Hate Story

Hate Story

Shkarko Titrat Sinhala

Informacioni i lëshimit

Hate Story 2012ndi 480p DvDRip CharmeLeon Silver RGedit29
Një Komentar nga hasi
Enjoy

Etiketat

DVD
DVDRip
dvdrip
dvdr
480p
480
Publikuar më: 2015-03-11
Shkarkime: 57
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

අවවාදයයි මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසුය

වෛරයේ කතාව (හේට් ස්ටොරි)

කාව්‍යා මේ කැම මේසෙට තියන්න උදව් වෙන්න

කාව්‍යා

කාව්‍යා

කරන් අඩුගානෙ ඔයාවත් එන්න

හැමවේලේම ෆෝන් එකේම එල්ලිලා

කතාව කතාව කතාව

කාව්‍යා

කාව්‍යා කාව්‍යා

කොයි වෙලාවේ බැලුවත් ෆෙස්බුක් එකේ.

මොකද උනේ අම්මේ ඇයි මේ තරම් කෑ ගහන්නේ?

- අඩුම තරමේ මේ කැම ටික ගෙන්නවත් උදව් කරන්නකෝ - හොදයි මම උදව් කරන්නම්

කොයි වෙලාවේ බැලුවත් ෆෙස්බුක් එකේ මයි

මම ෆෙස්බුක් එකේ නෙමෙයි හිටියේ වැඩ කර කර

මොනා කරත් කම්පියුටරේ ගාවනේ වාඩි වෙලා හිටියේ.

ඔයා කන්න එනවද නැත්නම් ආරාධනා කරනකම් ඉන්නවද?

කාව්‍යා ෆොන් එක වදිනවා.

හරි මම බලන්නම්.

- හරි කියන්න වැඩේ හරි ගියාද? - මේ කෙල්ලට හරියට එක වැඩක්වත් කරගන්න බෑ නේ.

ඔයාගේ ඉස්සරාද?

නියමයි මම දැන් එනවා.

විනාඩි පහයි යන්නේ.විනාඩි පහයි බායි බායි මම එනවා.

කොහේද ඔයා යන්නේ?

- කොහේවත් යන්නේ නෑ. - හරි

ඉස්සර තාත්තා ගියා

දැන් දුවත් එකම කරන්න පටන් අරන්.

ගැණු ළමයෙක් ගෙදරින් එළියට බහින්න හොද වෙලාවක්ද මේ?

මාධ්‍යවේදිනියක්ට තමන්ගේ නම පත්තරේ පලකරගන්න ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා.

- පුතේ ඔයා යන්න - තැන්කු තාත්ති

- අනික බයවෙන්න එපා විකි එක්ක යන්නේ. - ලොකු වැඩක්ද?

සමහර විට ලොකු ලොකු එකක් වෙන්න පුලුවන්.

ආ හරි,

හොදයි මම පස්සේ ඔයාට කතා කරන්නම්

විකි

යමු යමු ඉක්මනට යමු

කොහේටද යන්නේ ඕන කියලා දන්නවද? - ලිඩෝ ක්ලබ් එකට

මාගේ දෙනෙත්..

ඔබේ පහස අයැදියි..

ඇවිත් මා ඇසිපිය තුළ සැඟවෙනු මැනේ..

මවෙතින් මා සොරකම් කල මැනේ..

ඔබ ලඟ මා සඟවා තබනු මැනේ..

මා ද නොදන්නා ඒ තැන්හි..

මේ රැය පුරාවට අපි ආලය කරමු..

හදවතිනුත් ආත්මයෙනුත්..

අප දෙදෙනම එක් අයෙක් වෙමු..

දෑස් එකිනෙක දල්වා..

සිරුර වෙලනා මත් බවින්..

කුමන හෝ හැඟීමක් ලබමු..

අපි මෙහි අතරමං වෙමු..

මේ ආදරයේ මොහොතේ..

සමාවෙන්න මැඩම් සර්.

මොකක්ද ආරංචිය?

එල්.කේ ෂුක්ලා විනිශ්චකාරවරයගෙ රියදුරා හම්බවුනා

එයා කිව්වා ඔහු සිමෙන්ති ෆැක්‍ටරියෙ අයිතිකාරයා එක්ක රැස්වීමක් තියෙනවලු

සිමෙන්ටෙක් ඉන්ෆ්‍රා එකේද?

මං හිතන්නෙ ඒකයි නම

ස්තූතියි -හොඳයි

එතකොට රැස්විම කොහේද තියෙන්නේ?

හොටෙල් රෙඩිසන් වල

හලෝ රෙඩිසන් හොටෙල් එකද?

මම රශ්මි දාස් කල්කටා වලින්

මට කාමරයක් ඕන.ඔව් දැන් එන ගමන්

- හායි - සුභ උදැසනක් මැඩම්

- මම රශ්මි දාස් - මේ ෆෝම් එක පුරවන්න

ඔව් සර්.

මේ ලියකියවිලි එල් කේ ෂුක්ලා ට දෙන්න ඕන.

මට මේවා ටික දෙන්න එයාගේ කාමරේ අංකය කියන්න පුලුවන්ද?

ඔයා මෙහෙම කරන්න ඕක තියලා යන්න මම ගිහින් දෙන්නම්.

මේ 621 කාමරයට දෙන්න

මට සමාවෙන්න

සමාවෙන්න සමාවෙන්න

නියම වැඩක්.

කවුද මේ?

ඔයාගේ සැමියා

මගේ සැමිය?

මම හිතන්නේ මේ ලග පාත වෙන්න ඕන

මෙන්න ඒක..

-ඔව් - හරි

අන්න අන්න

එයා තමයි එල් කේ ෂුක්ලා

ඒ කියන්නෙ සිමෙන්ටික් එකේ සභාපති දැනටම මෙහෙ ඇති

ඉක්මනටම උඩ තට්ටුවට යමු

මේකනම් නියම වැඩක් වෙයි

කෙලින්. කෙලින්

හරි. හරියටම දෙවෙනි එක

පහලට පහලට

තව පහලට පහලට

වමට වමට වමට

හරියට ආවම කියන්න

දකුණටද?

දකුණට ටිකක්

අන්න ෂුක්ලා ඉන්නවා

ඔයාට මොනා හරි පෙනවද?

ZOOM කරන්න - මොකක්ද?

සිමැන්ටික් එකේ විධායක අධ්‍යක්ෂ

- ඔයාට එයාව පේනවද? - නියමයි

- මොනාද එයා කරන්නේ? - නියමයි

- මේ බලන්න - අල්ලගත්තා.

සිමැන්ටික් ඉන්ෆ්‍රා එක ඉවරම තමයි

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන න

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පිර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පිරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පිරිස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පිරිස්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම දර්ශන නිශාන්ත පිරිස්

මොකද?

මම කොච්චර කියලා තියනවද මම ව්‍යායාම කරන වෙලාවට මට බාධා කරන්න එපා කියලා

මොකද උනේ?

ඔයාගේ තාත්තා කතා කරනවා.

කාර් එකෙන් වාඩි වෙන්න

ඔව් තාත්තේ

තාත්තේ?

මම මුල ඉඳලම සේරම ගොඩනැඟුවා

මං බින්දුවෙ ඉඳලම පටන් ගත්තෙ

ඔයා.. මං හොඳට ගොඩනඟපු සමාගම විනාස කරල දානවා

පොඩ්ඩක් පත්තරේ දිහා බැලුවද?

නැත්තම් ඒකටත් කියන්න හේතුවක් තියෙනවද?

සමාවෙන්න තාත්තේ මම මොනා හරි කරන්නම්

මේක ඔයාගේ ඉස්කොල්වැඩ වගේ නෙමෙයි

වැරදුනාම ආපහු හරියට කරන්න.

මේක ව්‍යාපාරයක්!

ඔයා අපේ සමාගෙමේ නමට කැලලක් ඇතිකලා

සමාවෙන්න තාත්තේ මම ඒක හදන්නම්

මං හිතන්නෙ ඔයා දිව නෙමෙයි මොලෙත් දැන් ගොතගැහිලද කොහෙද

පැය 12ක් ඇතුලත ඔයාට මේක විසදගන්න බැරි උනොත් හෙට ඉදලා මේ කම්පැනි එක ඔයාගේ අයියාට පවරනවා

ඉස්කෝලෙ කාලෙදි වගේ ඔයාට හැමදාම සුළු මුදලක් අතට ලැබෙයි

ඒ කාලෙ වගේම ඒක අම්මගෙන්ම ඉල්ලගන්න

මම හිතන්නේ ඔයා තේරුම් ගන්න ඇති.

ඔව් තාත්තේ.

සර් සර්

සුභ උදැසනක් සර්.

- හලෝ සර් - ඉදගන්න

බලන්න ගුරුනාත්. ලොකු පරීක්ෂණයක් පැවැත්වෙයි මේ ගැන

විනිශ්චයකාරවරයා මේකට හවුල් බව දැනගත්තා කියන්නෙ

බැංකු සභාපතිවත් අහුවෙන්න ඉඩ තියෙනවා

ඒත් අපිට ඕනෙ නම් අපේ නම් මේකට නොගෑවී තියාගන්න පුළුවන්

ඒ කොහොමද?

ඔයාට ලියවිල්ලක් ලියල දෙන්න වෙනවා..

..මේ සේරම ඔයයි කලේ කියල

ඒ කිව්වෙ මේ සේරම ඔයාගෙ තනි කැමැත්තට වුන දේවල් කියල

කම්පැනි එකට මේකේ සම්බන්ධයක් නෑ කියලා.

මොකක්?

බලන්න ගුරුනාත් .

දැන් මේ ප්‍රශ්නෙ හංගන්න තරම් පරක්කු වැඩියි

වැඩිම උනොත් දවස් 15ක් විතර ඇතුලට යාවි.

මම ඔයා වෙනුවෙන් මුළු නිති අංශයම යොදවන්නම්.

සති දෙකෙන් මම ඔයාව එළියට ගන්නම්.

තව මම ඔයාට පොඩි වාසියක් දෙන්නම්

ඔයා ඔයාගේ පිට මේ වරද පටවගත්තොත්..

..අද ඔයා මේ ගන්න පඩිය මුළු ජිවිත කාලේම ලැබේවි වැඩ නොකරම.

ඔයා මෙච්චර කල්පනා කරන්නේ ඇයි ගුරුනාත්

මේක හොද වාසියක් නේ?

- ඔයාට සුබපැතුම් කාව්‍යා - නෑ විනිශ්ච්යකාර L.K. ශුක්ලා වෙනුවෙන්

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left