Ghajini

Ghajini (गजनी)

Download Sinhala Subtitle

Release info

Ghajini 2008 1080p 5 1CH-DTS
A Commentary by Sandakelum
Subtitles written by Sandakelum

Tags

1080
TS
Published on: 2011-10-29
Downloads: 196
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

ගජිණි සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න

මොලය මිනිස් ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියයි

ජීවත් වීමට අවශ්‍යම ඉන්ද්‍රිය

මොලය ශරීරයේ සියලුම කොටස් පාලනය කරනවා

ඒ නිසා මොලය ශරීරයේ සියලුම කොටස් වල නායකයා

ලෙඩාගේ නම - සංජේ සිංහානියා

රෝග ලක්ෂණ - අමතක වීම අවසිහිය, කෙටි කාලීන මතක නැති වීම

මේක බලන්න

මේක තමා මගේ ව්‍යාපෘතිය

එපා

සර්, ඒත් මොකද ?

මේක අමතක කරලා දාන්න

ඒත් මේක ප්‍රයොජනවත් එකක්

ප්‍රයොජනවත්, ඔව් ඒ වගේම පොලිසියත් මේ ගැන හොයනවා

ඒත්...

සුනීතා, ඔයාගේ දෙමවුපියන්ට කතා කරන්න ඕනේද ?

හරි, මට ඒක එපා

ඒත්, වෛද්‍ය ශිෂ්‍යයන් හැටියට අපි ඒක ගැන දැනගන්න ඕනේ

හරි...

මේ තමයි සංජේ සිංහානියා

යකඩ පොල්ලකින් ඔලුවට පහර දීලා

ඒ අනතුරෙන් පස්සේ එයාගේ මතකය නැති වුනා

එයාට දැන් මොනවත් මතක නෑ එකට අපි කියන්නේ කෙටි කාලීන මතක නැති වීම

එයාට හැම දෙයක්ම මතක තියෙන්නේ මිනිත්තු 15 ක් විතරයි

ඊටපස්සේ...

එයාට කිසිම දෙයක් මතක නෑ

උදාහරණයක් හැටියට, එයා ඔයාගේ නම ඇහුවොත්...

මිනිත්තු 15 කට පස්සේ ඒක අමතකයි

එයාට එයාගේ අනතුර සමහර වෙලාවට මතක් වෙනවා නමුත්, හරියටම එයාට කොච්චරක් ඒක මතකද කියලා අපිට හරියටම කියන්න බෑ

දිනපතා කරන දේවල්, කෑම, බීම, වාහන එලවීම, ඒ වගේම එයාගේ හැගීම්...

ඒවා එයාගේ කුඩා මොලයට බද්ධ වෙලා තියෙන්නේ

එයා කොහොමද එවා කරන්නේ ?

කොහොමද පොඩි ළමයෙක් කරන්නේ, අන්න ඒ වගේ

එයා එයාගේ පුරුදු වලින් තමයි දැන් ඉගෙන ගන්නේ

නැත්නම්, එයා ඒ ගැන කොහේ හරි ලියා ගෙන තියාගන්නවා

එයා ඒවා කියවලා ඒ ගැන මතක් කරගන්නවා

කොහොමද ඒ අනතුර වුනේ ? කවුද එයාට ගැහුවේ ?

ඒක කවුරුවත් දන්නෙ නෑ

අවාසනාවට, එයා ඒක ගැන කියන්නෙවත් නෑ

මට පුදුමයි, කොහොමද මේ වගේ ජීවත් වෙන්නේ එයා කොහොමද මේ දේවල් කරගන්නේ

ගජිණි

මරලා, මංගේෂ් වගේමයි

මේ සතියේ දෙවෙනි මිනී මැරුම්

හැම තැනක්ම වටලලා තියෙද්දිත්... මම මේක ගැන පැය 48 ක් ඇතුලත හොයා ගන්නවා

කවුද කියලා හොයනවා...

පොලිසිය හොයා ගන්න කලින්, අපි මේක ගැන හොයා ගන්න ඕනේ

කොහෙටද ?

මෙතනට...

ඔර්කිඩ් පෙදෙස, 400076, මගේ පාර

හරි, මෙන්න ඔර්කිඩ් පෙදෙස

දැන් දකුණට හරවන්න

ඔඩිසි, දකුණු පැත්තේ, මට එතනටයි යන්න ඕනේ

මගේ ගෙදර

රුපියල් 73 යි

කාගේ ලිපිනයද මේ ?

මගේ

ඔහුව මරන්න, ගජිණිව හොයන්න

ඔහුව හොයන්න, ඔහුව මරන්න

පින්තූර

ගෙදර යතුරු

පසුම්බිය

ජංගම දුරකතනය

කැමරාව

පිස්තෝලය

කමීසය ගලවන්න

පලිගැනීම

කල්පනා, ඇයව මරලා කවුද ගජිණි ?

පලිගැනීම

පින්තූර හා සටහන් බලන්න

ගජිණිව හොයන්න

ඔහුව මරන්න

ඊයේ, උදේ 10 ට, හිරානන්දානි සිට අන්දේරී වෙත

ඔව්, මම තමයි ඒක අලෙවි කරේ

මොකක්ද ඒක පිටිපස්සේ ලිව්වේ ?

එයා මට රුපියල් 500 ක් දුන්නා

මා ලග මාරු සල්ලි තිබුනේ නෑ ඉතින් මම ඒක ටිකට් එක පිටිපස්සේ ලිව්වා

ඒත් එයාට මාරු සල්ලි ඉල්ලගන්න අමතක වුනා හ්ම්ම්... මේ එයා වෙන්න ඕනේ...

කවුද ?

එයාට හැම දෙයක්ම අමතක වෙනවා

සමහර වෙලාවට, එයාට ටිකට් ගන්නත් අමතක වෙනවා ඒ වගේම, සමහර වෙලාවට එකේ අනිත් පැත්ත

එයා, ටිකට් දෙක, තුන ගන්නවා

හැම වෙලේම බස් නැවතුම් වල නම් අහනවා

ඔයාට එයාව අදුනගන්න පුලුවම්ද ? - මොකද බැරි, එයා පුදුමාකාර කෙනෙක්

කොන්ඩෙ කපපු කෙනෙක් එයාගේ ඔලුවේ, දිග තුවාල සලකුණක් තියෙනවා

හැමදාම උදේ 10 ට එයා හිරානන්දානි වලින් බස් එකට නගිනවා

දැන් නවයයි

අපිට පැයක් තියෙනවා එයාව අල්ලගන්න, යමු...

කැමරාව ගන්න

බස් අංකය 392

අන්න එයා යනවා...

ඒයි...

අපරාදේ...

පන්තියෙන් පස්සේ අවන්හලේදි හමුවෙමු

පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න, සර්...

සර්, මම සුනීතා

සුනීතා, අවසාන වසරේ වෛද්‍ය ශිෂයෙක්

ඔව්, ඔයා මාව දන්නෙ නෑ ඒත් මම ඔයාව දන්නවා

මට ඔයත් එක්ක මිනිත්තු 2 ක් කතා කරන්න පුලුවම්ද ? අනේ... කරුණාකරලා...

වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට... මට දැනගන්න ඕනේ... කොහොමද...

කැමරාවෙ හඩ

මොකක්ද ඒ ?

මගේ කැමරාව

ඇයි ඒකේ එලාම් එක වදින්නේ ?

ඒක හැම මිනිත්තු 15 කට සැරයක් වදිනවා

ඉතින් මට වැදගත් තැන් වල, මිනිස්සුන්ගේ පින්තූර ගන්න පුලුවම්...

ඉතින් මට, එයාලගේ විස්තර දැන ගන්නයි එයාලව මතක තියා ගන්නයි පුලුවම්

පින්තූර වලින් ?

ඔව්

ඔයා මොනවද කරන්නේ ?

සටහන් කර ගන්නවා...

ඉරන්න ඒක, විසික් කරන්න....

මට ඒ පින්තූරයක් බලන්න පුලුවම්ද ?

මගේ මුරකරු

මගේ වෛද්‍යවරයා

මගේ කළමණාකරු

මගේ ගෙදර

හිරානන්දානී... ඔයා ඉන්නෙ එහෙද ?

ඔව්

මට අහන්න පුලුවම්ද... ඔයාට මේ තුවාල වුනේ කොහොමද ?

මගේ මහාචර්ය තුමා, අනතුරක් ගැන කිව්වා

ඔයාට ඒ ගැන මොනව හරි මතකද ?

ඔව්

මොකද වුනේ ? කවුද ඔයාට ගැහුවේ ?

මට යාලුවො එපා, මට ඔයාව විශ්වාස කරන්න බෑ

සමාවෙන්න... සර්... සමාවෙන්න

මම ඔයාව ආයෙත් හමුවෙන්න කැමතියි

හ්ම්... මගේ පින්තූරයක් ගන්න...

අපි අයෙත් හමු උනාම, ඒක පෙන්නලා ඔයාට මතක් කරල දෙන්නම්

තව එකක්... එකක් ඔයාට... එකක් මට...

මම හිතනවා... දැන් අපි යාලුවො කියලා මෙකේ "මගේ යාලුවා" කියලා ලියල දෙන්න

ස්තුතියි

අයෙත් හමු උනාම, මම මේක පෙන්නන්නම්

උඹ හිතන්නේ පොලිසිය දක්ෂ නෑ කියලද ?

මගේ නම සංජේ...

සංජේ සිංහානියා

ව්‍යාපාර මගේ ජීවිතේ... ඒවගේම මගේ රැකියාව...

මගේ තාත්තාගේ සිහිනය වුනේ මේ ව්‍යාපාර ඉන්දියාවේ ලොකුම ජංගම දුරකතන සමාගම කරන්න

ඔහුගේ සිහිනය දැන් මගේ අරමුණයි

මම ඒ සිහිනය සැබෑ කරගන්නකම් නවතින්නෙ නෑ

මම දැන් ඉන්නේ මුම්බායි වල මගේ අම්මා ඉපදුනේ මෙහේ

මේ නගරයත් සමග මගේ ලොකු බැදීමක් තියෙනවා

මේ එයාර් වොයිස් සමාගම

මගේ කාර්යාලය

මේ මගෙ විශ්වාශවන්ත හවුල්කරුවො

මගේ තාත්තා කිව්වා, "තමුන්ගෙ කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැඩ කරන්න යොදා ගන්න" කියලා

ඒ ගැන තැවෙන්න එපා කියලා

මුලු ඉන්දියාවේම...

අපි මිලියන 500 දෙනෙකුට සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා

බය වුනාද ?

මට ඒක කරන්න පුලුවම්

මම හරිම සැහැල්ලුවෙන් ඉන්නේ

ඒක සැහැල්ලුව හා විශ්වාශය මත තිබෙන්නේ

ඒක මට ලබාගන්න පුලුවම් මම විශ්වාශයෙන් කියන්නේ

මට ඒ දේවල් ලබා ගන්න පුලුවම් අහංකාරය එපා

අපිට විශ්වාශය ඕනේ... අපි ඒක ගොඩනගා ගමු

කරුණාකරලා, ඔබගෙ අහංකාරකම කාර්යාලයෙන් පිට තියලා එන්න

ස්තුතියි

රිද්මය Jhoom Jhamak Jhoom

හද ගැස්ම Tum Tamaak Tum

ඒයි කොල්ලෝ...

ඒයි කොල්ලෝ... මේක අහන්න...

මගෙ හදවතින්... මෙන්න ඇරයුමක්...

ඒක බාරගන්න...

එහි සීමාවක් නැත

වැටවල් නැත

ලස්සන ගැහැණු ළමයෙක් නම් සිටී

ආදරයෙන් උන්මාද වූ

ජීවිතය වෙත ආශා වූවොත්

එහි නියම සතුට විද ගන්න පුලුවම්

අහන්න, මෙන්න රහස

ආදරයක් නැතුව ජීවිතයක් නෑ ගැඹුරු හුස්මක් ගන්න

ඒක මගදි නතර කරන්න එපා ඒකට නිදහස දෙන්න

ඇයි හංගන්නේ... මොනවද ඔයාට කියන්න පුලුවම්...

ගී ගයා සිනා වෙන්න

ඒකයි ජීවිතයෙන් කියා දෙන්නේ

එයත් එක්ක සිටින්න, එයත් සමග හුස්ම ගන්න

ඒක කවුරුවත් නවත්වන්නේ නෑ

රිද්මය Jhoom Jhamak Jhoom

හද ගැස්ම Tum Tamaak Tum

හදවතේ රිද්මය හසුරුවන්න

ජීවිතයේ කවුළු විවර කරන්න

එය හසුරුවන්න... එයට රිද්මයක් දෙන්න

ගජිණි

කල්පනා !

මෙතන නීතියක් තියෙනවා නවයට එන්න කියලා

ඔයා එන්නේ දහයාමාරට...

හැමෝම ඔයා එනකම් බලන් ඉන්නවා

අද ගොඩක් වාහන තදබදය වැඩී...

නිදහසට හේතු කියන්නෙ නැතුව ගිහින් ලෑස්තිවෙනවා

හරි සර්...

මම ගොඩක් පරක්කුද ?

පුදුම ජීවිතයක් ! සෙනග හතර වටේ...

ඒ මදිවට මෙයා... සුපිරි තරුවක් වෙන්න යනවා...

ලෑස්තිද ?

අතුල්ලනවා... අතුල්ලනවා...

මගේ ඇගිලි හිරි වැටෙනකම්ම

ඒත් තාම කහ පාටයි මේක කවුරුත් අදින්නෙ නෑ

කැමරාව හරවන්න...

එක නිසා තමයි "කයිට්" ගන්න කියන්නේ ඊට පස්සෙ ඔයාට නියම සුද හොයා ගන්න පුලුවම්

දිලිසෙන සුදක් රුපියලකට...

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left