Skyfall (James Bond 007)

Skyfall (James Bond 007) (Skyfall)

Download Sinhala Subtitle

Release info

Skyfall 2012 720p BrRip x264 YIFY
A Commentary by sinsub
Special Thanks - Baiscopelk.com team

Tags

brrip
x264
720p
720
Published on: 2013-03-01
Downloads: 559
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම --------------------------_-_-_-_ දිදුල Kd සිල්වා _-_-_-_-------------------------- කරුණාකර කතෲ අයිතිය සුරකින්න

රොන්ට තුවාලයි.

එයාට ප්‍රථමාධාර අවශ්‍යයි.

කොහෙද ඒක? ඒක ඔතනද?

- ඔහ්! ඩ්‍රයිව් එක ඉවරයි. - ඔයාට විශ්වාසද?

ඒක ඉවරයි. මට විනාඩියක් දෙන්න.

උන් ලඟ ඒක ඇති. උන්ගෙන් බේරෙන්න.

- මම රොන්ව බේරගන්නව. - අපිට වෙලාව නෑ.

- මම ලේ යන එක නවත්තන්න ඕනෙ. - එයාව දාල යන්න!

එයාව හොයාගත්තද? - එයා ඉන්නෙ කලුපාට ඖඩි කාර් එකේ.

- රොන්සන්ට මොකද වුනේ? - එයාට වෙඩි වැදිල.

මම හදිසි ඉවත්කිරීමේ බල ඇණියක් එවනව. - දැන් ඒකට හොඳටම පරක්කු වැඩියි.

උන් අපිව දැක්කද?

රොන්ට විනාඩි 5කින් ප්‍රථමාධාර ලබා දෙනවා.

දැන් ප්‍රශ්නයක් නැද්ද? ඒක නැතුව ගමන පරක්කු වෙයි.

මම අනිත් එකවත් පාවිච්චි කරේ නෑ.

ඔලුව පහත් කර ගන්න!

පාර ඉඩ දෙන්න!

ටනර්, කොයි පැත්තෙන්ද? - දිගටම යන්න. මම යන්න ඕන තැන කියන්නම්.

අපි දෙන්නම දන්නව මෙතන තත්වය. අපිට බෑ ඒක නැති කර ගන්න.

ඔව් මැඩම්.

දැන් උන් කොහෙද ඉන්නෙ? - ග්‍රෑන්ඩ් බසාර් එකේ වහල උඩ ඉන්නෙ.

වමට හැරෙන්න, එතන පාලමක් තියනව. එතනදි ඌව ඉවරයක් කරන්න පුලුවන්.

- මොකද වුනේ? - එයාල කෝච්චියේ ඉන්නෙ මැඩම්.

ඒ කිව්වෙ? - මම කිව්වෙ එයාල කෝච්චියේ වහල උඩ ඉන්නෙ.

එහෙනම් දැන්ම අල්ල ගන්න.

එයා අපේ රේන්ජ් එකෙන් එහාට යනව. - අපිට එයාව මග හැරිල තියෙන්නෙ.

- මොකද්ද සිද්ද වෙන්නෙ? - මට තාම එයාලව පේනව.

සැටලයිට් ආරක්ශක කැමරා යොමු කරවන්න.

මොනාද ඒ? - VW Beetles(කාර් වර්ගයක්), මම හිතන්නෙ...

එයා කාර් ටික බිමට දැම්ම.

- 007, ඔයා හොඳින්ද? - දුම්රිය මැදිරිය මාරු කරා විතරයි.

මොකද්ද සිද්ද වෙන්නෙ? වාර්තා කරන්න!

ඒක පැහැදිළි කරන්න අමාරුයි මැඩම්. 007 කියනව එයා දිගටම ක්‍රියාත්මක වෙනව කියල.

මෙතනින් පාර ඉවරයි. මට තවත් දුර යන්න වෙන එකක් නැහැ.

මට වෙඩි තියන්න පුලුවන් වෙයි.

ඉලක්කය පැහැදිළි නෑ. මට පැහැදිළි ඉලක්කයක් ගන්න බෑ.

ඉස්සරහින් උමගක් තියනව. මට එයාලව මග හැරෙන්න යන්නෙ.

- වෙන තැනකට යන්න බැරිද? - බැහැ, වෙලාවක් නෑ.

වෙඩි තියන්න.

මම කිව්වෙ, "වෙඩි තියන්න!"

මට බැහැ, බොන්ඩ්ට වෙඩි වැදෙන්න පුලුවන්. - වෙඩි තියල දානව.

නියෝජිතයාට වෙඩි වැදුන.

මේක හරියට ඉගනගන්න ගුරුවරයෙක් ළඟට යනව වගෙයි.

එයා තමයි අලුත් සභාපති..

මම නම් කියන්නෙ මේක කාලය නාස්ති කිරීමක්.

මට සමාවෙන්න, අපේ පලමු හමුවෙදිම මට සාකච්ඡා කරන්න වෙලා තියෙන්නෙ රසවත් විෂයක් පිළිබඳව...

ඒත්...

මාත් එක්ක ඔයාල කෙලින් කතා කරන්න ඕනෙ.

ඒක හොඳ අදහසක්.

අගමැති තුමා කණගාටුව පල කරනව.

ඔයාට එයාට කියන්න පුලුවන් මට ඕන තරම් මිනිස්සු ඉන්නව කියල.

ඔයා හිතාමතාම නියෝජිතයො නැති කර ගන්නවද? - මම හැම විකල්පයක් ගැනම හිතල බලනව.

සමාවෙන්න, ඔයා ප්‍රශ්නෙන් පැනල යන්න හදනව වගේ!

මට සමාවෙන්න, ඒත් ඇයි මම මෙතන ඉන්නෙ?

මාස 3කට කලින් ඔයා, නේටෝ සාමාජිකයන් ගැන විස්තර තියන කම්පියුටර් ඩ්‍රයිව් එකක් නැති කර ගත්ත..

ඒකෙ ලෝකය පුරා විහිදුනු ත්‍රස්ත සංවිධාන ගැනත් විස්තර තිබුන.

ඒක අපේ මිත්‍ර පාර්ෂවයන්ගෙ කවදාවත් ඇස නොගැටුනු ලැයිස්තුවක්.

ඔයා මට සමාව දුන්නොත්, මම හිතන්නෙ ඔයා දැනගනියි ඇයි ඔයා මෙතන ඉන්නෙ කියල..

ඔයා කොහොමද ඒකට සිවිල් ජනතාවගෙ වැරැද්දක් කියන්නෙ?

නෑ, අපි මේකට කියන්නෙ... විශ්‍රාමික සැලැස්මක් කියල.

ඔයාගෙ රටට තියෙන්නෙ ඔයාටයි, ඔයාගෙ සේවා කාලයටයි කරන ඉහලම ගෞරවයයි විතරයි.

ඔයාගෙ පවතින නිලය සම්පූර්ණ වුනාම, ඔයාව උසස් කරයි JCMG තනතුරට උපරිම ගෞරවයෙන් යුතුව.

සුභ පැතුම්!

ඔයා මාව ඉවත් කරනවද?

නෑ මැඩම්, මම මෙහෙට ආවෙ ඔයා මාස 2කින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන එකට මග පෙන්වන්න...

ඔයාගෙ අනුප්‍රාප්තිකයව තාම පත් කරල නෑ, ඒ නිසා අපි ඔයාගෙන් අහනව...

මම මොඩයෙක් නෙමෙයි, මැලරි.

මට මේ ජොබ් එක හැමදාම කරන්න බෑ.

ඒත් මම කණගාටු වෙනව නරක ප්‍රතිරූපයක් එක්ක මට මේ දෙපාර්තමේන්තුවෙන් යන්න වෙන එක ගැන.

ඔයා හොඳට සේවය කළා.

- ඔයා යන්න ඕනෙ ගෞරවාන්විතව. - ගෞරවාන්විතව අපායට තමයි යන්න ඕනෙ.

මම යන්නෙ රාජකාරිය ඉවර වුනාම.

ඔව්?

දැන්ද?

රොබ්සන්ගෙන් අනතුරු ඇඟවීමක්, හොරකම් කරපු හාඩ් ඩ්‍රයිව් එක විකේතනය කරන්න හදනව.

අපි සංඥා නිකුත් වෙන තැන හොයා ගන්නව.

දැන් පැතිරීම වළක්වනවා.

ඒක මෙහේ ඉඳන් එංගලන්තයට යවන්නෙ.

ලන්ඩන්.

ඉක්මනට පිරික්සුම් මූලස්තානයට යමු.

- ඒක එන්නෙ MI6 වලින්. - මොනව?

තොරතුරු ආපසු යනව. ඒක අපේ ජාලයට සම්බන්ධ වෙලා තියෙන්නෙ.

දෝෂ සහිතයි. ඒක අපේ ෆයර්වෝල් එක පිටිපස්සෙ තියෙන්නෙ.

- අපි ෂට් ඩවුන් කරන්න ඕනෙ - නෑ, ඒක ලුහු බඳින්න.

අපි දැනගන්න ඕනෙ ඒක එන තැන.

ප්‍රධාන මොලය ඉවත් කරන්න. වෙනත් මූලාශ්‍රයකින් උත්සහ කරන්න.

උන් කොහොමද අපේ සිස්ටම් එකට ඇතුල් වුනේ?

දැන්ම මාර්ගය ලුහු බඳින්න.

- ඒ ඔයාගෙ කම්පියුටර් එක මැඩම්. - ඕක ෂට් ඩවුන් කරන්න.

මේ මොකද්ද?

දෙයියන්ගෙ නාමෙන්!

පාරෙන් අයින් වෙනව.

- ඔයා කාර් එක අඳුරන්නෙ නැද්ද? - මැඩම්...

මේක කවුරු කරත් මම ඌව හොයා ගන්නව.

මොන මගුලකද තමුසෙ හිටියෙ?

මරණයේ සුව විඳිමින්.

007, රාජකාරියට වාර්තා කරනවා.

ඇයි ඔයා කෝල් කරේ නැත්තෙ?

පෝස් කාඩ් එක ලැබුනෙ නැද්ද?

ඔයා කීපවරක්ම උත්සාහ කරන්න ඇති.

ඒකෙන් ගැලවෙන්න, ඒක ඇත්ත්ටම තාවකාලික දෙයක් විතරයි.

පිපාසිතව ඉඳල. ඔයාට උසස්වීමක් ලැබුනද, අහ්?

මොකද්ද ඔයා කිව්වෙ?

"වෙඩි තියල දානව"

මම කිව්වෙ හිතල බලල තීරණයක් ගන්න කියල.

ඔයාට තිබුනෙ මම වැඩේ ඉවර කරනකන් මාව විශ්වාස කරන්න.

ඔයාව නැති වුනේ නැත්තම් අනිවාර්යෙන්ම අනිත් නියෝජිතයන්ව නැති වෙන්න තිබ්බ...

මම ගත්තෙ මට ගන්න තිබුන එකම තිරණේ, ඒක ඔයා දන්නව.

මම හිතන්නෙ ඔයා නැතිකර ගත්තෙ ඔයාගෙ නහරයක්.

ඔයා කියන්නෙ මට සමාව ගන්න කියලද?

ඔයා දන්නව මේ ගේම් එකේ නීතිරීති. ඔයා ඇති වෙන්න මේ සෙල්ලම කරල තියනවනෙ.

- අපි දෙන්නම කරල තියනව. - ඒක ඕනවට වඩා වැඩි වෙන්න පුලුවන්.

තමන් වෙනුවෙන් කතා කරන්න.

රොන්සන්ට ඒක කරගන්න බැරිවුනා, නේද?

නෑ.

එහෙනම් එච්චරයි.

අපි දෙන්නම ගේම් එකෙන් අවුට් වුනා.

ඔයා හිතන්නෙ එහෙමනම්, ඇයි ඔයා අපහු ආවෙ? - හොඳ ප්‍රශ්නයක්.

මොකද අපි ප්‍රහාරයක ඉන්නෙ...

ඒවගේම ඔයා දන්නව අපිට ඔයාව ඕනෙ කියල.

හොඳයි, මම ඇවිත් ඉන්නෙ.

ඔයාට විමසීමක් කරන්න වෙනව. ඒවගේම සේවයට වාර්තා කරනව කියල ප්‍රකාශයක් කරන්න වෙනව.

පරීක්ෂණ සමත් වුනාම ආයෙත් ජොබ් එක ගන්න පුලුවන්.

ඒනිසා ඒව වැදගත් කොට සලකන්න.

මුලින්ම නාගෙන ඉන්න.

මම ගෙදර ගිහින් එන්නම්.

අහ්! අපි ඔයාගෙ ෆ්ලැට් එක විකුණුව. ඔයාගෙ බඩු ටික ගබඩාවට දැම්ම.

ඒක තමයි සම්මත ක්‍රියා පටිපාටිය... අවිවාහක සහ ඥාතීන් නැති සේවකයෙකුට සම්බන්ධව තියන.

ඔයාට තිබුන කෝල් එකක් දෙන්න.

මම හොටෙල් එකක් හොයා ගන්නම්. - හොඳයි, එහෙනම් ඔයා මෙහෙ නිදා ගන්නෙ නැහැ.

උන් පාරිසරික පාලන පද්ධතියට පහර දීල.

ගිවිසුමේ මූලික ලිපි ලේඛන විනාශ කරල දාල.

ඒක වෙන්න බැරි දෙයක්.

මම කිව්වෙ උන් අපේ ෆයිල් හැක් කරල තියෙන්නෙ.

උන් දන්නව ඇයගෙ පත්වීම ගැන.

උන් දන්නව ඇය ගොඩනැගිල්ලෙන් පිටත ඉන්නෙ කියල.

උන් ඇයව ඉලක්ක කරන්නෑ.

උන්ට ඕනෙ අපිට ඒක පෙන්නන්න.

- අපි මේ කොහෙද ලුතිනන්? - අලුත් නවාතැන් පොලේ.

පරණ ගොඩනැගිල්ල අනාරක්ශිත තැනක් ලෙස නම් කරල.

ඒක හරිම අපූරුයි.

උන්ගෙ ඉලක්කය බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත පද්ධති බිඳ දමන්න. ඒනිසා අපි දැන් උන් එක්ක යුද්ධයක ඉන්නෙ.

මේක චර්චිල්ගෙ බංකරේ කොටසක්. සමහර උමං 18 වෙනි සියවස දක්වා දිව යනව.

මේක තවත් හොඳයි, මීයො හිටියෙ නැත්තම්.

- මම කවදද එම්ව හම්බ වෙන්නෙ? - හෙට හම්බ වෙයි...

වාසනාවක් තිබ්බොත් මැලරිවත් හම්බ වෙයි. - කවුද මැලරි?

රහස් තොරතුරු හා ආරක්ශක කමිටුවේ අලුත් සභාපති.

හොඳ මිනිහෙක් වෙන්න ඇති.. ඔයා එයාට ඒ ගැන හොඳට විස්තර කරයි.

MI6 වලට සාදරයෙන් පිළි ගන්නවා.

අපි කම්පියුටර් මැසේජ් ටික අල්ලගන්න උත්සහ කරා, ඒත්...

ඒත් ඒව එවන්නෙ අසමමිතික ආරක්ශක ඇල්ගොරිතමයක් මගින්...

ලෝකය පුරා තියන දහස් ගනන් වෙනස් වන සර්වර්ස් තුලින් එවන්නෙ.

දැන් නෞන් එම්ගේ කෝඩ් එකට ප්‍රවේශ වෙලා ඉන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ උන් ඒ විස්තර ටික ගන්න තියන කාලය ගැන.

Q ශාඛාව පිංතූර විශ්ලේෂණය කරනව., ඒත් තවමත් මුකුත් නැහැ.

ජෙනරාල් හිතන්නෙ ඒක සමහර විට ඇය හොංකොං වල ඉද්දි කරගෙන ගිය දෙයක් කියල.

- ඒ ගැන කිසිම අදහසක් නැද්ද? - ඔයා ඒක විශ්වාස කරනවද?

අපි ළඟ ඒ ලිස්ට් එකේ තියන දේවල් ගැනවත් උන් ඒකෙන් කරන්න යන දේ ගැන වත් කිසිම හෝඩුවාවක් නෑ...

අපිට මේක පස්සෙ කරන්න පුලුවන්.

ඔයා දන්නවද? අපි ඒක කරමු.

මම කැමතියි මේක සංවේගී වචන වලින් පටන් ගන්න.

ඔයාගෙ ඔලුවට එන පලවෙනි වචනය මට කියන්න.

උදාහරණයක් විදියට මම දවස, ඔයා කියමන.

නිශ්ඵලයි!

හොඳයි.

තුවක්කුව.

වෙඩිල්ල.

- නියෝජිතයා. - උත්තේජකයක්.

- ගැහැණිය. - අභියෝගයක්.

- හදවත. - ඉලක්කය.

- කුරුල්ලා. - අහස.

- එම්. - බැල්ලියක්.

- හිරු එලිය. - පිහිනීම.

- හඳ එළිය. - නැටුම.

- මිනීමැරුම. - රැකියාව.

- රට. - එංගලන්තය.

ස්කයිෆෝල්.

ස්කයිෆෝල්.

වැඩේ අහවරයි!

මේක හොඳට යනව.

මේ විශ්ලේෂණ ටික ගන්න.

විස්තර මට දැනුම් දෙන්න.

ඇය ඔයා වෙනුවෙන් ලෑස්තියි. - සමාවෙන්න, අපි කලින් මුන ගැහිල තියනවද?

මමයි "සමාවෙන්න" කියන්න ඕනෙ.

නාරටි 4ක් විතරයි තියෙන්නෙ.

ඒ වුනත් තවත් වැදගත් අවයව තියනව.

කිසිවක් වඩා බලවත් නැහැ.

ඉස්තාන්බුල් වල කලබලයක් නෑනෙ?

මාව අස්කරල තිබුනෙ.

තාවකාලික වැඩ තහනම් කිරීමක්.

- ඇත්තද? - 007ව මරපු නිසා.

- ඔයා ඉලක්කයටම වෙඩි තිබ්බ. - කලාතුරකින් තමයි මම හරියටම වෙඩි තියන්නෙ.

මට විශ්වාසයි, මට ඔයාගෙ හොඳම වෙඩි පාරෙන් බේරෙන්න පුලුවන්.

වෙලාව ආවම ඔයාගෙ අවස්ථාව ලැබෙයි.

මට උදව්වක් කරනවද?

එයාල ඔයාව එලියෙන් ඉන්ඳවන්න හැදුවොත්...

මුලින්ම මට අනතුරු අඟවල ඉන්න.

මම ගැරෙත් මැලරිට උදව් වෙනව ස්ථාන මාරුවට... ඊට පස්සෙ මම රාජකාරියට බහින්නම්.

- ඒකද ඔයාට ඕනෙ? - ඔව්, අනිවාර්යෙන්ම.

- මේක හැමදෙනාම වෙනුවෙන් නෙමෙයි. - අහ්, 007...

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left