The first 200 lines.
හරි. කොහොමද?
රොකට් බල්ලෙක් ඉන්න අභ්‍යවකාශ චිප්ස් ?
උල්කාපාත තියෙන ස්පැගති?
මන්දාකිණි මිදි කෝප්පයක්?
එලියෝ, ඔයා මොනාහරි කන්න ඕන.
ඔයාගේ අම්මා ඔයාට ඔර්ඩර් කලේ මොනාද කියලා ඔයාට මතකද ?
මේජර් සොලිස්, ඔයා මොකක්ද මෙතන කරන්නේ?
හේයි! ඔව්, මම මගේ බෑණා එක්ක ඉන්නේ.
මං එයාට කෑම අරන් දෙන්න හැදුවේ
ඔහ්, හරි. ඔයාගේ බෑණා.
මට ඔයාගේ සහෝදරයයි එයාගේ බිරිඳ ගැනයි මට ආරංචි උනා මට හරිම කණගාටුයි
ස්තූතියි.
අපි කළමනාකරණය කරගන්නවා.
ගගනගාමී වැඩසටහන ගැන කුමක් කිව හැකිද ?
-ඔයා ඒකට එච්චර ඇලුම්කරන්නේ නෑ නේද -නෑ කොහොමටවත් නෑ
වෙලාව හරි නෑ
ඇත්තෙන්ම
ඒත් ඒක-- ඒත් ඒක නියමයි
මගේ අලුත් කාමර යාළුවා එක්ක වෙලාව ගත කරන එක
නේද යාලුවා?
අයියෝ නෑ
කොහොමද ඉතින් පෘථිවි ගෝලයේ ඉන්න ළමයිනේ
කාලය උදාවේ ඉඳන්,
මිනිස්සු තරු දිහා බලන් කල්පනා කරලා ඇති
අපි තනිවෙලාද?
වොයේජර් කියන එක හොයාගන්න අපි උත්සහා කරනවා
මේ නිර්භීත ගවේෂකයා මෙහෙයුමක ඉන්නේ,
කිසිම මනුස්සයෙක් යන්නේ නැති දුරකට ගිහින් ,
විශ්වයේ ඈත ප්‍රදේශවලට වගේම එහෙනුත් ඔබ්බට
වොයේජර්ට ඒක නිර්මාණය කරපු අය කවදාවත් දකින්නේ නැති වෙයි
ඒක තනිවෙලා පාවි පාවි යයි
ඒත් සමහරවිට එක දවසක
ඈත ලෝකවලට එකේ තියෙන පණිවිඩය ලැබෙයි
ඒවගේම වොයේජර් අපි හරියටම තනිවෙලා නෑ කියන මෙහෙයුම හරියටම සම්පූර්ණ කරලා ඔප්පු කරයි
එලියෝ! එලියෝ!
එලියෝ!
ඔයාට තුවාල උනාද? මොකක්ද උනේ?
මොකක්ද උනේ?
ඇත්තටම එහේ ජිවිත තියෙනවද ඔල්ගා නැන්දේ?
මොකක්?
කෝ එන්න
ඔයාට ඒ විදිහට පැනලා යන්න බෑ එලියෝ.
මම කැමති සුභ පැතුම් එක් කරන්න. කැනඩාවේ රජයට වගේම ජනතාවට.
කොහොමද ඉතින් පෘථිවි ගෝලයේ ඉන්න ළමයිනේ
ELIO සිනෙරූ උපසිරසි අංශයේ ඉදිරිපත් කිරීමක්
" සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම " ♥~නෙත්මිර දසිඳු ~♥
ඔහ්, ඉන්න.
හරි
එලියෝ!
හහ්?
හේයි.
ඔයා එලියෝ ද?
කාටද දැනගන්න ඕන ?
ඔයා හැම් රේඩියෝ සමාජයකට කට්ටිය ඕන කියලා තිබ්බද?
අහ්
අහ්,මං තමයි එලියෝ සොලිස්
හැම් රේඩියෝ සමාජයේ සභාපති වගේම නායකයා
මේ වෙරළේ.
නියමයි. මගේ නම බ්‍රයිස්.
- නියමයි, නියමයි, නියමයි. ඔයාද ඒක ගෙනාවේ? - ආ ඔව්
ඒක මගේ තාත්තාගේ හැම් රේඩියෝ එක ඒත් මට මගේම ඇමතුම් ලකුණක් තියෙනවා.
ඒක ඇවිත් PXLOL
ඒකෙන් සමහර වෙලාවට මම කතා කරන අය හිනා වෙනවා.
ඔයා කොච්චර දුරකට වගේ කතා කලාද ?
සිකුරාදා වෙනකන් මං කතා කළා
ඔහියෝ.
ඔහ්.
මට මේවා එකට එකතු කරන්න පුලුවන් නම්, මට ලං වෙන එකත් දෙගුණ කරන්න පුලුවන්.
හරි, දැන් ඔයාට යන්න පුළුවන්.
යන්න? ඉන්න.
අනිත් අය කොහෙද ?
- අවාසනාවකට, අපේ සාමාජිකයින්ගෙන් හුඟ දෙනෙක් ප - මතක නැති වෙලා එන්න අමතක උනා
ඒත් මාස තුනකින් පස්සේ තියෙන හමුවීමෙදි මං ඔයාව හම්බවෙන්නම් !
-මොකෝ වෙන්නේ, බ්‍රයිස්? -හේයි.
1,2
ඔයාටටිකක් අමතකයි වගේ
හේයි.
ඔව්
-ස්වූෂ්! -නියමයි.
මේ කේලබ්. එයාටත් එන්න ඕන වුණා.
හෙයි
තෝප්පිය මොකක්ද ?
මං කලින් කිව්වා වගේ හමුවීම කල් දාලා තියෙන්නේ
ෂින්ගල්ස් කියන්නේ විහිළුවක් නෙවෙයි. මං හිතුවේ කට්ටියට මතක නෑ කියලා
මගේ දෙවියනේ, ඔයා හරි. ඒක පැතිරෙනවා.
ඒක ඔයාව අල්ලන්න කලින් ඔයා ගියොත් හොඳයි . බායි!
-යෝ, මේකාට මොකද වෙලා තියෙන්නේ? -මචං, සන්සුන් වෙයන්.
මෙයාගේ අම්මයි තාත්තයි තමයි නැති උනේ
හේයි, ඒවා රහසිගත තොරතුරු.
මේ ගුවන් විදුලි සමාජයේ නායකයා ලෙස, මම මේකෙන්
-වෝ. -ඔයාද ඒක කළේ?
-ෂ්, ෂ්, ෂ්. -නෑ.
-මේක වෙන්න තිබ්බ දෙයක්ද? -එපා. ඒක නවත්තන්න!
හෙලෝ? හෙලෝ? ඔයාට මාව ඇහෙනවද?
- මට ඒක බලන්න දෙන්න. - ඒක අල්ලන්න එපා.
-මම ඒක බලන්න විතරයි ඕන -මං ඒකට උත්තර දෙන්න ඕන
-අතාරින්න! -අතාරින්න.
නැ!
යෝ, ඒක මගේ වරදක් නෙවෙයි.
මං හිතලා කැඩුවේ නෑ
මොකක්ද අප්පා
ඔහේ මෝඩ බඩතඩියා
-වෝ -සුපර්නෝවා පිපිරීම සක්‍රිය කරනවා!
මගෙන් අහකට වෙනවා පිස්සු පොඩි එකා
- කෝ යාලුවනෙ ඕක නවත්තන්න! - එයා මාව හැපුවා!
හේයි, ඔයා මොකක්ද ඔයාලා කරන්නේ?
අදහන්න බෑ!
වෙරළේ රණ්ඩු වෙනවාද, ඉස්කෝලෙන් පැනලා?
මට ඔයාට ට්‍රැකර් එකක් දාන්න වෙයිද දන්නේ නෑ ?
දැන් ඔයාගේ ඇස. අනේ දෙයියනේ
ඩොක්ටර් කිව්වා ඒක සති දෙකක් යනකන් ඒක අල්ලන්න එපා කියලා.
-එලියෝ! -ඔහ්.
ඔයා කිව්වේ දැන් ඉඳන් නේ
මේක හෙන අවුල්! ඔයා මොනාද හිතුවේ?
මං රෑ වාතය පොඩ්ඩක් ගන්න ගමන් මගේ වැඩක් බලන් හිටියෙ
එකාපරටම ඔය ලමයි දෙන්න ඇවිත් මට ගහගෙන ගියා
නෑ නෑ නෑ.
එක සැරේකට මගේ ඇස් දෙක දිහා බලන් ඇත්ත කියන්න
මට සමාවෙන්න
නැහැ. මං එලියෝසි භාෂාව ගැන දන්නේත් නෑ
පොඩ්ඩක් වත් බැරිද
මේජර් සොලිස්.
ඔයා අද රෑ සම්මන්ත්‍රණයට යනවද?
ගගනගාමී තේරීමේ වැඩසටහනෙන් කථිකයෙක් ඉන්නවා.
නෑ නෑ නෑ.
දෙයක් ආවා
ඔහ්, මේ බෑණා ගැන ද? අපිට අර ගොඩක් දේවල් කිව්වේ ?
ඔව්, ඒ එයා තමයි.
-ග්ලූඩල්! -නවත්තගන්න!
මං දන්නේ නෑ මගෙ ඉවසීමේ සීමාව හොයනවද කියලා
නැත්නම් නින්ද මගහරිනවද නැත්නම්
මෙතනින් ඔයාගේ තත්වේ මොකක්ද ?
මං දන්නේ නැහැ, ඒත් මං හිතන්නේ මේ ඉන්නේ ඔයා
හරි, මට එක අන්තිම හමුවීමක් තියෙනවා.
ඉතින් ඔයා මෙතන ඉඳගෙන ඒවගේම හෙල්ලෙනවත් කතා කරන්නවත් ඔයාට තුවාල කරගන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න
මට දැනටමත් ඇති වෙන්න දේවල් එක්ක ගනුදෙනු කරලා තියෙනවා
- මේ හදිසි රැස්වීමේ තියෙන විශේෂත්වය මොකක්ද? - ඇයි ඔයාට ආරංචි උනේ නැද්ද ?
මෙල්මැක් හිතන්නේ එයා පිටසක්වල ජීවීන්ව හොයාගෙන කියල
මේක නම් හොඳ වෙන්න ඕනේ.
හරි, මෙල්මැක් මහත්මයා, අපි ඒක අහමු.
මේජර්
මේජර් සොලිස්, අද උදේ,
මට මේ සංඥාව අන්තර් තාරකා අවකාශයෙන් එනවා කියලා තේරුණා.
මෙල්මැක්, කරුණාකරලා.
- ඒක පරක්කුයි - ඉන්න, ඉන්න, ඉන්න.
ලං වෙලා අහගන්න
කොහොමද , පෘථිවි ග්‍රහයා.
කොහොමද,පෘථිවි ග්‍රහයා.
1977 දී නාසා ආයතනය විසින් දියත් කරා
-ස්වර්ණමය වාර්තාව. -ස්වර්ණමය වාර්තාව! ඔව්.
- මොකක්ද? - ස්වර්ණමය වාර්තාව, සර්,
පෘථිවියේ විය බෝතලයක තිබූ
පෘථිවි ග්‍රහලෝකයේ දරුවෝ හෙලෝ කියනවා
ඔයාට පේන්නේ නැද්ද?
හෙලෝ, පෘථිවි ග්‍රහයා.
මම හිතන්නේ කවුරුහරි කෙනෙක් අන්තර් තාරකා අවකාශයේ ඉන්නවා
අපේ පණිවිඩය හොයාගෙන ඒක ආපහු අපිට එවනවා
උත්තරයක් විදිහට !
-මෙල්මැක් -මේජර්!
-මෙල්මැක් -මේජර්!
අපිට බෑ ඒක මෙහෙම නිකන් අතාරින්න, අපි උත්තර දෙන්න ඕනේ.
මම දැනටමත් මඟහැරුනු. හැම චන්ද්‍රිකාවක්ම ආයේ හරවලා යවලා තියෙන්නේ. සංඥාව ආපහු ගන්න
ඇත්තෙන්ම, ඒක පද්ධති අසාර්ථකත්වයන් කිහිපයක් ඇති කරන්න හේතු වෙන්න පුලුවන්.
වූප්. සමාවෙන්න. සමහරවිට පොඩි විදුලි ගින්නක්,
ඒත් ඒක වටිනවා අපේ පලවෙනි සම්බන්ධතාවයට
මම හැම දෙයක්ම හදලා තියෙන්නේ යන්න ලෑස්තියි.
මොනාහරි වචනයක් කියන්න!
කවුරුහරි නැත්නම් මොකක්හරි පෘථිවියට කතා කරනවා නම්,
ඒ කෝල් එක කවුරු ගන්නවටද ඔයා කැමති?
ඔයා
ගෙදර යන්න ඕන
- සතියක් ඉන්න. - සති දෙකක් ඉන්න.
නෑ. ඔයා මාව විශ්වාස කරන්න ඕන.
මේජර්, කරුණාකරලා! එයාලා එළියේ ඉන්නවා!
මේජර්! මාව අතාරින්න!
මම හැමෝටම මතක් කරන්නද? අපි කක්ෂීය විශ්ලේෂකයින් කියලා
අපි අභ්‍යවකාශ සුන්බුන් නිරීක්ෂණය කරන්නේ, බොරු UFO සංඥා පස්සෙන් යන්නේ නැහැ.
අපි දැන්
අපි විනාඩි පහක් නිකන් ඉමු
දැන් හුඟක් රෑ වෙලා
මොනතරම් පිස්සු වැඩක්ද!
මේ පෘථිවි ග්‍රහලෝකේ ඉන්න එලියෝ සොලිස්
මං ආවේ සාමයෙන්
අනික මං මාර උද්යොගයකින් ඉන්නේ ඔයාලා එක්ක එකතු වෙන්න
මම නිර්මාණශීලී, කඩිසරයි
ඕන දේකට සුදානම්
ඉතින් ඇවිත් මාව එක්කන් යන්න මං බලන් ඉන්නම්
හරි, බායි. ආදරෙයි.
ඔව්.
ඔව්!
ඔව්!
අනේ එපා
වෙලාව තමයි ගොඩක් වැදගත් එයාලා ඕනම වෙලාවක මෙතනට එන්න පුලුවන්
මට බඩු පැක් කරන්න වෙනවා!
මම සම්පූර්ණ වගකීම ගන්නවා,
ඒත් මං කියන්නේ, ඔයාටත් ළමයි ඉන්නවා නේද?
මං පුලුවන් ඉක්මනටම ඔයාගේ පාරෙන් අයින් වෙනවා වද වෙන්න එපා.
කෑම ටිකක් විතරයි ඕන ගමනට එලියෝ!
සමාවෙන්න මැඩම්. මොකක්ද ඔයා කිව්වේ?
මොන වගේ රහද ඔයාට මතක් වෙන්නේ? ෆුඑගෝ?
No comments yet. Be the first to leave one.