Murder 3

Murder 3 (मर्डर 3)

Shkarko Titrat Sinhala

Informacioni i lëshimit

Murder 3 - DVDRip - XviD - 1CDRip - [DDR]
Një Komentar nga hasi
Enjoy

Etiketat

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Publikuar më: 2014-12-20
Shkarkime: 94
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

මර්ඩර් (අපරාධය)

වික්‍රම්,මට මේක කියන්න නම් ටිකක් අමාරුයි

අනේ ඒ නිසාවත් හොඳින් අහගන්න

අපි දෙන්නට තවත් එකට ඉන්න බෑ මොකද, මට ඔයාව තවත් තේරුම්ගන්න අමාරු නිසා

මම හුඟක් හැඩගැහෙන්න උත්සාහ කලා, ඒත් ඒක හරිම අමාරු වැඩක්

මං යන්නම යනවා

මං මේක රෙකෝඩ් කරලා තියන්න හිතුවෙ, ඔයත් එක්ක තව කතාකරන්න ඕනෙ නැති නිසයි

සාකච්ඡා නෑ, ආරවුල් නෑ

මං හිතන්නෙ ඔයා මාව අමතක කලොත් හොඳයි

රෝෂිණී

ඇත්තටමද?

හෙලෝ

මට ඔයා ගැන නම් හරිම ආඩම්භරයි.

ස්තූතියි

මං තාම සාමාන්‍ය ඡායාරූප ශිල්පියෙක් විතරමයි

ඔයා මගේ කලාව ගැන විශ්වාස කරනවා නේද?

එහෙම නේද?

ඔව්

දැනට මං එච්චර සල්ලිකාරයෙක් නෙමෙයි

ඒත් දවසක මාත් ලොක්කෙක් වෙයි

ඔයා මාව විශ්වාස කරනවා නේද?

මං විශ්වාස කරනවා

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා ම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී ක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කපු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කපුග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කපුගම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කපුගමග

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂී කපුගමගේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ

හායි

මොකක්ද?

මොකක්ද ප්‍රශ්නේ?

මං අර බොම්බේවල ඒජන්සියට යවපු ෆොටෝ ටික ඔයාට මතකද?

ඔව්.

ඒ කට්ටිය මෙහෙ ඇවිල්ල, මට එයාලා වෙනුවෙන් ෆොටෝ ගන්න කියනවා

වැඩේ කියන්නෙ මට ඒකට අවුරුද්දක කොන්ත්‍රාත්තුවකට ආපහු ඉන්දියාවට යන්න වෙනවා

ඒත් මං එයාලට කිව්වා,

මං හිතලා බලලා කියන්නම් කියල

මේක ඔයාට ලැබුණු හොඳම අවස්ථාවක්නෙ

ඇත්තටම ඒක ලොකු වෙනසක් කරාවි

හිත හිතා ඉන්න එපා, යන්න

මට ඒත් ඔයාව දාලා යන්න ඕනෙ නෑ

අනික එහෙම කියල ඔයාට යන්නත් බෑනෙ

ඔයාට මෙහේ කරන්න වැදගත් වැඩ ගොඩක් තියෙනවනෙ

ඔයාගෙ ජීවිතේ

ඔයාගෙ යාළුවො

ඉතිං..

දන්නවද,

ඒවා යකාට ගියාවෙ

මගේ රස්සාව යකාට ගියාවෙ

මට ඉන්දියාවෙ ගිහිං වුනත් රස්සාවක් හොයාගන්න බැරියැ

ඊට වඩා මට වටිනවා ඔයත් එක්ක ඉන්න එක

ඒත්

ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන

කවදාවත් මාව තනිකරන්නෙ නෑ කියල

හොඳද?

කවදාවත්ම නෑ

සර්, මේක තමයි අපි කියපු ගෙදර

එන්න

ඔයා මොකද හිතන්නෙ?

විනාඩියක් දෙන්න.

සතුටුද?

ගොඩාක්!

ඒක හරියටම ඔයා කියපුම වගේ එකක්

සෙනඟ ගොඩෙන් හුඟක් ඈත් වෙලා

මට තනිකඩ පිරිමි අඬන එකනම් බලං ඉන්න බෑ

මං හිතන්නෙ එක්කො එයා මහ බයගුල්ලෙක්

නැත්තං තමන් කරපු වැරැද්දක් ගැන පසුතැවෙනවා

මං හිතන්නෙ නම් ඊට වඩා වෙනස් දෙයක් වෙන්න ඇති

එයාගෙ මොකක්ම හරි අමුත්තක් තියෙනවා

ඔයා එයාගෙ මූණත් කියවන්න පටන් ගත්තද?

සර්, ඔයාගෙ බිල් එක.

සර්, දැන් මේ රෙස්ටුරන්ට් එක වහන වෙලාව.

ස්තූතියි

ඔහේ ඇස් දෙක ගෑණිගෙ පර්ස් එකේ දාලාද මිනිහො ආවෙ?

නවත්තන්න, එයාව අතාරින්න

දරාගන්න බැරිනම් ඔච්චර බොන්නෙ මොකටද?

එයයි පටන්ගත්තෙ.

මං මොහොතකින් ඔහේව බේබද්දෙක් කරනවා

ඔයා හොඳින්ද?

නෑ

මං හොඳින් නෑ

ඉන්න, මං ටැක්සියකට කතා කරන්නම්

එපා

මං හොඳින්!

මගේ කාර් එක තියෙනවා

මං හොඳින්

ඔයාම එළවගෙන යන්න හිතුවට,

මං හිතන්නෙ ඔයාට එළවන්න බෑ

දකුණට

වෙලාවකට දකුණටලු, වෙලාවකට වමටලු

වෙලාවකට ඉස්සරහටලු, වෙලාවකට පස්සටලු

අපි දැන් පැය ගාණක් මෙහෙම එහාට මෙහාට ගියානෙ

කරුණාකරලා මට හරියටම ඔයාගෙ ඇඩ්‍රස් එක කියනවද?

දඩයක්කාරයින්ටයි, ගොදුරටයි තියෙන්නෙ

එකම ඇඩ්‍රස් එකයි, ඒ තමයි කැලෑව

දකුණට

මේ හොඳටෝම ඇති

එයා ඇඩ්‍රස් එක කියන්නෙත් නැත්තම් අපි මොනවා කරන්නද?

ඒත් දැන් මොකද කරන්නෙ?

අනේ මන්දා

ඒත් අපිට එයාව මෙතන දාලා යන්නත් බෑනෙ

අපි එයාව ගෙදර එක්කගෙන යමු

ගෙදර?

කවුරුහරි දැක්කොත් එහෙම?

අයියෝ

අපි එයාව ඇතුලට එක්කගෙන යමු

මෙයාව මෙතන දාලා ගියොත්, මහ අවුලක් වෙන්නෙ

ඉක්මනට

නවත්තන්න

මෙයා හරි බරයිනෙ

මං එයාට පෙරවන්න බ්ලැන්කට් එකක් ගේන්නම්

මං දන්නවා මේ සෝෆා එක හුඟක් පුංචියි කියල

ඒත් ඔයාට මේකෙ නිදියන්න පුළුවන් වෙයි

මටනම් හරිම මහන්සියි බබෝ

සුභ රාත්‍රියක්

ආරවුල් නෑ

ආරවුල් නෑ

ආරවුල් නෑ

සුභ උදෑසනක්

සුභ උදෑසනක් වික්‍රම්

ඔයාගෙ කෝපි එක

ඔයාට හොඳට නින්ද ගියාද දන්නෙ නෑ

කොහොම වුනත්

මම නිශා

ඔයා කොහොමද මගේ නම දන්නෙ?

ඔයාම තමයි ඊයෙ රෑ මට කිව්වෙ

DK...

මට දැන් වැඩ කරන්නයි ඕනෙ

මට මං ගැනවත් හිතන්න වෙලාවක් නැතිවෙන්න වැඩ කරන්න දෙන්න

හරි හරි

ඒත් ඔයා හොඳටම දන්නවනෙ

ඔයාට පැවරුමක් තියෙනකොට ඔයා හරි කාර්ය බහුල බව

ඒ ඇරුනම ඔයාට වෙන වැඩක් නෑනෙ

ඔයා මංගල ඡායාරූප ගන්න නම් කැමති වෙන එකක් නෑ

මං කැමතියි.

මං ඕනෙම දෙයක් කරන්නම්

මට ඕනෙ කාර්යබහුල වෙන්නයි

ඇත්තම කිව්වොත්, මට ආපහු අර ගෙදර පැත්තෙවත් යන්න හිතෙන්නෙ නෑ

හරි හරි

ඒත් කෙනෙක් යන්න අකමැති තැන තමයි

එයාගෙ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්නෙත්

යාළුවා, ඔයාට හොඳින් මේ වැඩ කරගෙන යන්න ඕනෙ නම්

ඔයා ඇය ගැන අමතක කරලා දාන්න වෙනවා

ඉක්මනටම

අද ඉඳලම

දැන් ඉඳලම

හායි

ඔයා කරපු දේට හුඟක් ස්තූතියි, ඒත් මං කල වැඩේට නම් සමාවෙන්න

සමාවෙන්න?

සමාවෙන්න. මං කිව්වෙ

අද උදේ වුනු දේ ගැන

ඒක ඇත්තටම නපුරු වැඩක්

කවුරුවත් කැමති නෑනෙ කාගෙවත් ගෙදරක ඉඳන් ඇහැරෙන්න

මට ඒක තේරුණා.

ඒකට කමක් නෑ

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left