Stranger Things

Stranger Things

Shkarko Titrat Sinhala

Sezoni 2

Informacioni i lëshimit

Stranger Things S02
Një Komentar nga Morticia Addams

Etiketat

other
Publikuar më: 2025-12-17
Shkarkime: 127
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

හේයි, ඔයා කතා කරන්නෙ‍ ජිම්ට.

මන් වැඩක් කරමින් ඉන්නවා වෙන්න පුලුවන් දැන්,

ඉතින් මට බෑ...

ඒක හරියට... ඒක හරියට මට හෙවනැලි රාක්ෂයව දැනෙනවා වගේ.

එයා දකින දේ මටත් පේනවා වගේ.

උඩු යටිකුරුවේ වගේ?

ඒහෙත් ඉන්නවා.

ඒත් සමහරවෙලාවට ඌ මෙහෙත් ඉන්නවා.

- මෙහේ කිව්වේ, හරියට, මේ ගෙදරද? - මේ ගෙදරයි තව...

මගේ ඇතුලෙයි.

ඒක හරියට... එයා තව තවත් හෝවිකින්ස් වලට ලං වෙනවා වගේ.

ඌ තව තවත් පැතිරෙනවා වගේ, මට දැනෙන විදිහට තව තවත් සම්බන්ධ වෙනවා.

එතකොට ඔයාට තව තවත් අලුත් මතකයන් පේනවා.

මුලින්ම මට එයාව දැනුනේ මගේ ඔලුවේ පස්සහින්.

මන් ඇත්තටම දැනන් හිටියෙවත් නෑ ඒකා එතන හිටියා කියලා.

ඒක හරියට ඔයා හීනයක් දකිනවා

ඒත් ඔයාට ඒක මතක් කරන්න බෑ ඔයා ඒ ගැන හොදින් හිතුවොත් මිස.

ඒක ඒ විදිහයි.

ඒත් හරියට...

දැන් මට මතකයි. මට ඒ මුලු කාලෙම මතකයි.

සමහරවිට...

- සමහරවිට ඒක හොද දෙයක් වෙන්න ඇති. - හොද?

නිකන් හිතන්න ඒ ගැන විල්.

ඔයා හරියට දැන් ඔත්තු කාරෙක් වගේ. සුපිරි ඔත්තු කාරෙක් වගේ.

හෙවනැලි රාක්ෂයා ගැන ඔත්තු බලන.

ඔයා දන්නවනම් එයාට දැනෙන දේයි එයාට පෙනෙන දේයි...

සමහරවිට ඒ විදිහට අපිට එයාව නවත්තන්න පුළුවන් වෙයි.

සමහරවිට මේ හැම දේම වෙන්නේ හේතුවකට වෙන්න ඇති.

- ඔයා ඇත්තටම එහෙම හිතනවද? - ඔව්. ඇත්තටම, මන් ඇත්තටම එහෙම හිතනවා.

මොකද වෙන්නෙ ඌ දැන ගත්තොත් අපි ඌ ගැන ඔත්තු බලනවා කියලා?

- මොකද වෙන්නෙ ඌත් අපි ගැන ඔත්තු බැලුවොත්? - ඌ එහෙම කරන්නෑ.

ඔයා කොහොමද දන්නෙ?

අපි ඌට ඉඩ දෙන්නෙ නෑ.

උහ්!

උහ්!

______පස්වන පරිච්ඡේදය______ _____පොළව යට ලෝකය_____

අපි කැමතියි... අහ්, කාමරයක් ගන්න.

අපි ගාව තියෙනවා ඒවා.

ඔයාට ඕනි තනි ඇදේ එකක්ද ඇදවල් දෙකක් තියෙන එකක්ද?

දෙකක් තියෙන එකක්.

නැන්ස්...

- අහ්, මේක තියන්නද වහන්නද? - හම්ම්.

- මොකද්ද? - මොකුත් නෑ. නිකන්...

ඩේජා වූ.

ඔව්.

ඔයා හිතන්නේ ඒක විකාරයක් කියලද?

මොකද්ද?

කොහොමද අපි මෙහෙම කතා කර කර ඉන්නේ ලෝක විනාශවෙන්න යනකොට?

ලෝක අවසානෙ වෙන්නෙ නෑ.

දැනෙන්නෙනම් ඒ විදිහටයි.

ඔයාගේ එක තාම තියෙනවද?

- ඔව්. - ම්ම්...

ඔව්, මගේ ලොකුයි.

- සුභ පැතුම්. - ස්තූතියි.

මොකද්ද උනේ?

මොකද්ද ඔයා අදහස් කරේ?

අපිට?

හැම දේකටම පස්සෙ, ඔයා නිකම්ම...

අතුරුදහන් උණා.

ඔව්, විල්ට මාව ඕනි උණා.

ස්ටීව්...

මන් බලන් හිටියා.

ඔව්, හරියටම, මාසයක් විතරයි.

මට ඕනි ලයිට් නිවන්න.

විල්, මොකද්ද අවුල?

අම්මේ?

අම්මෙ?

- අම්මේ? - ඔව්?

- මන් දැක්කා එයාව. - ඔයා දැක්කෙ කාවද, බබෝ?

හොපර්ව.

මන් හිතන්නෙ එයා ඉන්නෙ කරදරයක.

මන් හිතන්නෙ එයා මැරෙන්නයි යන්නෙ.

ඉවරයි!

- ඔය ඇති, එරිකා. - උහ්-උහ්.

- තාත්තෙ? - ම්ම්-හම්ම්?

අම්මා ඔයත් එකක් කේන්ති ගත්තම, ඔයා කොහොමද එයාගේ කේන්තිය නැති කරන්නෙ?

හම්ම්. ඒකනම් නියම ප්‍රශ්නයක්. කොහොමද පැටියෝ?

මුළින්ම, මන් සමාව ගන්නවා.

පස්සෙ, මන් ඔයාගේ අම්ම යන්න ඕනි ආස කියන තැනකට එයාව එක්කන් යනවා.

එයා වැරදි උනත්?

එයා කවදාවත් වැරදි නෑ, පුතා.

අන්න හරි.

- බඩගිනි නැද්ද? - ඇත්තෙන්ම නෑ.

කොහෙද ඔයා යන්නෙ?

ඩස්ටින් එක්ක රවුමක් දාන්න.

සමාවෙන්න.

මිව්ස්!

මිව්ස්!

මිව්සි!

මිව්සි!

ඩස්ටි, බබෝ, ඔයාට විශ්වාසද එයා ඔයාගේ කාමරේ නෑ කියලා?

අහ්-හහ්.

ඔයා කැමතිනම් කෝල් කරන්න...

ගොඩක් ස්තූතියි, Mr. මැකෝකල්. ගොඩක් ස්තූතියි.

ඔයානම් ඇත්තටම ජීවිත බේරන්නෙක්.

හොදයි, ඒකනම් නියමයි.

ස්තූතියි. හොදයි. සුබ දවසක්.

බායි-බායි, හොදයි. ඔයාටත්.

හොදයි, නියම ආරංචියක්.

එයාලා හොයාගෙනද එයාව?

නෑ. ඒත් එයාලා දැකලා එයා ඉන්නවා ලොච් නෝරා පැත්තෙ.

කොහොමද මගේ අසරණ බබා එහේ ගියේ?

මන් දන්නෑ. අතරමං වෙන්න ඇති, මන් හිතන්නෙ. ඒත් එයාලා එයාව හොයා ගනීවි.

ඉතින් මන් මෙහෙට වෙලා ඉදලා, බලන්නම් එයාලා ආය කතා කරයිද කියලා.

ඉතින් ඔයත් ගිහින් එයාලට උදව් කරනවනේ? නේද? හරිනේ?

එන්න මාව තුරුල් කර ගන්න. මාව තුරුල් කර ගන්න. ගිහින් එයාව හොයා ගන්න.

- ඔයා එයාව හොයා ගන්නවා. - හොදයි.

- අපිට පුළුවන් එයාව හොය ගන්න. - අපිට පුළුවන් එයාව හොය ගන්න.

මන් ඔයාට ආදරෙයි.

- මන් ඔයාට ආදරෙයි. - මන් ඔයාට ආදරෙයි.

- මන් ඔයාට ආදරෙයි. - හොදයි, දැන් යන්න.

හරි.

හොදයි, ඩර්ට්. උදේ කෑම.

ඔහ්, මගේ දෙවියනේ. ඔහ්, මගේ දෙවියනේ. ඔහ්, මගේ දෙවියනේ. ඔහ්, මගේ දෙවියනේ. ඔහ්, මගේ දෙවියනේ.

ශිට්. ශිට්. ශිට්. ශිට්.

ඉවරයි. ඉවරයි. ඉවරයි. ඉවරයි. ඉවරයි. කෙලියානේ.

ශිට්. ශිට්. ශිට්. ශිට්. ශිට්. ශිට්. ශිට්.

එන්න. එන්න, මන් දන්නවා ඔයාට බඩගිනියි.

නියමයි. නියමයි, නියමයි, නියමයි.

හරි.

නියමයි. නියමයි. නියමයි. නියමයි. නියමයි.

නියමයි. නියමයි. නියමයි. නියමයි. නියමයි. නියමයි. නියමයි.

මගුලයි!

මට සමාවෙන්න. උඹ මගේ පූසව කෑවා.

හොදයි. මන් හිතන්නෙ මේ එතන තමයි.

5-1-5 ලැරාබී, නේද?

ඔව්.

5යි-15.

හොදයි, "5-15." ඇත්තෙන්ම.

ස්තූතියි.

හේයි.

ඔයා ඔයාගේ අම්මගෙන් සමාව ගත්තනම් හරි, නේද? හහ්?

එයා පණ යන්න බය වෙලා ඇත්තෙ.

දැන් කොච්චර කාලයක් වෙනවද?

ගොඩ කාලයක්.

යනවා යන්න! මගේ කැමැත්තක් නෑ!

බලනවා, මට ඕනි නෑ ඔහේගේ Thin Mints*, තේරුණාද, ළමයෝ?

- Thin Mints? - නැත්තන් ඔහෙගේ ආගමික විකාරයක්වත්.

ඔයා විකුනණ මොනා උනත්, මන් ගන්නෙ නෑ, තේරුණාද?

මට ඕනි අම්මව බලන්න.

දේදුන්න.

- දකුණට තුනක්. වමට හතරක්. - අම්මා?

හුස්ම ගන්න. සූරිය කාන්ත මල්.

දේදුන්න.

- දකුණට තුනක්. වමට හතරක්. - අම්මා, ඔයාට ඇහෙනවද මාව?

හතරයි-පනහයි. හුස්ම ගන්න.

සූරිය කාන්ත මල් .

දේදුන්න.

අම්මා? මේ මම...

‍ජේන්.

මන් මෙතන ඉන්නවා.

හුස්ම ගන්න. සූරියකාන්ත මල්. දේදුන්න. හතරයි-පනහයි.

හුස්ම ගන්න. සූරිය කාන්ත මල්.

- මොකද්ද වෙලා තියෙන්නෙ අම්මට? - දේදුන්න.

හතරයි-පනහයි.

ඔයා හිතන්නෙ මේ හරි තැන කියලද?

"3833." ඔව්.

හොදයි.

කැමරාව දිහා බලන්න.

- කැමරාව. - මොන කැමරාවද?

ශබ්ද විකාශකයට නෙවෙයි. ඔයාට උඩින්, දකුණු පැත්තෙන්.

නැන්සි වීලර්. ජොනතන් බයර්ස්.

ඔයාලා දෙන්නා ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා.

හොදයි...

මන් හිතනවා ඔයාලා මෙච්චර දුරක් ගෙවාගෙන මෙහෙට ආවේ

හෙරින්ග්ටන් ළමයගේ වත්ත පස්සහ ඉන්න වලහෙක් ගැන කියන්න නෙවෙයි කිවලා.

මන් දැනටමත් ඒක අහලා තියෙන්නෙ.

ටිකක් ඇවිදලා බලන්න. යන්න, ලැජ්ජ වෙන්න එපා.

මන් පැති 200කින් විතර පැන්නුවා මේ ගැන,

වැඩි හරියක් බොරු, ඒත් මේ දේවල් කෙරෙන්නේ ඒ විදිහට තමයි, නැද්ද?

මන් දන්නවා ඒ දවසේ බාර්බරා තිව්ව හැම අඩියක් ගැනම,

එයා කතා කරපු හැම කෙනෙක් ගැනම.

ඔයාගේ යාළුවට උනේ මොකද්ද කියන උත්තරේ

මෙතන උඩ කොහේ හරි තියෙනවා.

මන් ඔයාට ඒ ගැන සහතික වෙනවා. මට තියෙන්නෙ තිත් ටික යා කරන්න විතරයි.

ටයිම්ලයින් වැරදියි.

මට සමාවෙන්න?

ඔයාගේ ටයිම්ලයින් වැරදියි.

තව කොට කොන්ඩෙ කෙල්ල ගැනත් වැරදියි,

එයා රුසියානුවෙක් නෙවෙයි. එයා ආවේ හෝව්කින්ස් ලැබ් එකෙන්.

එයාගේ නම තමයි එලවන්.

ඔයා පොඩ්ඩක් වාඩි වෙලා මේක ඇහුවොත් හොදයි.

ඔහේ පැයකින් ආවේ නැත්තම්...

ගෙදෙට්ට පයින් යන්න වෙනවා. හරි, හරි, මන් දන්නවා.

හේයි! හරියට හැසිරෙනවා, මෝඩයා.

ඒ ගැන සමාවෙන්න, රණශූරිය.

මොකද උනේ?

මදර් බෝඩ් එකේ ස්ර්කිට් එකක් පිච්චිලා. බලාපොරොත්තු සුන් වීමක් නැද්ද.

ඒත අවුල් ගන්න එපා. මන් ළග තව මැෂින් එකක් තියෙනවා පස්සහ.

මේක අල්ල ගන්න.

ඔහේ මට අර හමුවීම ලෑස්ති කරොත් හොදයි, සින්ක්ලෙයර්.

මන් කිව්වනේ මන් කරන්නම්.

වැඩේ කරන් යන්න, හරිනේ?

මොන විකාරයක්ද මේ, ඔත්තුකාරයෝ?

සමාවෙන්න. මට ඕනි උනේ ආරක්ෂිත තැනක්.

ආරක්ෂිත තැනක් මොකටද? බය කරන්නද?

අහන්න. මන් ඔයාට ඇත්ත කියන්නයි යන්නෙ

ගිය අවුරුද්දෙ සිද්ධ උන හැම දෙයන් ගැනම.

ඒත් ඒක කවුරුහරි දැන ගත්තොත්, ඔයාව අත්අඩංගුවට ගනී.

මරන්න උනත් පුළුවන්.

More Sinhala subtitles for Stranger Things

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left