The first 200 lines.
KALAVAANI
"සිංහල උපසිරසි සැකසුම W W W . C I N E R U . L K වෙනුවෙන් උදය සමන් කුමාර "
තරගය පටන් ගැනීමට යන නිසා
හැමෝවම නිශ්ශබ්දව සිට..
...එය නරඔන ලෙස ඔබලාගෙන් ඉල්ලා සිටිනවා
ඒ කව්ද හරහට ඇවිදින්නේ? එක තැනක වාඩිවෙන්න
පුදුවාසල් මුත්තමිලන් සංගමය විසින් පවත්වන.
..තරුණ ළමයින් වෙනුවෙන් පවත්වනු ලබන මහා ක්‍රිකට් තරගය!
මෙතෙක් නොරෙයි කට්නම් සෙල්කි කණ්ඩායම...
චෙල්ලයාර් තරුණ සංගමය, ආම්බල්
තාන්ගරාජ් සංගමය, කන්ඩියන්කාඩු
ගජේන්ද්‍රන් තරුණ සමාජාය, ආම්බල්
ඒ කව්ද ? අපේ ආරාධිත අමුත්තාද? එන්න එන්න!
ඔහු සිංගප්පූරුවල ඉන්නේ ඉතා ඉක්මනින් පුරවැසිභාවය ලබා ගනී
ඔහුට පුටුවක් දෙන්න සහෝදරයා! කරුණාකරලා වාඩිවෙන්න!
හොදින් ඉන්නවද මල්ලි?
තරගයට අවශ්‍ය හැම තෑග්ගක්ම, ඇදුම්ම ඔහු ලබා දුන්නා!
ඔහුට ක්‍රිකට් කණ්ඩායම මගින් ස්තූතිය ප්‍රකාශ කරනවා!
මෙන්න බයම් අරියාද තම්බිකල් කණ්ඩායම කියලා දාගන්න, !
මොනවද? ආගන්නවද?
රාණි මංගලම් එක්ක පලවෙනි වටයට දාගන්න!
එයාලත් පලවෙනි වටයට ඔයාලා ඕනි කියලා ඉල්ලනවා!
ඔයාලත.් ඒකම කියනවා?
හැම අවුරුද්දෙම ඔයාලටම එකම ප්‍රශ්නෙද?
ලබන අවුරුද්දේ ඉදන් මේ දෙකම දාන්න එපා!
එයාලා ඔයාලගේ ගෙදර ඉගෙන ගන්න එනවා
ඔයාලා එහෙදී ගහගන්නකෝ
ඔඍයාලා උත්සව, තරල තියෙන තැන්වලට ඇවිල්ලා
මේ තැන් වල ගහගන්න හදනවද..
.උත්සවයක් හරි ක්‍රිකට් මැච් එකක හරි?
දෙන්නවම බදවගන්න! අපිට මොකටද? දෙගොල්ලන්වම බදවගන්න!
ඔයා පාඩුවේ ඉන්න! ඔයාලා ගිහින් සෙල්ලම් කරන්න
සංසුන් වෙන්න . ඔයාලා තරුණයි!
ගිහින් තරගයෙන් විනෝද වෙන්න!
අපි විනෝද වෙන්නේ එයාලාට ගහලයි!
දැනට සෙල්ලම් කරන කණ්ඩායම.. බයම් අරියා තම්බිගල් , අරසනූර්..
..එයට විරුද්ධව තරග කරන කණ්ඩායම , රාණි මංගලම්!
බලන්න ! අපේ කණ්ඩායම දිනන්නම ඕනි. පලවෙනි වටය එයාලා තමා දිනන්න ඕනි කිව්වා
මේ යුවළ මීට පෙර වාර්තාවක් තබා තිබෙනවා!
හොදට සෙල්ලම් කරන්න
අරසනූර් කණ්ඩායම හා රාණි මංගලම් කණ්ඩායම හැම වෙලාවෙම..
..සෙල්ලම් කරොත්, ඉන්දියා පකිස්ථාන් වගෙයි!
විනෝදයටයි, වීරත්වයටයි අඩුවක් නෑ!
අරසන්ඌර් පලමුවෙන් එන කෙනා කලෙයිනාද්!
ඔහු අරෙයිනාසම්
ඇතුලට යනවා. අත් බැදගෙන ඇතුලට ඇවිත් ඉන්නවා!
ක්‍රීඩකයෙක්ද නැත්තම් හරක් එලවන්න ඇවිල්ලද දන්නේ නෑ
මොකක්ද ? මම උබට දෙන්නේ?
හිටපන්. මම මරනවා උබව
එයාලා ගහගන්නවා. අල්ලගන්න එයාලව
අල්ලගන්න එයාලව
අල්ලගන්න එයාලව
මොකද ඔයාගේ කණ්ඩායම තරගය පැරදුනාද?
මම උබලට ගෙවපු ගාස්තුවට මට තව වැවක් අරන් කරන්න තිබුනා
යනකොට , මේක ප්‍රසන්බරියා වලට දීලා යන්න. -හොදයි, මාමේ
කියන්න. -කොයි ගමේ ළමයින්ද දන්නේ නෑ රණ්ඩු කරගන්නවා
එයාලා බෝතලයක් ගත්තා,
සල්ලි ඉල්ලුවාම දෙන්නේ නෑ
අයිතිකාරයාට කෝල් කරන්න කියලා තර්ජනය කරනවා
එහෙමද? දීලා කව්ද කියලා බලන්න 82 00:06 මොකද මූණවල් ටිකට වුනේ, තුවාල වෙලා!
මොකතු නෑ . අරසනූර් වල අය එක්ක රණ්ඩු වුනා
පොඩි ළමයින් එක්ක ගිහින්, උන්ගෙන් ගුටි කාලා ආවද? මැරියන්
මොකටද උන් එක්ක රණ්ඩුවට ගියේ
අපිත් ගැහුවා. -පේනවා
අරති ආවද? -ආවේ නෑ
මොකද ඝණපති? -එයාලා බලන් ඉන්නවා -කව්ද එයාලා?
එයාලව ඉවරයක් කරනවා
අරසනූර් ගමේ අය! හරි.එයාලව අතාරිනවා
මජේස්වරි බාර්
එයාලා කොහෙද? -ඇතුලේ දෙවෙනි මේසෙ
මම එයාලට මූණ දෙන්නම්
ඕහ්! -ගහන්න එයාලට. ගහන්න. නවත්තන්න
එයාට ගහන්න.
ගහන්න . ඔයා මෙහෙට ආවද? යනවා!
ගරුකරොත් ආරක්ෂා කරගන්න ඕනි යනවා
හැම එකෙක්වම මරනවා
දවසක අරකි කොල්ලට වැඩක් කරමු
දැන් මට රුපියල් 200 ක් ඕනි කරනවා
මං ලග දෙන්න සල්ලි නෑ
අම්මා!
මෙහෙට වරෙන්
එයා ටී.වි එක කඩයිවත් මෙන්න,මේක දෙන්න
මෙන්න අයියේ
අම්මයි, දුවයි මහන්සි වෙලා හම්බකරලා වගේ බලන්නේ
දවසක බලන්න, මේ ටි.වි එක කැඩෙන හැටි
හේයි , අර ටීවි එක ඕෆ් කරලා දාන්න
සල්ලි දෙන්න මාමේ මට යන්න ඕනි
පරක්කු වුනා, සෙල්ලම් කරන්න එපා ඒක දෙන්න මාමේ
දෙන්න මාමේ, නැන්නදට සල්ලි දීලා ඉස්කෝලෙට යන්න ඕනි
කසාද බදින්නම් කියලා අරන් යනවා
දෙන්න මාමේ, යන්න ඕනි
මාව කසාද බදින්නම් කියන්න දෙන්නම්
අනේ ඉස්කෝලෙට යන්න පරක්කු වුනා
කසාද බදින්නම් කියලා කියන්න, දෙන්නම්
අද මාව කසාද බදිනවද කියලා අහනවා
එදා නිරෝජලෙන් කසාද බදිමුද කියලා ඇහුවේ
දෙන්නවම බැදගන්නම්
එයා දෙවෙනි බිරිද, ඒත් ඔයා මගේ පලවෙනි බිරිද
හොදයි! මම ඔයාව බදින්නම්. -දැන් මට ඕක දේනන?
ඒක හිනාවෙලා කියන්න
හොදයි! මම ඔයාව බදින්නම්. -ඒක දෙන්න
මෙන්න ! ඔයාගේ තාත්තට කියන්න මම බයාව බදින්නේ කියලා..
..කාර් එකක අරන් දුන්නොත් තමයි මාමා බදින්නේ කියලා
නැන්දා! සල්ලි මම මෙතන තිව්වා
හලෝ! අපි හොදින් ඉන්නවා
ඔයා ඔහේ හොදින් ඉන්නවද?
අපි කෑවා. මොනවද මාළුව?
තියෙන දේ හදලා කෑවා
ඇයද, ඉගෙන ගන්නවා! එයා පරිඝණකයක් ගැන කථාවෙනවා
මට තේරෙන්නේ නෑ එයා මොනව ගැනද කියන්නේ කියලා
ඊට පස්සේ ?හරක් ගන්න සල්ලි යවනවා කිව්වා...
..ඔයා ඒක තාම යැව්වේ නැද්ද?
හර හරි . පස්සේ හම්බවෙමු
අයියා නරක් කරන්නෙම ඔයයි
තාත්තා කෝල් කරද්දි, අයියා කරන දේවල් ඔයා කියන්න
එයා තරහාකාරයෙක් එයා හෙටම වීසා කැන්සල් කරලා මෙහේ එයි
තාත්තයි, පුතයි මහ පාරේ රෙලිලා රණ්ඩු කරන්නද.?
එයා මොනවා කරන්නද..?
එයාගේ වෙලාව හොද නෑ
තව මාස කිහිපයකින් එයා දියුණු වෙයි
බලන්න ,එයා හොදම කෙනෙක් වේවි!
ඇතුලට යන්න. -ඒ කව්ද ? අළුතින්ද!
ආයුබෝවන් සර් . -මොකද පේන්නම නැත්තේ
සමත් කරන්න තමයි -මොනවා? සමත් කරන්නද.?
මමත් හොදට කල්පනා කරලා බැලුවා. මගේ හිතට කිසිම අදහසක් හරි නෑ
විභාග ප්‍රශ්ණ පතු වලට සල්ලි ගෙවලා සමත් වෙන්න හිතුවා!
අවුරුදු දෙකක්ම මේකමනේ කියන්නේ!
ඒක අතාරින්න. කොච්චර වියදම් වෙයිද කියලා කියන්න?
රුපියල් 20,000 ක් විතර!
මොකද සර් ? 10 වසරේ ප්‍රශ්ණ පතු 05 ට 10,000 යි දුන්නේ!
මේකට රුබියල් 20, 000 ක් කියන්නේ! -මේක උසස් පෙල විභාගයක්
මම මොකුත් දන්නේ නෑ, ඔයා මොනවා කරයිද කියලා තාත්තා එන්න කලින් පාසලට බැදෙන්න ඕනි
මාව සමත් කරන එක ඔයාගේ වැඩක්
සල්ලි ලැබුනොත් පාස් කරන එක ලොකු දෙයක් නෙමෙයි
සිගරට් එකක් දෙන්න -මටත් එකයි තියෙන්නේ
ක ගහන්න එපා, කොල්ලනේ
ගාස්තුව නොගෙව්වට කමක් නැ... කතාව අඩුවක් නෑ
කලින් මගෙන් ගත්තු සල්ලි වලට,
..වහල පත්තු කරන්නයි හිතන් ඉන්නේ
මෙයා සිගරට් ඉල්ලනවා! ප්‍රථිපලය ආපුදෙන්කෝ
අරිකි !මොකද යාළුවා කොලේජ් ගිහින් ආවද , හරි?
මම කොලේජ් යන්න තිබුනදෙන්
ඔයාගේ කරයේ කෙල්ලගන් පැහැරගැනීම් නොමිලේ කියලා ස්ටිකර් අලවන්න කිව්වනේ..
..ඔයාගේ කාර් එක කෙල්ලන්ව පැහැරගන්න නොමිලේ කියලා කියනවා!
ඔයා ඒක අලවලා නැද්ද?
ඔයා මොකද උදෙන්ම මෙහෙම ඉන්නේ?
රෑ චිත්‍රපටිය බලලා, කාර් එකේම නිදාගත්තා
මොකක්ද වයින් ෂොප් එකේ ප්‍රශ්නය?
ඔයාලා දෙන්නගේ ප්‍රශ්ණය හිතේ තියාගෙන අපිට ගහනවා
එයා උසයි නිසා දගලනවා වැඩියි!
එයාගේ කකුල කපලා දාන්නම්. කට වහනවා
ඔයා මොකක් හරි එන්නතක් ගත්තද? -ඊයේ රෑ එයාට ටිකක් වැඩියි.
ෂිට්
හේ අකි අර බලන්න එම්ජීආර් බස් එක ආවා
මේ වගේ තමා 10 වන වසරෙත්, අසමත්ද, සමත්ද කියලා
පුපරලා බැලුවා, පිපුරුනොත් සමත්
දැන් 11 වසරත් සමත්, අසමත්ද කියලා බලමු? බලමු අක්කේ
අපි බලමු ! හේයි!
වයින් ෂොප් එකේ කතා ව ඔහොම අතෑරරරරරරරරරරරරරරරරරරියාත්..
..උන් හිතයි අපි බය වෙලා කියලා
ඔයාව බයික් එකේ තියාගෙන එයාලගේ ගම වටේ රවුමක් යන්නම්!
දැන් ඔයාගේ අක්කා සමත්ද, අසමත්ද කියලා බලමු! යමු, යමු
අපි දැන් ඔයාගේ අක්කා ගැන බලමු ඔයාගේ අක්කා සමත්ද, අසමත්ද කියලා? -ඔව්!
ඔයාට විතරක් පිපිරෙන විදිහේ ලොකු මලක්!
..මගේ අක්කට විතරක් පිපිරෙන්නේ නැති මලක්ද? -කට වහනවා
හේයි! එයා අසමත්! -යනවා
ඔයාගේ අක්කටත් ලොකු මලක් පුපුරවන්නම් එන්න
ඔයා මාව රවට්ටනවා. ඔයා මාව රවට්ටනවා, මම යනවා
හේයි, එනවා
ටයර් එකේ මොකක්හරි කේස් එකක් වගේ
බැහැලා පන්ච් එකක්ද කියලා බලපන්
මං හිතන්නෙනම් හුලංනම් ඇති
දෙන්නෙක් එනවා
අරිකි! -Go waIking!
එහෙනම් පයින් යන්න, හෙට බලමු
එයා තනියම එන්නේ. එන්න, අපි නැගලා යමු
එන්න ඉදගන්න . -යන පාරේ ලොකු නුග ගහක් තියෙනවනේ ,හරිද? -ඔව්
ඒකට පස්සේ පාලමක් තියෙනවනේ. -මම දන්නවා
ඊට එහායින් පරන ගෙයක් තියෙනවනේ, හරි? -ඔව්!
මාව එතනින් බස්සනවද? -මම බස්සන්නම්
ඉදගන්න, ඉදගන්න. -එන්න!
දෙන්න මම අල්ලගන්නම් , මම තියාගන්නම්
එන්න. පව්. කටුවක් ඇනුනා, එයාව ඔඩොක්කුවේ තියාගන්න
පව්කාරයා? කිසි කෙනෙක්ව අතාරින්නේ නෑනේ
තනි කෙල්ලෙක් අතාරින්නෙම නෑනේ!
ඔයාගේ උකුලෙන් තියාගන්න
මම එන්නේ නෑ. මෙයා විතරයි
ඔයා එන්නේ නැද්ද? නෑ -බහින්න , බහිනවා?
මෙයාව නග්ගන්නද,
මගේ යාළුවාවත් දාලා ආවේ? බහිනවා
ඔයා මොනවද කරන්නේ? -එයාට වෙන ලිෆ්ස්ට එකක් අරගන්න
ඒක හරි! අඩන්න එපා
අම්මා! මම ඉස්කෝලෙට යනවා!
ඒයි! පලවෙනි දවසේ ඉස්කෝලේ යන, මෙයාව ගිහින් ඇරලවලා එන්නකෝ!
ඇයි එයා බයික් එකෙන් ගිහින් දාන්නේ නැත්තේ?
එපා අම්මා! අද විතරනේ මම බලාගන්නම්
මම හෙට ඉදන් සයිකලේ ඉස්කෝලෙට යන්නම්
තාත්තේ! සටහන් පොතක් ගන්න සල්ලි දෙන්න?
ඉන්න . මම ගිහින් ඇරලවන්නම් හරකව බැදලා
මම යාළුවත් එක්ක යන්නම්!
No comments yet. Be the first to leave one.