Perusu

Perusu (பெருசு)

Download Sinhala Subtitle

Release info

Perusu (2025) Sinhala Subtitles
A Commentary by astronaut

Tags

other
Published on: 2025-05-09
Downloads: 50
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මොකද හාලාසියම්..?

පොඩි කොල්ලෙක්ට අතපය විසිකරන්නෙ..

මෝල් අමාරුවද..

පාහරයා..

ගෑණු නාන දිහා බලන් ඉන්නවද අපතයා..

දැක්කනේ...

වඩ්ඩෙක්ගෙ අතක්..

පට්ට ගහනව..

පලයන්.. ඉතුරු කරන්නෑ..

පලයන්..

හාලාසියම්.. අර පෙත්ත..

දියවැඩියා පෙත්තද..

ඔයා පිට පයින්න එපා..

මුලින්ම කියන එක අහනවලා..

දියවැඩියා පෙත්ත-- -ඒයි නාකියා..

ඔයාට තමා කතාකරන්නෙ..

ඔහේටත් දවසක් එයි..

එයාටත් මොකක්හරි බෙහෙතක් කිව්වද..

ඌ එහෙම කිව්වද.?

ඌ එහෙම කිව්වද කියල අහන්නෙ.?

කනේ මැෂිම කෝ.. - ගෙදර තියල ආව..

එහෙනං කනත් ගෙදර තියල එන්න එපෑයෑ..

ඔයාටත් දවසක් ආවොත්,

අපිටත් කියන්න අපිත් එන්නම්..

බලමු බලමු..

නවතම චිත්‍රපට හා ටෙලිකතාමාලාවන්හි සිංහල උපසිරැසි සදහා පිවිසෙන්න W W W . C I N E R U . L K

හලෝ..

කව්ද.?

මගෙ තාත්ත ඔයාගෙ පුතාට ගැහුවද..

කොයිවෙලේද.?

මොකටද.?

තාත්තේ..

සද්දෙ ටිකක් අඩු කරන්නකො..

සමාව දෙන්න.

නෑ තේරෙන්නෑ..

හලෝ.. හලෝ..

හලෝ..

මොකා කතාකරනවද දන්නෑ..

ඔයා නිසා එක එකා කතාකරල මට උපදෙස් දෙනව..

තාත්තේ මගෙ යතුර දැක්කද.?

මෙතන නෙ තිබ්බෙ..

තාත්තේ මගෙ යතුර දැක්කද.?

තාත්තේ.!

දොරයි මේ කොහෙහරි දාල වෙන්න ඕනෙ..

තාත්තේ.!

තාත්තේ..

තාත්තේ.!

තාත්තේ.!

තාත්තේ.!

තාත්තේ.!

තාත්තේ..

තාත්තේ.!

සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U . L K

කාලක්..

හලෝ.. කියන්න.!

- කොයිවෙලේද.? - ඒයි ගත්ත නම් යනව ඕයි අහකට.!

කොහොමද..

යනව ඉක්මනට..

හරි මම එන්නම්.

තව කාලක් දෙන්න..

මටත් කාලක්..

තාත්තේ..

තාත්තේ දොරයි ආව තාත්තේ..

තාත්තේ.. මං ඔයාට--

අරක්කු ගෙනාව තාත්තේ..

සමාවෙන්න තාත්තේ ටිකක් පෙවුණා..

තාත්තේ නැගිටින්නකො තාත්තේ..

තාත්තේ.!

මොකද තාත්තේ..

මොකද තාත්තේ..

මෙහෙම කොහොමද..

කොහොමද කියල.. මං කොහොමද දන්නෙ..

නෑ.. මෙහෙම ඉස්සිලාම කොහොමද තියෙන්නෙ කියල අහන්නෙ..

උස්සන්න..

දැනටමත් ඉස්සිලානෙ තියෙන්නෙ අයියේ..

චික්.. කකුලෙන් උස්සහන්..

ඒ.. ඒ.. අරෙහෙට යන්න..

අර පැත්තට.. අර පැත්තට..

දකුණට..

දකුණට යනවා...

ඒ මේ පැත්තට..

ආ.. යං.. උස්සන් යං.. යං..

ආ.. යං.. යං..

තාත්තේ..

දැන් ඒකද වැදගත්.?

අම්මට කිව්වද..

අම්ම එනවද..

පුංචිලාගෙ දිහා ඉන්නෙ..

එන්නම් කිව්ව..

විනාඩියක් දෙන්න.

-මේක අල්ලගන්න.. -මොනාද කරන්න යන්නෙ..

ගහන්න යනවද..

මම කියන විදිහට රෝල් කරන්න.

මීටපස්සෙ කොහොමද අම්මා--

මෝල් ගහෙන් පිටි කොටන්නෙ..

මට බෑ..

ෆෝන් කරල එන්න කියල..

මොකද දොරවල් වහගෙන ඉන්නෙ..

මොකද අක්කේ පොඩි දේකට තරහෙ පුපුරන්නේ..

සාමී.!

දොරයි.!

ඒයි.!

අම්මේ..

- තාත්තා.. - මොකද.. තාත්තට මොකද..

තාත්තා...

තාත්තගෙ--

- අම්මෙ තාත්තගෙ--- - කියපියකො..

- ඒ මෝල්ගහක් තියාගෙන උබ මොකද බන් කරන්නෙ.. - ඔයා ඇතුලට එන්නකො අම්මෙ..

මං එයාලව ඇතුලට ගන්න කිව්වනේ..

මොකද උනේ සාමී.?

-ඔයා ඇතුලට එන්න පුංචි.. -ඔයා එන්න පුංචි..

- එන්නකො අම්මේ.. - කියපල්ල බන් මොක්කද උනේ..

තාත්තට-- - එයාට මොකද උනේ..

අපිව නිකන් බය කරන්න එපා.

එයා හොදින් නේද.. මොකද උනේ..

- එන්න.. ගිහින් බලන්න.. - මහත්තයො.. මහත්තයො..

මහත්තයො.. මොකද උනේ ඔයාට..

මොනාහරි කියන්නකො.. මොකද උනේ ඔයාට..

මහත්තයො මොකද උනේ ඔයාට.?

ඒ මගෙ මිනිහට මෝල් ගහෙන් ගැහුවද බන්..

මං බැහැයි කිව්වා අම්මේ.. මෙයයි රෝල් කරමු කිව්වෙ..

අම්මේ.. තාත්ත වෙනද වගේ ටීවී බල බල හිටියෙ අම්මේ..

එයා ටීවී බල බල හිටපු කතාවක් ඔයා කිව්වෙ නෑනේ..

නිකන් හිටහන් බන්..

අම්මේ..

තාත්ත හිටි හැටියෙම නැතිවෙලා අම්මෙ..

මම විශ්වාස කරන්නෑ..

උදේ ගලක් වගේ ඉදගෙන හිටපු මිනිහනෙ මේ..

කොහොමද බන්..

අමුත්තක් දැනෙනවා..

මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා.. - අක්කේ..

මටත් මොකක්දෝ අමුත්තක් පේනවා අක්කේ..

මොකද බන් මේ..

මොනාද බන් කරන්නේ..

එයාගෙ ඉණ පටිය තියෙනවනෙ, ඒකට තියලා හිරට ගැටගහමු..

ඒක රිදී බන්, කැපිල යයි..

උබ කොහොමද දන්නෙ..

දැන් ඒකද වැදගත්.?!

පාත් කරගන්න එකනෙ වැදගත්..

ඒයි ...

රෙදි කෑල්ලකින් හොදට ඇඟට තද වෙන්න බැන්දොත්..

ඉණෙන් ඒක හිර කරල මරනව වගේ නැද්ද..

ඒයි.. ඒයි.. කට වහපන්.!

පුංචි.. අතන ටේප් (සෙලෝ ටේප්) එකක් තියෙනව ගන්න..

අලවන එක තමයි හරි..

මොකක්ද.. ටේප් (වීඩියෝ) කරන්න යනවද..

අනේ යන්න..

ඈ බන්.. සෙලෝ ටේප් දාල ඇලෙව්වොත්,

මිනිය නාවන චාරිත්‍රෙ එනවනෙ.. අහුවෙයි බන්..

ඊජිප්තුවේ වගේ හිටිය නම්,

තාත්තව මමියක් වගේ හොදට ඔතලා,

මෙහෙම..

අලවන එක තමා බන් හරි..

රෙද්දකින් ඔතන එක තමා හරි..

- ඒයි නෑ අලවන එක තමා.. - මගෙ මිනිහගෙ පණ ගිහිල්ලා,

උබල අලවනවද ඔතනවද කියල ඡන්දයක් තියනවද..

ඔයාගෙ හැඟීම් ටිකක් අල්ලගන්න..

දැන් අලවනවද.. ඔතනවද..

හරි ඕන මගුලක් කරගන්න.. අලවන්න යන්න..

ඔයා ගන්න පුංචි..

ඔයාල දෙන්න ටිකකට එළියෙන් ඉන්නවද..

මම අලවල කතාකරන්නම්..

මං මගෙ මිනිහව දාල යන්නෑ..

මාත් මගෙ මස්සිනාව දාල කොහෙවත් යන්නෑ..

අයියෝ..

අනික් පැත්තවත් හැරිල ඉන්නවද..

මටම ලැජ්ජයි..

අරෙහෙ බලනවා..

අම්මේ..

නැමෙන්නෑ නෙ..

නැමෙන්නැද්ද..

ඒ හැරෙන්න එපා..

මේක හරියන්නෑ..

දොස්තරට කතාකරමු..

සුපිරි..

ඩේයි.. ඩේයි.. හිටහන්..

- ඩේයි.. ඩේයි.. - හෙලෝ..

කාත් එක්කද කතා කරන්නේ.?

ශාන්තිට..

එයාගෙ කඩේ ගාවනෙ ඉස්පිරිතාලෙ තියෙන්නෙ..

එයාට ඩොක්ටර්ව එක්කන් එන්න කියමු..

ඒ රින්ග්ස් යනව..

- ඒයි.. මම.. - කතාකරන්න..

හෙලෝ.. ඇහෙනවද..

නංගී.. මං සාමි කතාකරන්නෙ..

ආ කියන්න අයියේ..

නංගී.. තාත්තා අන්ත්‍රා වුනා..

මොකක්ද අයියේ කියන්නෙ..

අයියෝ.. තාත්තේ.. තාත්තේ අයියෝ...

නංගී.. නංගී..

ඔයාගෙ තාත්ත නෙවෙයි.. අපේ තාත්තා..

ඕහ්.!

මොකක්ද.. ඕහ් ද..

ආ.. අයියෝ..

මාමේ.. අයියෝ..

ඒ ඩොක්ටර්ට කියන්න කියන්න..

ලග ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක් ඉන්නවද කියල පොඩ්ඩක් බලනවද..

දොස්තර කෙනෙක්ද.. ඇති..

ඒත් මොකටද අයියේ දොස්තර කෙනෙක්..

තාත්ත මැරිලද නැද්ද..

Perusu subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left