The first 200 lines.
ORIGINAL WORK TATSUKI FUJIMOTO
මේ දකින්නේ අර පරණ හීනෙමයි.
හැමදාම දකින... ඒත් හැමදාම අමතක වෙන හීනෙමයි මේ දකින්නේ.
Denji.
Pochita!
Pochita, එළියට එන්න!
මේක නිකන් හීනයක් විතරයි. මට ඔයාව අල්ලන්න දෙන්නකෝ.
Denji.
දොර අරින්න එපා. මොන දේ වුණත්.
මොකද වෙන්නේ? ඔයා හරි සද්දයිනේ.
මම නරක හීනයක් දැක්කා.
මම තාම ඉන්නේ හීනෙකද?
මොන විකාරයක්ද මේ කියවන්නේ?
මොකද මේ වෙන්නේ?
මට කොහෙන්ද මේ වගේ බලයක්?
එහෙනම් මේක හීනයක් නෙවෙයි.
CHAINSAW MAN
PUBLIC SAFETY DEVIL HUNTERS LARGE-SCALE ATTACK
ONE MOMENT PLEASE.
REZE ARC
DEVIL HUNTER TOKYO HQ BUILDING
මොකක්ද මේ අං දෙක?
Power, ඔයා ලේ බිව්වා වැඩි වුණා නේද?
අර සොම්බිලා එක්ක ගහගන්නකොට
ඔයා ලේ ගොඩක් බොන්න ඇති.
- අපිට ඔයාගේ ඇඟෙන් ලේ ටිකක් අයින් කරන්න වෙනවා. - හා!
එයාගේ ලේ අයින් කරනවා?
Power ගේ ඇඟේ ලේ වෙලාවෙන් වෙලාවට අයින් කරන්න වෙනවා,
නැත්නම් එයා සාමාන්‍ය වෙලාවටත් වඩා
භයානක සහ ආත්මාර්ථකාමී වෙනවා.
- ඉතින් ඒ නිසා... Denji... - ඈ?
ටික දවසකට Power ව එක්කන් ගියාට කමක් නැද්ද?
ම්...
ඕන තරම් කාලයක් තියාගන්න.
මම එයාව එක්කන් ගියාම ඔයාගේ අලුත් පාට්නර් විදිහට ඉන්නේ කවුද කියනවා නම්,
මෙයා කැමතියි කිව්වා ඔයා එක්ක එකතු වෙන්න.
Lord Chainsaw! Lord Chainsaw!
කවුද මේ?
මෙයා Shark Fiend.
මෙයා සාමාන්‍යයෙන් හරිම දරුණුයි, කාටවත් කතා කරන්නවත් බැහැ.
ඒත් එයා කිව්වා Denji, ඔයා එක්ක ඉන්න ලැබෙනවා නම්...
- ඔයා කියන ඕනම දෙයක් එයා කරයි කියලා. - මම කියන ඕනම දෙයක් කරනවා?
- ඒ ඇයි? - මටත් ෂුවර් නෑ.
සමහරවිට ඔයාලගේ මූණුවල තියෙන සමානකම නිසා වෙන්න ඇති.
Lord Chainsaw! ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්! මොන දේ වුණත් කමක් නෑ! Lord Chainsaw!
ඔයා තමයි සුපිරිම! ඔයා තමයි වැඩ්ඩා! Lord Chainsaw! ඔයා තමයි සුපිරිම!
මාව අල්ලන්න එපා! මම කොල්ලොන්ට කැමති නෑ.
ම්? ඔයා නිකන් අවුලෙන් වගේ.
මම ඉන්නේ මාරම ෆිට් එකේ.
ඔයා ඇත්තටම ෆිට් එකේ ඉන්නවා නම්,
හෙට නිවාඩු දවසේ මම එක්ක ඩේට් එකකට යමුද?
ඩේට් එකක්?
හූරේ! හූරේ!
ආ? Denji, ඔයා ඇවිල්ලනේ.
ඔයා පැයක් කලින් ඇවිල්ලනේ.
එයා හරිම කියුට්! එයා හරිම කියුට්!
එයා හරිම කියුට්!
Denji, ඔයා කීයටද මෙතනට ආවේ?
මට ඊයේ රෑ නින්ද ගියේ නෑ. මම පාන්දර 5ට ආවේ.
ඉතින්... අද අපි මොකද කරන්නේ?
මම මීට කලින් කෙල්ලෙක් එක්ක රවුම් ගහලා නෑ.
අද රෑ 12 වෙනකම් අපි හෝල් වලින් හෝල් එකට මාරු වෙවී ෆිල්ම් බලමු.
මොකක්?
මේක මම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.
හැමෝම හිනා වෙනවා.
ඒක එච්චරම ජෝක් නෑනේ!
Makima හිනා වෙන්නෙත් නෑ.
එයා හරිම කියුට්.
ඒක නම් වැඩක් නෑ.
ඒකේ කිසිම රහක් තිබුණේ නෑ.
හැබැයි ඒ ෆිල්ම් එක කරන්න නම් සල්ලි ගොඩක් වියදම් කරලා වගේ.
එහෙනම්... අපි ඊළඟ එකට යමු.
හැමෝම අඬනවා.
එයා අඬන්නේ නෑ.
එයා හරිම කියුට්.
ඒක නම් වැඩක් නෑ.
එයාලා බලෙන්ම අපිව අඬවන්න හදන විදිහට නම් මම කැමති වුණේ නෑ.
අඩුම තරමේ සිංදු ටිකවත් හොඳයි.
කතාව නිකන් බොරු වගේ.
ඒක සාමාන්‍ය මට්ටමේ එකක්.
ඊළඟ එක තමයි අන්තිම එක.
CINEMA
හැමෝම කියන්නේ මේ ෆිල්ම් එක තේරුම් ගන්න අමාරුයි කියලා.
Denji, ඔයාට ඒක බලන්න ඕනද?
ඇත්තම කියනවා නම්, අපි අද බලපු ෆිල්ම් සේරම මෙලෝ රහක් නෑ.
මට ෆිල්ම් තේරෙන්නේ නැද්ද මන්දා.
මමත් ෆිල්ම් දහයක් බැලුවොත් හොඳ එකකට සෙට් වෙන්නේ එකයි.
ආ?
ඒත් ඒ එක ෆිල්ම් එකක් මගේ ජීවිතේම වෙනස් කළා.
ඈ? මොකක් .
මේ කෑල්ල එච්චර වැදගත් එකක්වත් නෙවෙයිනේ.
මාව Makima ට අහු නොවුණොත් හොඳයි!
මම මැරෙනකම්ම අර අන්තිම සීන් එක අමතක වෙන එකක් නෑ.
මමත් එහෙමයි.
ටිකට් එකට ගෙවපු ගාණට හරියන්න තිබුණේ අර අන්තිම ෆිල්ම් එක විතරයි.
Makima, ඔයා හිතන්නේ මට හදවතක් තියෙනවා කියලද?
ඇයි ඔයා එහෙම අහන්නේ?
නිකන් ඇහුවේ.
ඔයාට තියෙනවා.
මට...
මට තියෙනවා.
ඒක තමයි...
මට අමුතු හැඟීමක් දැනුණා කියන්නේ මටත් හදවතක් තියෙනවා කියන එක තමයි!
ආධාර කරන්න! ආධාර කරන්න!
Devils නිසා අසරණ වුණු ළමයින්ටයි අපි මේ ආධාර එකතු කරන්නේ.
ආධාර කරන්න!
මට හදවතක් තියෙනවා, ඒ නිසා මටත් ආධාර කරන්න පුළුවන්!
බොහොම ස්තූතියි!
ආධාර කරන හැමෝටම අපි මල් දෙනවා.
ආ...
මේක ලස්සනයි.
ඈ?
මේ මල ලස්සනයි කියලා දැනෙනවා කියන්නේ...
ඒ කියන්නෙත් මට හදවතක් තියෙනවා කියන එකමයි!
ඈ?
Makima, ඔයා මාරයි.
ඔයා එක්ක කතා කළාට පස්සේ මට මාර සනීපයක් දැනෙනවා!
Gun Devil ගේ මස් කෑලි ටික සේරම එකතු කළාම එයා මගේ එක ඉල්ලීමක් ඉෂ්ට කරනවා කිව්වා.
Gun Devil ගේ මස් කෑලි ටික සේරම එකතු කළාම එයා මගේ එක ඉල්ලීමක් ඉෂ්ට කරනවා කිව්වා.
එහෙම වුණොත්... මගේ පෙම්වතිය වෙන්න කියලා එයාගෙන් අහන්න තමයි මම හිතාගෙන ඉන්නේ.
මට පොඩි හරි විවේකයක් ලැබුණ ගමන්, මම Makima ගැන හිතන්න ගන්නවා.
මම වෙන කෙල්ලොන්ව කිස් කරලත් තියෙනවා, ඒත් මගේ හදවත අයිති Makima ට විතරයි!
මම වෙන කාටවත් ආදරේ කරන්නේ නම් නෑ!
වෙන කාටවත් මාව දාගන්න ලැබෙන්නේ නෑ!
දුවන්න!
වූ-හූ!
වතුර! වතුර!
වතුර!
ආ.
Beam! ඔයා හැංගිලා ඉන්න!
කවුරුහරි දැක්කොත් මට පාරේ බැහැලා යන්න බැරි වෙයි.
හරි!
ඇයි මේ Fiend ලට මෙච්චර අමුතු නම් තියෙන්නේ?
කුඩයක් ගේන්න තිබුණේ.
අම්මට!
හෙලෝ, හෙලෝ.
හෝ ගාලා වහිනවනේ.
ඈ? අහ්...
කාලගුණ වාර්තාවේ නම් කිව්වේ...
ම්?
ඈ?
ඈ? මොකද වුණේ?
සොරි.
මොකද වුණේ ඔයාට?
ඈ? ඇයි ඔයා අඬන්නේ?
සොරි.
ඔයාගේ මූණ...
මගේ මැරිච්ච බල්ලා වගේමයි.
ඈ? ඔයා කියන්නේ මම බල්ලෙක් කියලද?
අනේ සොරි! සොරි!
ම්? ඔයාට අවුලක් නෑ නේද?
අ...
පොඩ්ඩක් ඉන්න! මම ගාව ලේන්සුවක් තියෙනවා!
ටඩා!
මොකක්?
මැජික් එකක්ද?
ඒක මාරයිනේ!
එච්චර දෙයක් නෑ.
තෑන්ක්ස්.
ආ. වැස්ස පෑව්වා!
මම වැඩ කරන්නේ අර පල්ලෙහා තියෙන Crossroads කැෆේ එකේ.
ඔයා එතනට ආවොත්, මට මේකට ණය ගෙවන්න පුළුවන්.
අනිවාර්යයෙන් එන්න ඕන, හරිද?
හරි.
ඔයා පරක්කුයි. මම ඒක ඔයාගේ පඩියෙන් කපනවා.
ඔයා මහ මසුරුයිනේ !
මේ වතුර එක හතරවෙනි මේසෙට දෙන්න.
මසුරුයි! මසුරුයි! මසුරුයි! මසුරුයි! මසුරුයි!
ඒ... ඒක ඉක්මන් වැඩියි!
ඈ? ඔයා මටත් කලින් ඇවිල්ලනේ!
ඔව්, ඔයා හරි වෙන්න ඇති.
මම ආවේ ඔයාට මට ණය ගෙවන්න ඕන නිසයි.
ම්?
- ආ. - අපි එකට මොනවා හරි බොමු!
ඒයි! මටයි මෙයාටයි කෝපි ටිකක් ගේනවද?
ඒත් ඔයා මෙහෙනේ වැඩ කරන්නේ.
ඉතින් මොකද?
කොහොමත් අපිට සෙනඟ ඉන්නේ උදේට විතරයි.
ඉතින්...
කෝපි එකක් තමයි මගෙන් ලැබෙන තෑග්ග!
ඔයා කෝපි වලට කැමතිද?
මම බොන්නම්.
මොකක්ද ඔය මූණ? ඔයා නිකන් බොරුවට කැමති වගේ පෙන්නනවා!
කෝපි මෙලෝ රහක් නෑ!
මේක නිකන් කාණු වතුර වගේ!
ඔයා හරියට පොඩි ළමයෙක් වගේනේ!
එයා මාව ගොඩක් අල්ලනවා, එයා මගේ ජෝක් වලට හිනා වෙනවා.
ඒ කියන්නේ...
එයා මට කැමතිද?
මගේ නම Reze.
ඔයාගේ නම මොකක්ද?
Denji.
Denji?
Denji...
Denji, මට ඔයා තරම් රසවත් කෙනෙක් මීට කලින් හම්බවෙලා නෑ.
හා...
දැන් නම් ෂුවර්. එයා මට කැමතියි.
මම මොකද කරන්නේ?
මට කැමති අයට මමත් කැමතියි.
Makima... උදව් කරන්න.
No comments yet. Be the first to leave one.