Coco

Coco

Download Sinhala Subtitle

Release info

Coco 20171080p BluRay x264- by Heshan Madusanka
A Commentary by Hmsdream4
English හොඳට දන්න නිසා කරනවා නෙවෙයි ආසාවට කලේ.දන්න ටිකෙන් තව කෙනෙක්ට උදව්වක් වෙනවානම් ඒ ඇති.

Tags

BluRay
x264
1080
Published on: 2018-04-08
Downloads: 158
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම හේෂාන් මධුසංඛ සමරවීර මුදලි

සමහර වෙලාවට මට හිතෙනව මම සාපෙකට අහුවෙලා කියල

මම ඉපදෙන්නත් කලින් වෙච්ච දෙයක් නිසා

ගොඩාක් කාලෙකට ඉස්සර පවුලක් තිබ්බා

තාත්තා, එයා සංගීතඥයෙක්

එයයි පවුලෙ අයයි සින්දු කියනවා නටනවා

ඒ වගේම එයාට තිබ්බ හීනයක්

ලෝකයට ඇහෙන්න වාදනය කරන්න

එක දවසක

එයා එයාගෙ ගිටාර් එකත් අරගෙන යන්න ගියා

ඒත් ආයෙ කවදාවත් ආපහු ආවෙ නෑ

ඒ වගේම අම්මා...

එයාට වේලාවක් තිබ්බෙ නෑ එයාව දාල ගිය සංගීතකාරය වෙනුවෙන් අඬන්න

සන්ගීතය කියන දේ සම්පූර්ණයෙන්ම ජීවිතෙන් අයින් කරාට පස්සෙ

එයා හොයාගත්ත ක්‍රමයක්... එයාගෙ දුවව රැක බලාගන්න

එයා ඉගෙන ගත්ත සපත්තු හදන්න

එයාට තිබුන ටොෆි හදන්න, එහෙම නැත්නම් මල්වෙඩි

එක්කො දිලිසෙන යට ඇඳුම් මහන්න... රෙස්ලින් ගහන අයට

ඒත් නෑ, එයා තෝරගත්තෙ සපත්තු හදන්න

පස්සෙ එයා දුවට කියලා දුන්නා සපත්තු හදන්න

ඊට පස්සෙ එයා කියල දුන්නා බෑනට

පස්සෙ එයාලගෙත් ලමයින්ට කියල දුන්නා

එයාගෙ පවුල ලොකු වෙන්න වෙන්න, ව්‍යාපාරයත් ඒ වගේ විශාල වුනා

සන්ගීතය එයාගෙ පවුල ඉරලා වෙන්කරල දැම්මා

ඒත් සපත්තු ඒ හැමදේම එකතු කලා

පේනවනෙ, එයා තමා මගේ මී මුත්ති ඉමෙල්ඩා අත්තම්මා

මම ඉපදෙන්න ගොඩාක් කලින් එයා මැරුනා.

ඒත් පවුලෙ අය තාම එයාගෙ කතාව කියනවා හැම අවුරුද්දක් ගානෙ

මළවුන්ගේ දිනයෙදී

එයාගෙ චූටි කෙල්ල ඒ මගෙ මුත්ති අත්තම්මා කොකෝ

කොහොමද අත්තම්මා කෝකෝ.

ඔයාට කොහොමද ජූලියෝ?

ඇත්තටම මගේ නම මිගෙල්

අත්තම්ම කෝකෝගේ මතකය ඒ තරම් හොඳ නෑ

ඒ කොහොම උනත් එයත් එක්ක කතා කරන එක හොඳයි ඉතින් මම එයාට හැමදේම කියනවා

මට පුරුදු මේ විදිහට දුවලා ඒත් දැන් මම දුවන්නෙ මෙන්න මෙහෙම වේගෙන්

ජයග්‍රහකය වන්නේ සටන්ශූර කොකෝ

මගේ කම්මුල වල ගැහෙනව මේ පැත්තෙ, හැබැයි මේ පැත්තෙ නෑ

මේ පැත්තෙ තියෙනව මේ පැත්තෙ නෑ මේ පැත්තෙ තියෙනව මේ පැත්තෙ නෑ

මිගෙල් ඔයාගෙ කෑම ටික කන්න

මේ මගෙ ආච්චි අබුලීතා එයා අත්තම්ම කොකෝගෙ දුව

ඔහ්, ඔයා කැහැට්ටෙක්, තව කන්න

එපා ස්තූතියි

මම ඇහුවෙ ඔයා කැමතිද තව ටමාලෙස් වලට

ඔව්?

ඒක තම මම හිතුවෙ ඔයා කියයි කියල

ආච්චි තමා ගෙදර පාලනය කරන්නෙ හරියට අම්මා ඉමෙල්ඩා වගේ

සංගීතෙ බෑ

සංගීතෙ බෑ

සංගීතෙ බෑ

මම හිතන්නෙ අපේ පවුල වෙන්න ඇති මෙක්සිකෝ වල ඉන්න සංගීතෙට අකමැති එකම පවුල

මගේ පවුලෙ අයට ඒක ගානක් නෑ ඒත් මට...

දවල් කෑමට එන්න පුතා ආදරෙයි අම්මා

මම පවුලෙ අනිත් අය වගේ නෑ

කොහොමද මිගෙල් කොහොමද

ගොඩාක් ස්තූත්යි. සුළු දෙයක් මිගෙල්.

හේ ඩන්ටේ

වාඩිවෙන්න පාත්වෙන්න රෝල්වෙන්න හෙලවෙන්න

පහක් දාන්න

හොඳ කොල්ලා ඩන්ටේ

මම දන්නවා මම සංගීතෙට ආස කරන එක සුදුසු නෑ

ඒත් ඒක මගෙ වරදක් නෙවෙයි

ඒක මෙයාගෙ වරද

එර්නෙස්තෝ දෙලා කෲස් . එතෙක් මෙතෙක් හිටපු විශිෂ්ටතම සංගීතඥයා

හරියටම මෙතනදි, තරුණ එර්නෙස්තෝ දෙලා කෲස් එයාගෙ පලමු පියවර තිබ්බා...

මෙක්සිකන් ඉතිහාසයේ වැඩිම ජනාදරයට පාත්‍ර වුන ගායකය විදිහට

එයා පටන්ගත්තෙ කවුරුත් නොදන්න කෙනෙක් විදිහට ශාන්ත සිසිලියා වලින්, හරියට මන් වගේ

ඒත් එය සංගීතය වාදනය කරද්දි, මිනිස්සු එයාට පිස්සු වැටුනා

එයා චිත්‍රපටි වලත් රඟපෑවා

එයාට තිබ්බා සුපිරිම ගිටාර් එක එයාට පිහාඹින්නත් පුලුවන්

ඒ වගේම එයා ලිව්වා සුපිරිම සින්දු

ඒත් මගෙ ආසම සින්දුව ඒක...

මතකයේ තබාගන්න මා මතකයේ තබාගන්න මා

මාහට දුරක යන්නට සිදුවූවත්

මතකයේ තබාගන්න මා

එයට ඔබව හඬවන්නට ඉඩදෙන්න එපා මා දුර ඈතක සිටියත්

මා ඔබ මාගේ හදවතේ තබාගන්නම් මා ඔබට ගයන්නම් ගීයක් කිසිවෙකුත් නොදන්නා

අප වෙන්වන සෑම රාත්‍රියකම මතකයේ තබාගන්න මා

මාහට දුරක යන්නට සිදුවූවත්

මතකයේ තබාගන්න මා මතකයේ තබාගන්න මා

ඔබට දුක්මුසු වාදනයක් ඇසෙන සෑම මොහොතකම

මා ඔබත් සමඟ සිටිනා බව දැනගන්න

නැවතත් ඔබ මා තුරුලට එනතුරා

එයා ගතකලා ඔයා හීන මවන විදිහෙ ජීවිතයක්

1942 වෙනකල්

යෝධ සීනුවකට යටවෙලා චප්ප වෙලා යනකල්

මට ඕනෙ එයා වගේ වෙන්න

සමහර වෙලාවට මම දෙලා කෲස් දිහා බලන් ඉන්නව එතකොට මට තේරෙනව හරියට අපි එකිනෙකා සම්බන්ධයි වගේ

එයාට පුලුවන්නම් වාදනය කරන්න කවදාහරි දවසක මටත් පුලුවන් වෙයි

මේ මගේ පවුල වුනේ නැත්නම්

ඒ ඒ ඒ ඉලන්දාරියා හහ්?

මම කිව්වෙ සපත්තුව මදින්න කියලා ඔයාගෙ ජීවිත කතාව කියන්න නෙවෙයි

ඔහ් ඔව් සමාවෙන්න

මට මේ කිසිදෙයක් ගැන ගෙදරදි කතාකරන්න බෑ ඉතින්...

මම ඔයා වුනානම් මම කෙලින්ම පවුලෙ අයට ගිහින් කියනවා...

හේ මම සංගීතකාරයෙක් කියල

මට කවදාවත් එහෙම කියන්න බෑ ඔයා සංගීත කාරයෙක් හා නැද්ද?

මම දන්නෙ නෑ මම කිව්වෙ මම ඇත්තටම වාදනය කරන්නෙ මට ඇහෙන්න විතරයි

දෙලා කෲස් ලෝකයේ හොඳම සංගීතඥයා වුනේ එයාගෙ හැකියාව හංගන් ඉඳලද?

නෑ එයා නගර චතුරශ්‍රයට ගිහිල්ලා මහා හයියෙන් වාදනය කලා

බලන්න බලන්න එයලා අද රෑට සූදානම් වෙනවා

සංගීත තරඟයකට මළවුන්ගේ දිනය වෙනුවෙන්

ඔයාට ඕනෙ ඔයාගෙ වීරයා වගේ වෙන්නද? එහෙමනම් ඔයත් ගිහින් එකතු වෙන්න

අහ්-අහ්. මගේ පවුලෙ අයට කේන්ති යයි

බලන්න, ඔයා බයනම් සපත්තු හදාගෙන සතුටින් ඉන්න

මොකක්ද දෙලා කෲස් නිතරම කිව්වෙ?

ඔයාගෙ අවස්තාව අල්ලගන්න?

පෙන්නන්න ඔයාට මොනවද පුලුවන් කියල කොල්ලෝ

මම ඔයාගෙ පළවෙනි ප්‍රේක්ෂකයා වෙන්නම්

මිගෙල්

අබුලීතා අත්තම්මා ඔයා මොනවද මෙතන කරන්නෙ?

තමුසෙ මගෙ මුණුබුරාට පාඩුවෙ ඉන්න දෙනවා

අනේ! මම මේ සපත්තුව මැදගත්තා විතරයි

මම දන්නවා තමුසෙගෙ කපටිකම් සංගීත කාරයා මොනවද එයා ඔයාට කිව්වෙ?

එයා මට එයාගෙ ගිටාර් එක පෙන්නුව විතරයි

ලැජ්ජයි තමුසෙ ගැන

මගේ මුණුබුරා අහින්සක හුරතල් පුන්චි කොල්ලෙක්

එයාට තමුසෙගෙ සංගීතෙ ඕනෙ නෑ සංගීතාරයො තමුසෙ එයාගෙන් ඈත්වෙලා ඉන්නවා

අනේ මගේ අහින්සක කොල්ලා

මෙතනට එනවට වඩා දෙයක් ඔයා දන්නවා

ගෙදර එනවා මේ දැන්ම

මම ඔයාට කීපාරක් කියලා තියෙනවද? එතන සංගීතකාරයො වැහි වැහැලා

ඔව් බර්තෝ මාමේ

එපා එපා එපා එපා යනවා යන්න

ඒ ඩන්ටේ

කවදාවත් පාරෙ බල්ලන්ට නම් කියන්න එපා උන් ඔයාගෙ පස්සෙන් එයි හැමදාටම

දැන් යනව ගිහින් මගෙ සපත්තුව අරන් එනවා

මට හම්බවුනා ඔයාගෙ පුතාව සංගීත චතුරශ්‍රය ලඟ ඉඳලා

අහ් මිගෙල්

ඔයා දන්නවා ආච්චි එතනට කැමති නෑ කියලා

මම සපත්තු මැදපු එක විතරනෙ කරේ සංගීත කාරයෙක්ගෙ සපත්තු

ඒත් සංගීත චතුරශ්‍රයෙනෙ වැඩිපුරම සෙනඟ ඉන්නෙ

ආච්චි කිව්ව්වොත් අයෙ ඒ පැත්තෙ යන්න බෑ කියලා, අයෙ යන්න බෑ එච්චරයි

ඒත් එතකොට අද රෑ? අද රෑට මොනවද?

එයාලා දස්කම් සන්දර්ශනයක් තියන්න යන්නෙ ඉතින් මම හිතුවා පුලුවන් කියල...

ඒකට යන්නද? ඔව් සමහරවිට?

ඔයාට මොකක්හරි හැකියාවක් තියෙන්න එපැයි එහෙම එකකට යන්න.

මොනවද ඔයා කරන්න යන්නෙ? සපත්තු මදින්නද?

ඒක මළවුන්ගේ දිනය

කවුරුවත් කොහෙවත් යන්නෙ නෑ. අද රෑ පවුලෙ අයගෙ දවසක්.

පූජා කාමරයට එන්න යමු

මගෙ දිහා ඔය විදිහට බලන්න එපා.

මළවුන්ගේ දිනය අවුරුද්දකටම තියෙන එකම රැය

අපේ මුතුන් මිත්තන්ට අපිව බලන්න එන්න පුලුවන් .

අපි එයාලගෙ පින්තූර තියනව පූජා මැදුරෙන් එතකොට එයාලට පුලුවන් අපේ ලෝකෙට එන්න.

ඒක ගොඩාක් වැදගත් .

අපි එහෙම තිබ්බෙ නැතොත්, එයාලට එන්න බෑ.

අපි මේ සේරම කෑම හදන්නෙ , එයාලා ජීවිතේ කැමතිම දේවල් මෙහෙම එකලස් කරල තියෙන්නෙ

මේ හැම දෙයක්ම කරන්නෙ පවුල එකට තියන්න

මම කැමති නෑ ඔයා නොදන්න තැන් වල රින්ගනවට ඔයා කොහෙද යන්නෙ?

මම හිතුව ඔයා කියලා ඉවරයි කියලා.

අපොයි දෙයියනේ, මේ පවුලෙ කොටසක් වෙනව කියන්නෙ එයාල වෙනුවෙන් මෙතන ඉන්න එක.

- මම කැමති නෑ ඔයා ඒ වගේ වෙනව දකින්න-- - කවුද අත්තම්මා කොකෝගෙ තාත්තා වගේද?

කවදාවත් ඒ මිනිහව මතක් කරන්න එපා! එයා අමතක වෙල යන තරමට හොඳයි.

ඒත් ඔයානෙ--

මම --

ඒත්-- මම--

තාත්තා? තාත්තා ගෙදර ආවද?

අම්මා කලබල එන්න එපා

තාත්තා ගෙදර එනවද?

නෑ, අම්මා ගනන් ගන්න එපා මම ඉන්නවා

ඔයා කවුද?

විවේක ගන්න අම්මා

මම මේ කෑ ගහන්නෙ මම ඔයා ගැන හිතන නිසා මිගෙල් මිගෙල් මිගෙල්

අපි මොනවද මේ කොල්ලට කරන්නෙ?

ඔයා හරි ඒක තම එයාට ඕන කරන්නෙ

ඒ ඔයා එන්න මෙහාට එන්න ඩන්ටේ ඉක්මන් කරන්න

ඔයා මාව කරදරේක දාන්නයි හදන්නෙ කාටහරි මාව ඇහෙන්න පුලුවන්

කාටහරි මම කියන දේ අහන්න ඕන වුනානම්

ඔයා ඇර

ඊයා

හරියටම හරි

මට සිංදු කියන්න ඕනා මට වාදනය කරන්න ඕනා!

සංගීතය, ඒක නිකන්ම මගේ ඇඟේ තියෙන දෙයක් නෙවෙයි මමයි සංගීතය

ජීවිතය එපා වෙනකොට, මම ගිටර් එක වාදනය කරනවා.

ලෝකයේ හැමකෙනෙක්ම නීති අනුගමනය කරාවි, ඒත් මම මගේ හදවත අනුගමනය කරන්න ඕනා

ඔයා දන්නවා ඒ හැඟීම ඒක හරියට අවකාශයේ තියෙන සිංදුවක්...

ඔයා වෙනුවෙන් විතරක් වාදනය වෙනව වගේ?

බොහෝ සමීප හැඟීමක්...

ඔබට පුලුවන් එය ස්පර්ශ කරන්න

මා දැන හිටියෙ නෑ මට දෙයක් මේ තරමට ඕන වේවි කියා නමුත් එය සැබෑවක්

ඔබතුල විස්වාසය තිබිය යුතුයි සොයුරිය

ඔහ්, නමුත් පියතුමනි, ඔහු ඇහුම්කන් දෙන එකක් නෑ.

ඔහු ඇහුම්කන් දේවි සංගීතයට

එක ගීයකට, ගීයකට පමනයි හදවතක් වෙනස් කල හැක්කේ

කිසිදිනක සංගීතයේ බලය අවතක්සේරු කරන්න එපා

නමුත් මගේ පියා, ඔහු කිසිදිනෙක අවසර දෙන එකක් නෑ

මම තවත් අවසර ඉල්ලන්නේ නෑ.

ඔබේ අවස්තාව දුටුකල, එයට ඔබ පසුකරදා යා නොදිය යුතුයි

ඔබ එය අල්ලා ගතයුතුයි!

දෙලා කෲස් මහත්මා, ඔබ මොන වගේ කැපකිරීමක් කලාද ඔබගෙ අවස්තාව අත්පත් කරගන්න?

මට සිද්ද වුනා මගෙ හීන මත විශ්වාසය තබන්න කවුරුවත් මට ඒක අතට ගෙනත් දෙන්න හිටියෙ නෑ

ඒ හීනෙට ලඟා වෙන එක මා විසින්ම කලයුතු දෙයක්

ඒක තදින් අල්ලගන්න එක ඒ වගේම ඒක සැබෑවක් කරන එක

තව දුරටත් හැන්ගිලි නෑ ඩන්ටේ මම මගේ අවස්තාව අල්ල ගන්න ඕනා

මාව මැරුවත් මම සංගීත චතුරශ්‍රයේ වාදනය කරනවා

මළවුන්ගේ දිනය ආරම්භවෙලා

එපා එපා අපි පැහැදිලි මාර්ගයක් හදන්න ඕනා

මල් පෙති අපේ මුතුන් මිත්තන්ට ගෙදර එන්න පාර කියාවි අපිට ඕනා නෑ එයලගෙ ආත්ම අතරමන් වෙන්න

අපිට ඕනා එයාලා ඇවිල්ල මේ තියල තියෙන කෑම කාල බීම බීලා සතුටු වෙනවට

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left