The 100

The 100

Скачать Sinhala субтитры

Сезон 5

Информация о релизе

The 100 S05E07 Acceptable Losses 1080p WEBRip 6CH x265 HEVC-PSA
Комментарий от ChaRu
WEBRip resync by ChaRu | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා [baiscopelk.com] '♡Enjoy

Теги

webrip
web
BRip
1080
x265
HEVC
Опубликовано: 2018-08-12
Загрузки: 93
Для слабослышащих: No

Предпросмотр субтитров (Sinhala)

Первые 200 строк.

"The 100"පසුගිය කොටස්වලින්...

මැඩී ඔක්ටේවියාට තර්ජනයක් නෙවෙයි.

එයා දරුවෙක්.

ඔව්, නයිට්බ්ලඩ් දරුවෙක්.

ඔක්ටේවියා, එයාගෙන් අහකට වෙනවා.

ක්ලාක්, ඒකට කමක් නෑ. මමයි එයා ළගට ආවේ.

නිම්නය අපේ.

ඉතින් පෘථිවියේ ජිවය තියෙන අන්තිම නිම්නය මේකනම්

එහෙනම් ඒක අපේ වෙන්න ඕන.

අපිට හැමදෙයක්ම තියෙනවා... ආයුධ, අහසේ තියෙන ඇහැ.

උන්ට කිසිමදෙයක් නෑ.

අපිට විතරයි අපිව පරාද කරන්න පුළුවන්.

ඔයාගෙ මිනිස්සු හාමතේ ඉන්නේ, හැබැයි ඔයා වදවෙන්නේ විරුද්ධවාදියෝ ගැන.

අපි ආපහු නිම්නයට යන්න ක්‍රමයක් හොයන්න ගන්න ඕන.

යානය ආපහු ආවහම,

මිනිස්සු විරුද්ධ වෙන්න හදයි.

මට ඒක වෙන්න දෙන්න බෑ.

එන්න!

මොන්ටිට බැහැ මෙතන ඉදලා ඇහැ හැක් කරන්න.

මේකේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා එයාලගේ පද්ධතියට

රහස් දොරක් ඇරලා දෙන.

ඒක රේවන්ට දෙන්න. එයා දන්නවා කරන්න ඕන දේ.

අපි වගේම මේ නිම්නයත් බේරුනා.

මේක තමයි මිහිපිට තියෙන අන්තිම අභයභුමිය,

අපි තමයි ඒකෙ ආරක්‍ෂකයෝ.

හරි. නියමයි. හූ!

මෙහෙ ජිවිතයක් ගොඩ නගාගන්න අපි හැමෝටම වගකීම් තියෙනවා.

ඔයාලටත් වගකීම් ලැබෙයි.

අපි හැම කෙනෙක්ම පෝලිස්වලින් ආවේ වඩා හොද ජිවිතයක් වෙනුවෙන්

ඒක ලබාගන්න අපි හැම කෙනෙක්ම කළ යුතු වැඩ කොටසක් තියෙනවා.

මම ඔය හැම කෙනෙක් එක්කම පෞද්ගලිකව කතාබහ කරන්නම්

ඔයාලගේ කතාව දැනගන්න,

අපේ සමාජයට ඔයාලට දායාද කරන්න තියෙන හැකියාවන් ගැන අහන්න,

ඔයාලා ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න,

ඒ වගේම ඔයාලව විශ්වාස කරන්න පුලුවන්ද කියලා බලන්න.

ඔයාලව නිදහස් කරනකම්, ඔයාලගේ කම්පන කරපටි

මේ ගොඩනැගිල්ලට විතරක් සීමා කරලා තියෙන්නෙ.

ගෙදරට සාදරයෙන් පිළිගන්නවා.

ඇබී?

ඇබී?

මොන මගුලක්ද සිද්ද උනේ?

මම උන්ඩේ එළියට ගත්තා, හැබැයි

අභ්‍යන්තර හානි ගොඩක් වෙලා තිබ්බා.

මම පුළුවන් හැමදෙයක්ම කළා.

ඒක උනේ ඔයා මේවා ගන්න කලින්ද නැත්නම් පස්සෙද?

එයාට වෙඩි වැදිලා හිටියේ, මාකස්.

මම නෙවෙයි ඔක්ටේවියා බ්ලේක් තමයි එයාව මැරුවේ.

කරීනා මෙහාට ආවේ දෙවැනි අවස්ථාවක් හොයාගෙන.

මම පුළුවන් හැමදේම කළා.

ඒයි!

ඒයි, මම ඔයා වෙනුවෙන් මගේ ජීවිතේ පවා අනතුරේ දාගත්තා,

ඔයා මට පොරොන්දු උනා ඔයා මේක නවත්තනවා කියලා.

මම නවත්තන්නම්.

බොරු කියන්න එපා. ඒක තවත් දරුණු වෙනවා.

ඔයා වැඩ කරන කොට වගේම නිදාගන්න වෙලාවට පෙති අරගන්නවා.

මට බෝතලේ දෙන්න.

මේක හරිනම් අපේ දෙවැනි අවස්ථාව වෙන්නයි තිබ්බේ.

- ඒ නිසයි අපි මෙහාට ආවේ. - වැරදියි.

අපි මෙහාට ආවේ මම නිසා,

මට කරන්න වැඩක් තියෙන හින්දා,

මට ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්නෙ

මම සිහිබුද්ධියෙන් හිටියොත් විතරයි.

මම ඉක්මණටම ප්‍රතිකාරයක් හොයාගත්තේ නැත්නම්

මිනිස්සු මැරෙන්න පටන් ගනියි.

දැනටමත් මිනිස්සු මැරෙනවා,

එතකොට ඔයා කියන්නෙ මේකට සිහිබුද්ධියෙන් ඉන්නවා කියලද?

ඔයා අඩුම එයාට මැහුම් දාලවත් නෑ.

මම පුළුවන් හැමදේම කළා!

ඒක ප්‍රමාණවත් මදි.

බෙලමි, ඔයා මුළු රෑම ඕක දිහා බලාගෙන ඉන්නවා.

යන්න. ගිහින් ටිකක් නිදාගන්න, හොදේ? මම මේක බලාගන්නම්.

දැන් පැය 8ක් උනා.

මේ වෙද්දී රේවන්ට ඒක දහපාරක් කරන්න වෙලාව.

එයාලා වැඩේ කරයි.

මම දන්නවා.

මම ප්‍රාර්ථනා කරන්නෙ මට එතන තිබ්බනම් කියලා.

හොදයි? ආරංචි මොනවත් තියේද?

අපි දැනන් හිටියනේ ඒකට ටික කාලයක් ගතවෙයි කියලා.

අපිට එකෝ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

ඒකි අපිට ද්‍රෝහී වෙන පළවැනි වතාවත් මේක නෙවෙයිනේ.

ඔයාගෙ සහෝදරයා එයාව විශ්වාස කරනවානම්,

අපිත් විශ්වාස කරන්න ඕන.

අපි ද්‍රෝහියන්ට වෙඩි තිබ්බ එක ගැන ඔයා තවමත් අවුලෙන් ඉන්නේ.

මට තේරෙනවා ඒක ඔයාට කොහොමද පේන්නේ කියලා,

ඒත් අපි මේ සටන් කරන්නෙ අපේ ජිවිත වෙනුවෙන්, බෙලමි.

දියවගා ගොවිපළ අක්‍රිය වෙන්න ඔන්න මෙන්න.

ඇත්තම කියනවනම්, ඔයා ආව එක

හාස්කමක් වගේ දෙයක්.

මම ඒකට ඔයාට හරිහමන් විදිහට ස්තුති කළේවත් නෑ.

අපිට නිම්නයට යාගන්න පුළුවන් උනොත්,

හැමදෙයක්ම හොද අතට හැරෙයි, මම පොරොන්දු වෙනවා.

හිනාත් යනවා, ආපහු පොළවට එන එක ගැනත්

අපි කිව්වේ ඔහොමම තමයි.

ඒ ආවම අපිට ඔයාව මුණගැහුනා.

ඔයාගෙ නංගි මාව අම්බානෙක බය කරනවා.

හරි.

හෝව්, හෝව්, හෝව්, ඒයි.

වතුර බෝතලේ.

මට හොදටම විශ්වාසයි එයාලා ගාව වතුර තියෙයි කියලා.

කෝකටත් මේක අරන් යන්න.

ක්ලාක්, මම දැන් බබෙක් නෙවෙයි.

මං දන්නවා, අන්න ඒ නිසාම තමයි මිනිස්සු දකින්නෙ

ඔයා මොනතරම් විශේෂ කෙනෙක්ද කියන එක,

අන්න ඒ නිසාම තමයි ඔයා අද හරියට වැඩ කරන්නෙ නැත්තේ.

මොනම විදිහකටවත් ඔයා දිනන්න බෑ.

කාටවත් හිතෙන්න බෑ ඔයා හොද කමාන්ඩර් කෙනෙක් වෙයි කියලා,

ගායාට වගේම විශේෂයෙන්ම ඔක්ටේවියාට.

ක්ලාක්, මට තේරෙනවා.

එකෝ අහසේ තියෙන කැමරාව අක්‍රිය කෙරුව වහාම

අපි හැමෝම නිම්නයේ ගෙදරට යනවා.

නියමයි. සමහරවිට මම එහෙ සටන් කරන කොට,

මම විහින් පරදින්න ඕන නැතිවෙයිනේ.

හාපර් කිව්වා ඔයා මෙතන ඉදියි කියලා.

මට මගේ ඇල්ගී ගොවිපළ නැතුව පාළුයි.

මම හිතුවා මේ අහලපහල ඉන්න එක උදව්වක් වෙයි කියලා.

එහෙම වෙනවද?

භෝගවලින් වැඩි හරියක් මැලවිලා ගිහිල්ලා.

මේ උපකරණ අලුත්වැඩියා කරන්න ඕන.

සති තුනක් වගේ යද්දී මෙතන

කාන්තාරයක් වෙලා තියෙයි.

මම හිතාගෙන හිටියේ මේක ඔයාට දෙන්න.

හරිහමන් වෙලාවක් හම්බවුනේ නෑ ඒකට.

ජැස්පර්ගේ අත්අකුරු.

ප්‍රයම්ෆායා ඇවිත් ටික දවසකට පස්සේ මම මේක ආකේඩියාවෙන් හොයාගත්තේ.

මම කීප වතාවක්ම ඕක කියවන්න කියලත් හැදුවා,

දැන් මම සතුටුවෙනවා එහෙම නොකළ එක ගැන.

දොර ආරක්‍ෂා කරන්න. මම විනාඩියෙන් ආපහු එන්නම්.

හරි.

ඉක්මනට. යන්න. යන්න.

අපි යං.

මොන්ටි, ඔයාට කතුරකින් අගුලක් අරින්න බෑ.

ඒ ඉතින් දන්න හැටි තමා.

යතුරු පුවරුවෙන් පරිනාලිකාවකට බලය ලැබෙනවා,

ඒකෙන් දගරයයි පින් එකයි පස්සට තල්ලු වෙනවා.

කාන්දමකට...

පුළුවන් ඒ දේම කරන්න.

ජෛව රැදවුම් විද්‍යාගාරයක්? ඒ අහවල් එහෙකටද?

අපි හොයාගමුකෝ.

මමනම් මේකට කැමති නෑ.

අනේ මගේ දෙයියනේ.

ඔයා කිව්වනේ වෙන කාවවත් හපා කෑවේ නෑ කියලා.

නෑ. එහෙම උනේ නෑ. මට තේරෙන්නෙ නෑ...

මට තේරෙන්නෙ නෑ. මොන එහෙකටද එයා...

එයාලා උන්ව ඇති කරනවා.

සීතලෙන් උන්ව අඩාල කරනවා ඇති.

ක්ලාක්, ඔක්ටේවියාට පුළුවන් උනොත් මේ පනුවන්ව විරුද්ධවාදියෙක්ට දාලා යවන්න...

එයා ජීවත් වෙනවා.

ඒයි, අභ්‍යවකාශ ඇවිදින්නා.

අන්තිමේ. මට කියන්න මේක බේරාගැනීමේ මෙහෙයුමක් කියලා.

මොකක්වත් කරන්න වෙන්නෙ නෑ අපිට මේ පල්ලියෙන් එළියට

යාගන්න බැරිනම්.

මම හිතන්නෙ මේ වෙද්දී

මගේ කෙල්ල හොයාගෙන ඇතිනේ කරපටිය ගලවන්නේ කොහොමද කියලා.

උන් අපි දිහා බලාගෙන ඉන්නේ,

ඒත් මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා.

අපි වතුර ටිකක් බොන්න යමු.

මොන්ටි කිව්වා මම මේක ඇතුල් කරන්න ඕන කියලා

ප්‍රවාහන යානයේ ප්‍රධාන සර්වර් එකට

සම්බන්ධ වෙලා තියෙන පාලන පුවරුවකට.

ඒක කීලොගර් එකක්,

ස්වයංක්‍රීයව ඇතුළත් වෙලා එයාලගේ ආවේක්ෂණ පද්ධතියෙ

රහස් දොරටුවක් හදලා දෙනවා මොන්ටිට විතරක් පේන විදිහට.

හාහ්. දක්ෂ වැඩක්.

අපරාදේ කියන්නෙ අපිට පාලන මැදිරියට යන්න වෙන්නෙ නෑ

අපේ ඔලුකටු කුඩු කරගන්නේ නැතුව.

කේන් ගැන මොකෝ කියන්නෙ? සමහරවිට එයා...

මම එයාව දැක්කා. එයා ඉන්නේ ඩියෝසා එක්ක.

මම දන්නෙ නෑ බංකරේදි එයාට මොනා උනාද කියලනම්,

හැබැයි එයා වෙනස් වෙලා.

ඔයා එයාලව දැක්කේ නෑනේ, රේවන්.

ඒ හැමෝම වෙනස් වෙලා.

මර්ෆි කිව්වා ඔයාට කදවුර ඇතුළේ කෙනෙක් උදව් කළා කියලා.

අපිට එයාව විශ්වාස කරන්න පුලුවන්ද?

මං එහෙම හිතනවා.

එයා තමයි අපේ එකම අවස්ථාව.

ඒයි, අපිට කතාබහ කරන්න පුලුවන්ද?

අපිට කතා කරන්න කිසිමදෙයක් නෑ.

මගේ ගාව අවාසනාවන්ත ආරංචියක් තියෙනවා.

කරීනා මැරුණා.

එයා ශැලෝ නිම්න ගෝත්‍රයේ කෙනෙක්,

ඒ නිසා අද දවල්ට අවසන් චාරිත්‍ර සිද්දවෙයි.

ඒකට එකතුවෙලා, අපිට පුළුවන් තහවුරු කරගන්න

එයාගේ මරණය අපතේ යන්නේ නෑ කියලා.

අවමංගල්‍ය උත්සවයට යන්න එපා..

මගේ නංගි කීයටවත් මිනිස් අත්හදාබැලීම්වලට අනුමැතිය දෙන්නෙ නෑ.

මට වැඩක් නෑ මෙහෙ මොන පිස්සුවක් උනත්.

බලාපොරොත්තු සුන්විමට පුළුවන්කම තියෙනවා

හිතන්නවත් බැරි දේවල් යතාර්ථයක් කරන්න.

මොක උනත්, එයා අර සත්තුන්ව බල ගන්වලා

නිම්නයට යැව්වොත් එහෙම,

එතකොට එකෝ, රේවන්, මර්ෆි, කේන්, ඔයාගෙ අම්මා...

එයාලා විතරක් නෙවෙයි. අපි හැමෝම ඉවරයි.

ව්‍යාප්තශීලි ජීවි විශේෂයක්

පෘථිවියේ තියෙන අන්තිම වගා කළ හැකි භූමියට මුදා හරින එක

ඉතිහාසගත වෙන අන්දමේ නරක අදහසක්.

ඔක්ටේවියා මේක දන්නවා උනත්, එයා මට ඇහුම්කන් දෙන එකක් නෑ.

අපිට උදව් ඕන.

උපායශීලි වෙන්න.

හා.

ක්ලාක්, පයික් ඇයට වෙඩි තියලා මිනිස්සු 300ක් මරද්දී

Комментарии

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left