Kathi

Kathi (కల్యాణ్ రామ్ కత్తి)

Скачать Sinhala субтитры

Информация о релизе

Kalyan Ram Kathi (2010) 1CD DVD Rip XviD
sulan studio
Комментарий от sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudio.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

Теги

DVD
XviD
Опубликовано: 2014-01-16
Загрузки: 43
Для слабослышащих: Yes

Предпросмотр субтитров (Sinhala)

Первые 200 строк.

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

සෙල්ලම් කරන්න!

එන්න... එන්න...

ඒයි, පූජා කළය ලෑස්ති කරල තියාගන්න.

එන්න... ඉක්මනට එන්න...

කවුරු හරි මට විරුද්ධව ගියොත්, මම උන්ව කොටල මරණවා.

අයියා මොනව කිව්වත් මම කරනවා.

වැඩේ කෙරුවා, අයියෙ.

ඔයා මැරුවද?

ඔයා මරණවද?

ඔයා මගෙ බිරිදව මරණවද?

මම දිනුම් කණුව පහු කරන්න ලංවෙලා තිබ්බෙ, ඒත් පැරදුණා.

මාස 6කට කලින්...

මම හීන දැක්ක ජීවිතේ මේක නෙමෙයි.

මගෙ නම රාම් ක්‍රිෂ්ණා,

මම හැම වෙලාවෙම එකම හීනෙ නැවත නැවත දකිනවා,

ඒත් ඒවා කවදාවත් හැබෑ වෙන්නෑ, හැමෝම මාත් එක්ක විහිළු කරනවා,

ඒත් අද ඒ හීනය හැබෑ උනා,

ජීවිතෙත් එක්ක කවදාවත් සෙල්ලම් කරන්න එපා, ඒක මගෙ තාත්තාගේ ප්‍රතිපත්තිය,

ජීවිතේ කියන්නෙ සෙල්ලමක්, ඒකයි ම‍ගෙ ප්‍රතිපත්තිය,

පා පන්දු කියන්නෙ මගෙ ජීවිතේ,

මම පාරක් ගැහුවොත් ඒක ලකුණක්.

ඊයේ වෙනකම් මම වැඩකට නැති එකෙක්,

එක ජාත්‍යන්තර තරගයක් සමග, මම ප්‍රසිද්ධ උනා.

ඔයා මේ රටට ජයග්‍රහණය ගෙනාවා.

රජය වෙනුවෙන්, මම ඔයාට ලක්ෂ 50ක ත්‍යාගයක් ලබා දෙනවා,

ඒ වගේම යාර 1000ක් දිග බිමක් තියෙන නිවාසයකුත්.

ස්තූතියි සර්.

මට විනාඩියකට ඇමති තුමාව හම්බෙන්න ඕන.

මම රාම ක්‍රිෂ්ණාගෙ තාත්තා.

සර්, මගෙ තාත්තා.

යන්න සර්.

ආයුබෝවන් සර්. - ආයුබෝවන්.

මගෙ නම ආධි නාරායනා, මම මෙයාගෙ තාත්තා.

මොනවද මේ? - එයාගෙ සහතික.

එයා එයාගෙ ජීවිතේ පාපන්දු සෙල්ලම් කරල නාස්ති කරගන්නවා,

ඔයා මෙයාට රජයේ රස්සාවක් දුන්නොත්,

මම ඔයාට හැමදාම කලගුණ සලකනවා සර්.

ඔයාගෙ තාත්තා ආයෙ ඒක හිල් කෙරුවද?

බෝලෙන් හුලං එළියට ගියොත්, ඒකෙ තේරුම එයා හිලක් හදලා කියන එක.

මගෙ මස්සිනා ගෙදරට වෙලා ඉදගෙන ඉන්නෙ නැතුව හීන වලට ඇතුළු වෙනවා.

මගෙ මස්සිනා!

ඊයෙ දැක්ක හීනයමද නැත්නම් වැඩි දියුණුවක් තියෙනවද?

නියම දියුණුවක්, මාමෙ.

පෙරේද ශේණියක්,

ඊයෙ මන්ත්‍රී කෙනෙක්,

අද ක්‍රීඩා ඇමති.

එයා ලක්ෂ 50ක සල්ලියි අඩි 1000ක ගේකුයි දුන්නා.

එතකොටම ඔයාගෙ තාත්තා ඇවිල්ලා හැමදේම විනාශ කෙරුවා,

ඔයා ජීවිතේ ගොඩ දාගන්න ඕන, බෑණො. - ඔව්, මාමෙ.

ඒ මල්, සල්ලි, සෙනග, එයාල අතරෙ මම!

අපි ඔයා ලග.

ඇයි ඔයා මොනවත් කියන් නැත්තෙ? - අපි හිටියෙ නැද්ද?

මොකක්? ඔයාල නැතුව මම ඉන්න පුළුවන්ද?

හීනෙන් උනත් හැබහින් උනත්, අපි හැමදාම එකට ඉන්නෙ.

මම කොහෙද, ඔයාල එතන!

ඔයාල කොහෙද, මම එතන!

ස්තූතියි, බෑණො.

ඔයා අපිව ඇමතිතුමාට හදුන්වල දුන්නද?

එයා අපිට අතට අත දුන්නද?

ඒක උනේ නෑ, මාමෙ, ඔයා ගොඩක් කාර්යබහුලව හිටියෙ.

අපි රසිකයන්ට සමරු සටහන් දිදී හිටිය නේද?

අපි බෑන්ඩ් එක ගැහුවද?

ඔයා ක්‍රීඩකයෙක් වෙලා ප්ලේන් වල යනවා,

අපි අත්පුඩි ගහල බෑන්ඩ් ගහල ඔයාගෙ ජයග්‍රහණය සමරනවා.

එහෙම දෙයක් නෙමේ, මාමෙ.

නවත්තන්න!

දෙවියන්ට ස්තූති වෙන්න ඔයාගෙ තාත්තා නියම වෙලාවට ආවා,

නැත්නම් බෑන්ඩ් ගහන එක විතරක් නෙමේ, ඔයා අපිට කියල සෙරප්පුත් අද්දව ගනියි.

අපිට පාඩුවෙ ඉන්න දෙන්න, වරෙල්ල බං.

ඇයි ඔයාල යන්නෙ? ඔයාලට පාටියක් ඕන නැද්ද?

අපි බෑන්ඩ් ගැහුවට මොනව හරි අරගන්නත් ඕනනෙ?

අපි පාටියෙන් පස්සෙ තරහ වෙමු.

මෙයා අපේ අම්මගෙ ඥාති සහෝදරයෙක්. මගෙ අම්මගෙ පැත්තෙන් මාමා.

මම මෙයාට මෙහෙම කථා කරන්නෙ අපි එකට හැදුන වැඩුන හින්ද.

අනිත් අය මගෙ යාළුවො.

මගෙ තාත්තා, විශ්‍රාම ගිය එම්.ආර්.ඕ කෙනෙක්. එයා මොනවත් නොකර ඉදගෙන ඉන්නවට කැමති නෑ.

කාටහරි රජයෙන් මොනව හරි කරගන්න ඕන නම්, මේ පැත්තෙ ඉන්න නිළධාරීන් එන්නෙ මෙයා ලගට.

ඒ වැඩ කරන එක එයාගෙ කැමැත්ත.

මගෙ ලොකු අයියා, මෘදුකාංග ඉංජිනේරුවෙක්.

හැම වෙලාවෙම ලැප්ටොප් එකට සම්බන්ධ වෙලාමයි ඉන්නෙ.

මගෙ දෙවනි අයියා, ඉදිකිරීම් සමාගමක කළමණාකරුවෙක්,

ළමයි පස්සෙන්ම ඇහැ ගහගෙන ඉන්න එක විතරක් නෙමෙයි, එයා එයාගෙ බිරිදගෙ වැඩත් කරනවා.

මේ පරම්පරාවෙ ඕව සාමාන්‍යයයි.

මේ මගේ ලොකු නෑනා, උයන්න රුසියා.

පොඩි නෑනා, කන්න රුසියා. උයන්න බෑ!

මේ මගෙ ලොකු අයියගෙ දුවයි දෙවනි අයියගෙ පුතයි.

මොකක්ද මේ? හැමතැනම ඇදුම් විසික් කරලා.

සපත්තු දහ අතේ විසික් කරලා. මේක මාළු මාකට් එකක්ද?

මෙයාට අවුරුදු 25ක් වෙලත්, තාම බැදලත් නෑ. වැඩක් කරන්නෙත් නෑ, ආදායමක් එන්නෙත් නෑ.

මේ වගේ අවිනීත එකෙක් මම දැකලම නෑ.

ඔයා හොදටම කියවනවා වැඩියි.

ඔයා වැඩකාර (මෙහෙකාර) කෙල්ලෙක්, ඔයාගෙ සීමාව තුල ඉන්න.

මම ඔයාව එළියට විසිකරලා දානවා.

ඔයා එළියට විසිවෙන් නැතුව බේරෙන්න, මෙහෙ ඔයාට වඩා මගෙ තත්වය ස්තීරයි.

නම ශ්‍රී දේවි, ගොඩක් නිදහස අරගෙන දිගටම උපදෙස් දෙනවා.

පවුලට සම්බන්ධවෙලා අවුරුදු 10ක් විතර වෙනවා.

වැඩකාරියෙක් විදිහට නෙමෙයි අපේ පවුලෙම කෙනෙක් විදිහට.

මේ ඔක්කොටම වඩා ප්‍රධාන චරිතයක් මේ ගෙදර ඉන්නවා.

මොකක්ද මේ එළවනක හැටි? හයියෙන් යන්නකො. - මම යන්නෙ නියම වේගයකින්.

වැඩකට නැති ත්‍රීවීල් එකක්. මම කවදාවත් මේ වගේ කබලක් දැකල නෑ.

මොකද ඔයා බණින්නෙ? ත්‍රීවීල් එකට ඔයාව තේරුම් ගන්න බෑ.

ඔයාට පොඩි හරි මොළයක් තියෙනවා නේද?

ඔයාට මේ කබල් ත්‍රීවීල් එකෙන් ලේසියෙන් සල්ලි හම්බ කරන්න ඕනද?

මෝඩයා!

බණින්න එපා, මටත් ඒක තේරුම් ගන්න බෑ.

හරි, දකුණට යන්න. - හොදයි.

මේක තනි පාරක්.

මම දන්නවා, මේක මට කෙටි පාරක්, යන්න.

ඔයාට කෙටි පාරක් උනාට එයාල මගෙ ගමන් බලපත්‍රය අවලංගු කරලා දඩ ගහයි.

බය වෙන්න එපා, ඔයාගෙ ත්‍රීවිල් එකේ ඉන්න මගියා ඩී.අයි.ජී ගෙ දුව.

කවුරු හරි මාව නවත්වන්න හැදුවොත්, එයාට එයාගෙ රස්සාව නැතිවෙයි.

ඒ නෝනද? ඇයි ඒක මට කලින් කිව්වෙ නැත්තෙ?

මට අතන එස්.අයි කෙනෙක් පේනවා, මම එයාගෙ ඇගේ හප්පන්නම්.

එයා කොහොමද මට දඩ ගහන්නෙ!

ඒක හරි සර්! - බයික් එක අයින් කරන්න.

මෙහෙ ඔක්කොම හොදින්, සර්.

මූව අල්ලගන්න!

කව්ද උඹ?

ඔයාට ඔයාගෙ රස්සාව නැති වෙයි.

මුලින්ම මගෙ පසුබිම (බලය) ගැන දැන ගන්න!

මොකක්ද ඒ අහංකාරකම?

පල්ලහැට දානවා... පල්ලහැට දානවා...

ඔයාලගෙ එස්.අයි, සී.අයි, ඒ.එස්.පී, ඩී.එස්.පී ආවත්, මුළු දෙපාර්තමේන්තුවම ආවත්,

ඔයාට මගෙ ගියර් එකවත් ඇදල දාන්න බෑ.

ඔයාට ඒ තරම්ම අහන්කාරයක්ද? - අහංකාරය නෙමේ බලය!

කව්ද දන්නවද පිටිපස්සෙ සීට් එකේ ඉන්නෙ?

කව්රුත් නෑ සර්.- කවුරුත් නෑ...? - එතන...

මම ඔයාගෙ පසුබිම බලන්න ඕනද?

කාටවත් ඔයාගෙ ගියර් පෙට්ටියට අත තියන්න බැරිද?

එයාගෙ ගියර් පෙට්ටිය කුඩු කරන්න.

අනේ මට ගහන්න එපා. මම වදින්නම්, මාව අතඅරින්න.

තාත්තෙ, මට විශ්වාසයි එයා ජාතික කණ්ඩායමට තේරෙනවා.

ජාතික කණ්ඩායම අමතක කරන්න, මුලින්ම එයාට ප්‍රාන්ත කණ්ඩායමට තේරෙන්න දෙන්න.

කෝ ප්‍රේක්ෂකයො?

එයාට සහය දීල වැඩක් නෑ, එයාට රස්සාවක් හොයන්න.

එයා එයාගෙ ජීවිතේ ජීවත් වෙයි.

මෙච්චර සෙනගක්?

ඔයා දැක්කද මස්සිනා?

ස්තූතියි අයියෙ. මම හොදට සෙල්ලම් කෙරුවද?

ස්තූතියි නෑනො.

ඔයා ගෙව්වෙ අත්පොඩි වලට විතරයි, මම විසිලුත් ගැහුවා, වැඩියෙන් ගෙවන්න.

එයා ආයෙත් මට ප්‍රසිද්ධියෙ අවනම්බු කෙරුවා.

බෑනෝ... - මොකද මාමේ?

බෑනෝ, මේක ඔයාගෙ රසිකයෙක්ගෙන්, කව්ද කෙල්ලෙක් මට කිව්වා මේක ඔයාට දෙන්න කියලා.

ඔයාට කාන්තා රසිකයොත් ඉන්නවද?

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

LIKE US ON FACEBOOK. sulan studio / ආච්චි බැදපු කඩල / LION HEART

සි

සිං

සිංහ

සිංහල

සිංහල

සිංහල උ

සිංහල උප

සිංහල උපස

සිංහල උපසි

සිංහල උපසිර

සිංහල උපසිරැ

සිංහල උපසිරැස

සිංහල උපසිරැසි

සිංහල උපසිරැසි

සිංහල උපසිරැසි ස

සිංහල උපසිරැසි සහ

සිංහල උපසිරැසි සහ

සිංහල උපසිරැසි සහ අ

සිංහල උපසිරැසි සහ අද

සිංහල උපසිරැසි සහ අදහ

සිංහල උපසිරැසි සහ අදහස

සිංහල උපසිරැසි සහ අදහස

සිංහල උපසිරැසි සහ අදහස ස

සිංහල උපසිරැසි සහ අදහස සු

සිංහල උපසිරැසි සහ අදහස සුල

සිංහල උපසිරැසි සහ අදහස සුලා

සිංහල උපසිරැසි සහ අදහස සුලාන

සිංහල උපසිරැසි සහ අදහස සුලාන්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් ස

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්ප

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

sulan studio

අපි හවස පිට්ටනියෙදි හම්බවෙමු.

ඔයා එනවද නැද්ද?

නවත්තන්න... නවත්තන්න...

අර කෙල්ල! බැටන් පොළු 5ක් කැඩුවා!

ප්‍රශ්ණයක්ද?

එයා මීටරේ දාන්න බෑ කිව්වා, මම එයාට කිව්වා මගේ අයියට කියනවා කියලා,

එයා මට බැනල ඇහුවාවා අයිය රජෙක්ද නැත්නම් දෙවියෙක්ද කියලා.

මාමේ, නංගිත් එක්ක යන්න.

එන්න, එයාට තරහ ගිහිල්ලා.

අද ලේ හැලෙනවා, ඔයාට ඒක බලලා ඉවසන්න බෑ.

කොල්ලනේ! ආයුධ අරගනිල්ලා!

මම විද්‍යාලයට යනවා. මට බයයි එයා ඔහුව මරයි කියලා.

එයාට කියන්න ගැහුවහම විතරක් ඇති කියලා. - හොදයි, ඔයා යන්න.

Kathi subtitles in other languages

Комментарии

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left