لومړۍ 108 کرښې.
ලන් ජන් , මෙම ස්ථානය හුරුපුරුදු බව ඔබට හැඟෙන්නේ නැතිද ?
එදින මේඝ අසපුවේදී අප දෙදෙනා මෙලෙසම එකට අසුන්ගෙන සිටියා
එය සටනක්
හරි, හරි, හරි.
ඒ මම නීති කඩකරලා ඔබට හසුවුන නිසානේ
අවාසනාවකට, දැන් අදිරද මදහස නැහැ
සෑමදෙයක්ම වෙනස් වෙනවා. එනිසා එය පෙර පරිදිම වන්නේ කෙසේද ?
ලන් ජන්, ස්තූතියි.
කුමක් සඳහාද ?
මගේ වැඩිමහල් සහෝදරියට නොකීවාට ස්තුතියි.
මෙම මාර්ගය ශරීරයට හානි කරනවා . ඔබේ ස්වභාවයට හානි කරනවා
මම දන්නවා.
නමුත් ලන් ජන්, මම සිදුකරන ධ්‍යානවේදය ෂුවේ චොංහයි සිදුකල ධ්‍යානවේදය වගේ අඳුරු මාර්ගයක් නොවෙයි
මම ප්‍රගුණ කරන්නේ අවතාර හා සම්බන්ධ ධ්‍යානවේදී ක්‍රම
අවතාර හා සම්බන්ධ ධ්‍යානවේදී ක්‍රම ?
මාස තුනක් පුරාවට මම එය ප්‍රගුණ කරලා එම අඳුරු ස්ථානයෙන් පිටතට පැමිණියා
නමුත් ඔබේ ලන් වංශයේ සංගීතයට ස්තූතිවන්ත වෙන්න මට එය තවත් පහසු වුණා
මා හදාරන ධ්‍යානවේදී ක්‍රමයේදී සංගීතය සහ තලිස්මන් භාවිතා කරනවා
සෑම දෙයක්ම පාලනය කිරීමට බටනළාව භාවිතා කරනවා
මෙම අවතාර ධ්‍යානවේදය රඳා පවතින්නේ ඔබේ මානසික තත්ත්වය මතද ?
මානසික තත්ත්වය මත රඳා පැවතීම අතිශයින්ම අවදානම් සහිතයි.
පාලනය අහිමි වූවොත් , ඔබගේ මනස ව්‍යාකූල වී යක්ෂයාගේ පාලනයට නතු වෙනවා
ප්‍රතිවිපාකය විනාශකාරී විය හැකියි
මම දන්නවා.
ලන් ජන්, මට තේරෙනවා ඔබ කලබල වෙලායි සිටින්නේ කියලා
නමුත් මම, වෙයි යින්, ඔබට පොරොන්දු වෙනවා මම කවදාවත් යක්ෂාවේදය ප්‍රගුණ නොකරන බවට
ඔබට මාව විශ්වාසද ?
මට ඔබට උපකාර කිරීමට ඉඩ දෙන්න.
හොඳයි
චීෂන් වන් රුවෝහන් ප්‍රධාන ධ්‍යානවේදියා ලෙස අනෙකුත් වංශ විනාශ කිරීමට උත්සාහ කළා
රහසිගතව යින් යකඩ ධ්‍යානවේදය යොදාගනිමින් අහිංසකයන්ව මරා දැමුවා
ඔහු තම පුතුන් දෙදෙනා වන වන් ෂු සහ වන් චාඕට මෙන්ම ඔහුගේ වංශයටද ගණන් කළ නොහැකි තරම් අපරාධ කිරීමට නියෝග කළා
මේ විපත් නිසා අපේ වංශ බොහෝ අසරණ තත්ත්වයකට පත්වුණා
වන් වංශය දෙවියන්ගේ හා මිනිසුන්ගේ කෝපය ඇවිස්සුවා !
මම, චිංහ නියෙ මිංජු , යුක්තිය සඳහා අද හමුදාවට නායකත්වය දෙනවා
රාත්‍රී විරහිත නගරය ආක්‍රමණය කරන්න!
මියගිය අයගේ ආත්මයන් සඳහා පූජාවක් ලෙස වන් රුවෝහන්ගේ හිස කපා දමන්න!
ඉර වටලෑමේ සංග්‍රාමය ! ඉර වටලෑමේ සංග්‍රාමය ! ඉර වටලෑමේ සංග්‍රාමය !
පිටත් වෙමු !
අක්කේ මම පළමුව යන්නම් . ඔබ එනතුරු චීෂන් වලට වී බලා සිටින්නම්.
මා සමඟ පෙරමුණේ ගමන් කරන මෙන් ඔබට පැවසුවානේ . එවිට අපට අසිපත් මත නැඟී චීෂන් වෙතට ගොස් වන් වංශයේ ගෝලයන් කිහිප දෙනෙකුව පළමුව මරා දැමීමට තිබුණා
ඔවුන් සමඟ එකතු වී ඔබේ කඩුවෙන් චීෂන් වෙතට පියාසර නොකළේ ඇයි ?
ජියං චං සහ මල් මොණරා සමඟ ඒ පිරිසට එකතු වීමට මට අවශ්‍ය නැහැ
මම සිතුවේ ඔබ පිරිසක් සමඟ සිටීමට කැමතියි කියලායි
වෙයි සහෝදරයා !
ප්‍රවේශම් වෙන්න !
යමු! අපි යමු! අපි යමු!
තරුණ මාස්ටර් , අපි යමු!
අපි යමු!
තරුණ මාස්ටර් , ඉක්මන් කර පසුබසින්න!
එසේ නොකලොත් අපේ මුළු හමුදාවම විනාශ වේවි !
ඉක්මන් කර යන්න!
මෙය ඇත්තටම හොඳ ක්‍රමයක්.
බොහොම ස්තුතියි උතුමාණනි
නියෙ නායකතුමනි
රාත්‍රී විරහිත නගරයේදී සිදු වූ මෙම ප්‍රහාරයෙන් ජියං සහ ජින් ගෝත්‍රිකයන්ට විශාල හානියක් සිදුවුණා
එය මගේ විනිශ්චය කිරීමේ හැකියාවේ අසාර්ථකත්වය පෙන්වනවා
අපට ඇත්තටම යින් යකඩයේ බලය අවතක්සේරු කළ නොහැකියි
නිවැරදියි
මේ අවස්ථාවේ මමයි තරුණ ජින් මාස්ටරුයි චීෂන්හි මුල් කොටසට පහර දුන්නා
නමුත් මේ පිල්ලි අමරණීයන් මෙන් වූ නිසා මැරීමට අපහසු වුණා
අතපය අහිමි වූ විට පවා ඔවුන් පහර දෙනවා
යින් යකඩයට ඇත්තටම නිම කළ නොහැකි තරම් බලයක් තිබෙනවා නම්, අපි රාත්‍රී විරහිත නගරය ආක්‍රමණය කරන්නේ කෙසේද ?
නිවැරදියි . අපට සොල්දාදුවන් සහ අශ්වයන් දහස් ගණනක් සිටියත්, ඔවුන්ට අමරණීයන්ට එරෙහිව සටන් කළ නොහැකියි
ඉදිරිපසින් ප්‍රහාර එල්ල කිරීම සාර්ථක නොවන නිසා, මගේ මතය අනුව,
අපි මුලින්ම නායකයා මරා දැමිය යුතුයි.
නියෙ නායකතුමනි , ඔබ අදහස් කලේ...
මම තනිවම රාත්‍රී විරහිත නගරයට ගොස් වන් රුවෝහන්ව මරා දමනවා
ඔහු මිය ගිය පසු, එම පිල්ලි කෙරෙහි ඔහුට ඇති පාලනය නැති වී යනවා. එවිට අපි...
නියෙ නායකතුමනි , වන් රුවෝහන්ව මරා දැමීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි
අපි කෙසේද ඔබට මේ සඳහා තනිවම මුහුණ දෙන්න ඉඩදෙන්නේ ?
නමුත් හමුදාපතිවරයා ලෙස සොල්දාදුවන් නිකරුණේ මිය යන විට මා බලා සිටින්නේ කෙසේද ?
මම මියගියත් , සවූජූන් හමුදාවට අණදේවි
නියෙ නායකතුමනි ...
මිංජු සහෝදරයා
මෙතන සිටින සෑමදෙනාටම පෙන්වන්න දෙයක් තියෙනවා.
මෙය...
චීෂන්හි බිම් සැලැස්ම !
ඔවුන්ට මෙසේ සිදුවුනේ ඇයි ?
වන් වංශයේ පිල්ලි සමඟ සටන් කල නිසයි මෙසේ වුණේ. ඔවුන්ව කඩුවෙන් මරා දැමුවා නම් මීටවඩා හොඳයි
නමුත් ඔබ අහම්බෙන් ඔවුන්ගේ සිරුරේ ඇති රත් පැහැ සලකුණු ස්පර්ශ කලොත්,
ඔබ ඔවුන් හා සමාන වනු ඇති
යින් යකඩයේ බලය බෙහෙවින් වැඩි කර ඇති බවයි පෙනෙන්නේ
ලන් ජන් , කෙසේද ?
එය සුව කළ නොහැකිද ?
මාස තුනකට සැරයක් අඛණ්ඩව ආධ්‍යාත්මික ශක්තිය මාරු කල යුතුයි
තරුණ වෙයි මාස්ටර් ! තරුණ වෙයි මාස්ටර් !
සිදුවුයේ කුමක්ද ?
ඇවිත් බලන්න.
ජියං මෙනවිය... ජියං මෙනවිය, ඇය...
අක්කා !
අක්කේ
- ආ-ශියැන් - අක්කේ
ඔබට කුමක්ද සිදුවුනේ ?
අඬන්න එපා. මට කියන්න. යමෙක් නැවතත් ඔබට හිරිහැර කළාද ?
ආ-ශියැන්
මම හොඳින් . අපි පිටත් වෙමු.
අපි පිටත් වෙමු. අපි පිටත් වෙමු.
තරුණ වෙයි මාස්ටර්
ඔබ හොඳ වෙලාවට පැමිණියේ . මට කියන්න මෙතන කුමක්ද සිදුවුනේ
තරුණ වෙයි මාස්ටර් , එය ඔබ සිතන දේ නොවෙයි...
ඔබ දන්නා දේ පමණක් මට කියන්න !
පවසන්න . අපට හංගන්න දෙයක් නැහැ
නැත්නම් අපේ ජින් වංශය නොහොබිනා දෙයක් කළා වගේ පෙනෙයි
ඔබ!
තරුණ වෙයි මාස්ටර් !
ආ-ශියැන් !
එය මේ වගෙයි : ජියං මෙනවිය යුධ පිටියට පැමිණිදා පටන් ,
No comments yet. Be the first to leave one.