Ghost Rider: Spirit of Vengeance

Ghost Rider: Spirit of Vengeance

Download Sinhala Subtitle

Release info

Ghost Rider 2Spirit of Vengeance 2011 HDRip CROPPED XviD-FTW
A Commentary by Amila Mananadewa

Tags

hdrip
HDRip
XviD
HD
Published on: 2012-03-31
Downloads: 260
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 110 lines.

w

ww

www

නැගෙනහිර යුරෝපය

බෙනඩික්!

ඒක ඇත්තද?.

එයාලට පිරිමි ළමයෙක් හම්බ වෙලා!.

ඔව්.

එයා මෙහෙදී ආරක්‍ෂිත නෑ. හිතන්න එපා! මේක බලකොටුවක්.

අධිකාරිය හැම වෙලාවෙම හරි නියෝග නිකුත් කරන්නේ.

ගෞරව සහිතව බෙනඩික්ට්.

මේ ළමයා ඕනේ වෙන්නනේ යක්ෂයාට.

මෙතන තමයි එයාට ආරක්ෂිතව ඉන්න පුළුවන් එකම තැන..... ඒක විශ්වාසයි.

රෝහකයා එයාව ගත යුතුයි.

ඔයා ඔයාගේ වයින් ටික රස විදින්න මෝරු.

ටික දවසකින් ශිත කාළය ගෙවිලා ගිහින් සූර්යා උදා වේවි .......... ඒ වෙනකොට අපේ අනාගත වාක්‍ය ඉටු වේවි.

ඒ වගේම මේ පිරිමි ළමයා ඒක හරියට කරාවි.

හොදම දේ කාලයට ඉද දීමයි.

ඔයා මැරිලා ඉදීවි.

මේ සාකච්චාව ඉවරයි.

දුවපන්.

අපි ඒක කළා.

යනවා.

නාඩියා....

මට ඔයාට උදව් කරන්න පුළුවන්.

ඩැනී මට ඔයාව ආරක්ෂා කරන්න පුළුවන්.....

එපා!.

එයාලා කොහෙද?

දැනටමත් එයාව අරන් තියෙන්නේ... කරුණාකරලා එපා...

කට වහපන්.....

විශිෂ්ඨයි.

මෙම උපසිරසි බයිස්කෝප් අඩවියෙන් නොමිලයේ නිකුත් කල එකකි.

කවුද මේ යකා?.

මෝඩ බූරුවෙක්.

පහත් වෙන්න.

උඹ කොච්චර දුර දුවනවද කියන එක වැදගත් නෑ!.

මෙතන ඉන්න සමහර යක්ෂයන්ව මග ඇරලා උඹට යන්න බෑ.

මගේ නම ජොනී බ්ලේස් .

මම ගැහැණියක් වෙනුවෙන් මෝටර් බයික් පදිනවා.

මේ යකා මිනිස්සු විසිදාස් දෙසීයක් ඉස්සරහා හෙලිකොප්ටර් 360 ක් උඩින් මෝටර් බයික් එක පැන්නුවා.

ඒ පැනිල්ල යූ ටියුබ් එකේ තියනවා ඒකට ගිහින් බලන්න.

මගේ තාත්තා ලෙඩ වුන වෙලාවේ! මම ඊටත් වඩා ලොකු පිස්සු වැඩක් කළා.

GHOST RIDER Spirit OF VENGEANCE

ඔයා ඒක හරියට කළා වගේ පෙන්නේ.

ඔයා ඔට්ටුවක් ඇල්ලුවද?

ජෝන්! සහ පිරිමි ළමයෙක්?

ඒක කරන්න!. එයාගේ ජිවිතේ බේර ගන්න.

ඒක කරන්න.

ආහ්! ඒක හරි මම තමා යක්ෂයත් එක්ක ඔට්ටුවක් අල්ලපු මිනිහා.

මම දන්නවා ඔයා හිතන්නේ මොනවද කියලා? චිත්‍රපටි බලලා මම ගැන හොයන එක මග ඇරගන්න එපා හරිද?

මම කියන්නේ මට සාධාරණයක් ඉටු වුනේ නෑ කියලා!.

මම අතීතයේ හිටපු යක්ෂයෙක්

වර්තමානෙට ගෙනාවා.

මම යක්ෂයෙක් බවට පත් වුණා.

මම පාපිෂ්ඨයන්ව හොයාගෙන ගියා....

ඒ වගේම ...

මම උන්ගේ ආත්ම ලබා ගත්තා.

ඔයාටත් මේ දේ වෙන්න ඕනේ නැත්නම්.

අපේ තියන හොද මොනවද නරක මොනවද කියලා තේරුම් ගන්න.

සමහර විට මම මිනීමරුවෙක් නෙමෙයි!.

එත් ඔයා නරක දෙයක් කළොත්.

ඔයාට ඒක වෙන්න ඕනේ නැත්නම්!.

නිත්‍යානුකූල නොවන

බා ගත කිරීම් නවත්තන්න.

ඔයා මොනවද කරන්නේ? ඒ වගේම ඔයා?

මම ඒකට විරුද්ධව සටන් කරනවා. ඒක නවත්තනවා.

එත් අදුරෙදී විතරයි...........

මට ශක්තිය ලැබෙන්නේ.

ඒකයි මට දුවන්න වෙලා තියෙන්නේ.

ලෝකෙන් භාගෙකටත් වඩා දුර.

ඒ දිවිල්ල මම තාමත් දුවනවා....

බ්ලෙසර්!...

එලියට එන්න!.

දැන් උන වෙඩි තියනවා ඉතින් උන දුවනවා.

ඔයා කවුද?

මගේ නම මෝරු

මගේ සහෝදරයා මැරුණා මමත් මැරෙයි.

ඒ දෙවියන්ගේ පුර්ණ අනුග්‍රහයෙන් නෙමෙයි.

ඔයා ජොනී බ්ලේස් .

යනවා යන්න.

මට මේක කරන්න බෑ.

ඒක අදුරට කැමතියි.

මම දන්නේ නෑ ඔයා මොනවද කියන්නේ කියලා.

රෝහකයා.

හොද වෙලාවට ඔයාට ඒක පාලනය කර ගන්න පුළුවන්.

ඒක ඔයා වෙනුවෙන් වැඩ කරනවා හාහ්?

ඒ ඔයා.

මේ ලොකු බලයට වඩා ශක්තිමත්.

මේක.....

මේක අසනීපයක්.

ඔයාට මගෙන් මොනවද ඕනේ?

මට ඔයාගේ උදව් ඕනේ.!

ඒ වගේම ඔයාට ඔයාගේ ආත්මය ඕනේ.

ඉතින් අපි ගණුදෙනුවක් කරමු.

ඔයා ගණුදෙනු ගැන දන්නවා එහෙම නේද ජොනී?

ලස්සන බයික් එක.

මේ ළමයා..

එයා අනතුරක ඉන්නේ.

ඒ වගේම ඒක එයාගේ ජීවිතේට වැඩිය ලොකුයි.

ඔයා...

එයාව ආරක්ෂා කරන්න ඕනේ.

මට බෑ.....

ආරක්ෂා කරන්න.......

මිනිස්සුන්ව.

බලන්න.... මොකද ඔයා ඈත් වෙලා ඉන්නේ!.

ඔයා ඉපදුන තැන ඉදලා සැතපුම් තුන්දාහක් ඈතින්.

ඔයා ඈතින් ඉන්නේ .

ඒක ඔයාව මෙහෙට ගෙනාපු නිසා.

මේක වෙනුවෙන්.

මේ දරුවා වෙනුවෙන්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left