It Follows

It Follows

Shkarko Titrat Sinhala

Informacioni i lëshimit

It Follows 2014 720p BluRay x264 YIFY
Një Komentar nga hasi
Enjoy

Etiketat

BluRay
x264
720p
720
Publikuar më: 2015-10-03
Shkarkime: 89
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

හේයි ඔයා හොදින්ද?

ඔව්

උදව්වක් එහෙම ඕනද?

නෑ.

ඇනී ඔයා කොහේද?

මම හොදින් තාත්තේ

මොකක්ද අවුල?

මොකද වෙන්නේ?

ඇනී?

තාත්තේ

මං ඔයාට ආදරයි.

මං දන්නවා

මං දන්නවා.

මට ඕන උනේ ඔයාටයි අම්මාටයි මං කොච්චර ආදරෙයිද කියලා කියන්න.

තාත්තේ මට සමාවෙන්න සමහර වෙලාවල් වලදි මම ඔයාට වද දුන්නා.

මම දන්නේ නෑ ඇයි මම එහෙම කලේ කියලා.

මම ආදරෙයි කියලා විතරක් මතක තියාගන්න හරිද?

ඔයාලා දෙන්නාටම මම ගොඩක් ආදරෙයි.

හේයි ජේ..

මොකෝ වෙන්නේ?

මුකුත් නෑ..කොච්චර වෙලා ඔතැනට වෙලා ඉන්නවාද?

මම ෆිල්ම් එකක් බලන්න හැදුවේ මං හිතුවා ඔයා එයිද කියලා

ඇත්තටම අද රෑ මම එලියට යනවා.

අර කොල්ලා එක්ක?

මම එයාට කැමැතියි.

මාත්.

මට පේනවා..

මොනාද ඔයා කියවන්නේ??

The idiot (කෘතියක්) (Fyodor Dostoyevsky ගේ)

ඒක හොදයිද?

මම දන්නේ නෑ.

ඒක පොල් ගෙන් අහන්න

හේයි ජේ..

හායි පොල්.

නවත්තන්න.

මට අදහසක් ආවා.

මොකක්ද?

ඔන්න යැව්වා..

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයන

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයස

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරිය

ඔයා ට්‍රේඩ් සෙල්ලම කරලා තියේද?

නෑ ඒක මොකක්ද?

ඒක මිනිස්සු දිහා බලන් ඉදලා කරන එකක්.

මගේ නංගියි මමයි කම්මැලි වෙලාවට මේවා කරන්න පුරුදු වෙලා හිටියා.

ඔයාට දැන් කම්මැලියි වගේද?

නෑ කටවහගන්න.

මම කියලා ඉවර වෙනකම් ඉන්න.

හරි කොහොමද ඕක සෙල්ලම් කරන්නේ?

මුලින් මේ මිනිස්සු දිහා බලන්න පටන් ගන්න.

වටේ ඉන්න අය ගැන නිකමට වගේ බලන්න.

හරි.

දැන් ඔයා මට මුකුත්ම නොකියා..

ඔයාට ට්‍රේඩ් කරන්න ඕනි කෙනා මෙතැනින් තෝරගන්න.

මෙතැන ඕනම කෙනෙක් වෙන්න පුලුවන් ඕනැම හේතුවක් නිසා

හරි මං කෙනෙක්ව තෝරගත්තා.

මට ඔයා දෙන්නෙක් තොරගත්තා කියලා දැනුනා.

ඔයා කාවද තෝරගන්නේ වගේම ඇයි ඔයාට එයා එක්ක ට්‍රේඩ් සෙල්ලම් කරන්න ඕන

හරි සුභපැතුම්

අන්න අරයා.

නෑ.

හරි එහෙනම් කාවද තෝරගත්තේ?

අරයාව.

තාත්තාවද?

නෑ පුතාව.

බලන්නකෝ එයා කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවාද කියලා..

ඔයා දන්නවා නේ.

මොනාද අනේ..

ඔයා නිකම් වයසට ගිහින් නෑනේ තාම ඔයාට 21යි.

මං දන්නවා එත්..

බලන්න ඒ ළමයා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා.

ඒ වගේම ඒ වගේ වයසකදි ඕනම වෙලාවක තමන්ට බාත්රූම් යන්නත් පුලුවන්..

තනිකරම නිදහස.

ඔව්..

එයා දැන් බීම එක එයාගේ ඇදුමේ හලාගන්නවා වගේ

ඔව් ඇත්තටම එකත් අමතක කරන්න බැහැ.

හරි මගේ වාරේ.

හරි.

හරි තෝරගත්තා.

කහපාට ඇදගෙන ඉන්න ගැණු ළමයා.

කෝ?

අර අතන..

මට එයාව පෙන්නේ නෑ.

අර අතන.

ඔයා මට කොලොප්පං කරනවාද?

මට සමාවෙන්න..මම මේ..

අපි යමුද දැන්?

මට සමාවෙන්න අපි දැන් යන්න ඕන.

අපි යමුද...

අපි ආපහු වාහනේ ගාවට යමුද?

ඔයාට එලියට එන්න හිතුනේ එතැන කවුරු හරි දැකලාද?

ඔයාගේ කලින් ගැණු ළමයා හරි කවුරු හරි නිසාද?

ඔයා කිව්වා නේ කහාපාට ඇදගත්ත කෙල්ලෙක් දැක්කා කියලා.

ඔයා අදුනන කෙනෙක් වත් හිටියාද?

නෑ මට නිකම් අසනිපයක් වගේ දැනුනා ඒක නිසා එලියට ආවා නම් හොදයි වගේ හිතුනා.

ස්තුතියි මාත් එක්ක යන්න ආවාට.

අම්මා දන්නවා ඔයා සිගරට් බොනවා කියලා.

ඔව් එත් එයා ඇස්දෙකින්ම මම බොනවා දැක්කොත් නම් අඩාවි.

එහෙම නැත්නම් ඔයාගේ සිගරට් එක හොරෙන් ගනිවි.

ඔයාගේ සම්බන්ධේ ඉතින් කොහොමද?

වරදක් නෑ.

ඇත්තටම

මම දන්නේ නෑ එයා ඊයේ රෑ නම් අමුතු විදියට හැසිරුනේ.

ඇයි?

එයා කිව්වේ ඇඟට හරි නෑ කියලා එත්..

එයාගේ හිතේ මොකක් හරි තිබ්බා.

ඔයාලා

නෑ.

නෑ

මම දන්නවා එයාට ඒක ඕන කියලා එත්...

අනේ මන්දා එයා ඊයේ රෑ නම් අමුතුයි..

ඔයාට ඒ සුවද ආවාද?

ඒක නිකම්...චෙරි කොක් කෙසෙල් නිකොටින් වගේ

ඒක තමයි මං ආසම රසය.

මං ආසයි ඒකට.

ආපහු වාහනයට යමු.

ඒක නම් විකාරයි වගේ..

මම ඉස්සර කොල්ලෙක් හම්බවෙන්න යන දවස් ගැන හීන මැව්වා..

මගේ යාළුවන්ගේ වාහන වලින් රවුම් ගහන්න..

ඒ වගේ දේවල් මගේ හිතේ තිබ්බා.

ගොඩක් කඩවසම් කොල්ලෙක්ගේ අත අල්ලගෙන..

රේඩියෝ එක අහගෙන ඉන්න..

පාළු පාරක් දිගේ තනියම යන්න..

උතුරු පැත්තට වෙන්න වගේ..

එතකොට ගසුත් පාට වෙනස් කරන්න ගන්නවා.

මම කොහේවත් යන එක නෙමෙයි එකෙන් කියන්නේ

යම් විදියක නිදහසක් ගැන මං කිව්වේ

කවදාවත් ඒක වෙන්නේ නෑ... අපි කොහේද දැන් යන්නේ?

ජේ

ඔයා ඇහැරුනාද?

සමාවෙන්න.

මොනාද ඔයා මේ කරන්නේ?

මම ඔයාට රිද්දන්නේ නෑ.

බයවෙන්න එපා.

ඔයා මාව විශ්වාස කරන එකක් නම් නැහැ.

එත් මං කියන දේවල් ඔයා මතක තියාගන්න ඕනි.

හරිද?

මේ දේ

ඒක ඔයාගේ පස්සෙන් එවි.

කෙනෙක් මට මේක දුන්නා.

ඒක මං ඔයාට දෙනවා.

කාර් එකේ පිටිපස්සේදි..

මේක ඔයා දන්න කෙනෙක් වගේ පෙන්න පුලුවන්

නැත්නම් සෙනඟ මැද්දේ ඉන්න අමුත්තෙක් වගේ.

මොනා උනත් ඒක ඔයාට ලං වෙන්න හදාවි.

එයා ඕනම කෙනෙක් වගේ පෙන්න පුලුවන්.

එත් ඒ වගේ එකම කෙනායි ඉන්නේ.

උදව්කරන්න.

උදව්කරන්න!

ඒ දේ සමහර විට..

සමහර විට ඒක පෙන්න ගන්නේ..

අපි ආදරය කරන අය..අපිට රිද්දන්න විතරක් වෙන් පුලුවන්

මට ඒක පේනවා.

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left