Первые 200 строк.
පසුගිය වතාවේ ෆ්ලෑෂ් තුලින්...
අයිරිස් වෙස්ට්.
- ඔයා මාව බඳිනවද ? - ඔව්
මම කෙට්ලන් නෙමෙයි දැන්.
- ඔයා කිලර් ෆ්රෝස්ට් නෙමෙයි - ඔව්
මම වෙන දෙයක්
ඒ දේ මොකක්ද කියලා මම තනියෙම හොයාගන්න ඕනේ
සෙසිල් හෝර්ටන් , මම ඔයාට ආදරෙයි
ඒක ඇත්තටම පලුදු වීමක් නෙමෙයි
ස්පීඩ් ෆෝර්ස් එක සමතුලිත නැහැ
මේ තියෙන්නේ ස්පීඩ් ෆෝර්ස් බන්දනාගාරය.
- හිරකාරයෙක් නැතුව .. සමතුලිත බව නැතිවෙනවා
අපි කොහොමද මේක නවත්තන්නේ
මගේ නම අයිරිස් වෙස්ට්
මම ලෝකයේ වේගවත්ම මිනිසා බඳින්න හිටියේ.
එත් මාස 6කට කලින් , එයා යන්න ගියා
බැරී , දැන් වෙලාව හරි
බැරී
මේක හරි නැහැ , අපේ සතුටුදායක අවසානය වෙන්න තිබුනේ.
මම අයිරීස් වෙස්ට් ඇලන් වෙන්න ලැහැස්ති
ඔයා හැමදාටමත් එහෙම වෙයි
එත් ඔයා , ඔයාගේ ජිවිතේ ගත කරන්න ඕනේ , හරිද ?
මම වෙනුවෙන් දුවන්න.
පොරොන්දු වෙන්න මම වෙනුවෙන් දුවනවා කියලා , අයිරිස්
මම පොරොන්දු වෙනවා
මම පොරොන්දු වුනා එයාට , දුවනවා කියල ඒක තමයි පහුගිය මාස 6 තිස්සේ කරන්නේ,
පුළුවන් තරම් හයියෙන්
මට එයාව හොයාගන්න බැහැ සිස්කෝ.
තව , මම ව්‍යායාම කරොත් හොඳයි වගේ
එයා එයාගේ වැඩ කරන විදිහ උසස් කරලා
එහෙනම් ඉතින් අපිත් එහෙම කරමු. මට එයාව පෙන්නේ නැහැ
- අයිරිස් ? - හරි මම කරන්නම්
තාම බලනවා....
- හම්බවුනා එයාව. - ඉතින් ?
- පහත් වෙන්න! මටනම් තාරාවෙක් පේන්න නැහැ
මේ ඉන්නේ.
ඔයාලට දෙන අවසාන අවවාදය කොල්ලනේ.
තමන්ගේ වැඩක් බලාගන්න.
එයා කිව්වේ අනික් එක ගැන.
ඔව් , මටනම් විස්වාස කරන්න බැහැ ඔයා හිතුවේ "ඩක්" කිව්වහම තාරාවෙක් කියලා
කොහෙද එයා , අයිරිස් ?
එයා කී ස්ටෝන් පාලම ලඟට යනවා
එයා නගරයෙන් එලියට ගියොත් , එයාව අල්ලගන්න බැරිවෙයි ආයෙත්.
ඔයාලට එයාව නවත්තන්න වෙනවා
මම අල්ලගන්නවා එයාව මේ වතාවෙනම්
මටනම් පේන්න බැහැ අතුරුදහන් වෙන වුන්.
තුනයි..
තුනයි..
එයා හැම තුන්වෙනි බිල්ඩිමකට පනිනවා
සිස්කෝ , එයා බ්‍රෝම් ටවර් එකට පනින්න යන්නේ.
- එයා පැනපු හැටියේ , නවත්තන්න - හරි
- තාත්තේ එයාලව හම්බවෙන්න යටදී - හරි
- වොලී.... - මම දන්නවා කරන්න ඕනේ දේ
එන්න.
එන්න යමු වටයක්.
ඉවරයි දැන්නම් ,කොල්ලනේ.
දැන් හරිනේ.
එයාව අල්ලගත්තා
මටනම් ආඩම්බරයි අපි ගැන
හොඳට ගියා එළියේදී , ටීම් වයිබ්.
නැහැ නැහැ ටීම් කිඩ් ෆ්ලෑෂ්, එත් ස්තුතියි.
හරි හරි , හොඳම දවස නෙමෙයි කට්ටිය
මගේ දිහා මොකටද බලන්නේ ? , මමයි එයාව බිමට දැම්මේ.
තව වොලීයි මමයි එයාට උදව් කරා වෙනදා වගේම
ඔව් , අපි හිතපු විදිහටම ඒක සිද්ධ වුනා
හරියටම .
අපිව විශ්වාස කරන්නේ නැතිනම් , ජෝ ගෙන් අහන්න
ජෝ , කියන්න අපි සැලසුම් කරපු විදිහටම ඒක වුන හැටි.
- එයා හරියටම අපේ දැලට අහුවුනා. මටනම් බැහැ
තව අපි පරණ වේගයෙන්ම නෙමෙයි නරක වුන් අල්ලන්නේ.
පහුගිය මාස 6දි අපි සටන් කරපු හැම 3න් දෙනෙක්ගෙන්ම
එක්කෙනෙක් පැනලා ගිහින් ඉවරයි.
තාවකාලිකව , ඔව්
එත් ටීම් කිඩ් ෆ්ලෑෂ් වැඩේට බැහැලා ඉන්නේ.
පුතේ , මම උඹට ආදරෙයි එත්...
කාටවත් ටීම් කිඩ් ෆ්ලෑෂ් දැනෙන්නේ නැහැ
හරියට නිකන් , වචන වැඩි වගේ නේද.
හරි , දැන් අපි විකාර නටන එක පොඩ්ඩක් අඩු කරලා
ඔක්කොම හරි විදිහට ගත්තොත් හොඳයි
අපි නේද මේ නගරය ආරක්ෂා කරන්න ඕනේ ?
මොකද වෙන කවුරුවත් නැති නිසා
වොලී , ස්පීඩ් ලැබ් එකට ගිහින් ආවොත් නරකද ?
මම පොඩි වැඩසටහන් ටිකක් දැම්මා ඔයාට කරන්න.
- පැය 4ක් වගේ යයි. හතරක්...මොකක් ?
එතකොට , අපේ පවුලේ රෑ කෑම මොකද ?
නැහැ නැහැ , අර වැඩේ නියමයි වගේ
හරි , ගෙදරදී හම්බවෙන්නම් බොස්.
සිස්කෝ , ඔයාට කියන්න පුලුවන්ද මොනවද හිතන්නේ කියලා ?
මම හිතන්නේ අපිට මෙච්චර ප්‍රශ්න නැහැ , තව කෙනෙක් හිටියනම්
මට තව පෙට්ටි කිහිපයක් තියෙනවා ගේන්න
අපිට ගරාජ් ඒකෙවත් , පල්ලෙහා තට්ටුවේවත් ඉඩ නැහැ.
හරි නැතිනම්, අපිට පුළුවන් ඔයාගේ දේවල් ටිකක් අයින් කරන්න.
මොනවද ?
හරි , පැටියෝ , ඔයා තියාගන්නම ඕනෙද , ගඳගහන පරණ තැටි ඔතන ?
- අයියෝ සෙසිල්... ...තැටි ?
ඔයා කියන්නේ මගේ පරණ ජෑස් LP සෙට් එක
මම බොහොම අමාරුවෙන් එකතු කරගත්ත අවුරුදු 30ක් තිස්සේ?
-ඇත්තට? -ඒවාට මම ගොඩක් ආසයි, බබා.
ඒවා මගේ මිනී පෙට්ටියට යනවා මම මැරෙද්දි.
හරි, සමහර විට අපිට ඒවා දැන්මම වලදාන්න පුළුවන්,
ඔයාට ඒවත් එක්ක එකතු වෙන්න පුළුවන් පස්සේ දවසක.
ඔයා ගාව විහිලු තියනවා වගේ නේ? -ඔව්.
ඔයා වාසනාවන්තයි මම දැනටම ඔයාට යතුර දුන්න,
මොකද මම ආපහු හිතන්න ගත්ත මේ එකට ඉන්න එක ගැන.
නැහැ ඔයා එහෙම හිතන්නේ නැහැ. -නැහැ මම හිතන්නේ නැහැ.
නැහැ ඔයා නැහැ.
මොකද ඔයා ගොඩක් ආදරේ නිසා.
ඇයි මම කොෆි මොනවවත් හදන්නේ නැත්තේ?
පැහැදිලිවම.
හරි, ඉතින්, ජුලියන් ලන්ඩන් වලට ගිය වෙලාවේ ඉඳන්,
එයාලට කට්ටිය අඩුව හිටියේ අපරාධ ලැබ් එකේ CCPD වල,
මම සින්ග් ව නවත්තගෙන ඉන්නේ එයාගේ මුළු කතාවම එක්ක
බේරී ශප්තවාර්ෂික වෙලා චෙක් රිපබ්ලික්...
එයාලට හයර් කරන්න ඕනේ කවුරුහරි අරය වෙනුවට.
ඔව් එයාල කරන්න ඕනේ. එයාලට උදව් ඕනේ.
-බැරි ආපහු එන්නේ නැහැ, so... -ඔයා ඒක දන්නේ නැහැ.
ඔව් මම කරනවා.
රත්තරන්...
මම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි
වොලී සහ සිස්කෝ එක්ක ස්ටාර් ලැබ් එකේ,
මම ඔයාලට ඉඩ දෙන්නම්,
එතකොට ඔයාලට වෙලාව තියේවි වුන දේ ගැන කතා කරගන්න.
තාත්තේ මම හොඳින්, හරි?
මම නැහැ. අපිට එයාව නැතිවුනා, අයිරිස්.
මගේ පුතා, ඔයා හැමදේම.
තාත්තේ මම මොනවද කරන්න ඕනේ?
බෝලයක් වගේ ගුලි වෙලා අඬන්නද?
මට ඒක කරන්න බැහැ.
බේරී මට කිව්වා ශක්තිමත් වෙන්න කියල. මම ශක්තිමත් වෙනවා.
HR මරුනහම , අපි මළගෙයක් තිබ්බ.
අපි එයාගේ ජිවිතේ ගැන කතා කළා.
මම හිතන්නේ අපි සමහර විට ඒ දේම කරන්න ඕනේ බැරි එක්ක,
අපිට අවසර දෙන්න සොකජන අවස්ථාවට.
අපි මොනවද වල දාන්නේ, තාත්තේ?
හිස් සුට් ඒක ලැබ් එකේ?
ඔයා දන්නවද මොකක්ද කියල, සෙසිල්ට රෑ කෑමට ස්තුති කරන්න.
මම යන්නම් හරි?
වොලී? සිස්කෝ?
අපි හරි.
කට්ටිය? අපි මොනවා දිහාද බලන්නේ?
රොනින්.
ඒ සමුරායි කෙනෙක්.
කවුරුවත් ජැපනීස් කතා කරනවද?
කියන්න මට එයා ජැපනීස් කතා කලේ නැහැ කියල.
මට දේවල් කරන්න පුළුවන්.
ෆ්ලෑෂ්.
ඔව්, ඔයා එයා දිහා තමයි බලන් ඉන්නේ යාලුවා.
ඔයා නෙවෙයි ෆ්ලෑෂ්. ඔයා හොඳම කෙනා නෙවෙයි.
ගේන්න මට ෆ්ලෑෂ්ව.
මට තේරෙනව නිකන් "එහෙම නැත්නම් වගේ එකක්."
නැත්නම් ඔයාගේ නගරය විනාස වෙනවා.
ෆ්ලෑෂ් එන්නේ නැහැ.
තවදුරටත්, මිෆියුන්, අපිට ඕනේ වෙනවා අර කඩුව වහන්න
කාට හරි තුවාල වෙන්න කලින්,
ඔයා වගේ කෙනෙක්ට,
මොකද ඔයා විරුද්ද වෙලා ඉන්නේ බොහොම නරක දේකට,
සහ ඔයා මොකද හිතන්නේ අපිට විරුද්ධව කරන්න
කඩුවක් එක්ක?
ඔයාල හොඳින්ද?
මොන වගේ කඩුවක්ද ඒක?
ඔයාට දවසක් තියනවා.
ෆ්ලෑෂ් මගේ ඉස්සරහට ආවේ නැත්නම්,
සෙන්ට්‍රල් නගරය විනාසවෙයි.
ෆ්ලෑෂ් තාම දැකල නැහැ මාස හයකින් පමණ,
ඒක අපිට ප්‍රශ්නයක් ගේනවා කවුද අපිව බේරාගන්නේ උවදුරු වලින් තවදුරටත්.
මේ නගරෙයේ තවත් සුපිරි වීරයෝ ඉන්නවා.
ඔව්, සහ ඔයාගේ කොල්ල, කුරෝසාව, අපිව විසික් කරලා දැම්ම නිකන් බෝනික්කෝ ගානට
එයාගේ කඩුව එක්ක සෙල්ලම්.
අපි කවදාවත් මිට කලින් ඒ වගේ දෙකට මුණ දීල නැහැ.
ඇයි ඔයා හිතන්නේ එයාට ෆ්ලෑෂ්ව විතරක් ඕනේ කියල?
එයා කිව්වා එයාට ඕනේ සුපිරිම දේ එක්ක සටන් කරන්න කියල.
එයා නගරය විනාස කරනවා කියල තර්ජනය කළා.
-ඔයා හිතනවද අපිට ඒක කරන්න පුළුවන් කියල? -මම කියන්නේ ඔව් කියල.
එහෙනම් එයාට ෆ්ලෑෂ් එක්ක සටන් කරන්න වෙයි.
කවුද මෙතන නැත්තේ?
එයා එහෙමනම් මොකද ?
අයිරිස්, ඔයාම කිව්වා.
මේ අපි විතරක් නගරය පරිස්සම් කරනවා කියල,
අපි බොහොම අමාරුවෙන් ඒක කරන්නේ.
ඒ වගේම මේ කෙනා, විහිළුවක් නෙවෙයි.
අපි එයාට ෆ්ලෑෂ් දුන්නේ නැත්නම්, එයා හෙන ලොකු විනාසයක් කරාවි.
මිනිස්සු මැරෙයි, ඒවාට වගකියන්න වෙන්නේ අපිට.
අපිට ආපහු ෆ්ලෑෂ් ව ගේන්න වෙනවා.
සිස්කෝ, අපිට බැහැ.
බැරි එලියට ආවොත්, වේග බලයේ බන්ධනාගාරය...
අවුල් යන්න පුළුවන්.
ඒක නගරයම විනාස කරන්න පුළුවන්, මුළු ලෝකයම.
අපි හරියටම වෙන්න දෙන්නේ නැති දේ.
මොකද වෙන්නේ මට ඒක විසඳන්න පුළුවන් නම්?
ඊළඟ පැය 24දි? -ඔව්!
කට්ටිය, මම මේක ගැන අද්‍යනය කළා.
කොච්ච්ර කාලෙකටද?
එයා ගිය රෑ ඉඳලා.
-සිස්කෝ? -මට උදවු තිබුනා.
මන් හැරී ගෙන්,ටීනාගෙන් ට්‍රේසිගෙන් ෆෙලිසිටි ගෙන්... තව කර්ටිස්ගෙන් උපදෙස් අරන් තියෙනවා.
ඒවගේම මට හොදටම විශ්වාසයි,මන් ක්‍රමයක් හොයාගත්තා කියලා.
වේග බල දඟය තහවුරු කරන්න ඒවගේම බැරීව නිදහස් කරන්න.
නගරයට තවත් විදුලි කැළඹුමක් මුදාහරින්නේ නැතුව.
මට තව පුංචි දේවල් ටිකක් විතරයි අඩු.
-සමහරවිට අපි එහෙම කරන්න ඕන වෙයි. -නැහැ.
No comments yet. Be the first to leave one.