The first 200 lines.
ඔබ මේ තීන්ත වෙළෙද දැන්වීමක් වගේ දකින්නෙ මගේ යාළුවා කුමාර්ගෙ ගෙදර.
මිනිස්සු මේ ගෙදරට කියන්නෙ''ටයිටැනික් ගෙදරට''කියලා...
ඒ මේ ගෙදර ආදරේ දෝරෙගලාගෙන යනනිසා.
මේ කුමාර්ගෙ සීයගෙ සීයා. ඒ දවස්වල ඔහු කරගත්තෙ ආදර විවාහයක්..
මේ කුමාර්ගෙ සීයා. එයා මහන්සිවෙලා වැඩකලා එයාගේ අත්තම්මව දිනාගන්න.
මේ කුමාර්ගෙ තාත්තා.
එයා ගොඩක් චිත්‍රපටි බලලාතමයි එයාගේ අම්මව යාළුකරගත්තෙ.
අනෙක් පවුල් තමන්ගෙ ඊළඟ පරම්පරාවට වැඩකටනැති පාරම්පරික වස්තු අරන්යද්දි,
මේ පවුල අරගෙනගියෙ ආදරය.
මේ ආදර පරම්පරාවෙ අවසාන කාන්තාවොටික තමයි කුමාර්ගෙ සහෝදරියො.
මේ කුමාර්ගෙ ලොකු අක්කා.
මේ තමයි කුමාර්ගෙ තට්ටෙ තියන බෑනා.
ඔයා ලෑස්තිද?
මොනවද කරන්නෙ? මට වැඩයන්න පරක්කුවෙනවා.
එනවා.
එයාලා සම්මුඛ සාකච්ඡාවක් අතරතුරෙයි ආදරයකරන්න පටන්ගෙන තියෙන්නෙ.
කාර්යාලය 9 වෙද්දි පටන්ගන්නවා දැන් 8.45 යි. කිසිම වගකීමක් නැහැ!!!
ඉක්මණ් කරන්න!
මං එනවා, තරහාගන්න එපා!
ඔයා උදෙන්ම මාව කෙන්තිගැස්සුවා.
කාර්යාලෙදි ඔහොම ඉන්න එපා.
මං ඒකගැන බලාගන්නම්.
හැන්දෑවට මොනවද හදන්නෙ?
සම්බා බතුයි මල් ගෝවයි.
මංම හදලා මංම අරන් එන්නම්.
පරිස්සමින්.
ඒ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සෙ එයාගේ අක්කට රස්සාව හම්බුනා.
බැන්දට පස්සෙ බෑනා ගෙදරටවෙලා ඉවුම්පිහුම්ගැන බලාගත්තා.
මේ කුමාර්ගෙ පොඩි අක්කයි එයාගෙ සැමියයි.
ඒ දෙන්නම නීතිඥයො.
එයාලා ආදරයකරන්න පටන්ගත්තෙ උසාවියෙදි. උසාවියෙදි එකටඑක කියලා දැන් බැදලා සතුටෙන් ජීවත්වෙනවා.
මං චපාති හදනවා, ඔයා ගෙදර ආවොත් හොදයි.
මේ කුමාර්ගෙ මහත නංගි.
එයා තාම විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්නවා.
එයත් බලාගෙන ඉන්නෙ කවුරැහරි තරැණ කොල් කොල්ලෙක්එක්ක ආදරය කරන්න...
කුමාර්ට, මෙච්චර ආදරණීය පවුලක් තිබිලත්, එයා කෙල්ලොන්ටයි ආදරේටයි කැමති නැහැ.
ඒකට හේතුව... එයාගේ ජීවිතේදි ගොඩක් අවස්ථාවලදි හදවතබිදුනුඑක...
පළවෙණි සිද්ධියවුනේ එයා හරිම හුරැබුහුටි මහත පොඩි කොල්ලාකාලෙදි.
ගන්න.
ඔයත් මට එකක් දෙන්න.
ඒයි!! අත දෙනවා!
මේ දිනේ කුමාර් කැලැන්ඩරේ සටහන්කරගත්තා.
එදා ඉදන් එයා කෙල්ලොන්ව දැක්කෙ, දුෂ්ටයො විදිහට.
එයා ආදරයක් නිසා කොටුවුන සිද්දියවුනේ 11 වසරෙදි.
මම කිව්වනම් මේ කුමාර් කියලා, ඔබ ඒක එවලෙම අතඅරිනවද?
මේ ඔහු නෙමෙයි.
ඔයාගේ 'මනසේ හඩ' හරි. මේ තමයි කුමාර.
මොකද වුනේ, ඇයි ඔයා අඩන්නෙ?
එයා මට පෙම් හසුනක් දුන්නා.
කවුද?
මෙයා!
කුමාර්ට, වෙන කෙනෙක් නිසා බැනුම්අහන්න වුනා,
විශ්වවිද්‍යාලෙ ඉද්දි එයා ආදරයකරන්න පටන්ගත්තා.
ඒ කුමාර්ට ආදරයක් ඇතිවුන පළවෙණිවතාව.
දුෂ්ටයො වගේ පෙනුන කෙල්ලො එකපාරටම එකපාරටම වීරයො වගේ පේන්නපටන්ගත්තා.
ඇයව ලබාගන්න දැඩි ආශාවෙන් පසුවුන කුමාර්, ඇයට පෙම්හසුනක් අරගෙන ගියා.
ඉක්මණ්කරන්න, ඉක්මණ්කරන්න, බයික්එක පණගන්වන්න.
ඒ ගැන හිතන්න එපා.
ඉක්මණට, බයික්එක පණගන්වන්න!
අපි දැන්මම මෙතනින් යමු.
ඉක්මණ්කරන්න!
ඉක්මණට!
අපි කොහෙටද යන්නෙ?
දුම්රිය ස්ථානයට යමු. කෝච්චිය 12ට.
එයා පස්සෙ මැරයො පන්නද්දි, එයා කෙල්ලෙක්ව පිටිපස්සෙ දාගෙන පැනලා ගියා,
එයාට හිතුනෙ එයා ගිල්ලිවල විජේ කියලා...
ඉක්මණ්කරන්න!
ඉක්මණ්කරන්න!
ඇයි පරක්කු වුනේ?
ගෙදර අයට අපිගැන මාට්ටුවුනා.
මෙයා තමයි මාව බයික්එකේ දාගෙන මෙහෙට අරගෙන ආවෙ.
ස්තූතියි, අයියෙ.
ස්තූතියි, අයියෙ.
අයියෙ, පරිස්සමින්...
පරිස්සමින්? ඒ මොකද?
මට ගහන්න එපා! මං කිසිමදෙයක් දන්නෑ!!
ඒ වගේ සිද්දිවලින් කුමාර් සිත්තැවුලට පත්වුනා,
අපි බලමු කුමාර් කොහොමද සාර්ථකව ආදරයකරන්නෙ කියලා.
අයියෙ, මාව විශ්වවිද්‍යාලෙට අරලින්න පුලුවන්ද?
දැන් බෑ, මට පරක්කුවෙනවා!
මං ඔයාව ස්කූටරෙන් ගෙනිහිල්ලා දාන්නද?
මේ ස්කූටරෙන්ද? ඊටවැඩිය හොදයි පයින් යනවා!
ඒ මොකක්ද?
දැන් ඉදන්, කවුරැහරි මොකක්හරි වට්ටනවනම්, ඒ වට්ටනකෙනා අපිට සංග්‍රහයක් කරන්න ඕනෙ,
සංග්‍රහයක්.
ඔව්, ඒක අද සිට කාර්යාලීය නීතියක්
අපි සංග්‍රහකරන තරමට වැඩකරන්න හිතුවනම්,
අපි මයික්‍රෝසොෆ්ට්වලටත් වැඩිය එහාට ගිහිල්ලා.
කොහොමද, කුමාර්? ඔයා හැමදාම වැඩටඑන්නෙ මේ වගේ පරක්කුවෙලාද?
HR ඔයාට කතාකරනව.
මොකද, කුමාර්? ඔයා ඉන්න කණ්ඩායම වෙනස් කරන්න කියලා ඔයා ඉල්ලීමක් කලාද?
අපේ කණ්ඩායමේ ඉන්නෙ කෙල්ලො විතරයි, මං විතරයි ඉන්න එකම කොල්ලා.
මං පොඩිකාලෙ ඉදන්ම කෙල්ලොන්ට කැමති නැහැ.
ඒකයි ප්‍රශ්නෙ.
මටනම් එහෙම අවුලක් නැහැ. මට කිසිම ලැජ්ජාවකුත් නැහැ
කවුද ඔයාට කතාකලේ?
සමාගමේ ප්‍රශ්නයක්නම් අනිවා අනිවා මං එතන ඉන්න එපෑයැ.
කරැණාකරලා ඔයා යන්න!
වැඩකරන්න කම්මැලිකමට මට හේතුදෙන්න එපා.
එහෙම එකක් නෙමෙයි, මැඩම්.
බලන්න ජෝරජ් මහත්තයා දිහා.
එයා මේ සමාගමට එකතුවුනේ සමාන්‍ය පරීක්ෂකයෙක් හැටියට, ඒත්, අ...
එයා ප්‍රමුඛ ක්‍රියාකරැවෙක්.
ඔයාට එයා දිහා බලලා හැදෙන්න පුලුවන්.
එයා දිහා බලලවත් ඔයාට ධෛර්යක් එන්නෙ නැද්ද?
එයා දිහා බලන්න, එයාගේ ලස්සන!!!
ඒයි! පරිස්සමින්!
එයා සෙල්වරාගම් චිත්‍රපටියෙ දෙවෙනි වීරයා වගේ ලස්සනයි නේද?
හොදම පුවත තමයි අපේ දෙවෙන් කාර්තෘවෙ ආර්ථික ප්‍රතිඵල නියමයි!
අපි සැලසුම්කරන්ඉන්නෙ ඉදිරි කාර්තෘවෙන් 15වෙණි තැන ගන්න!
හැමකෙනෙක්ම සහය දක්වන්න ඕනෙ.
මම ඉරිදට බදිනවා.
මම බස්එකක් බුක්කලේ හැමකෙනෙක්ම එයි කියලා හිතාගෙන.
ඒත් කවුරැවත් එනපාටක් නැහැ.
කුමාරයා බඩගින්නෙ ඉද්දි දුප්පතාට මංගල්‍යයක් ඕනවෙලා!!
ඉරිදා තමයි අපිට තියන එකම දවස
ඒ අස්සෙ මෙයාගේ කසාදෙ චිට්ටූර්වල දේවාලෙක ලෑස්තිකරලා.
චිට්ටූර්වල මගුල්ගේ.ඒකනම් ගොඩක් අමාරැයි.
ඒක අපේ පවුලෙ සම්ප්‍රදායක්.
මිනිස්සු මරණයගැන කලබලවෙවී ගෙදරඉන්නෙ ෆේස්බුක්එකේ බොරැකරමින්
දැන් ඔයා එන්න කියනවා චිට්ටූර්වල තියනකසාදෙකට
මං හිතන්නෙ ඔයා ඔයාගේ කසාදෙටවත් යනඑකක් නෑ කියලා, අඩුතරමෙ ඒකෙන් කෙල්ලටවත් කරදරයක් වෙනඑකක් නෑන.
ඔයා එහෙන් බදිනඑක එච්චර හොදදෙයක් නෙමෙයි
මං ඔයාට තෑග්ගක් විදියට රැපියලේ කාසිටිකක් දෙන්නම්.
ඒ කෙල්ලඑක්ක පැනලා ගිහිල්ලා අපිට මොනවහරි බොන්න අරන්දෙන්න!
කුමාර්, ඉන්න. මට ඔයත්එක්ක කතාකරන්න ඕනෙ.
මොකක්ද අවුල?
මට කිසිම අවුලක් නැහැ.
එහෙනම් ඇයි ඔයා කාටහරි ආදරේකරන්නෙ නැත්තෙ?
සමාවෙන්න, සර්.මං ඒ දේවල්වලට උණන්දුවක් නැහැ.
එහෙනම්, මං කොහොමද විශ්වාසකරන්නෙ ඔයා දිගටම මේ සමාගමේ ඉදියි කියලා?
ඔයා මෙහෙන් අස්වෙලා වෙනතැනකට ගියොත් මොකද වෙන්නෙ?
මට එහෙම අදහසක් නැහැ.
ඔයා ගෑණුළමයෙක්ට ලංවෙන්න බලන්න.
එතකොට ඔයාට මේ සමාගමේ දිගටම ඉන්න හිතෙයි.
තේරැනාද?
එයා මටත් වැඩිය ලස්සනයිද?
හෙට ඔයාටම ඒක බලාගන්න පුලුවන්.
කොල්ලො එයාගේ පස්සෙ වැටුනෙ එයාගේ පුහුණු කාලෙදිමයි.
නමුත් ඒ එකකටවත් එයා කැමතිවුනේ නැහැ
අලුත් ගෑණුළමයෙක්!!!
මට හෙට දත්මදින්නත් වෙනවා.
අලුත් ඇඳුම්!
මගේ මේස් ජෝඩුවත් හෝදන්නවෙනවා, ඒක මාස තුනකින් හෝදලා නෑ,
පියඹා යනවා ප්‍රේමනීය අහස්ගැබේ!!
අලුතෙන් ගෑණුළමයෙක් එනවා.
මම හිතන්නෙ හැමකෙනෙක්ම එයි නොමිලේ දෙන්න ගත්තොත්.
කුමාර්, මං ඔයාගෙන් රැපියල් 5000ක් ගන්නද?
මොකටද?
මං උයන්න බඩගෙන්න නෙමෙයි ඉල්ලුවෙ
මං යනවා ෂොපින්කරන්න!
මං යනවා අලුත් විලාසිතාවක් කරගන්න!
යනවා යන්න!!
එයා මොකක්ද කියන්නෙ?
අලුතෙන් ගෑණුළමයෙක් හෙට කාර්යාලයට එනවා
එයා ඔය ඒකට හැඩවැඩ වෙන්න යනවා.
ඔයත් තරැණ කොල්ලෙක් නේද?
එයා ඔයාගේ සල්ලිවලන් ලස්සනවෙනවා!
ඔයා තාම පරණ විදිහමයි.
ඔයා ජීවිතකාලෙම තනිකඩව ඉන්නද හදන්නෙ?
මොකක්ද ඒකෙ තියන වැරැද්ද?
මං උබව මරණවා!
අපේ දෙමව්පියො අපිට දිව්‍යලෝකෙ ඉදලා ශාපකරයි!
අපේ පවුලට අගෞරව කරන්න එපා!
ඇයි ඔයාට කෙල්ලෙක්ට ආදරයකරන්න බැරි!
කොහොමත්ම බෑ! මට ඔය ආදරේ හරියන්නෙ නැහැ.
කෙල්ලො කියන්නෙ ප්‍රශ්න!
ඒ පොඩිකාලෙ කරපු ආදරේනෙ. ඒක මත ඉදලා දැන් තීරණගන්න එපා.
මට විශ්වාසයි ඔයාගේ ගෑණු ළමයා මේ කොහෙහරි ඇති කියලා.
එයා ඔයාව හොයාගෙන එයි.
එයා මගේ නම බෝර්ඩඑකක ගහගෙනද එන්නෙ?
මං දන්නෑ එයා කොහොමද එන්නෙ කියලා,
ඒත් එයා එනකොට, ඔයාට ලක්ෂණ පෙනෙයි.
ඔයා දවසක කෙල්ලො 1000ක් දකියි, නමුත් ඔයා මේ කෙල්ලව දකිනකො...
ඔයාව කරකැවිල්ල හැදිලා පුපුරයි
ඔයාගේ හදවතේ වයලින් 1000න් ගීතගයනවා වගේ දැනෙයි.
මුලු ප්‍රදේශයම අලුත්වෙලා පෙනෙයි මල් සුවදින් නැහැවිලා.
ඒකත් එක්කම ඔයා පියාඹනවා වගේ දැනෙයි.
මං ඔයාට නිතරම කියනවා බොලද චිත්‍රපට බලන්න එපා කියලා! ඔයා කවදාවත් අහන්නෙ නෑනෙ.
ඔයා ඕනාවට වැඩිය කියවනවා!
එයි!! නවත්තන්න!
සෝපානයේ දොර වහන්න එපා!
සෝපානයේ දොර වහන්න එපා!
එන්න!
පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම ෴ ලක්ෂාන් නිලංක ජයසූරිය ෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම ෴ ලක්ෂාන් නිලංක ජයසූරිය ෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම ෴ ලක්ෂාන් නිලංක ජයසූරිය ෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම ෴ ලක්ෂාන් නිලංක ජයසූරිය ෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම ෴ ලක්ෂාන් නිලංක ජයසූරිය ෴ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
සමාවෙන්න, මේ පැන්සල ඔයාගෙද?
නැහැ!
මං ඇයට කතකලා!!
ඔයා වැඩකරන්නෙ එයාගෙ කණ්ඩායමේ.
මං විතරක් නෙමෙයි, මේ කාර්යාලෙ ඉන්න හැමකෙනෙක්ම දන්වා.
පේන්නෙ ඔයා හරියට ප්‍රසිද්දයි වගේ.
සුබ පැතුම්, නිවුන්නු දෙන්නෙක් හම්බුනා.
මොකද සිංදු කියනවද යාළුවා?
මට ළමයිනුත් හම්බුනා.
මං ඉරිදට චිට්ටූර්වලදි කසාදබදිනවා.
මං බස්එකක් ලෑස්තිකලා. ඔයා එනවද?
No comments yet. Be the first to leave one.