The first 200 lines.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ●●●●●۩۞۩ දිදුල Kd සිල්වා ۩۞۩●●●●● කරුණාකර කතෲ අයිතිය සුරකින්න.
මේ තමයි පර්සියානු අධිරාජ්‍යය. වර්තමානයේ ඉරානය ලෙස හඳුන්වනවා.
වසර 2500ක පටන් මෙම ප්‍රදේශයේ ආධිපත්‍යය දැරුවේ "ශාස්" නම් රජ පෙළපතක්.
1950දී , ඉරාන ජනතාව මොහොමඩ් මොසාඩෙග්ව තෝරාපත්කර ගත්තා, අගමැති ලෙස.
ඔහු බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පෙට්‍රෝලියම් සමාගම් රජය සතු කර ගත්තා. ඉරානය සතු තෙල් එහි ජනතාවට ලබා දෙමින්.
නමුත් 1953දී,
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය රාජය විරෝධී කුමන්ත්‍රණයක් ඇති කරා "මොසාඩෙග්"ව බලයෙන් පහ කොට "රේෂා ෂා පලවී"ව ධූරයේ පිහිටුවීමට.
ඔවුන්ගේ කුඩා දරුවා ඔවුන්ගේ සෞභාග්‍යය කෙරෙහි පසක් වුනා.
ඔහුගේ බිරිඳ කිරි වලින් ස්නානය කළ බව කියවෙනවා,
"ෂා" ඔහුගේ දිවා ආහාරය පැරීසියේදී ගන්නා අතරතුරදී.
මිනිසුන් සාගින්නෙන් පෙලුනා.
"ෂා" තමන්ගේ බලය පවත්වා ගත්තා ඔහුගේ දරුණු ස්වදේශික පොලීසිය යොදාගෙන.
"සවාක්"
දරුණු වද හිංසා ගැන බියෙන් පසුවන යුගයක් උදා වුනා.
පසුව ඔහු ඉරානය බටහිර පන්නයට හැඩගැසීමට කටයුතු කරා,
"ශියා" ජනතාව ප්‍රකෝපකාරී තත්වයට පත් කරමින්.
1979 දී, ඉරානයේ මිනිසුන් ෂාගේ පාලනය බිඳ දැමුවා.
පිටුවහල් කළ දේවගැතිවරයෙකු වූ "අයතොල්ලා කොමෙයිනි", ඉරානයේ පාලනය අත් කර ගත්තා.
ඒ තුළින් එදිරිවාදී පළිගැනීම, මිනීමරු කණ්ඩායම් සහ අරගල කිරීම් ගොඩනැගුනා.
ෂාගේ පිලිකා තත්වය නිසා ඔහුට ඇමරිකාවේ ජීවත් වීමේ අවසරය ලැබුනා.
ඉරාන ජනතාව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියට පැමිණ, ෂා ධුරයෙන් ඉවත් කළයුතු බවත්, එල්ලා මරා දැමිය යුතු බව අවධාරණය කරා.
අද කට්ටිය ටිකක් වැඩියි වගේ නේද?
මේ වීදුරු වෙඩි නොවදින ඒව වෙන්න ඇති නේද?
මෙයාල නම් කවදාවත් හැදෙන්නෑ.
ඔයා මෙතනට වෙනකන් පුරවන්න ඕනෙ.
අපිට ආරක්ෂාව අවශ්‍යයි.
ඔව්, ඒක ඔයාලගෙ වගකීමක්.
උන් තාප්පෙන් පැනල. අපි හැමෝම පැනගන්න ඕනෙ.
මම මගේ ඔෆිස් එක වහන්න යන්නෙ.
දෙයියනේ!
මැරීන් 1. පස්සට යවන්න.
අපිට පොලීසිය ඕනෙ. මේ දැන්ම. තේරුනාද?
කාටහරි මාව ඇහෙනවද? - මෙතන කඩා වැදීමක් සිද්ධ වෙනව.
හැමදේම පුච්චන්න, දැන්ම!
හැම දේම පුච්චන්න, හැම ෆයිල් එකක්ම, ෆයිල් කැබිනට් එකක්ම, සේප්පු.
මෙහාට කරත්තයක් ගන්න. ඔක්කොම පුච්චන්න.
කාටවත් වෙඩි තියන්න එපා. ඔයාට ඕනෙ නෑනෙ මෙතන යුද්ධයක් ඇති කරන්න.
එයාලට පැයක් යනව ලිපිගොනු ගිනි තියන්න. එතකන් උන්ව නවත්තගන්න.
ඔයාල කාටහරි වෙඩි තිබ්බොත්, උන් මෙතන ඉන්න අපි හැමෝවම මරල දායි.
මම නම් කියන්නෙ අපි දැන් යන්න ඕනෙ!
ඒවගේම අපි තීරණයක් ගන්න ඕනෙ..
අපිට පුලුවන්ද ඉරාන පොලීසියෙන් එනකන් ඉන්න?
– නෑ! – එයාල එන්නෑ.
ඔයා කොහොමද පොලීසිය එන්නෑ කියන්නෙ? - පොලීසිය එයාලගෙ මුරපොළ අත් හැරල ගිහින්.
පොලීසිය නාවොත් ආමි එක එයි. අගමැතිතුමා එම්බසිය අල්ලගන්න ඉඩ දෙන්නෑ.
අගමැති තුමා හෙට එයි, ඒත අද මෙතන කැරැල්ලක් තියනව.
අපි මෙතන බලන් හිටියට වැඩක් තියනවද?
මේ බලන්න!
කවුරුත් එන්නෑ.
පුච්චන්න, අපිට විනාඩි 40ක් තියනව.
මේක පහලට ගෙනියන්න.
කඳුලු ගෑස් අවසන් විකල්පය විතරයි. නැවතත් කියනවා: තර්ජනාත්මක තත්වයක් යටතේ පමණයි.
අපි මෙතන ඉන්නෙ ඇමරිකාවෙ, ඒත් දොරෙන් එලියට ගියාම ඉරානයෙ!
මම නම් එලියට යන්නෑ!
මෙතන ඉන්න එක ආරක්ශිත නෑ. උන්ට අහුවුනොත් ඇමරිකානු වීසා ඉල්ලුම්පත්‍ර…
අපි විනාඩි 5ක් ඉමු.
මේ බිල්ඩිමෙන් විතරයි කෙලින්ම පාරට යන්න පුලුවන්. අපි යනව නම්, දැන්ම යන්න ඕනෙ!
– ඔව්, මාත් එනව. – ඔව්.
අපි යමු.
මම එලියට යනව. - ඇයි?
එයාට හේතු පහදන්න.
දොර අරිනවා!
දොර අරිනවා!
ඉලව් දොර අරිනවා!
ඔයා කිව්ව නේද ඔයාට ලෝකය බලන්න ඕනෙ කියල, එල්ටන්?
මට ඇතුලට එන්න දෙන්න!
ඔක්කොම පුච්චන්න. සේප්පු කැබිනට් ඔක්කොම ගෙනියන්න.
ලාච්චු 4ම ඒව දැන්ම ගන්න.
වීසා ප්ලේට් ටික ගන්න.
ඔතන තියන අනිත් හැමදේම.
ඔක්කොම විනාශ කරන්න.
විනාඩි 10යි තියෙන්නෙ, ඉක්මනට!
පොලීසියෙන් ඇවිත් නෑ.
අපි පාර දිගේ යමු.
මෙහෙන්, වම් පැත්තට යමු.
මුන් අපිට ගැහුව, අපිට ආපිට ගහන්න බැරිද? - මොසාඩෙග්, අපියි උන්ට මුලින්ම එහෙම කරේ.
සෝවියට් කාරයො තමයි උන්ව අවුස්සල තියෙන්නෙ.
ශේෆර්!
අපි මිනිහට උදව් කරා මුලු ජනතාවටම වධ දෙන්න.
උන් කීයක් හිටියද? - අඩු තරමෙ 50ක්, විශ්වාස නෑ.
ශේෆර්!
තාමත් ශේෆර්ව හොයාගන්න බැරි වුනාද? - නෑ මම එයාගෙ නම කියල කෑගහන්නෙ උන්ට කෙලවපු නිසා.
ඒක ස්ථිරයි සර්, 6දෙනෙක් පැනල ගිහින්. - මම කිව්වෙ 5යි.
නෑ සර්, පැහැදිළිවම 6දෙනෙක්. - ඉතින් මොකද වුනේ?
පැහැදිළි නෑ, ඒත් අපි දන්නව එයාල එම්බසියෙන් පැනගත්ත.
එයාල කොහෙද? - කැනඩා තානාපතිගෙ නිවසෙ.
අපි එයාලව බේරගන්නෙ නැද්ද? - මම රාජ්‍ය ලේකම්ව දැම්ම.
ඔව්.
වයිට් හවුස් එකට සම්බන්ධ වෙන්න පුලුවන්ද?
උන් කියනව එම්බසිය ඔත්තු බලන ගුහාවක් කියල. - අපිත් කැමති එහෙම වුනා නම් තමයි.
එතන CIAඑකේ 3දෙනෙක් ඉඳලත් උන් දැකල නැද්ද උද්ගෝෂණයක් එනව? ඕකට කියන්නෙ බුද්ධි අංශය කියල නෙමෙයි!
මාණ්ඩලික ප්‍රධානිය එනකන් ඉන්න. හාඩින්? - මම එයාට පස්සෙ කතා කරන්නම්.
අපිට කිසිම ගැලවීමක් නෑ ශාව අයින් කරනකන්. - ඉතින් අපි එයාව ප්ලේන් එකෙන් බිමට දාමු!
එයා දැනටමත් බාගෙට මැරිල ඉන්නෙ.
අපි එයාව ඇතුලට ගමු, දැන් එයා අපේ.
නියමයි, අපි මිනිහට පිලිකාවක් හැදෙනකන්ම තියාගන්නද යන්නෙ?
අපේ පැත්තට ඒක වදයක් විතරයි.
ඒනිසා උන්ගෙ පුටුවල ඉන්න අපේ උන්ට, කොහෙවත් ඉන්න ඔටුවෙක් නිසා තමන්ට ඕන දේවල් කර ගන්න බැරි වෙයි.
එතකොට කැනේඩියානුවො එක්ක ඉන්න 6දෙනා?
මේ වෙනකොට 60දෙනෙක් එම්බසියෙ ඉන්න අයගෙ ඔලුවට තුවක්කුව දික් කරන් ඉන්නෙ.
ලෝකෙම බලන් ඉන්නෙ එම්බසිය දිහා. ඒ නිසා පාරෙ ඉන්න 6දෙනාට වඩා එයාල ආරක්ශිතයි.
බොනී සාදර් කියනව ඒක පැය 24කින් ඉවර වෙයි කියල.
අපි 6දෙනාව අත් හැරල දාමු.
කොමෙයිනිගේ නිවසේ ආරක්ශාව තර කර ඇති බව වාර්තා වෙනවා.
මේ ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් ටෙහෙරානයේ රඳවාගෙන සිටින 69වෙනි දවස වන අතර ඔවුන්ගේ ස්ථාන මාරු කිරීමක් ගැන වාර්ථා වී නැත.
මේ රටේදී අවුරුදු 85ක් වයසැති ජෝජ් මිටී පසුගිය දා රාත්‍රියේ මියගියා.
ඔව්.
ඔව්.
ආරම්භයක් ලෙස අපට දැනගැනීමට අවශ්‍යයි ඇමරිකානු තානාපති කාර්යාලයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව.
ඔවුන්ට නොතේරෙනවා විය හැකියි ඔවුන් වැටෙන්න යන අමාරුව ගැන.
මේ සිරමැදිරියේ මීට පෙර අපේ තානාපති කාර්යාලය තිබුන බව.
මොකද වුනේ?
6දෙනෙක් පිටිපස්සෙ දොරෙන් පැනගෙන.
බ්‍රිතාන්‍යන් එයාලව හරවල යවල, නිව්සීලන්ඩ් කාරයො එයාලව හරවල යවල, කැනේඩියානුවො එයාලව ඇතුලට අරන්.
එයාලට කියන්නෙ 'නිවසට පැමිණි අමුත්තො' කියල.
ඒ වෙලාවෙ ඉඳන් එයාල කැනේඩියන් තානාපතිගෙ ගෙදරින් එලියට ගිහින් නෑ.
ඇයි එයාලව සති 10කට කලින් නොගත්තෙ? - භයානක වැඩියි/
අපේ පස්සෙන් ගෙයින් ගෙට යන විප්ලවීය ආරක්ශකයො ඉන්නව, හරියට ජොහෝවගෙ සාක්ෂිකාරයො වගේ.
එයාලගෙන් බාගයක්ම හිතන්නෙ කොමෙයිනි එම්බසියෙ අයට අනුකම්පා කරා කියල.
එතකොට වයිට් හවුස් එක?
පිරමීඩ හදන වැඩේට ඇතිවෙන්න ඇඟිලි ගහනව. කැනේඩියානුවො ඉවරයි. එයාල ලොකු අවදානමක් ගත්ත කියල තමයි කියන්නෙ.
බ්‍රසල්ස් වල විදේශ ලේකම් කියල තියෙන්නෙ එයාට ඕනෙ 6දෙනාව එලියට දාන්න කියල.
වෙන කවුද දන්නෙ? - පවුල් වල අය විතරයි.
අපේ එම්බසියෙ ඉන්න ප්‍රධානියො කීපදෙනෙක් එතන වැඩකරන අය ගැන පොතක් තියන් ඉඳල තියෙනව.
ජේසුනේ!
එයාල එන්න කලින් ඒව විනාශ කරන්න ඇති කියල අපි හිතනව.
දැන් ඒ අවලම්මු හදන්නෙ ඒවගෙ කෑලි එකතු කරල ආපහු හදන්න.
උන් ඒ පොත ආපහු හරි ගැස්සුවොත් පැනගත්ත ඇමරිකානුවො 6දෙනා ගැන විස්තර දැනගනියි.
දැනට තියන කාමරේ තියෙන්නෙ හිසගසා දාන්න.
කවුද ඒක හසුරවන්නෙ? - රාජ්‍ය ආයතන සම්බන්ධීකාරක.
රාජ්‍ය? එයාල විස්තර කියන්නැද්ද.
දැන් කියයි. එයාලට ඕනෙ ඒක අපිට කියල කරවන්න, සෘජුවම උපදේශකයින් විදියට.
එන්ගල් කියන්නෙ මේක දිනුමක් නැති වැඩක් කියල.
මේ මිනිස්සු මැරෙනව. නරක විදියට මැරෙනව, ප්‍රසිද්ධියේම.
රජයට ඕනෙ දොස් පවරන්න, අපි ඒක එයාලට දෙනව.
ඇයි එයා මාව මෙහෙට ගෙන්නුවෙ?
මොකද එයාට රජයට කියන්න පුලුවන් මේක කරවන්නෙ හොඳම කෙනා විසින් කියල.
මේ තමයි බොබ් පෙන්ඩර්. එයා මෝගන්ට කතා කරනව.
ස්තූතියි.
හොඳයි.
මාක් සහ කෝරා ලයිජැක්, වයස 29යි, 25යි,
ඔහු තානාපති නිලධාරියෙක්, ඇය සහකාර නිලධාරියක්, මෑතකදී විවාහ වුනු.
මාස කීපයකට උඩදි..
භාෂා කුසලතාවයක් හෝ රට ගැන දැනීමක් නෑ.
හෙන්රි ලී සැට්ච්ස්, කෘෂිකාර්මික නිලධාරියෙක් අයඩාහෝ වල.
ඔහු දැකුම්කළුයි. කඳු නගින්නෙක්, පර්සියන් භාෂාව කතා කරනව.
මේ ඔහුගේ බිරිඳ කැතී.
එම්බසියෙ කාර්ය මණ්ඩලය අඩුයි, ඒ නිසා බිරින්දෑවරුන්ව මුද්‍රණාලයට යොදවල තිබුනෙ.
බොබ් ඇන්ඩර්ස්,
ප්‍රධාන තානාපති නිලධාරියා, කණ්ඩායමේ වැඩිමහල්ම කෙනා, හරියට කණ්ඩායමේ නායකය වගේ.
එයාල හැංගිලා ඉන්නෙ කැනේඩියන් තානාපතිගෙ නිල නිවසෙ.
වාසනාවට, මේ 6දෙනා පැනගන්නව ඉරාන මිනිස්සු දැකල නෑ කියල අපි විශ්වාස කරනව.
අපි කතා කරන්න යන්නෙ බයිසිකල් ගැන වෙන්න පුලුවන්.
අපි හොයාගත්ත පිටිපස්සෙ පාරක් චැමරන් දිස්ත්‍රික්කෙට යන,
රහස් පාරවල් කීපයක් තියනව කඳු තුලින් ටබ්‍රීස් වලට යන්න.
කාර් ලැයිස්තුවෙන් බැහැර කළ යුතුයි. මාර්ග බාධක නිසා.
අපි කාලගුණය යහපත් වෙනකන් ඉඳල බයික් 6ක් යවමු තුර්කි දේශසීමාවට යන සිතියම් එක්ක.
අපිට ආරංචියක් තියනව එයාලට බයික් පදින්න පුලුවන් කියල, නැත්තම් අපි එයාලට උගන්නන්න කෙනෙක්ව යවමු.
නැත්තම් ඔයා එයාලට ආධාරක රෝද හයි කරපු බයික් යවල, විටමින් බෝතල් අරන් දේශසීමාවට ගිහින් ඉන්න. - ටෝනි…
හැතැක්ම 300ක් තියනව තුර්කි දේශ සීමාවට.
එයාලට උදවට කට්ටිය ඕන වෙයි හුළං පොම්ප එක්ක.
අපි ඇහුවෙ මේ ගැන විස්තර, මෙහෙයුම කරන්නෙ රජයෙන්.
මට සමාවෙන්න, කවුද මේ?
ටෝනි විශේෂ නියෝජිතයෙක්. එයා ෂාගෙ මිනිස්සු ගැන හොඳට දන්නව.
සර්, මේ මිනිස්සුන්ට කියවන්න, එකතු කරන්න පුලුවන් නම් එයාල ඉක්මනින්ම දැනගනියි 6දෙනෙක් අඩුයි කියල.
ඒ ශීත කාලය. ඔයාට බෑ වසන්ත කාලය එනකන් ඉන්න. ඒක හොඳයි බයිසිකල් සවාරියක් යන්න.
නගරෙන් පිටට යන්න එකම විදිය තමයි ගුවන්තොටුපොල.
එයාලට අලුත් හැඳුනුම්පත් හදල වාණිජ ගුවන්යානයකින් එයාලව ගෙන්නමු.
අපි ඒ ගැන හොයල බලල තියෙන්නෙ.
කවදාවත් එයාපෝට් එකෙන් එයාලව ගේන්න බෑ.
එයාලව වාර්තාකාරයො වගේ පෙන්නමු, රජය වීස නිකුත් කරොත් හැත්තැ…
– 74. – වීසා..
– ඇමරිකානු මාධ්‍යවේදීන්ට… – එතකොට කැරලිකාර ආරක්ෂකයො!
කොහොමද ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරු වගේ ගෙන්නුවොත්?
අදහස හොඳයි, ඒත් ඉස්කෝල මාස 8කට වහල තියෙන්නෙ.
කොහොමද දානපතියෙක් වගේ ආවොත්?
කැනේඩියානුවො 6දෙනෙක් එහේ ඉන්නව ආහාර බෝග ගැන පරීක්ෂණ කරමින් ළමයින්ට ඇති වෙන්න කෑම දෙන්න.
අපි එයාලව NGO එකේ අය වගේ යවමු.
"ළමා පෝෂණය" වගේ දෙයකට.
ඒ ළමයි කලුයි.
අරගොල්ලො අප්‍රිකානු ළමයි.
අපිට පුලුවන් ජනවාර්ගිකව ගැලපෙන ළමයි හොයාගන්න.
ඉරානයේ සාගින්නෙන් පෙලෙන ළමයි ඉන්නවද? - මට විශ්වාසයි කෙට්ටු ළමයි නම් ඉරානෙ ඇති.
ධර්මධූතයෙක්ව යැව්වොත් කොහොමද?
සර් ඔයා ළඟ මේ පත්තරේ තියනවද? පොඩ්ඩක් ඒක අරන් බලන්න.
මොකද්ද මේ පින්තූරෙ තියෙන්නෙ? - ටෙහෙරාන්.
හරි, පොළවෙ මොනාද තියෙන්නෙ?
– හිම. – හරි..
ඉතින් දානපතියො මොන වගාවන් ගැනද පරීක්ෂණ කරන්නෙ හිම ගොඩේ?
සර්…
එක්ෆිල්ස් කියන්නෙ හරියට ගබ්සා කරගැනීමක් වගෙයි. ඔයාට ඒක ඕන වෙන එකක් නෑ.
ඒත් ඔයාට ඒක තනියම කරන්නත් බෑ.
ඔයා ලඟ හොඳ සැලැස්මක් තියනවද?
නෑ සර්.
ඉරානයෙන් කුමන ආකාරයේ පරස්පර විරෝධී මත ගැටුම් ඇති වුවත්
..ප්‍රාණ ඇපකරුවන්ට ඔත්තු කරුවන් ලෙස දඬුවම් කරනවාද නැද්ද යන්න කෙරෙහි,
ඇමරිකානු රජය එහි මූලික නියමයන් උල්ලංඝනය කර නැහැ:
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතුයි.
.. මානව හිමිකම් සුරැකීමට,
එමගින් ඔවුන් ආරක්ශා කරනවා පමණක් නොව, සෑම ජාතියක්ම හිංසාවට පත් කරනවා.
No comments yet. Be the first to leave one.