Release info

Jab Tak Hai Jaan (2012) DVDRip x264 AAC [395MB]
A Commentary by sinsub
Special Thanks - Baiscopelk.com team

Tags

DVD
DVDRip
dvdrip
dvdr
x264
Published on: 2013-03-04
Downloads: 289
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 164 lines.

සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම :::::::::::: දිදුල Kd සිල්වා :::::::::::: සහ ධනුෂ්ක ලක්මාල් | ධනා විසිනි. කරුණාකර කතෲ අයිතිය සුරකින්න

ඔයා මොකක්ද කරන්නේ?

ආරක්ෂක ඇදුම දෙන්න හැදුවේ මේජර් ආනන්ද් සර් ට...

එයා ඒක අදින්නේ නැහැ

ඒත් සර්

බලන් ඉන්නකෝ

මොකක්ද වෙලා තියෙන්නේ දීවාන්

කිසි දෙයක් තේරෙන්නේ නැහැ සර්

මට පාලකය එක්ක සම්බන්ධ වෙන්න බැහැ

ස්කෑන් යන්ත්‍රයටත් කිසි දෙයක් අහුවුනේ නැහැ

ඔයා විවේක ගන්න, මං බලන්නම්

හරි, සර්

සර් බොම්බ නිශ්ක්‍රය අංශායේ වැඩිම බේම්බ ගානක් නිශ්ක්‍රිය කරපු සමර් ආනන්ද සර්ද ඒ ඉන්නේ

ඔවු බෝමබ 97ක් මේ ඇවිල්ලා 98 වෙනි එක.

ඒ හැම බෝම්බයක්ම නිශ්ක්‍රිය කලේ මෙහෙමයි කිසිදු ආරක්ෂක ආවරනයක් නොපැලදගෙන

බෝමබ නිකන් තමන්ගේ කෙල්ලව වගේ ඔඩාක්කුවේ තියාගන්නේ

සර්, ඒකද කට්ටිය මෙයාට මැරෙන්නේ නැති මිනිහා කියලා කියන්නේ'?

ඔවු, මැරෙන්නේ නැති මිනිහෙක්

හැමෝම එක දවසකදි මැරෙනවා

එක දවසක එයාත් මැරෙනවා

ඒත් මෙයාගේ ඇස් වල මං අද වෙනකන් මරණ බියක් දැකලා නැහැ

මට තේරෙන්නේ නැත්තේ මොනවගේ වාසනාවක්ද මේ මිනිහට තියෙන්නේ කියලා

එයාලා පාලකය rdx එක ඇතුලේ සගවලා තියෙන්නේ

ඒකයි ඔයාගේ ස්කෑන් යන්ත්‍රයට හොයාගන්න බැරිවුනේ

සිංග්, මාර්කට් එක විවෘත කරන්න දෙන්න

හොදයි සර්

අමානුල්ලාහ් මහත්තයා, වෙලදසැල් අරින්න

මාගේ දෑස් වල ඇත්තේ දගකාර සතුටකි,

කරදර වලින් තොර බිය සැක නැති ඔබේ දෑස්,

ඔබේ හිසකේ නිදහසේ සෙලවෙයි

මට කෙදිනකවත් අමතක වන්නේ නැහැ

මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්, මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්,

ඔබේ දෑත් මගේ දෑත් තදින් අල්ලාගෙන සිටි

ඔබේ සෙවනැල්ල දුරස් වුවත්

ඔබ කෙදිනකවත් නැවත හැරි ඒ දිහා නොබලයි

මා සමාවක් දෙන්නේ නැහැ,

මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්, මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්,

ඔබ වාර්ෂාව තුල නිදහසේ නර්තනයේ යෙදෙයි

නිතරම හේතුවක් නොමැතිව තරහ ගනීවි,

පුංචි පුංචි, වැරදි ක්‍රියාවන් වල යෙදෙයි

මා ආදරය කරන්නෙමි ඒ සියලු දේට

මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්, මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්,

ඔබේ බොරු පොරොන්දු,

ඔබ බිද දාමාපු සිහින,

ඔබේ වෛරීය ප්‍රාර්ථනාවන්,

ඒ සැමදේටම මා වෛර කරමි,

මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්, මා හුස්ම මේ ජීවිත කාලයේ තියෙනකම්,

දෙවියන්ගේ නාමයෙන්...

ඔහ් රෙද්ද!

වතුර ගොඩක් සීතලයි...

උදවු!

උදවු!

සොල්දාදුවා!

වතුර... සීත... සීතලයි... ගල් ගැහෙනවා... අනේ

අනේ උදවු...

අනේ...

මං මැරුනා නම්?

ටිකක් වේලාසනින් එන්න බැරිවුනාද?

ඔයා සොල්දාදුවෙක්නේ...

ඔහේ... කිසිම ගානක් නැද්ද ඔහේට...

අහිංසක ඉන්දියානු මිනිසුන්ව බේරගන්න?

කොච්චර භයානක අවස්ථාවකද මං හිටියේ...

මාව මැරෙන්නත් තිබුනා...

බූරුවා!

නියමයි!

ඔහ් දෙවියනේ!

අකීරා!

මට විශ්වාස කරන්නත් බැහැ ඔයා ඒක කලා කිවුවහම!

ගාන ගෙවන්න!

මා බංකොලොත් වෙනවා ඔයා නිසා,

මේ පස්වෙනි පාර සති තුනකට,

එකපාරක්වත් ඔයාට ඒක නොකර ඉන්න බැරිද?

නිකමෙක් වගේ ඉන්න එපා, සෑම්,

තව දවස් දෙකකින් ඔයාලා ඔක්කොම ලන්ඩන් යනවා

මං විතරක් මේ දිල්ලියේ හිර වෙයි,

ඊලගට මාව මතක් කර කර ඉදියි

මං හිතන්නේ මට තිබුනේ මගේ සේරම සල්ලි අකීරා ට දෙන්න,

මට ඔයාව අමතක වෙන්නේ නැහැ

හරි, ඔයා අහගෙන ඉන්න, ඔයා කරන්නේ මොකක්ද ඒක නවත්වන්න,

මේ මගේ නිවාඩු දවස,

ඉතිං මට ඔයාගේ වගේ මූසල මූනවල් දකින්න ඕනා නැහැ අද,

ඒත් හෙට උදේට ආයෙමත් ඔයාව ඕනා,

හරියටම හතට එන්න මෙතනට

එහෙයි, එහෙයි, කැප්ටන්

කැතරින්!

පලයන් යන්න, අකිරා

ඔයා හිතුවද ලන්ඩන් වලට මාවත් එක්කරගෙන යන්න?

ඔවු මං හිතුවා ඒ වගේම උත්තරේ තමයි බැහැ කියන එක, ඉතිං මගේ මූණ ඉස්සරහින් යන්න දැන්

හරකි!

ඔහ්, දෙවියනේ...

අර්ජුන්, මං ඔයාට කිවුවා ඒක දැන් ඉවරයි කියලා,

මට අර්ජුන් කියන එක...

නවත්වනවා.

ඒක මාස හයක සම්බන්ධයක් විතරයි, ඇයි ඔයා ඒක ලොකුවට ගන්නේ?

ඔයා තාමත් මට ආදරෙයි නමුත් දැන් මං නැහැ එහෙම, එච්චරයි,

අයියෝ, ඒක ඉවර කරමු, අපි පස්සේ කතා කරමු!

සමර් ආනන්ද්

මං දැනටමත් අවුරුදු විසි පහක් ජීවත් වෙනවා,

නමුත් මගේ ජීවිතේ, ඇත්තටම පටන් ගත්තේ අද දවසින්,

මගේ කතාවේ පලවෙනි දිනය,

පලවෙනි පාරටයි මං දැක්කේ හිම වැටෙනවා,

පලවෙනි පාරට මං දැක්කා දිව්‍යාංගනාවක් හිම වර්ශාව මැදින් යනවා

දැන්ම හිම වස්සන්නන ඕනා වුනේ ඇයි,

විනාඩි දහයක් ඉන්න බැරිවුනාද.?

කොච්චර මිල අධික ඇදුම්ද, ඒවා තෙමුනා

කමක් නැහැ මගේ ප්‍රථිපල නිකුත් වුනා

මං තමයි විශ්වවිද්‍යාලයේ ඉහලම සාමාර්ථ ගත් කෙනා.

තාත්තට ගොඩාක් සතුටුයි.

ඔබට ගොඩක් ස්තුතියි!

මං පොරොන්දු වුනා වගේ, ආයේ චොකලට් කන් නැහැ තවදාවත්....

හරි, දැන් අහන්න අද අපිට තියෙන වැඩේ ගොඩක් වැදගත්.

අද බිනා ඇන්ටිලා ගේ ගෙදර සංගීත පාටි එකක් තියෙනවා.

ඒ වගේම සන්ගර් ඇන්ටිට ඕනා එයාගේ පුතාට මාව සෙට් කරවන්න

අනේ අනේ ප්‍රාර්ථනා කරන්න මට එයාගේ පුතා අකමැති වෙන්න කියලා!

මං උත්සහ ගන්නම් එයාගෙන් ඈත් වෙලා ඉන්න

ඔයා දන්නවද මේ ඉන්දියානු කොල්ලෝ මං ඉස්සරහා මාහා මෝඩ විදිහට හැසිරෙන්නේ.

මතක තියාගන්න මං නම් ඉන්දියානු කොල්ලෙක්ව කසාද බදින්නේ නැහැ

'මතකයිනේ මං කිවුව දේවල්?

කරුණාකරලා මා ඉන්දියානු කොල්ලෙක්ටනම් බන්දලා දෙන්න එපා,

එයාලා හැමෝම දුඹුරු පාටයි

මට කඩවසම් සුදු කොල්ලෙක්ව හොයලා දෙන්න,

අනේ, අනේ, අනේ

ඒත් තාත්තත් කැමති නැහැ එච්චර බැංකුකාරයින්ට,

මොකද ඔයා දන්නවනේ... මට තාත්තා එක්ක රණ්ඩු කරන්න බැහැ.

අනේ, අනේ මේ දේ වෙන්න දෙන්න එපා, මං පොරොන්දු වෙනවා...

මං පොරොන්දු වෙනවා අදින් පස්සේ ඕවර්කෝට් අදින්නේ නැහැ කියලා

අනික ඔයා දන්නවා මං කොච්චර මේ කෝට් නලට කැමතිද කියලා

හරිද?

එකගයිනේ?

අනේ මේක ගැන පොඩ්ඩක් බලන්න හොදද

ස්තුතියි

වාව්, ස්ර් ජෙසු. මොනවගේ අමාරු වැඩද ඔබතුමාට වැටෙන්නේ,

හුගක් අමාරු වැඩ, සර්,

දෙවිපිහිටයි, සර්

හේයි සමර්, ඔයා මොනාද කරන්නේ?

ඔයා මේක දවල් කෑමට කලින් ඉවර කරන්න ඕනා

බය වෙන්න එපා, ජැක් සර්,

මම මුලුමනින්ම විනාඩි විස්සක් ඇතුලත ඉවර කරනවා, දිලිසි දිලිසි තියෙන්න

මං ඔයාව පැය බාගෙකින් ගන්න එන්නම්, අනිවා වැඩේ ඉවර කැලා තියන්න

හරි, හරි, හොදයි, ට ටා, හමුවෙමු, බායි බායි,

මේ රටේ පොලව මත තියෙන්නේ හිම පමණයි, සුදුම සුදු හිම පමණයි

සේන් අයියා නැගිටිනවා එලිවෙලා!

ලන්ඩන් එයාගේ දෑත් දිගු කරලා ඔයාට කතා කරනවා

කෝ කෝ, නැගිටින්න, ඉක්මනට,

අයියෝ මචන්

ලන්ඩන් මගෙත් එක්ක අප්සෙට් එකේ ඉන්නේ, මගේ යාලුවේ

මට දවසින් බාගයක්වත් වැඩ කරන්න දෙන්නේ නැහැනේ

ඒක නම් විකාරයක් ඇගේ දෑත් මා වෙනුවෙන් දිගු කරන් ඉන්නවා

අයියෝ ලන්ඩන්, මා වෙනුවෙන් දෙයක් කරන්න,

ඒකෙන් හරියට පෙන්නේ මං ආයෙමත් ලාහොර් වලට ගිහින වගේ

අයියෝ මචන්, කපූර් අන්කල්, වෙල් කුලී ගාස්තු අහනවා,

එයා කියනවා අපිට අදම මෙහෙන් බඩු අරගෙන යන්න කියලා

සංසුන් වෙලා උබේ බිත්තර ටික කාපන්,

මං අන්කල් ගැන බලාගන්නම්

ෂුවර්ද?

ඔවු, ෂුවර්

ඔයා ගොඩක් හොදයි

දෙවි පිහිටයි - බායි.

අපි ආයේ හම්බවෙමු

මූසලයා... ආයෙමත් මුලු සතියටම සල්ලි තියලා ගිහින්,

මෙන්න, ඉස්සෝ කිලෝ එකයි,

දැල්ලෝ හයයි අනික්වා එකයි

නියමයි, සමර්

මෙනාවා හරි අමතකයි වගේ...

More Sinhala subtitles for Jab Tak Hai Jaan

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left