Informacioni i lëshimit

www TamilRockers pl - Puriyatha Puthir (2017)[DVDRip - Lotus - x264 - 700MB - Tamil]
Një Komentar nga hasi
Enjoy

Etiketat

DVD
DVDRip
dvdrip
dvdr
x264
Publikuar më: 2018-01-14
Shkarkime: 79
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

පුරියාද පුදීර් (පටලැවුනු ප්‍රේහේලිකාව)

එයාට හොදට සිහිය තියෙනවා

ඔයා කාවද බලන්නේ?

ඔයා පහල ඉන්න. මං එන්නම් - ඇයි?

මං දන්න කෙනෙක් වගේ පේනවා. ඔයා යන්න මං එන්නම්

ඒකට මොකද?

ඔයාට තේරෙන්නෙ නෑ. පහල පාර්කින් එකේ ඉන්න මං එන්නම්

යන්න ස්වේතා - බයගුල්ලා

මොකද හිනාවෙන්නේ?

ඒකට නෙවෙයි. මෙච්චර බය තියෙද්දි ඇයි මේ දේවල්?

බයක් නෙවෙයි. වැඩකරන තැනක්. මට ගෞරවයක් තියෙනවා එම්.ඩි. දැනගත්තොත් අවුල්වෙනවානේ

ඒකයි අහන්නේ. වැරදි හැගිමක් එක්ක මේවා මොකටද?

එහෙම දෙයක් නෑ. ඔයා ඇන්ටි කෙනෙක් අල්ලලා බලන්න. එතකොට තේරෙයි

ආඩම්බර වෙනවද?

මොකෝ බන්..බුදු සාදු බණ කියන්න පටන් ගත්තද?

වැරැද්දක් කරනවා කියලා තේරෙනවා නේද? හිතට අමාරු නැද්ද?

කිසි දෙයක් අපරාධයක් නෙවෙයි.. උඹ මාට්ටු වෙන කල්.

හැමෝම වැරදි කරනවා. ඒත් අහුවුන කෙනාව බලලා

අයියෝ, මෙයා මෙහෙම කලානේ කියලා අපිත් එකතුවෙලා කියනවා නේද?

මොනවද ඇහුවේ? හිතට අමාරු නැද්ද කියලාද? ඒකයි ලස්සන

සිනමාවේ මල්ලිගේ බිරිදව අයියා බලනවා

නෑනව මාමා බලන ඒවා වගේ චිත්‍රපටි ප්‍රසිද්ධ වෙනවා

ඇයි? අශීලාචාරය තමයි ජීවිතය රසවත් කරන්නේ

ප්‍රතිපත්ති තියාගෙන එකම විදිහට ජීවත්වෙන්න කම්මැලි නැද්ද?

වැරදි කරන අය හැමෝම නිදහසට කාරණාවක් කියන්න

මං පිටත්වෙන්නම්.

ඊයෙ විඩියෝවක් එව්වා නේද? ඒක නියමයි

ඒක අතාරින්න. මේක බලන්න ඊයෙ කෙල්ලො හොදටම මත්වෙලා හිටියා

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුව

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙති

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙතින

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙතිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙතිනි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම විසුවල් වෙතිනි.

කියන්න

හෙට හවස නාලිකා කාර්යාලයට එන්න

හවස වැඩ තියෙනවා. මට එන්න බෑ

නිෂ්පාදකවරයා එන්නම් කිව්වා. මං ඔයා ගැන කියලා තියෙනවා. ඔයාගෙ ඩෙමො සිඩි එක අරන් එන්න

හරි

පොඩ්ඩක් ඉන්න. එයි මුලින්ම එයාට කතාකරන්න. එයා එනවද අහන්න නැත්තම් අපි එහෙට යමු

කව්ද එයා? සම්බන්ධයක් නැතුව කෝට් එකක් දාගෙන එන්නේ? එම්.ඩි.

හායි විනෝද්? ඔයාගේ යාළුවොද?

-ඔවු සර්. -හායි සර්.

හරි කට්ටිය..විනෝදවෙන්න

ෂුවර් සර්.

මෙයාද ඒ පරිත්‍යාගවන්තයා?

ඔයාව විශ්වාස කරන මෙයාට බීච් එකේ පිලිමයක් තියන්න ඕනි

ඇයි?

සංඥා හොදට තියෙනවා නම් ඇයි ඩබල් සිම් පාවිච්චි කරන්නේ?

හොදට තිබුනා

මේක කාගෙ නිර්මාණයක්ද?

වාද්‍යය භාණ්ඩ ඇණවුම් කලා නම් ගෙදරටම ගෙනත් දෙනවද?

පියානෝවක් ඕනිද? පියානෝ ඕනි තමයි ඒත් දැන් එපා

මට වයලින් එකක් ඕනි වයලින් මෙතන තියෙනවා. අරන් යන්න පුලුවන්

රතු වයලින් එකක් ඕනි

සතියක් යයි වගේ නේද? ඔව් සතියකින් ලැබෙයි

කමක් නෑ. ඒත් ගෙදරටම ගෙනත් දෙන්න ඕනි

ඔයාගෙ ලිපිනයයි වාද්‍යය භාණ්ඩයේ නම ලියලා දෙන්න කිව්ව දවසේ අනිවාර්යෙන් ලැබෙයි

ස්තුතියි.

සතියකට පසුව.

මේ වෙලාවේ මොකද?

ඩිලිවරි එක.

ඔයාම අරන් ආවා. කඩේ වෙන කෙනෙක් නැද්ද? එහෙම්ම ඒ තනුව ඉගෙනගන්න ආවා

යන ගමන් නිසයි බාරදිලා යන්න ආවේ

දෙන්න ඇතුලට එන්න කියන්නෙ නැද්ද?

වාඩිවෙන්න

මොනවද බොන්නේ? එපා ඒත් ඔයා බලකලොත් බොනවා

ඔයාගෙ පාසල් කාලයේ පින්තූරයක් නේද? ඔව්

ඔයා කොහෙද ඉන්නේ කියලා හොයාගන්නද? හොයාගන්න බලමු

මේ ඔයා නේද? කොහොමද?

පොඩි කාලෙ ඉදන් මං ටිකක් බුද්ධිමත්. ඒ ඇස් ඒ කැරලි කෙස්. හරිම ලේසියි

රස නැත්තම් බනින්න එපා

ඇත්තටම ඒක මගේ පින්තූරයක් නෙවෙයි. මගේ කාමරේ ඉන්න කෙනාගේ පින්තූරයක්

ඔයයි ඔයාගෙ යාලුවයි එකම විදිහට ඉන්නවද?

එයා කොහෙද? ඇතුලේද?

එයා අයි.ටි. රස්සාවක් කරන නිසා පරක්කුවෙලා එන්නේ

ඔයා මොනවද කරන්නේ? රස්සාව

මං අලයාන්ස් ට්‍රාන්සර්වල අතිරේක කාල සංගීත ගුරුවරියක් විදිහට මාස 6ක් වැඩකරනවා

ඔයාව දැක්කම ඒ කඩේ සම්පූර්ණ කාල රස්සාව කරනවා වගේ පේන්නෙ නැහැනේ

ඒ මගේ යාලුවාගේ කඩයක්. මං බලාගන්නම්

මං සංගීත අධ්‍යක්ෂකවරයෙක් නියමයි

ඇයි? මාව දැක්කම එහෙම පේන්නෙ නැද්ද? බලාපොරොත්තුවුනේ නැහැ

ඇල්බම් හදන්න උත්සහ කරනවා

වයලින් සර්විස් කරන්න සාප්පුවට ගේන්න ඕනිද? එපා. මට කතාකරන්න. මගේ අංකය අරගන්න

කදිර්.

මෙයා මගේ යාලුවා පූජා

හායි..කදිර්.

තනියෙන් ඉන්න කෙල්ලට බැල්ම දාන්න ආවාද? මං වයලින් බාරදෙන්න ආවේ

හරිද?

-හමුවීම සතුටක්. -හමුවීම සතුටක්..කදිර්.

බායි මීරා.

ඔයා ඇතුලට එන්න

මොකද වුනේ? කෝල් එකක්ද?

ඔවු මිස්.

-හලෝ? -හලෝ මීරා.

කියන්න කදිර් කෝල් කලාද?

නැහැනේ?

මට මිස්කෝල් එකක් තිබුනා. ඒකයි කෝල් කලේ

නොදැන කෝල් කරන්න ඇති මං කෝල් කලේ නැහැ

හොදින් ඉන්නවද? ඔව් ඔයාට කොහොමද? හොදින්

හරි මීරා. පරිස්සමින් ඉන්න. බායි.

සොරි !!

ඇයි සොරි..???

මිස් ඩයල් කරපු එකට.

සොරි..!!

ඇයි සොරි..???

දැන් මං මිස් ඩයල් කරා.

ඔයා මොන ඇඳුමටද කැමති?

ඉස්කෝල ඇඳුමට.

ඇඳලා පෙන්නනවද?

අඳින්නැතුව..?

ඒයි !!!

ඒයි ද..???

තරුයි හඳයි ඔයා එනකල් බලන් ඉන්නවා.

එළියට ඇවිත් බලන්න.

මේ ඩීජේ.

මේ විනෝ.

මේ මීරා.

ඒයි..නියමයි!

ඔයා මට කැමතියිද මීරා?

අකැමැතියි

කදිර්

ඔයාට පෙම්වතියෝ කී දෙනෙක් ඉන්නවද?

මේ වෙනකම් එක්කෙනෙක් විතරයි

ඇත්තද? බොරුද?

ඔයාම කියන්න ඇත්තද බොරුද කියලා

ඇත්ත කියලා හිතනවා

මං ඔයාට දැන් හාද්දක් දුන්නොත් තරහවෙනවද?

අයියෝ ඉවරයි

යන්න බායි

ඔයාව දැක්කම තේරුනා. ඔයා වංචාකාරයෙක් කියලා

දුවනවා

මොකද? ඔයත් මේකට එකතුයිද? යනවා යන්න පිස්සි

මීරා?

හලෝ කදිර්.

කොහෙද ඉන්නේ? ස්ටුඩියෝවේ ඉන්නවා කියන්න

ඔයාව බලන්න මියුසිකල්ස්වලට ආවා

මං පොඩි වැඩක්. පස්සේ කතාකරන්නද? විනාඩියක් ඉන්න

අද මගේ උපන්දිනය

උපන්දිනයද?

ලස්සන හදවතකට රිංගන්න හොර යතුරක් දමා තිබෙනවා

ෆෝන් එකේ වේදනා දුන්නට කොච්චර බයවුනාද දන්නවද?

උපන්දිනයකදි පුදුම කිරිමක් තියෙන්න ඕනි නේද? කැමතියිද?

මොකටද? බයකලාටද?

මෙතනින් ඉවර නැහැ. රෑ කෑමයි පාටියයි ලැහැස්තිකරලා තියෙනවා

මගේ යාළුවෝ එනවා මැඩම් මේ ඇදුම ඇදන් ආවොත් සතුටුයි

යමුද?

පරිස්සමින් යන්න. විනෝද් කොහෙද?

එයා පුරුදු විදිහට කෙල්ල එක්ක යන්න ඇති

හරි. යද්දි කත්තිපාර පැත්තෙන් යන්න එපා

විනෝද් කොහෙද ? එයා කාර්යබහුලයි අපි යමු

මං උඩට ඇවිත් ඇරලන්නද?

මේක මගේ ෆ්ලැට් එක තමයි මං යන්නම්

උදේට කමු

යන්න ඕනිද? යන්න

යනවා

සත්තයි යනවා යන්න

මං ඔයාට කැමති නැහැ

ඔයාට දෙයක් කියන්න ඕනි කියන්න

Puriyaatha Puthir subtitles in other languages

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left