The Tall Man

The Tall Man

Download Sinhala Subtitle

Release info

The Tall Man 2012 BRRip 350MB x264 AACVYTO [P2PDL]
A Commentary by Amila Mananadewa

Tags

brrip
x264
Published on: 2012-09-16
Downloads: 51
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

- එක දෙයක් නෙමෙයි. - මොනවද අපි කරන්නේ?

පොලිස් ඉරෙන් එහාට කවුරුවත් යන්න එන්න එපා.!

මොකද මෙහේ තවත් දොරටුවක් තියනවා.

දැන් ඒකට හොද පෙනුමක් දෙන්න.

ඔයාට කොහොමද Denning නෝනා?

අපිට එයාලව හම්බ වුනේ නෑ.

එයා විතරක් නෙමෙයි අනිත් අයත්.

අපේ නගරේ මැරුණේ මාස හයකට කලින්.

ඉස්සෙල්ලාම අපි අපිටම බැන ගන්න ඕනේ.

රස්සා නෑ.

සල්ලි නෑ. හැමදෙයක්ම අඩුයි.

ඒත් සමහර දේවල් බනිනවට වඩා නරකයි. ලෝකේ පෙරළෙනවා වගේ මොකක් හරි එනවා.

මොකක් හරි නරක දෙයක් අපේ නගරේ තවත් විනාශ කරනවා.

මේ උදේ කොහොම මොනවා වෙයිද කියලා කාටවත් කියන්න බෑ.

පාරෙන් පිට ඉදන් බොන්න එපා රොලී !

මොන පාරද?

ජූලියා!

ජූලියා මොකක් හරි උදව්වක් කරන්න.කරුණාකරලා!

මොකද වුනේ?

මම දන්නේ නෑ. එයා එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා, මෙතන ඉදගෙන.

- එයා මේ වගේ වෙලා කොච්චර වෙලාද? - මම දන්නේ නෑ.

- ඔහ් දෙයි හාමුදුරුවනේ! - ඔයා දන්නේ නෑ?

මම මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ, ට්‍රේසි.

තල්ලු කරන්න! ඒක දිගටම කරන්න. හොදයි,හොදයි.

ඇකිලෙන එක මගේ ඇගිලි වලට දැනෙන කල්ම තල්ලු කරන්න.

මගේ ඇගිලි කොහෙද. පාත් කරන්න. පහලට තද කරන්න. තල්ලු කරන්න!

- තල්ලු කරන්න. - මට බෑ!

ඔයා ඒක කරනවා. දිගටම ඒක කරන්න. එළ කිරි.

ඒක ආයෙමත් කරන්න.

ඉක්මන් කරන්න! ඒක මෙහෙට එනවා. හොද කෙල්ල! ඒක ඉවරයි!

හරි.

ඒ තට්ටම. ඒ කියන්නේ කකුල් ඉස්සෙල්ලා එනවා.

ඒත් අවුලක් නෑ. ඔයා දැන් තදින් පහලට තෙරපවන්න ඕනේ.

- මට බෑ. - ලොකු තල්ලුවක් දෙන්න මම වෙනුවෙන්.

තල්ලු කරන්න!තල්ලු කරන්න, කැරොල්!

ඔයා ඒක කළා! ඒක ඉවරයි!

ඔයා ඒක කළා.

ඇයි මෙහේ කිසිම සද්දයක් නැත්තේ?

- බබා හොදින්. ඒක හොදයි. - එයාව එලියට අරන් යන්න.

හොද වැඩක්,පැටියෝ. මේ මගේ කෙල්ල!

ඔයා ඇත්තටම හොද වැඩක් කලේ. - ඒත් බබා...

මම දන්නවා, පැටියෝ. ජූලියා එයාව හොදට රැක බලා ගනීවි, මම ඔයාට පොරොන්දු වෙනවා.

අයියෝ.

ඔයාගේ ඇස් අරින්න.

හුස්මක් ගන්න. ඔයාට ඒක කරන්න පුළුවන්.

අය්යෝ හුස්ම ගන්න. දැන් හුස්ම ගන්න.

අය්යෝ හුස්ම ගන්න.

හරි. ඉක්මනට.

හුස්ම ගන්න. හුස්ම ගන්න.

ඔයාට මේක කරන්න පුළුවන්. ඔයාට මේක කරන්න පුළුවන්.

ඔයාගේ ඇස් අරින්න.

මේ ඔයා!

හෙලෝ.

මේ ලොකු කොල්ලෙක්.

ඉස්පිරිතාලයක් නෑ ජූලියා.

එයාව පරික්ෂා යටතේ තියන්න ඕනේ, Tracy.

නෑ විදිහක් නෑ.

ස්ටීවන්.

මේකා කිසිම රහසක් ඉතුරු කරන එකක් නෑ,හරියට මගේ කෙල්ල වගේ.

එයා හැම වෙලාවේම හයියෙන් බෙරිහන් දේවි හරියට කුකුලෙක් හඩලනවා වගේ.

කව් බෝයි කෙනෙක්ගේ සපත්තුවෙන් එනවා වගේ හඩකුත් දාවි.

එයාලා හැම වෙලාවෙම ඒ දේවල් කරනවා එයාලට හැමදේම උගන්නන්න.

ඒ වගේම කැරොල් හැම අතින්ම වැටිලා.

ඔයා විශ්වාස කළාද?

නෑ දෙයියනේ නෑ! මම එහෙම කළා නම්...

...මම එයාට වෙඩි තියන්න තිබුනා. සුභ ගමන් කව් බෝයි.

එයාට නිදහසක් දෙන්න.

මෙහේ කිසිම දේකට කිසිම කෙනෙක් නෑ, ජූලියා, ඒත් අපිට. ඉස්පිරිතාලයක්වත් නෑ.

- එයාලට තවත් ප්‍රශ්න අහන්න බෑ. - නෑ, we අපි යන්නේ නෑ.

මට කැරොලට ලජ්ජා වෙන්න දෙන්න බෑ. එයාට තව අවුරුදු 19 ක් වත් නෑ.

අපි අපේ ප්‍රශ්න ගැන බලාගන්න ඕනේ, හරිද?

මොකක් හරි දෙයක් නිසා ළමයි ඉපදෙනවා ඕනේ නැති වෙලාවට.

ඒ වගේ දේවල් මිනිස්සු ඉහලින්ම ගනන් ගන්නවා.

ඒක පොඩ්ඩක් දුකයි තමයි ඒත් ඒක හොදයි.

කොහොම උනත් ඒක වෙනකොට ළමයින්ට ගොඩක් දේවල් වෙනවා.

කෙල්ලන්ට කොල්ලන්ට ඕනේ උනත් නැතත්,

සමහර අය අතුරුදහන් වෙනවා.

සමහර දේවල් සීතල ගල් අස්සේ ඉදලා ඇවිත් ළමයින්වඅරන් යනවා.

සමහර දේවල් භයානකයි...

...අන්තිමට මිනිස්සු ඒකට නමක් දැම්මා.

මිනිත්තු කීපෙකට ඉස්සර වෙලා....

එයා කාමරේ ඉන්නකොට... මම ආයේ ආවා...

...එතකොට එයා ගිහින්. එයා එතකොටම ගිහින්.

මෙහේ කිසිම සද්දයක් නෑ. කිසිම කෑ ගැහිල්ලක් නෑ.

මෙහේ කිසිම දෙයක් නෑ. මම එවලේම... වටපිට බැලුවා ඒත් එයා ගිහින්.

- මම හිතුවා මම මෙතන හිටියා කියලා. - මම ඒක විශ්වාස කලේ නෑ.

මම පාරේ හැම තැනම බැලුවා. මට එයාව කොහෙවත් දකින්න වුනේ නෑ.

මම ත්‍රස්ත වුණා... ඒ වගේම මම හිතුවා ඒ උස මිනිහෙක්.

- මම හිතන්නේ ඒකා යක්ෂයෙක්. - මොන වගේ මිනිස්සුද මිනිස්සුන්ගේ ළමයි පැහැර ගන්නේ?

- උස මිනිහා ගැනද කතා කරන්නේ? - නෑ, ඒක මිත්‍යාවක්. මෙහේ කිසිම උස මිනිහෙක් නෑ.

- එයා ඉන්නවා. - ඒ තමයි මම දැක්ක එකම උස මිනිහා

ඒක ළමයි බය කරන්න හදපු කතාවක්, අතන ඉන්න පැටියා වගේ.

එක්කෝ මේක පොසක්‌ නගරයක් වුණා නම්, අපිට තිබුනා මුළු හමුදාවක්ම දාලා මේ ළමයින්ව හොයන්න.

මම එයාව දෙපාරක් දැක්කා රෑට රෑට කැලෑවට යනවා.

හරියටම මෙතනින්, එයා හරියටම පාලම මග අරින්න හැදුවා වගේ.

ඒක ඇත්තටම ලොකු තැනක්. අපිට ගොඩක් තැන් තියනවා කවුරු හරි හංගන්න.

මොනවද ඔයා මේ දොඩවන්නේ? වෙන මොකක්ද වෙන්න පුළුවන්?

ඇත්තටම ඒ ළමා අපචාර කාරයෙක්. ළමයින්ට රිදවන මල යක්ෂයෙක්.

- මම කියන ඔක්කොම ඒ ගැනයි... - ඔයා මොන විකාරද කියවන්නේ...

ඒ පෙරේතයෙක් වත් යක්ෂයෙක් වත් නෙමෙයි, අඩුම ගානේ නාකි ගෑනුන්ගේ දේවල් හොරකම් කරන එකෙකුත් නෙමෙයි.

උස මිනිහා පාහරයෙක්. ඒකයි කොල්ලෝ කිව්ව නම,

අපි හිතන්නේ ඒ මිනිහා පුටුවක් යටින් එලියට ඇදලා ගන්නද.

ඔයා ගොඩාක් දේවල් දන්නවා, එහෙම නේද Douglas?

මට මේක ගැන වෙන හෝඩුවාවක් දෙන්න, Beth.

මම මෙතන ඉදගෙන හිටියා, ඔයා කියන දේ අහගෙන ඔයා ෂෙරීෆ් ට ලස්සන කතාවක් කිව්වා.

මම මොනවා කිව්වත් ඔයා මෙතන හොල්මන අල්ලන්න ඉන්නේ නෑනේ. හරිද?

හරි.

මම එවලේ පොඩි සාකච්චාවක් දැම්මා.

ජය.

ඔව්.

නෝනාවරුනි,මහත්වරුනි...

- අදුරු රාත්‍රිය ආයෙත් ඒවිද? - මේ උදේ ආයේ ඒවි.

එයා සිනි නැතුව ගන්න හතරවෙනි කෝපි කෝප්පේ.

හොදයි,එයා මුළු රෑ පුරාම එයාගේ කාර් එකේ ඉදගෙන ඉදීවි.

-හායි,යාලුවනේ. - හායි, ජූලියා.

එයා එයාගේ මග ඇරුන ගමන යනවා, ඒ නැත්නම් වෙන මොකක්ද?

- ඔයා මොනවද අදහස් කලේ Dodd? - මම කිව්වේ ෂර්ලොක් හෝම්ස්.

ඔව්‍, මෝඩයෙක් වගේ. අන්තිම ළමයා අතුරුදහන් වුනේ මාස දෙකකට කලින්.

අනිත් එක්කෙනා යන්න ඒ තරම් කාලයක් යන එකක් නෑ. Dodd ආයෙත් යාවි.

මොකක්ද ඒකෙන ඇති වෙන වෙනස? ඒයි ජූලියා? මේ නගරේ දැනටමත් ඉවරයි.

ඔව් මම හිතනවා කාටවත් සුභවාදී විදිහට හිතන්න බෑ කියලා.

- මට මේක ගැන කියන්න. -Johnson නෝනා!

- එයා ගිහින්. - මම එයාව සති ගානකින් දැක්කේ නෑ.

ජේසුනේ! එයා කලින්ට වඩා ගොඩක් නරකට පෙනුනේ.

එයා කෝපි කෝප්පයක් බොන්න හිතුවේ නැත්ද?

එයා ලොතරැයියක් ගන්න හිතුවේ නැත්ද.

මේක ඔයාට ජොන්සන් නෝනා.

ඔයාට ඒක ඕනේ නැත්ද? මම හිතන්නේ ඒකෙන් ඔයාට හොදක් වේවි.

වාව්. මම දන්නවා ඊයේ රෑ මම කලුවරේම ආවා,

මගේ පොඩි කොල්ලගේ උපන් දිනේ සමරන්න, ඒත් මම දන්නවා මම කිසිම හෙදියකට කිව්වේ නෑ.

සුභ උදෑසනක්, Steven.

- ඔයා මොන මගුලක්ද මෙතන කරන්නේ? - මම නිකමට ආවා.

ඇත්තට? ඔයා හිතන්නේ ඔයා කවුරු කියලද?

- මම දන්නවා මම කවුද කියලා. - මොන මගුලක්ද ඔයා මේ කියන්නේ?

- මම ඔයාට කතා කරන්නේ . - මොකක්? ඔයාට ඕනේ මට ගහන්නද?

මගේ වැඩ වලින් අහකට වෙලා ඉන්න. මම ඔයා ගැන ඇත්තටම හිතනවා කැරොල්.

මම දන්නවා. ඔයා හරියට ඔයාගේ බයික් එක ගැන හිතනවා වගේ.

මම ඔයාගේ විදිහට කැමති නෑ. සමහර විට එයා මගේ තැන ඉදීවි,

ඔයාගේ මිනිහා ලොකු සපත්තු දෙකක් දීලා ගියා.

ඔක්කොගෙන්ම පස්සේ එයා දොස්තර කෙනෙක් ඔයා තාම හෙදියක්.

ඔක්කොම හිතේ අමාරු යන්න මම බයික් එකට පයින් ගහන්න හිතෙනවා.

- හේයි, Tracy. - හේයි. ඇතුලට ඇවිත් වාඩි වෙන්න.

ස්තුතියි. ඉතින් කොහොමද මේ ලස්සන කොල්ලට?

එයා හොදින්. ඇත්තටම, මම එයාව සියැටල් වල ඉන්න මගේ අක්කා ලගට යවනවා.

එයාට ලොකු ගෙයක් තියනවා ඒ වගේම හැම දෙයක්ම අත ලග...

එයාලා ඇත්තටම හොදින් ඉන්නවා.

කැරොල් ට දුර ගමන් යන්න හොද නෑ, Tracy.

ඔව් ඒත් එයාලා හදන්නේ හොදක් කරන්න. ජූලියා බලන්න,මම තාමත් හදන්නේ ජීවත් වෙන්න.

මට තව විනාඩි 45 කින් ඉන්ටවිව් එකක් තියනවා. හොද පඩියක් තියන හොද රස්සාවක්.

මට කැරොල් ලගට වෙලා මුළු දවසෙම ඉන්න බෑ. ඔයාට මාව තේරුම් ගන්න වෙනවා.

- ඔව් මට තේරෙනවා. - ඔයා දන්නවනේ, මම මේක කරන්න යන්නේ ජූලියා.

නෑ , අවංකව ම, Tracy, මට තේරෙනවා.

ඔයාට බොන්න කෝපි එකක් හදන්නද?

එයා තාමත් මෙහේ ඉන්නවද?

ඔව් ඔයාට මට මේකට ටික කාලයක් දෙන්න වෙනවා හරිද? මේක ගොඩක් ලේසි නෑ.

එයා එක විදිහකින් පාලනය කරන්න අමාරුයි. මාව විශ්වාස කරන්න, ඔයා මේක මට බාර දෙන්න.

මොනවද ජෙනිට වෙන්නේ?

හේයි.

ඔයාලගේ අම්මා කාල්සෝ ගියා.

ඔයා ඔයාගේ කතාවට ප්‍රතිකාර කලේ නෑ නේද?

හරි.

මම දැන් මෙතන ඉන්නවා.

ඉතින්... කතා කරන්න.

ඇයි ඔයා හැම වෙලාවේම මුණ හංග ගන්නේ? ඔයා ගොඩක් ලස්සනයි

ඉතින් ඔයා ඒක විශ්වාස කරනවා නේද?

එයා හරියට අතීත පුරවෘතයක් වගේ.

පොතක තියන බය හිතෙන කතාවක වගේ, එක්කෝ පරණ සිංදුවක් වගේ.

හැම කෙනාම හැම වෙලාවෙම උස මිනිහා ගැන කතා කරනවා

මොකද හැම කෙනෙක්ම එයාට බයයි.

මිනිස්සු මෙහෙම හැම වෙලාවේම බය වුනොත් එයා හැන්ගෙයි. එයා ඒක කරයි,

එයාලා ළමයි ගෙනිච්චට වාසනාවන්ත තරු වලට ස්තුති කරාවි.

සමහර විට එහෙම හිතුවාම එයාලට සහනයක් ලැබෙනවා ඇති,

ඒත් ඒ සිතුවිලි ගොඩාක් කාලයක් තිබුනේ නෑ.

හැමෝම දැන ගත්තා මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා.

ඒක නරකද හොදද කියලවත් එයාලා දන්නේ නෑ.

- හේයි. - හායි.

- අද ඒක කළාද? - ඔව්.

කාර් එකේ ගොඩාක් බෑග් තියනවා. ඔක්කොම හොදින් නේද?

ඔව් එයා ඔයා ගෙදර එනකල් මග බලාගෙන ඇති.

- ඔව්? - ඔව්.

ඔව්?

අනේ පැටියෝ. ඒක ලස්සන සිංදුවක්.

ක්‍රිස්ටීන් කිව්වා අද මට ඔයාව මග අරුනා කියලා.

මටත් ඔයාව මග අරුනා පැටියෝ.

මොනවද ඔයා අද දවසෙම කලේ?

- අපි බේකින් සෝඩා වලින් ගිනි කන්දක් හැදුවා. -ඔයාට පුලුවන්ද ඒකෙ කට හදලා දෙන්න?

- ඔව්. - ඔයා කොහොමද ඒක කලේ?

අපි බේකින් සෝඩායි විනාකිරියි එකට දැම්මා.ඊට පස්සේ ඒවා හැම තැනම විසිරුණා.

හිතන්න අපි අද රෑට කන්නේ මොනවද කියලා? Brussels sprouts!

හේයි යාලුවනේ රෑ කෑම තව පැය බාගෙකින්!

හරි!

- වාව්,මේ මොකෙක්ද? - මේ ගෝරිල්ලෙක්.

- එයා කොහෙද ජීවත් වෙන්නේ? - එයා ජීවත් වෙන්නේ... ඕස්ට්‍රේලියාවේ.

ඔයා එහෙම හිතනවද?සමහර විට එයා මේ ලග කැළෑවක ඉන්න පුළුවන්.

මේ මාළුවන්ට අපේ දිය අගලේ ජීවත් වෙන්න පුළුවන්. අපිට වතුරේ බෝට්ටු පදින්න පුළුවන්,

ඉතින් කවුරුවත් එන්නේ නෑ, එහෙම ආවොත් එයා හැමකෙනෙක්ම කාවි.

- බෝම්බයක්! - බෝම්බයක්!

අංක සෙල්ලමක් කරමු. මම හිතුවා අංක සෙල්ලමක්.

- අංකයක් හිතන්න. - හරි.

- දෙකෙන් වැඩි කරන්න. - පොඩ්ඩක් ඉන්න,ඒක ගොඩාක් වේගවත්.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left