The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

TheUntamed-Episode48
د لخوا تبصره sunny_2000

تګونه

other
په خپور شو: 2024-01-05
ډاونلوډونه: 46
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

වන් නින් ...

ඔහු කොයි වෙලාවේද එය පැවසුවේ?

ඔබ සිහිසුන්ව සිටියදී.

ඒ නිසාද අපට සියපත් නිවහනෙන් පලා යාමට හැකිවුනේ?

ඔහු ඒ පිළිබඳව කණගාටු වුණා

එය නොපවසන ලෙසට මම ඔහුට නැවත නැවතත් පැවසුවා!

කුමක් නොපවසන්නද?

වෙයි වූශියැන්,

ඔබ ඉතා පරාර්ථකාමියි

බොහොම අපූරුයි.

ඔබ සෑම යහපත් ක්‍රියාවක්ම සිදුකරනවා, නමුත් ඒවා ගැන අන් අයට දැනගැනීමට ඉඩ තියන්නේ නැහැ. ඔබ තනිවම ඒ සියලු දේ විඳදරා ගන්නවා.

බොහොම හෘදයංගමයි

මම ඔබට ස්තූති කරන අතරතුර දණ ගසාගෙන අඬන්නද ?

මාමා තව කිසිවක් පවසන්න එපා

මම ස්තුති කරන්නැයි කියලා ඔබෙන් ඉල්ලුවේ නැහැ.

නිසැකවම ඔබ එසේ පැවසුවේ නැහැ

යහපත් ක්‍රියා සිදුකරමින් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවීම...

එතරම් උසස් බවක් !

ඔබ ඇත්තෙන්ම මට වඩා වෙනස්

පියාණන් ජීවත්ව සිටියදී, ඔහු නිතරම පැවසුවේ ජියං වංශයේ ආදර්ශ පාඨය හොඳින්ම වටහා ගත්තේ ඔබ කියලායි. ඔහු එසේ පැවසීම පුදුමයක් නෙවෙයි

ජියං වංශයට ගැළපෙන හැසිරීමක් තිබෙන පුද්ගලයා.

ඇති.

කුමකටද ඇති කියන්නේ?

ඔබ එය ප්‍රමාණවත් යැයි කියූ සැනින් එය ප්‍රමාණවත් වෙනවාද ?

ඔබ සෑමදෙයක්ම හොඳින් දන්නවා. ඔබ මට වඩා සෑම දෙයකටම දක්ෂයි

කුසලතා, ධ්‍යානවේදය, අධ්‍යාත්මික ස්වභාවය, පෞර්ෂත්වය...

ඔබ සෑමදෙයක්ම හොඳින් වටහා ගන්නවා

මම සිටින්නේ බොහොම පහත් මට්ටමක

එසේනම් මම කවුද ?

- මාමා ඔබේ තුවාල - ජියං නායකතුමනි

ජියං නායකතුමනි, සීමාව ඉක්මවා නොයාමට වග බලාගන්න

ජියං නායකතුමනි, කලබල වෙන්න එපා. ඔබ තවත් කතා කලොත්, ඔබේ තුවාල වඩාත් නරක අතට හැරේවි

වෙයි වූශියැන්, එසේ කලේ ඇයි ?

මට පවසන්න, ඇයි එසේ කලේ ?

කුමක් පිළිබඳවද විමසන්නේ ?

අපගේ ජියං වංශය ඔබට කොපමණ දේවල් ලබා දුන්නාද ?

පැහැදිලිවම, මමයි ඔහුගේ පුත්‍රයා

මමයි යුන්මං ජියන් වංශයේ අනුප්‍රාප්තිකයා

නමුත් මෙම වසර ගණනාව පුරාම, ඔබ සෑම අවස්ථාවකදීම මාව අභිබවා ගියා

ඔවුන් ඔබව හදා වඩා ගත්තා . ඔවුන්ගේ ජීවිත පවා...

මගේ පියාණන් .

මගේ මෑණියන් .

මගේ සහෝදරිය

ජින් සෂුවැන්ගේ ජීවිතය පවා...

ඔබ නිසා මවක් පියෙක් නොමැතිව ජින් ලින් පමණක් ඉතිරි වුණා

වෙයි වූශියැන්, පළමුවෙන්ම තමන් ලබාදුන් පොරොන්දු කඩකර

ඉන්පසු අපගේ ජියං වංශයට ද්‍රෝහී වුනේ කවුද?

ඔබ පැවසුවා,

අනාගතයේදී මම වංශ නායකයා වූ විට

ඔබ මගේ යටත් සහායකයා වෙනවා කියලා.

මට සදහටම සහාය දෙන බව පැවසුවා

ගූසුවල සදාචාර සම්පන්න නිවුන්නු සිටින නිසා ,

යුන්මංවලට අභිමානවත් නිවුන්නු සිටිනවා යැයි පැවසුවා!

අපගේ ජියං වංශයට කවදාවත්ම ද්‍රෝහී නොවන බව පැවසුවා...

කවුරුන්ද එය පැවසුවේ ?

මම ඔබෙනුයි අසන්නේ, කවුරුන්ද එසේ පැවසුවේ ?

ඔබ ඔබේ සියලු වදන් ගිල දැමුවාද ?

අවසානයේ කුමක්ද සිදුවුනේ?

ඔබ ගොස් පිටස්තරයින්ව ආරක්ෂා කළා

අනික ඔවුන් වන් වංශයේ සාමාජිකයින්.

ඔවුන් ඔබට කොපමණ ප්‍රතිලාභ ලබා දුන්නාද?

ඔබ කිසිදු පැකිලීමකින් තොරව වංශයෙන් ඉවත්ව ගියා

ඔබ ජියං වංශය කුමක් කියාද සිතුවේ ?

ඔබ හැම යහපත් ක්‍රියාවක්ම සිදුකර තිබෙන්නේ කැමැත්තෙන්.

නමුත් ඔබ හැම අයහපත් ක්‍රියාවක්ම සිදුකර තිබෙන්නේ අකැමැත්තෙන්.

ඔබ ඔතරම්ම පැවසීමට අකැමැති දුෂ්කරතා මොනවාද ?

දුෂ්කරතා ?

ඔබ මට කිසිවක් පවසන්නේ නැහැ

මට මෝඩයෙක්ට වගෙයි සලකන්නේ !

මාමා !

වෙයි වූශියැන්

ඔබ අපේ ජියං වංශයට කොපමණ ණයද ?

මම ඔබට වෛර නොකළ යුතුද?

මට ඔබට වෛර කළ නොහැකිද?

කුමක් නිසාද ?

ඒ වෙනුවට මම ඔබට වරදක් කළා කියලා මට දැනෙන්නේ ඇයි ?

වසර ගණනාවක් තිස්සේ මම විහිලුකාරයෙක් වෙලා හිටියා වගේ, මට එහෙම දැනෙන්නේ ඇයි ?

මම කවුද ?

ඔබේ කීර්තිය නැමැති සෙවණැල්ල යටට වී සිටීමට පමණයිද මම සුදුසු වන්නේ ?

මම ඔබට වෛර කළ යුතුයි නේද?

හන්ගුවං ජූන්, මගේ මාමා තුවාල ලබලායි සිටින්නේ !

ඔහුට එන්න දෙන්න. මම දෙවන ලන් මාස්ටර්ට බිය විය යුතුයිද ?

ඇයි ?

ඇයි වෙයි වූශියැන්?

ඇයි ඔබ මට නොපැවසුවේ ?

එසේ කලේ, ඔබව මෙලෙස දැකීමට අවශ්‍ය නොවූ නිසයි.

ඔබ වරක් පැවසුවා...

අනාගතයේදී මම වංශ නායකයා වූ විට,

ඔබ මගේ සහායකයා වෙනවා කියලා,

මට සදහටම සහාය දෙනවා කියලා,

ඔබ කිසි විටෙකත් අපේ යුන්මං ජියං වංශයට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා.

මේවා ඔබ විසින්ම පැවසූ දේවල්

මට සමාවෙන්න.

මම මගේ පොරොන්දුව රැක්කේ නැහැ.

මෙවැනි වෙලාවකදීත්,

මට තවමත් අවශ්‍ය වන්නේ ඔබ මගෙන් සමාව ඉල්ලනවා දැකීමටයි.

මම කොතරම් හොඳ පුද්ගලයෙක්ද ?

මට සමාවෙන්න

ඔබ මගෙන් සමාව ගැනීමට අවශ්‍ය නැහැ.

එය ජියං වංශයට මගෙන් සිදු වූ ණය පියවීමක් ලෙස හිතාගන්න.

මේ කාරණය...

එය හදවතට ගන්න එපා.

එය අමතක කර දමන්න .

මම ඔබේ පෞරුෂය ගැන දන්න නිසා,

එය සෑමදාටම ඔබේ මනසේ රැඳෙන බව මා දන්නවා.

නමුත්...මා කෙසේද එය පැවසිය යුත්තේ?

මට ඇත්තටම හිතෙනවා,

ඒ සෑම දෙයක්ම අතීතයට අයිති දේවල් කියලා.

ඒ සිදුවීම්,

මගේ කලින් ආත්මෙදි සිදු වූ දේවල් ලෙසයි හැඟෙන්නේ.

ඒ සියල්ලක්ම අමතක කර දමන්න

තවත් ඒ සිදුවීම් ගැන සිතන්නේ නැතුව ඉමු

දෙවන සහෝදරයා

මම කොහෙද සිටින්නේ ?

නායකතුමනි, ඔබ හොඳින්ද ?

මම හොඳින්, ඔබ කලින්ම මාව බේරගත්තා

ඔබට කුමක්ද සිදුවුනේ ?

මොහොතකට නොසැලකිලිමත් වුණා

මිංෂන්, මගේ මැණික් කටුව තදින් ඔතන්න!

එය විෂ සහිතද ?

මම හොඳින්

මගේ ශක්තිය ක්‍රමවත් කරගැනීමෙන් පසු මට එය සුවකර ගත හැකියි.

නායකතුමනි, මට යන්න දෙන්න!

නායකතුමනි !

නායකතුමනි !

අයියා !

ඩග ?

ඔබ ...

ඔබ ඇත්තටම කුමක් කිරීමටද උත්සාහ කරන්නේ?

සවූ ජූන්

ඔබ ජින් නායකතුමන්ව වැරදියට වටහාගෙනයි තිබෙන්නේ.

පෙනෙන ආකාරයට,

ඔහු නෙමෙයි එය මෙහි වළ දමා තිබෙන්නේ.

මුලදී ඔහු විසින් එය වළ දැම්මත්,

කවුරුන් හෝ එය වෙනත් දෙයක් සමඟ මාරු කර තිබෙනවා

මම නිවැරදියි නේද...

ජින් නායකතුමනි ?

වෙයි වූශියැන් !

මෙය ඔබේ තවත් උපායක්ද?

මෙසේ පවසන්නේ මම නිහතමානී නැති නිසා නොවෙයි,

නමුත් මෙය මගේ උපායක් වුනා නම්,

ඔබේ නායකතුමාගේ හස්තය පමණක්

තුවාල වී නවතින්නේ නැහැ.

ජින් නායකතුමනි

ඔබට මතකද ඒ වෙලාවේ රන්මසු කුළුණේදී,

චින් සු ඔබට ඒ හසුන්පත ලබාදුන් අවස්ථාව ?

ඔබ කළ දේවල් චින් සුට පැවසූ තැනැත්තා තමයි චින් ආර්යාවගේ සේවිකාව වූ බ්‍යත්සාවෝ.

නමුත් බ්‍යත්සාවෝ හදිසියේම සියල්ල හෙළිදරව් කිරීමට තීරණය කලේ ඇයි ?

කවුරුන් හෝ එය මෙහෙයවනවා ඇති කියලා ඔබ සිතුවේ නැද්ද ?

එසේම ඔබ සිරගත කල සිසී මෙනෙවියත් සිටිනවා.

ඇයව බේරාගත්තේ කවුද ?

ඇයට සහ බ්‍යත්සාවෝට යුන්මං ජියං වංශයට ගොස්,

ඔවුන් ඉදිරියේ ඔබගේ සියලුම රහස් හෙළිදරව් කරන්නැයි කියා උපදෙස් ලබාදුන්නේ කවුද ?

ඔබේ සියලුම සැඟවුණු රහස් ඔහුට දැනගත හැකියි නම්,

ඒ වගේම ඔබට පෙර මෙහි පැමිණ,

ඔබට තෑග්ගක් ලෙස, මෙහි කලින් වළ දමා තිබූ දේ චිෆන් ජුන්ගේ සිරුර සමඟ මාරු කිරීමට හැකි නම්,

මේ පුද්ගලයාට වෙන කුමක්ද කල නොහැක්කේ ?

නායකතුමනි, පස පෙරළලයි තිබෙන්නේ. කවුරුන් හෝ අනෙක් පැත්තෙන් එය හාරා තිබිය යුතුයි !

නිසැකවම එසේ විය යුතුයි!

ජින් නායකතුමනි

ඔබ කවදා හෝ හිතුවාද,

අද රාත්‍රියේදී ඔබ ගොදුරක් වේවි කියලා?

ඒ වගේම ඔබේ පිටුපසින් තවමත් විශාල අනතුරක් තිබේවි කියලා හිතුවද?

මේ මොහොතේදී,

ඔබේ පසුපසින් පැමිණෙන පුද්ගලයා ,

මුල්ලක සැඟවී සිටිමින් ඔබේ සෑම පියවරක්ම නිරීක්ෂණය කරනවා විය හැකියි.

ඔහ් නැහැ. නැහැ. නැහැ. එය නිවැරදි නැහැ. සමහරවිට...

ඒ පුද්ගලයෙක් නොවෙන්නත් පුලුවන්.

වෙයි වූශියැන් !

මෙවැනි හිස් තර්ජන කිරීම නවත්වන්න !

ඔවුන් සමඟ තර්ක කර ඔබේ ශක්තිය අපතේ යවාගන්න එපා.

මම විෂ ඉවත් කළ පසු, සෙසු අය එක්රැස් කරමින් පිටත්ව යෑමට සූදානම් වෙන්න.

හොඳයි.

නායකතුමනි

සියලු දෙයක්ම සූදානම් කරලායි තිබෙන්නේ

ඔබ මුලින්ම ඔබේ තුවාල ගැන සැලකිලිමත් විය යුතුයි.

හොඳයි.

මේ සූෂ අන් අය සමඟ උපහාසාත්මකව කටයුතු කරනවා,

නමුත් ඔහු නිසැකවම ජින් ගුවංයාඕට ගරු කරනවා. ඒ බව නම් විශ්වාසයි.

අනෙක් පසට හැරෙන්න !

ඒ ඔබ !

සියක් සිදුරු ශාපය !

බලාපොරොත්තුවක් නොමැතිව සෙවීමෙන් ඔබ වෙහෙසට පත්විය හැකියි,

නමුත් අඩුම තරමේ ඔබ එය අපේක්ෂා කලොත්, ඔබ සොයන දේ සොයා ගැනීමට හැකිවේවි.

දෙවන සහෝදරයා, කුමක්ද සිදුවෙන්නේ ?

එසේ නම් මෙයත් චිඔංචි මාවතේ ප්‍රහාරයට සම්බන්ධ සැලැස්මේම කොටසක්ද ?

තරුණ වෙයි මාස්ටර්ට ආරාධනා කරන්නැයි කියා ඔබ අපෙන් ඉල්ලා සිටියේ,

සියක් සිදුරු ශාපය නිසා,

ජින් සෂුන් ඔහුව මරා දැමීමට උත්සාහ කරනවා කියලා ඔබ දැනගෙන සිටි නිසාද?

මම නිවැරදිද ?

සෂුන්,

ඔබට තරුණ වෙයි මාස්ටර් සමඟ කිසියම් අමනාපකමක් තිබෙනවාද ?

දෙවන සහෝදරයා

ඇයි ඔබ මගෙන් එය විමසන්නේ ?

ඔබට පිළිතුර ඇසීමට අවශ්‍යද ?

ඔබ ජින් සෂුන්ට ශාප කර නොතිබුනා නම්,

ඊටපසු සිද්ධ වූ කිසිදු සිදුවීමක් සිදුවෙන්නේ නැහැ !

ඔබේ පරම්පරාවේ සහෝදරයින් දෙදෙනෙකු වූ ජින් සෂුවැන් සහ ජි සෂුන්ව ඉවත් කිරීමට එම ප්‍රහාරක සැලැස්ම ඔබට උපකාරී වුණා !

ලන්ලින් ජින් වංශයේ උරුමකරු වීමට සහ ප්‍රධාන ධ්‍යානවේදියා වීමට ඇති සියලුම බාධාවන් එමඟින් ඉවත් වෙනවා!

සූ ෂ ඔහුට ශාප කළා.

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left