The Purge: Anarchy

The Purge: Anarchy

Shkarko Titrat Sinhala

Informacioni i lëshimit

The Purge Anarchy 2014 720p BluRay x264 YIFY
Një Komentar nga hasi
Enjoy

Etiketat

BluRay
x264
720p
720
Publikuar më: 2015-10-20
Shkarkime: 108
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

2023 දි ඇමරිකාව. රැකියා විරහිත භාවය 5%යි. දිළිදු භාවය අවම බැවින් අපරාධ ක්‍රියා සිදුනොවන තරම්ය

එහි සියළු ගෞරවය හිමිවිය යුත්තේ..

පවිත්‍ර කිරිම

වාර්ෂික පවිත්‍ර කිරිමේ වැඩසටහන ආරම්භයට පැය 2යි මිනිත්තු 26කට පෙර.

කොහොමද සේබියන් මහත්මයා.

වරදක් නැහැ හැමදාම වගේ.

ඔයා ගෙදර ගියා නම් හොදයි දැන් පරක්කු වේගන එන්නේ.

පරිස්සමින් ඉන්න.

ඔයත් පරිස්සම් වෙන්න සේබියන් මහත්මයා.

නගරයේ රථවහන තදබදය නම් වැඩි වි තිබෙනවා

සැම කෙනෙක්ම පවිත්‍ර කිරිමේ වැඩසටහනට පටන් ගන්න පෙර නිවාස කරා යන නිසා

ඔබ මේ පවිත්‍ර කිරිමට දායක වන්නේ නැතනම් අප අනතුරු අඟවනවා.

හැකි ඉක්මනින් මහා මාර්ග වලින් ඇත් වෙන්න කියලා.

ඉක්මනින්ම එලිය යුධ පිටියක් වේවි.

අප හිතනවා බොහෝ පිරිසක්...

මේ වසරේ පවිත්‍ර කිරිමට සහාභාගි වේවි.

සේබියන් ගියා. - එච්චරයි හිටියේ.

මොකද අරකි ඉන්නේ ඒකිත් ගියා නම් ඉවරනේ.

එයි සංසුන්වෙන්න තව වෙලාව තියනවා.

ඔයාලා දෙන්න අද රෑ විනෝදයක් ගන්නද ඉන්නේ?

ඊවාව නම් මේ පාර උස්සයි.

ඔයා බය උනේ නැහැ කියලා හිතනවා.

මට පරක්කු වෙනවා.

හෙට ඔයාලා ඔක්කොම නැවත මුණ ගැහේවි කියලා හිතනවා. පරිස්සමින් ඉන්න.

ඔයාත් පරිස්සමින් ඉන්න.

ඇති යන්තම්.. පරිස්සමින් ඉන්න ක්‍රවීලි නෝනා.

ඊවා.

ගෙදරට ගිහින් දාන්නද?

ඕන නැහැ කාර්ලස්.

පරිස්සමින් යන්න.

බායි කාර්ලිටෝ. පරිස්සමින් යන්න.

එයා මාව ගෙදර ගිහින් දාන්න ඇහුවානම් මම එකපයින් කැමැති වෙනවා.

ඒ මිනිහා සතෙක්.

මම කැමැතියි ඒ වගේ සත්තුන්ට එයාලා එක්ක පිස්සු නටන්න.

එත් ඒකා මගේ එක්ක මුකුත් කරන්නේ නැහැ.

ඒකාට ඕන ඔයාගේ පස්ස තමයි.

ඔයා නම් මහා..

ඒක නේ ඇත්ත.

ඔයා ඇත්තටම අද රෑට එයාගෙන් අහනවාද?

මට අහන්න වෙනවා.

මට තවත් එයාගේ බෙහෙත් අරගෙන දෙන්න බැරිවේවි.

හරි එහෙනම් සුභ පැතුම්

පරිස්සමින් ඉන්න.

පරිස්සමින් ඉන්න පැටියෝ.

හරි.

මිනිස්සුන්ටයි ආණ්ඩුවටයි උවමනායි මේ පවිත්‍ර කිරිමේ වැඩසටහන කරන්න

අපගේ පුරාණ මුතුන් මිත්තන් අපගේ කාර්ණාලයට ඇවිල්ලා...

අපි මනාපය ලබා දුන්නේ රට වෙනස් කිරිමේ අරමුණින්...

මේ නව රාජ්‍යපාලනයෙන් මිනිසුන්ගේ තියන බය නැති කරලා දානවා

මට සතුටුයි සෙනඟ නැති පාරවල් වලින් ආවට

ප්‍රධාන මාර්ග මේ වෙලාවේ වාහන වලින් පිරිලා ඇති.

ඔව්. අපිට වැඩිවෙලාවක් නැහැ.

හ්ම්.

මොනාද ඔයා බලන්නේ?

මුකුත් නැහැ මේ පොඩි දෙවල් ටිකක්.

ඔයා හොදින්ද?

ඔව් ප්‍රශ්නයක් නැහැ.

ඇත්තටමද?

ඔව් සැරින් සැරේ ඒක අහන්න උවමනා නැහැ.

මගේ නම ඩොනල්ඩ් ටබ්ලොයිට්

මම වසර 9කට කලින් තේරි පත් උනේ.

මගේ මුල්ම රාජකාරිය උනේ

මේ රටේ අපරාධ රැල්ල මැඩපවත්වන්න.

ඒකට පිළිතුර උනේ. පවිත්‍ර කිරිම.

ඔයාට අද රෑ ආරක්ෂාවක් ඕනද ඔයාට ඕනද?

අද රෑට කවුරු හරි ඔයාගේ ගෙදරට රිංගුවොත් දන්නවා නේ වෙන දේ..

ඒකාගේ මුණට ගැහුවා කියලා ඇති වැඩක් වෙන එකක් නැහැ.

ඔයාට මොකක් හරි බලවත් දෙයක් උවමනා වෙනවා.

කොහොමද යාළුවා.

ඔයාගේ අත් පාවිච්චි කරන්න. ඔයාගේ අත් පාවිච්චි කරන්න. - ඒකට කමක් නැහැ.

ඒයි පැටියෝ කොහොමද ඔයාට? කොහොමද ඔයාට?

ඔයාට අද රෑට ආරක්ෂාවට මොනා හරි උවමනා කරනවාද?

- නැහැ නැහැ උවමනා නැහැ. - මන්නයක්,තුවක්කුවක්.

බලන්න මම අඩුගානට දෙන්නේ.

නැත්නම් බෙල්ල කපලා දාන්න පිහියක් මොනාද ඔයාට ඕන?

අපි ඕනම විදියේ ගෙවිමක් බාරගන්නවා.

ඊවා.

- හේයි ඩිගෝ - කොහොමද කෙල්ලේ කොහොමද ඔයාට?

- හොදයි. ඔයාට කොහොමද? - හොදයි. හැම දෙයක්ම හොදින්ද?

හැමදෙයක්ම හොදින් නැහැ මට මහන්සියි...

ඒක හරියාවි.

මාව අද උඩට අරන් යන්න මම ඔයාව ආරක්ෂා කරන්නම්.

දන්නවානේ මම කියන දේ.

ඔන නැහැ ඩියේගෝ මම හොදින්.

ඔයාට හොදටම විශ්වාසද ආරක්ෂාවක් උවමනා නැහැ කියලා.

එපා ස්තුතියි ඩියේගෝ.

මම තමයි ඒකට හරියන මිනිහා. දන්නවානේ මම කියපු දේ.

අපට ආත්මයන් අහිමි උනා සාමය අහිමි උනා

අප තව දුරටත් දෙවියන් වෙනුවෙන් යාඥා කරන්නේ නැහැ.

මොහොමඩ්,යාවේද්..

අපි දැන් වන්දනා මාන කරන්නේ ස්මිත් හා විල්සන් පිස්තෝල වලට.

අපි මිනිස්සු විදියට... මේක නෙමෙයි කල යුත්තේ.

විකාර! කවුද මේ පිස්සාව හොයාගත්තේ.

මම මෙයාගේ පොස්ටර් මේ අහල පහල තියනවා දැක්කා.

එයා මෙහේ ඉන්නේ සියේ. එයා අපි වගේම කෙනෙක්.

දැන් කටවහගෙන එයා කියන දේ අහන්නකෝ එයා පිස්සෙක් නෙමෙයි.

එක රැයක් පමණක් පවිත්‍ර කලා කියලා මේ අපරාධ නැති කරන්න බැහැ

මේ දේවල් කරන්නේ හැමෝම එකක් නිසා ඒ මුදල්.

කවුද අද රෑ මැරෙන්නේ... දුප්පත් මිනිස්සු.

අපිට අපේ ජිවිතේ බේරගන්නවත් බැහැ.

ඔය ඇති මට මේ විකාරේ අහන්න උවමනා නැහැ.

මේකටා සම්පුර්ණයෙන්ම පිස්සු.

එයා හරි එයාලා ජනගහණය අඩු කරන්නයි යන්නේ

අපි වගේ මිනිස්සු මරලා සල්ලි ඉතුරු කරගන්න යන්නේ.

කාටවුනත් කියවන්න පුලුවන්.

එයා කියන කතාව හරි. එත් එයක් මුකුත් ඒකට කරන්නේ නැහැ නේ.

මං ආවා.

හායි තාත්තේ.

හායි තාත්තේ නෙමෙයි.. මෙච්චර වෙලා කොහේද හිටියේ?

පැය දෙකක් විතර තියෙන්නේ පවිත්‍ර කිරිමට ඒ අස්සේ ඔයා රවුම් ගහනවා.

රස්තියාදු ගැහුවා? මම ගියේ ඔයාගේ බෙහෙත් ටික අරන් එන්න.

ඔයා ඔයාගේ සල්ලියි කාලයයි නාස්ති කරගන්නවා.

ඊවා මම ඔයාට කිව්වා නේ ඕවා ගෙන්න එපා කියලා.

මට මේක හැමදාම අහලා ඇති වෙලා.

මේවා ගත්තා කියලා මට ඇතිවෙන හොදක් නැහැ.

- ඔයා ඔයාගේ බෙහෙත් ගන්න ඕන. - නැහැ මම බෙහෙත් ගන්නේ නැහැ.

- නෑ ඔයා බොනවා - නැහැ මම බෙහෙත් බොන්නේ නැහැ.

අපොයි දෙයියනේ! මේක නවත්තන්න පුලුවන්ද?

බලනන සියේ එකේ වැඩක් නැතුව ඇති. එත් මේ බෙහෙත් ගන්න පුලුවන්ද?

මං වෙනුවෙන්?

හොදයි.

අපි එහෙන්ම දොරවල් වහලා දාමු. ප්‍රවිත්‍ර කිරිම පටන් ගත්තාම කෑම කමු.

මම එන්නේ නැහැ.

මම ලොකු නින්දක් නිදාගන්න යන්නේ මට කරදර කරන්න එපා.

මේ එපා කරපු දවස මම නිදාගෙනම ගෙවන්නම්.

බලන්න මට සමාවෙන්න මම තරහා ගත්තාට.

මට මේ රෑ පෙන්න බැහැ.

අනේ මට සමාවෙන්න.

ඔයා මාව පිස්සුවට්ටනවා.

හැමදොරක්ම හරියට අගුළු දාලද කියලා බලන්න.

මම මගේ කාමරය ගැන බලාගන්නම්.

ආදරෙයි දෙන්නාටම.

ගොඩාරියක්.

මම දන්නවා.

ඒක නම් හරි අමුතුයි.

අද රෑ නිසා වෙන්න ඇති.

හ්ම්.

මම ටක් ගලා නාලා එන්නම් ඊට පස්සේ අගුළු දාගමු.

හරි ඉන්න...ක්‍රවීලි නෝනා එක්ක වැඩේ මොකද උනේ?

ඔයාගේ පඩිවැඩි කලාද?

දෙයියනේ එපාකරපු එකියක්නේ

ඔයා අඩුම තරමේ එයා එක්ක කතා කලාවත්ද?

අපි පුරුදු උන හැම එකක්ම කිව්වාද?

මට සමාවෙන්න වස්තුවේ.

ඔව්.

මට ඇයට කියන්න ඕන ෂෙන්..

හේයි, මම කියන දේ ඇහුනාද?

මම කිව්වේ මගේ නංගිට කියන්න ඕන කියලා..

ඔව් මට ඇහුනා ඒක.

එයාට මේකේ කියන එකේ ඇති හොදක් නැහැ.

ඇයි?

මොකද මේක ලේසියෙන් කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.

ඒක අමාරුම දෙයක්.

ඔයා ගාව යතුරු තියේද?

ඔව්.

අතේද?

මෙතැන තියෙන්නේ.

කාර එකේ අගුළ අරිනවාද කරුණාකරලා.

ඒක ඇරලා තියෙන්නේ

නැහැ එහෙම නැහැ.

දැන් හරි.

වාහනේට නගින්න දැන්ම.

මේ මොන විකාරයක්ද

මම දන්නේ නැහැ. එයා මට කිව්වේ නැහැනේ.

අපිට වැඩි වෙලාවක් නැහැ පවිත්‍ර කිරිමේ වැඩසටහන පටන්ගන්න කලින් ෂේන්

හරි අපිට මුකුත් වෙන්නේ නැහැ මම පොරොන්දුවෙනවා.

කවුද?

මම ඔයාට කොල් කලා ඇයි උත්තර දුන්නේ නැත්තේ?

මොනාද ඔයාට ඕන?

ඔයාට එලියට යන්න බැහැ. ඔයා දන්නවා ඒක කොච්චර අවදානම්ද කියලා.

ඔයා යන්න දැන්.

පරක්කුවෙලා තියෙන්නේ.

ඕක කරන්න එපා.

මේක කලා කියලා ඇති හොදක් නැහැ.

ගිහින් ඔයාගේ අලුත් මහත්තයා ගාවට යන්න.

ඔයාගේ අලුත් පවුල ගාවට.

යන්න.

පරිස්සමින් ඉන්න.

ඔයත්.

මොනාද ඔබගේ අලුත් අවශ්‍යතා වලට වෙලා තියෙන්නේ

ඔබ වෙහෙසට පත්වෙලා

ඔයාලා මේ වෙස් මුහුණ ගලවලා දාන්න ඕන. නිදහසේ හුස්ම ගන්න ඕන

ලෝකයේ බලය තුලනය කරන්න මේ කරන මිනිමැරුම් නවත්වන්න වෙනවා/i>

අපි එකතුවිය යුතුයි

මේ අවුරුද්දේ අපි පෙරලා සටන් කරමු!

ජේස් අර යකා මාව හොදටම බය කලා.

මම ඒකා එනවා දැක්කේ වත් නැහැ.

මම හිතුවේ අපි මේ කතාව කලින් කරන්න තිරණය කලා කියලා.

නෑ ඔයා තනියම තිරණ ගන්නවා.

පස්සේ එවා එකතු වෙලා ගත්තා කියලා පෙන්වනවා.

ඔයා මගේ එක්ක එකඟ වෙලා ඉදලා සතියකට පස්සේ කියනවා,

මට එහෙම කිව්වා මතක නැහැ කියලා.

ඔයා මට බොරුකාරයා කියනවාද?

ඔයා මට අනික් අයගේ හිත් වෙනස් කරනවා කියනවාද?

ඔයාගේ හිත වෙනස් උනා කියලා කියන්න.

නැතුව අපි එකතුවෙලා තිරණය කලේ නැහැ කියලා කියන්න එපා.

මේක තමයි හේතුව..

දැක්කානේ..මේක තමයි හේතුව අපි අපේ නංගිට කියන්න ඕන අපි වෙන්වුනා කියලා.

ඔයා හරි. එත් අපිට මේක ඇත්ත කියලා පිලිගන්න වෙනවා.

සමහර විට මට ඒක ඇත්ත කියලා කරගන්න ඕන නැතුව ඇති.

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left