Marco

Marco (മാർക്കോ)

Download Sinhala Subtitle

Release info

Marco (2024) Malayalam HDRip Sinhala Subtitle
A Commentary by astronaut

Tags

webdl
Published on: 2025-02-15
Downloads: 69
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය

" Marco " බිලි පූජාව

එන්න ඉක්මන් කරන්න !

සල්ලි ටික දීලා යනවා

එහාට යනවා

ඉක්මනට ඉක්මනට යන්න

මාරු ගේන්න කියලා කොච්චර කිව්වද ?

යන්න යන්න යන්න

එන්න එන්න ඉක්මනට

අයින් වෙයල්ලා

අඩා වසීම් !

පුදුම උනාද අදුරගත්ත විදිහට ?

මට ජරා ගඳක් එනවා... සෙන්ට් එකේ නෙවෙයි !

පලයං බං

මම ගඳ නැතිවෙන්න දෙයක් දැම්මා

මම උදේ නාගෙන ආවේ

ඇත්තම යාලුවෙක් ඉන්නවනම් කණ්නාඩියක් ඕනෙත් නෑ ඇස් ඕනෙත් නෑ !

ඒකයි මම මෙච්චර අවංක

ඇති ඇති

ඇහෙනවද අතන අරුන් ෆයිට් කරනවා...! ඒක උඹේ ඉව ඇල්ලිල්ල වගේ නෙමෙයි...!

පොලීසිය මෙතනට ආවොත් පැනලා යන හැටි පෙන්නන්න ඉන්නෙත් මම විතරයි !

තෝ බයගුල්ලා

ඌ අරූට වම් පැත්තෙ ඉඳන් ගහන්නෙ

ඔන්න ආයේ වෙනස් වුනා

ගහපං ගහපං

කවුද ඒ කන්නෙ ?

අක්බර්

උඹ ඔට්ටු ඇල්ලුවෙ අක්බර්ට නේද ?

- ඔව් ඉතින් ? - අක්බර් තමයි ඒ ගුටි කන්නෙ යකෝ !

උඹටත් මෙච්චර අප්සට් එකක් දැනෙනවද ?

මේක අන්තිම වටේවත් නෙවෙයි

නිකම්ම පලවෙනි වටේ

ආ අයියේ

ආ වසීම්

මං උඹට කොච්චර ගත්තද ?

දැන් මම කියන දේ අහගනිං !

මේක හොඳ වැඩක් බං !

අපිට මේ වැඩේ ඕනෙ නෑ අයියේ

ෆාමසි ලයිසන් එකෙන් පුලුවන්ද ?

නීතී විරෝධී මත්ද්‍රව්‍ය පටවන්න ?

දෙයියො අදහන එකෙක්නම් ඔය වැඩේ කරන්නෙ නැහැ

ඕ එහෙමද ?

උඹ මොනව කලත් දෙයියොන්ට දැනෙනවා කියලද හිතන්නෙ ??

ඔයා ඒක කරනවා කියලා මං දන්නවා

අයියෙ ඔයා මොනවා කිව්වත් වැඩක් නෑ මම මේක කරන්නෙ නැහැ

අනික ලයිසන් එක තියෙන්නෙත් මගෙ නමට නිසා කොහොමද ?

අයියෙ, මේ ජරා වැඩ ඔක්කොම කරනගමන් හැම අවුරුද්දෙම හජ් ගිහින් තේරුමක් තියෙනවද ?

අයියෙ ඒක තේරුම්ගන්න

වසීම්

වසීම්

අඩා, මොකක්ද අයියගෙ ප්‍රශ්නෙ ?

එයාට සල්ලි ප්‍රශ්ණයක් තියෙනවා

හහ් ?

ඒක මොකක්හරි සිරාම දෙයක්

ඒකෙන් ගැලවෙන්න තමයි... එයා කාටෙල් එක්ක් සම්බන්ධ වුනේ !

ඩ්‍රග් කාටෙල් ද ?

ඔව් එයා කාටවත් කියන්නෙ නෑ

නැවට දාන්න තමයි එයාලට අපේ ෆාමසි ලයිසන් එක ඕනෙ කරන්නෙ

ඒක මගෙ රස්සාවනේ

මම එයාට කිව්වා මේක කරන්න බැහැ කියලා

එයා පොඩිකාලෙ ඉඳලම මේ වගේ වැඩ කරනවා

එයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ

අහපං, මේක උඹේ ඔලුවට දාගන්න එපා

ප්ලිස්

වසීම්

වසීම්

වසීම්

වසීම්

සර්, එයා පාවිච්චි කරන ෆර්ෆියුම් එක සෙරිජිඕ පෝර්බො පුරෝ

උන් අඩි තියන විදිහ

උන් කිසිම ගානක් නැතුව අපි ලඟටම ආවා

එයා ගොඩක් සංසුන්

මේ මිනීමැරුම උන්ට වටින්නෙ නැති දෙයක්

ඒවගේම අන්තිමට

ඌ ආවේ ඩිෆෙන්ඩර් එකක සර් !

ඒ කොහොමද ඒක ඩිෆෙන්ඩර් එකක් කියලා තමුන්ට තේරුණේ ?

මගෙ ස්පර්ශයෙන්

මගෙ අයියටත් ඩිෆෙන්ඩර් එකක් තියෙනවා

සර්, මම හිතන්නෙ නෑ මේ අන්ධයා එක්ක මේක සාර්ථක වෙයි කියලා

නැහැ බං

එයා නියමයි

ඔයා දැක්කද අර ෆැක්ට්‍රි එක ?

ඒක හැමෝම දන්න පොදු තැනක්

කලින් MP වින්සන්ට් ජෙරොම් ගෙ

එයා මිනිස්සු සීයක් ඒකෙ පණපිටින් පුච්චලා දැම්මත්

එයා හිතුවොත් ඇරෙන්න අපිට දැනගන්න ලැබෙන්නෑ

මේ වික්ටර්ගෙ සාක්ෂිය තමයි එකම දේ

වසීම්ගෙ මිනීමරුවව හොයාගන්න පුලුවන් වෙන

එයා මගෙ පාලනෙන් මිදිලා හිටියෙ එයා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහෙ කෙනෙක්

නිතරම එයා මේ මැර කල්ලි එක්ක එල්ලිලා හිටියා

ඔන්ලයින් ගේමින්ග්

ඔට්ටු

ගොඩක් සල්ලි නාස්ති කලා මේවට

වසීම්ට ආපු අන්තිම කෝල් එක

තාරික්ගෙන් නේද ?

මොනවද ඔයාලා කතා කලේ ?

ඒකත් සල්ලි ගැනම තමයි

වසීමුයි තාරීකුයි හවුල්කරුවො නේද බිස්නස් වල !

මට තේරෙනවා ඒ ප්‍රශ්නෙ පිටිපස්සෙ තියෙන දේ

මිනීමැරුම උනු දවසෙ ඉඳලා මේ වෙනකල්

ඔයාලා ඒ ගැන මුකුත්ම හොයාගෙන නෑ නේද ?

අපි මුකුත් හොයාගත්තෙ නෑ කියලා කවුද තාරික්ට කිවුවෙ

බලාගමු

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්ම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත් °

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත් °°

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම °°එස්.ඩිල්මිත් °°

පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය

හෙලෝ ඉෂා !

ඔව් වික්ටර්

මට ඔයාව ඉක්මනින් හම්බෙන්න ඕනෙ

හරි, කොහෙද ඔයා දැන් ඉන්නෙ ?

මම වසීම්ලගෙ ගෙදර ඉඳලා එනගමන්

මෙහෙට

එන්න ඉක්මනින් හම්බෙන්න ඕනෙ

උඹේ යාලුවා වසීම් මගෙ බිස්නස් එකට කරදරකාරයෙක් උනාම

උගෙම අයියා

මගෙ පාට්නර් තාරික් කිව්වෙ ඌව ඉවරයක් කරන්න කියලා

අත ලඟම හොඳ ගණුදෙනුවක් තියෙද්දි

ඌ මට බැහැම කියනවා

මම කොච්චර කිව්වත් ඌ වෙනස් වෙන්නෙ නෑ

රසල්

ඌව අයින් කරලා දාපං

උගෙ ආත්මය වෙනුවෙන් පවුලෙ අය යාච්ඤා කරයි...!

එයාගෙ අන්තිම වචනෙ උනේ තාරික්ව වෙනස් කරන එක

එච්චර ආදරේ කරා එයාගෙ අයියට

එයා අපිට හිතවත් කෙනෙක්

උබේ යාලුවව හදපු එකා

මොකක්ද මම එයාට කියන්න ඕනෙ ?

අපි උඹව අතෑරියෙ උඹ අන්ධ නිසා

උඹ කොහොමද මාව අඳුරගත්තෙ ?

මගෙ ෆර්ෆියුම් එකෙන්ද ?

මට මරණයේ සුවඳ එනවා !

මරණයේ සුවඳ !!

මම හොඳට දන්නවා උඹ මේ ඩ්‍රග් බිස්නස් එකට ආපු විදිහ

මම උඹව විනාස කරලා දානවා

එතකොට ඒ සුවඳ එන්නෙ !

උඹේ මිනියෙන් !

උඹෙන් එන්නෙ මලමිණියට පනුවො ගහපු ගඳක් !

මෙහෙ එන්න

ෂූට් කරන්න !

සර්, උන් අපිව වට කලේ තිස්සූර් වලදි

බඩු ටික ආපහු ලැබුනත් අපිට සමාදන වෙන්න බැහැ...!

ටෝනි චා

මුන් එක්ක සම්බන්ධ උනා කියලා අපිට ප්‍රයෝජනයක් නැහැ

අපි කීයටවත් ඒක ගත්තෙ නෑ සර්

අපිට ටෝනි අයියගෙ රත්තරන් හොරකම් කරන්න ඕනෙනම්

අපි ඒක කරලා ගොඩක් කාලයක් වෙනවා ටෝනි අයියේ ප්ලීස් !

උඹ

දණින් වැටිලා ඉස්සරහට වරෙං !

දණ ගහපං ඉතින්

මට ඔයා වෙනුවෙන් විශේෂ දෙයක් තියෙනවා

උඹේ රස්සාව හොඳට කරපං

අපි එක එකාව තෝරගන්න ඕනෙ මේක පූසොන්ගෙයි මීයොන්ගෙයි ගේම් එකක් !

එක මෝඩ අපතයෙක් අපේ පස්සෙ ආවා

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left