේ මොකක්ද? ටේප් රෙකෝඩරයක් නේද?
ඒකට කතා කරන්න
මම ඔයාලගෙ ඉල්ලිම් දෙවියන් ඉස්සරහ ගිහින් දාන්නම්. එන්න. ඒකට කතා කරන්න,
- අපි ජේසුට කෙලින්ම කතා කරන්නම් - සුර ලෝකෙට යද්දි
මට කතා කරන්න දෙන්න
දෙවියනේ මගේ දරුවන්ට කෑමයි සතුටයි ලබාදෙන්න
ඊලග
මොනා කියන්නද තේරෙන්නෙ නෑ
එන්න!
මේරි මෑනියනේ! මගේ මිනිහ හැමදාම බීල එනව එයාට බුද්ධිය ලබාදෙන්න
මම ඔයාගෙන් වැදල ඉල්ලන්නෙ, මගේ කොල්ලට හොද අනාගතයක් ලබා දෙන්න
මට කියන්න දෙයක් නෑ
- මොනා දිහාද බලං ඉන්නෙ? යන්න! - ඇයිම් ම යන්නෙ?
පේනව නේ පියතුමනි?
No comments yet. Be the first to leave one.