Первые 200 строк.
... ගෝතම් වල පසුගිය කතා මාලාවෙන් ... ඒක මේක ඇතුලේ තියෙනවා. ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා.
මගෙ තාත්තගෙ රහස, ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා.
ලෝබ් පස්සෙ යනවා කියන එක සිය දිවි නසා ගැනීමක්, පැහැදිළිවම සහ සරලවම.
පුරුදු විදිහටම, වැරදි තැන, වැරදි වෙලාවෙදි.
තමුන් නම් මහා නින්දාවක්, ලෝබ්.
මොකද්ද මේ හැම තැනම තියෙන කළු සුදු සහ රතු පාට? ඔය විදිහට කියවන එක නවත්තනවා.
ඇයි ඔයා ඔයාගෙ අම්මව මැරුවේ, ජෙරෝම්?
බාබරා, ජේසන් ලෙනන් තමයි ඔයාගෙ අම්මවයි තාත්තවයි මැරුවේ.
- ඔයා එයාලව මැරුවේ නෑ. - ඔව්, මම මැරුවා.
පුදුම කරනවන දෙයක්, ෆිෂ්!
මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ!
ඔයා මොකක් කියලද හිතන්නෙ?
දෙයියනේ.
එපා, ඉන්න, ඉන්න, ඉන්න!
මෙතන ගැලපෙන්න පුළුවන් සම්බන්ධතා බිලියන ගානක් විතර ඇති, මාස්ටර් බෲස්.
ඔක්කොම ටික බොනවා.
ස්තූතියි, මාස්ටර්.
දැන් ඉතින් යනවා.
ඉස්සරහට එන්න. යමු, යමු.
මම තමයි සාඩෝන්...
කට වහගන්නවා!
...ආත්ම කැබලි කරන්නා!
මෝඩ වහල්ලු!
උඹලට බෑ මගෙන් ගැලවෙන්න!
මහත්මයා, තුවක්කු දෙක බිමට දාන්න!
උඹ! උඹ!
ඒයි!
වරෙන් මෙහාට...!
තමුන්ගේ ආදි කල්පිත ආයුධ වලට බෑ මට කරදරයක් කරන්න.
මැරෙන්න සූදානම් වෙයන්, නින්දිතයෝ.
ඒයි... මේ අහනවා, මට තමුන්ට වෙඩි තියන්න ඕන කමක් නෑ, මිනිහෝ, හරිද?
ලිපි කටයුතු වැඩ හුඟක් කරන්න වෙනවා.
ඉතින් ඇයි තමුන් පොඩ්ඩක්... කඩුව බිමට දාන්නෙ නැත්තෙ.
පාත් වෙලා ඉන්නවා. සන්සුන් වෙනවා.
ඕයි, ගෝර්ඩන්.
මොකද වෙන්නෙ? වැඩ වැඩි වැඩ මුරයක්ද?
උඹ පරක්කුයි.
දෙයියනේ, සන්සුන් වෙනවකො.
මොකද්ද උඹට වෙලා තියෙන්නෙ, මනුස්සයෝ?
ඒයි!
ඕක නම් නරක අදහසක්.
කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?
සාඩොන්, මාස්ටර්ගේ පාත්‍රයෙන් මකර ලේ බිවුවනේ.
"සා(zar)-ඩොන්(don)"... ඒ විදිහටද ලියන්නෙ ඒක කියවෙන විදිහ බැලුවම?
A අකුරු දෙකක් තියෙනවා.
ළඟටම ආවනෙ.
තමුන්ට හයියක් තියෙනවද මාව හිරේට යවන්න?
අපෝ, නෑ... තමුන්ව අනිවාර්යයෙන්ම යවන්නෙ ආර්කම් වලට.
මම කියන එක අහනවා, ගෝ-ඩොන්.
තමුන් සමහර විට මේ සටන දිනලා වෙන්න ඇති, නමුත් යුද්ධය මේ දැනුයි පටන් ගත්තෙ.
මාස්ටර් උඹලගේ පැත්තට අපායේ දොර විවෘත කරාවි.
අඳුරෙන් පිරිච්ච දවස් ළඟම එනවා.
අනතුරු ඇගෙව්වාට ස්තූතියි.
එඩ්.
ඔයා හොඳින්ද?
මේ තරම් හොඳින් කවදාවත් ඉඳලා නෑ
නිලධාරී ගෝර්ඩන් 23611,
කැප්ටන්ගේ කාර්යාලයට වහාම වාර්තා කරන්න.
මට යන්න වෙනවා.
පස්සෙ හම්බවෙමු.
එයා ගියා. සන්සුන් වෙනවා.
මගෙ අම්මෝ, බලනවකො තමුසෙ දිහා!
හැමෝම හිතයි තමුසෙට පිස්සු හැදීගෙන එනවා කියලා.
මම කළබල වෙනවා අනිත් මිනිස්සුත් අහල පහළ ඉන්දැද්දී ඔයා ඔය විදිහට මට කතා කරනකොට.
ඕක කරන එක නවත්තනවා.
- මොකද්ද? - ඕක තමයි!
මාව අනුකරණය කරන එක.
මචෝ... මේක කණ්නාඩියක්, කණ්නාඩි වලින් ඒක තමා වෙන්නෙ.
ඔයා දන්නවද අපිට ඕන වෙනවා කියලා මම හිතන්නෙ දේ?
මම හිතන්නෙ
අපිට ඕනා කියලා...
තව පොඩ්ඩක් විතර විනෝදයක්.
ප්‍රේමවෘතාන්තයක්.
නවත්තනවා. මම දන්නවා මේක කොහාටද යන්නෙ කියලා.
මම තමුන්ට කිවුවා, ක්‍රින්ගල් නෝනට පාඩුවේ ඉන්න දෙනවා.
මවා ගන්නවා එයා අපේ අත් දෙක උඩ ඉන්නවා.
අපේ දිහා බලාගෙන ඉන්න ඒ ලොකු ඇස්,
ඒ වගේම මොලොක්, වෙව්ලන ඇඟ.
කට වහගෙන ඉන්නවා!
ඒක හරිම සරල ප්‍රශ්නයක්, ගෝර්ඩන් නිලධාරීතුමා...
තමුන් මෙතන ඉන්න ෆ්‍රෑන්ක්ස් නිලධාරී තුමාගේ ඇඟට අත තිබ්බද නැද්ද?
ඔව්. මම අත තිබ්බා.
රස්සාවට ආපු පළවෙනි දවසේ ඉඳලම, තමුන් අකීකරු කරදරකාරයෙක් විදිහටයි ඉන්නෙ.
මම බලාපොරොත්තු වුණේ නිළ ඇඳුමක් දාගෙන කරන රාජකාරියට පහත් කරන එක තමුන්ව මේක දාලා යන තැනට පත් කරන්න ප්‍රමාණවත් වෙයි කියලා.
ඒක තමුන්ගේ සහයකයා, බුලොක්ට නම් හරි ගියා.
කොහොම වුනත්, තමුන් දැන් පාපෝච්චාරණය කරලා තියෙන්නෙ
12 වන ඡේදයේ උල්ලංඝණය කිරීම ගැන.
වහාම රස්සාවෙන් අස්කරන එක අනිවාර්යයි.
කොමසාරිස්තුමා, මේක සාධාරණ නෑ.
ෆ්‍රෑන්ක් නිළධාරී තුමාට කිසිම හානියක් වෙලා නෑ,
අනික ගෝර්ඩන් නිළධාරී තුමා භයානක ප්‍රාණ ඇපකාර තත්ත්වයක මැඩ පැවත්වීමකදී අගය කළ යුතු මට්ටමේ සංයමයක් පෙන්නුවා.
ඔයාගෙ දායකත්වයට හුඟාක් ස්තූතියි, කැප්ටන්.
සාධක වලින් ඇත්ත කියවෙනවා.
සාධක වලින් කියවෙන්නෙ මෙයාට වර්ණනාවක් ලැබෙන්න ඕන කියලයි,
රස්සාවෙන් අස්කරන එක නෙවෙයි.
ඔයා පිරිහෙච්ච දේශපාලනික කපටිකම්...
ඔය ඇති, තරුණ නෝනා.
ගෝර්ඩන් නිළධාරී තුමාගේ... මහත්මයාගේ බැජ් එකයි තුවක්කුවයි ගන්න.
ඒක නියෝගයක්.
හැමදෙයක්ම හොඳින්.
ඒක අල්ලලා දාන්න.
ස්තූතියි, මොනා වුනත්.
ඔයා වෙනුවෙන් වැඩ කරන්න ලැබිච්ච එක ගෞරවයක්.
මේ හැමදෙයක්ම වඩා යහපතක් වෙනුවෙන්, ඔයා දන්නවනෙ.
සමහර මිනිස්සුන්ට කොහොමටවත් පොලිස්කාරයෝ වෙන්න බෑ.
මම කිවුවනේ මම තමුන්ව නැති කරලා දානවා කියලා.
මම එහෙම කරනවා.
ඔයා ලෝබ්ට මොකද්ද කිවුවේ? ඔයාට පිස්සු තද වුනාද?
මෙහෙමයි, මම එයාගෙ තීරණේට එකඟ වුණේ නෑ.
අයියෝ මොනාද.
ඔයා දන්නවනෙ මට විස්තර ඕනා කියලා.
මම කිවුවා මම එයාව නැති කරනලා දානවා කියලා.
- නැත්නම් ඒ හා සමාන දෙයක්. - ඔයා අස්වෙන්න කළින් මතක හිටින දෙයක් කරලනේ.
එක්කො ඒ හොඳකට වෙන්න ඇති.
ඒකම තමා ලෝබුත් කිවුවේ.
මට මග හැරලා එන්න තිබ්බේ.
අස් වෙන එක නම් මට පේන්න බෑ.
ඔයා අස් වුණේ නෑ.
ඔයාව අස් කළා. ඔයා මොකක් කරන්නද?
අපෝ, මට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
මම හිතුවෙ ගන්න තව කිසිම නීතිමය පියවරක් ඉතිරි වෙලා නෑ කියලා ඔයා කිවුවා කියලයි.
නෑ තමයි.
ඔයාට තදේටම ඕනකම තියෙනවා පොලිස්කාරයෙක් වෙන්න,
ඉතින් ඔයා නීතිය කඩන්නද හිතාගෙන ඉන්නෙ?
මම පොඩ්ඩක් විතර ඒක නවන්න හිතාගෙන ඉන්නෙ, ඔව්.
මාව අස්කරපු එකට ඔයාට සතුටුයි නේද, ආ?
ඔයාට මාව තේරුණා.
ඒත් ඒ මම ඔයා කවදාවත් අස් වෙන්නෙ නෑ කියන එක දන්න නිසා විතරයි.
ඒ වගේම ඔයා ළඟ තියෙන ඒ දේට මම හුඟක් ආසයි.
ඒ වුනත් එයාලා ඔයාව දාන්නෙ වාහන හසුරවන්න, ජිම්.
ඇයි දිගටම ඔයාගෙ ඔලුව බිත්තියේ ගහගන්නේ.
මම පොලිස්කාරයෙක්, ලී.
මම පොලිස්කාරයෙක්.
කොහොමද, කෙල්ලේ.
මම ජෙරෝම්.
මෙතනින් යනවා යන්න, දුඹුරු පාට කොණ්ඩකාරයෝ.
ආචාරශීලී වෙන්නයි හැදුවේ.
ඉතින්, ඔයා ඇතුලේ ඉන්නෙ මොකක් නිසාද?
මගේ අම්මවයි තාත්තවයි මරපු එකට.
අම්මෝ. මාත් එහෙමයි.
හරි ඉතින්... අම්මව තමයි, කොහොම වුනත්.
නිදහස් වීම, හරිද?
අම්මෝ... මොන තරම් හදිස්සියක්ද!
අපෝ, හරි, එහෙනම්.
ඔයාට පේනවද බැදපු කුකුලෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඔයා දිහා බලාගෙන ඉන්න උස මහත කඩවසම් යාළුවව?
රිචර්ඩ් සයෝනිස්.
ඒකා කෝටිපතියෙක්.
ම්ම්, ඌටම කියලා ප්ලේන් එකක් තියෙනවා.
උණු වතුර පිරිච්ච නාන බේසමක් තියෙන බෝට්ටුවක් තියෙනවා.
ඒ වගේම ඌ මිනිස්සු 25 දෙනෙක්ව මැරුවා...
...නිකන් විනෝදෙට.
ඉතින් මොකද?
ඉතින්... එයා ඔයාට කැමතියි.
එයාට ඕනා ඔයාගෙ යාලුවා වෙන්න.
ම්ම්ම්. ඉන්න මම හිතලා බලන්න. බෑ.
මේකෙ ඉන්නකොට කෙල්ලෙක්ට හොඳ යාළුවෙක්ව ඕන කරනවා.
පේනවනෙ ආරක්ෂකයින්ම, උන්ට ගානක් නෑ.
උන් හිතන්නෙ නරක දේවල් වෙන්නෙ නරක මිනිස්සුන්ට කියලා.
ඒ වගේම හැම වෙලාවකම නරක දේවල් වෙනවා.
හැම වෙලාවකම.
ඒයි, ඔයා.
හෙලෝ?
තට්ටයා!
මෙහෙ, මෙහෙ. හෙලෝ, ඔව්.
හායි. මෙහාට එන්න.
හායි.
මගේ නම තමයි බාබරා.
ඔයා මගේ යාලුවා වෙනවද?
හා.
ඒයි, මෙතන ඉන්න කෙනෙක්
මට කරදරයක් කරන්න හැදුවොත්...
...ඔයා මාව ආරක්ෂා කරනවද?
ඔව්.
ඔයාට හුඟාක් ස්තූතියි.
ලස්සන කොල්ලා.
දැන් ඉතින් මට යාළුවෙක් ඉන්නවා.
ඔයා නම් නරකයි.
ඔව්, ඉතින් ඇයි තමුසේ ගිහිල්ලා මට සැන්ඩ්විච් එකක් හදන්නෙ නැත්තෙ.
ඔයාගෙ යාළුවා නම් හැඩි දැඩි එකෙක්.
මගෙ යාළුවා තමයි ලොක්කා.
අනික එයාට පුළුවන් අනිත් අයට බැරි දේවල් ඔයාට ගෙනත් දෙන්න.
මොන වගේ දේවල්ද?
ඔයාට ඕන කරන ඕනෑම දෙයක්.
මට ඕනා දුරකතනයක්.
ඕග්ඩන් බාකර්, ඩොලර් හැත්තෑ දාහක් නියමව ඉන්නවා,
තව මාස දෙකක පොලියත්, 250යි ඉතිරි මුදලයි.
කියනවා ඌ ෆැල්කෝන්ට ණයයි කියලා.
ෆැල්කෝන් දැන් නෑ,
ඉතින් එයාගෙ ණය නැතිවෙලා යනවා.
හරි ඉතින්, අපිට බෑ ඌට එහෙම කියන්න දෙන්න.
මොකද වෙන්නෙ හැමෝම එහෙම කියන්න පටන් ගත්තොත් එහෙම?
මහා අවුල්ජාලයක් ඇති වේවි.
මොකද?
අම්මෝ.
නියමයි.
ජිම්!
ඇතුලට එන්න!
මගෙ දයාබර පරණ මිත්‍රයා.
අපි පොඩ්ඩක් කතා කරන්න ඕනා.
ආ. මෙතනින් යන්න.
No comments yet. Be the first to leave one.