It's a Boy Girl Thing

It's a Boy Girl Thing

Download Sinhala Subtitle

Release info

ITS-A-BOY-GIRL-THING
A Commentary by Amila Mananadewa

Tags

TS
Published on: 2011-10-16
Downloads: 109
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

දෙන්න මගේ රෝමියෝ,ඔහු මැරෙන්නේ කවදාද,

ඔහුව අල්ලගෙන කපන්න, කුඩා තරු වගේ -

එතකොට ඔහුගේ මුහුණ ස්වර්ගයේදී හොදින් තියේවි.

මුළු ලෝකයාම රාත්‍රියේදී ආදරයෙන් ඉදීවි-

Mystical: Shake Ya Ass (පසුබිම් සංගීතය)

එතකොට ඔහුගේ මුහුණ ස්වර්ගයේදී හොදින් තියේවි හැම මොහොතෙම....

මුළු ලෝකයාම ආදරයෙන් ඉදීවි....

Mystical: Shake Ya Ass (පසුබිම් සංගීතය)

... මුළු ලෝකයාම රාත්‍රියේදී ආදරයෙන් ඉදීවි-...

පොඩ්ඩ්ක් අහන්න! පොඩ්ඩ්ක් අහන්න!

- වුඩී,ඔයා ඕක පොඩ්ඩක් OFF කරගන්නවද? - සමාවෙන්න,මට ඔයාව ඇහෙන්නේ නෑ!

ඕකේ සද්දේ අඩු කරන්න!

සමාවෙන්න,ඔයා මොනවා හරි කිව්වද?

මම පාඩම් කරන්න උත්සහා කරනවා ඒත් ඒක කරන්න බෑ ඔය කාලගෝට්ටියත් එක්ක එක්ක!

ඒක කාලගෝට්ටියත් නෙමෙයි ඒක Mystical!

මොකක් උනත් කමක් නෑ,අනේ ඕක වහනවද කරුණාකරලා?

- මට ඒකට දෙන්නේ මොනවද? - මට ඒකට කළගුණ සලකන්නේ කොහොමද?

හරි,හරි,මම ඒක වහන්නම්!

ඔයා මට එක පාරක් පෙන්නනවනම්! මට පෙන්නන්න හැම කෙල්ලටම තියන ඒවා!

උඹ මහා ඌරෙක්!

- කොහොම උනත්,මම ඒවා කලින් දැකලා තියනවා!! - මොකක්! ඔයා දැකලා නෑ!

දැන් තියනවනේ!

සුබ උදෑසනක්,ප්ලුටී මහත්තයා.

- වුඩී, ඔයා නැගිටලාද ඉන්නේ? - ඔව්!

- සුබ උදෑසනක්, තාත්තේ! - මට ඔයාට දෙන්න ලියුමක් තියනවා, කුමාරි.

ඒවා Yale වලින් !

මට සම්මුඛ පරීක්ශනයක් තියනවා,ලබන සතියේ!

ඔයා වෙනුවෙන් මම ඒකට කලින්ම අයදුම් කළා පැටියෝ!

මගේ කදිම පුංචි කෙල්ල yale යනවා!

මට මුලින්ම සම්මුඛ පරීක්ශනයෙන් පාස් වෙන්න ඔනේ අම්මේ!

- ඔයා කවදාවත් අපිව වැටෙන්න දෙන්නේ නෑ - දුන්නෙත් නෑ, දීලත් නෑ.

- ඒක පුදුමයි නේද,ටෙඩ්? - ඒක හරිම පුදුමයක්,කැත්‍රීන්.

- ඔයා පුදුම වෙනවද? - ඔව්.

මම ගොඩාක් පුදුම වෙලා මට පුලුවන් වහලේ උළු උඩ යනකල් කෑ ගහන්න!

ස්තුතියි අම්මේ!

Bachman Turner Overdrive: You Ain't Seen Nothing Yet (පසුබිම් සංගීතය)

Bachman Turner Overdrive: You Ain't Seen Nothing Yet (පසුබිම් සංගීතය)

පිටිපස්සේ හැම දෙයක්ම හරිද?

ප්‍රශ්නයක්, නෑ පැටියෝ.

මම හොයන්නේ ඇගිලි සලකුනු දෙකක්.

ඔහොම යන්,මගේ හොද ගෑණි.

- ලොකු ගේමක් එනවා නේද, පුතා? - ඔව්!

පුහුණුකරු කියනවා ලොකු ඉස්කෝල වල අයත් මේ පාර සෙල්ලම් කරයි කියලා.

ඔව්, මම දන්නවා.

විශේෂයෙන් ගේ ඇතුලේ!මම කතා කරනවා ඒකට,බිත්තරේ මොකක්ද නුල් බෝලේ'

සම්පුර්ණ පිළිගැන්වීමකට ගොඩාක් හොද කුස්සියක්, එහෙම හිතෙන්නේ නැත්ද පුතා?

ඔව ඇත්තෙන්ම!

මගේ පවුලේ අයගෙන් ඉස්කොලේ යන පළමු සාමාජිකයා ඔයා වෙවි.

එයා ඔයාලගේ පවුලේ පළමු සාමාජිකයා වේවි විකාර ඉස්කෝලෙට යන!

ඒක ඇත්ත.

ඒත් පුතා,ඒක හරි ගියේ නැත්නම්, කොහොමටත් ඔයාට මෙහේ ජොබ් එකක් තියනවා -

මිනිහෙක් එක්ක උපකරණ ලෝකයක.

- ජීවත්ව ඉන්න උසස්ම ඇමරිකානුවා විය හැක්කේ...

තමාගේම නිපුණත්වයක් ඇති -

නමුත් සැමවිටම නිත්ය වශයෙන්ම ඇමරිකාව හා ලෝකය හොද අතට හරවන දේ කරන .

මගේ කථා නායකයා ඇයි මේවා ගැන සැල්කිල්ලෙන් සිතා බලන්නේ කියනවානම්...

- යෝ,මොකක්ද කොල්ලන්ට වෙන්නේ? - හායි,අශ්වයා!

- හොද ඩැහැ ගැනීමක් අශ්වයා!කොහොමද ඒක එල්ලන්නේ? - බිමට දාන්න,මගේ යාළුවා!

මොකද කියන්නේ අපි මේ බබා එහේ මෙහේ කලොත් එලවනකොට හා?

මට ඕනේ දැනගන්න උඹට මොනවද හිතෙන්නේ කියලා හුළං හමනකොට...

උඹේ ඔය පස්ස පැත්තේ තියන මයිල් හරහා!

දාන්න ඒක කරුණාකරලා!

එමිනම්: Without Me

හොදයි,මෙහේ බලනන!

ඒ පැන්සල් බෙල්ලක් තියන කෙල්ල නෙමෙයි නේද මම කලින් දැකල තියන?

මම මේක විශ්වාස කරනවා.

ඒකි බය හිතෙන විදිහට වතුර වලක් ලග ඉන්නවා.

නියම කෙල්ලෙක්ට,මේක නියම නෑ.

ස්තුතියි ඔබට!

හරි දැන් ඇවිදින්න.

කාටවත් දැනෙන එකක් නෑ.

කාටද පුළුන් දෝසි ඕනේ?

හේයි,නේල්,මම කැමතියි,ඔයාගේ කොණ්ඩේ තියන විදිහට!

ස්තුතියි,ගැලික්ස්න්.

තුනායි,දෙකායි,එකයි...

හේයි,බලාගෙන!

- හැරී! - මොනවද වෙන්නේ පැටියෝ!

වාව්,වාව්,හැමතැනම මිනිස්සු!

හොද පෙනුමක්!

විශේෂ අවශ්‍යතාවයක්,කොල්ලටයි එයාගේ දෙව්දුව,ආදරණීය කැලැමීඩියාටයි.

මගේ නම බ්‍රියානා,ඔයා ග්‍රීක් ද!

එක අතකින් සමාවෙන්න, මේ උදේ පාන්දර.

එක පාරටම මඩවලක් දැක්කා අපි ඉස්සරහා!

ඔහ්,ඒවා හරි,කරුණාකරලා සමාව ගන්න එපා මට තේරෙනවා.

පුරාණ කථා කියන අය මගේ වගේ...

කළාතුරකින් සතුටක් ලබනවා උසස් පාසල් පරිසරයෙදී -

ඒක ලබා ගන්න එක ඔයාගේ ජීවිතේට වඩා හොදයි.

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා සහ එයාගේ අමන ජය ඝෝශා නායක පෙම්වතී...

ප්‍රධාන ජය ඝෝශා නායිකාව.

ඒ උනත්,ඒකට මුණ දෙන්න.. පරණ නාකි දේවල්...

ඇත්තෙන්ම ඒක ඉහල මට්ටම,එහෙම නේද වුඩ්ස්ටර්?

ඉතින් මේක ඉවර කරන්න ඕනේ ඔයාගේ තාත්තා එක්ක කරන වැඩ වගේ -

හිතෙන හැටියට,මෙහේදී බ්‍රියානව බැදලා.

ඒත් ටිකකින් ඔයා බොන්න ගනීවි හැගීම් නොදැනෙන ගානට ඔයා ඇතුලේ ඇදුම් කන ගතිය නැති වෙනකල්.

ඉකමනින්ම ඉස්සරහට ගනී අවුරුදු කීපයක් ඔයා බීලා ඉන්න වෙලාවේ...

මහත යාළුවත් එක්ක බාර් එකේ ගත කරපු හොද දවස්.

ඒ අතරේ ඔයාගේ චූටි බිරිද බලලා තියෙයි කුරුල්ලා ගියාම -

ලෑස්ති වෙයි ඕනෑකමින් අසරණව...

ලිංගික සටනකට ඔයාගේ පිටි පස්සේ ඉන්න යාළුව එක්ක.

- මොන යාළුවොද? - මම අනුමාන කරන්නේ ඔවුන් ගොඩාක් එක්ක.

සුභ දවසක්.

ළමයි,488 පිටුව පෙරලන්න ජේදය...

ඩෙන්මාර්කයේ ඉතිහාසය -

කියවන්න:එකට ආදී මනුෂ්‍ය වර්ගයා ගැන අධ්‍යයනය -

හැම අතින්ම පේනෙනවා විශේෂයෙන් මානව සංස්කෘතිය -

එබැවින්,අපි අධ්‍යනය කරනවා සමාජය මගින්...

දේශ ගවේශනයේ පැරණි සැලැස්ම.'

දැන් අමතක කරන්න එපා ප්‍රයෝජනයට ගන්න ඔයාලාගේ නිබන්ධන දත්ත ගොනුව.

ඒ වගේම ළමයි,කරුණාකරලා,බලා ගන්න නිර්දේශය...

මුලාශ්‍ර විෂය අන්තර්ජාලයෙන්.

ඒක දැන් හරි ඒත් -

ඔයා මේ පිටුව අතාරින්න ඕනේ ඔයාගේ නිර්දේශිත පිටු වලින්.

දැන් සොබෝනැක් මහත්තයා ඔයාලාව අරන් යාවි මේ සතියේ ඔයාලගේ ක්ෂේත්‍ර චාරිකාව.

මම උත්සහා කළා ගොඩාක් පුදුම ඇදුමක් ඇදන් එන්න නැටුමට එනකොට.

හිතන්න බියොන්ගේ හොදම ඒවා තියන ගවුමක් -

ටිකක් බාගෙට ඇග පේන්න මහපු.

හැමදේම මැඩෝනගේ වගේ හැම අතින්ම...

එයා වයසට යන්න කලින්.

ආකර්ශනීයි!

දැන් මම හිතන්නේ ආමනී ඔයාට හොද වේවි.

ව්ලාසිතාව දැන් තේරුනා -

ඉතින් ඔයාගෙත් පෙනුම හොද වෙන්න ඕනේ ඒත් ඔයා මගේ උමතු බැල්මට ලක් වෙන්න එපා.

ඩැනී මහ්ත්තයා!ඒක ගොඩාක් වදයක් වෙන එකක් නෑ නේද?

හරි, මිනිත්තුවක් දෙන්න!

මේ අමුතු රෞද්‍ර කෙනා දිහා බලන්න!

ටෙස්කැටලෝපෝකා -

මේ හුනියම් වලට අධ්පති පැරණි ඇස්ටෙක් දෙවි කෙනෙක්...

ජාතියේ ඉරණමත් එක්ක.

සටහනක් දා ගන්න පස්සේ මතක් වෙන්න:

ඔහු තමයි රාත්‍රියේ දෙවියා, දුම් පිටවන කැඩපතේ අධ්පතියා.

අමුතු විදිහක -

ශක්තිමත් කෙටි හුස්මක්.

ඩැනී මහත්තයා,මම හිතන්නේ මට ඔයාගේ අවධානය ඕනේ කියලා?

නැත්නම් හෝස්න් මහත්තයාට මොනවා හරි විශෙෂ ආස කරන දෙයක් කියන්න තියනවද?

මම හිතන්නේ ඒකට කැමති නෑ.

හරි,වැඩිය වෙලාව නෑ ළමයි මට ඕනේ ඔයාලට...

දෙන්නා දෙන්නා එකට ඉන්න ඔය ලග ඉන්න කෙනත් එක්ක.

මතකතියාගන්න:ගවේශනයක්,

විශ්ලේශනයක් සහ...

...විස්තර කිරීමක්!

හරි ෂෝක්.

හොර්සන් මහත්තයා,ගැලක්සීන් එක්ක යන්න. ඩැනී මහත්තයා මිස් බෙඩ්වෝත් එක්ක යන්න.

දැන් ඉගනගන්න පටන් ගන්න.

ඉතින් ලගදී කුනුහරප වෙබ් පිටු එහෙම බැලුවේ නැත්ද?

මට විශ්වාස කරන්නත් බෑ මම ඔයා එක්ක හිර වෙලා කියලා දැන්...

මම හිතන්නේ මම හුස්ම ගන්නේ නෑ මේ විෂබීජ යන නිසා.

මම හිතන්නේ මම පැන්සල් බෙල්ලක් එන ලෙඩේ ගන්න ඕනේ නෑ.

ජරා කථා.

මම ඔයාට කැමතිම නෑ!

ඒ ඇයි කියනවනම් ඔයාට ඕනේ හොරෙන් මාත් එක්ක නිදා ගන්න!

මම හිතන්නේ මගේ පීදුන ගෑණු කම නැති කරග්න්නේ කොහොමද කියලා -

මම මවාගෙන ඉන්නේ ඒක මාරු කර ගන්න මගේ ජාතියේ කෙනෙක් එක්ක!

මෙහේ ග්ලැක්සීන් ඇරුන කොට ඔයාගේ ජාතියේ කවුරුත් නෑ සමහරවිට.

ඔයා ඇත්තටම මහා මෝඩයෙක්. ඔයා ඇත්තටම හිතන්නේ...

මේක රැප් සංගීතයටයි පාපන්දු වලටයි ගිය ලෝකේ

ඒවා වලම එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්නවා කියලාද?

ඔයා දන්නවද,ඔයා මාව ලෙඩ කරනවා,ඔයා හිතන්නේ ඔයා අනිත් අයගෙන් ගොඩාක් වෙනස් කියලද.

වෙනස් වෙන්නේ.

ඔයා කියන්න ඕනේ වෙනස කියලා ඒක තමා හරි විදිහ ඒක කියන'.

ඔයාගේ උපදෙස් වලට ස්තුතියි. ඔයාගේ වෙනසක් නෑ...

පොත් වලටයි ඒවගෙම ඇලිලා ඉන්න අයයි අතර -

ඔයාගේ ඔය හාලි කට අරින්න එපා මට අනන් මනන් කියන්න.

- නියන්ඩතාල්! - විශේෂය.

ඒක ගොඩාක් හොදයි ඔයාට මොකද මට ඔයාට ගොඩාක් වෛර කරන්න බෑ.

මම වැඩියෙන් රෑට විවෙක ගන්නවා මගේ කකුලක් පිට කකුලක් දා ගෙන...

හැමෝටම වඩා ඔයා වෙනස් කෙනෙක් වෙයි!

- වෙනසක්! - 'වෙනසක්'?

දෙගුණයක වෙනසක්!

ලක්ෂ කෝටි වාරයක් දෙගුණයක වෙනසක්!

'... හැමදාටම එයාගේ ඉරණම වෙන මොනවත් නෙමේ තනියම ජීවත් වීම.'

සුභ රාත්‍රීයක් ෆ්ලුටී මහත්තයා.

දෙවියනේ මගේ ඔළුව...

සමහරවිට හීනයක්.නැගිටින්න වෙලාව හරි.

මේ මොකක් වෙලාද?

පියයුරු!

මට පියයුරු තියනවා.දෙකක්ම!

නියම පියයුරු ගාන දෙකයි ඒත් කොල්ලෙක්ට? මොනවද මේ වෙන්න යන්නේ?

දෙවියනේ ඒක ගිහින්!

මේක ගොඩාක් නරකයි.එක්කෝ ඒක ගිහින් මට පියයුරු අවිල්ලා -

ඒ කියන්නේ මේක හීනයක් වෙන්න ඇති.

ඒක එන්න එන්නම නරකයි,මට පියයුරු තියන හීනයක්.

මේ මොකක්ද?

මේ මගේ කාමරය නෙමෙයි!

අපි කතා කරන්න ඕනේ!

කතා කරන්න?,එයාට ඕනේ කතා කරන්න?

දැන් අහන්න ඕනේ ඇයි ම්ම ලාච්චුව අරින්න යන්නේ...

යට ඇදුම් වලින් පිරිලා,දවසකට එක ගානේ සතියටම. !

දෙවියනේ!

හරි දැන් මගේ මයිල් දන්නවා ඒක බදාදා කියලා!

කොහොමද මේ මගුල් ගලවන්නේ!

කොහොමද කවුරුත් මේ මගුල ඇද ගන්නේ?

කෙල්ලනේ බලන්න ඔයාලයි මමයි එක වගේ වෙලා.

බහිනවා!

හරි. එළියේ කවුරුත් නෑ.

අහකට පලයන්.

සුභ උදෑසනක්!

- නේල්, ඔක්කොම හරි නේද? - මම ඔයාව කලින් මෙහේදී දැකලා නෑ!

- ඔයාගේ ඕට්මීල් එක මේසේ උඩ තියනවා. - මට පරක්කු වෙලා,දැන් යන්න ඕනේ.

විකාර නැතුව මෙහෙන් ඉද ගන්න,උදේ කෑම තමයි දවසේ වැදගත්ම කෑම වේල.

ඕට්මීල් උදේට කෑවාම,මළ බද්දය හැදෙන්නෙත් නෑ.

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left