200 rreshtat e parë.
මගේ නම බැරි ඇලන්ඩ් සහ මම තමයි ලෝකයේ වේගවත්ම කෙනා
ලෝකයේ අනිත් අයට මම නිකන්ම නිකන් ෆොරෙන්සික් විද්‍යාඥයෙක්
එත් හොරෙන් ස්ටාර් ලැබ්ස් වල මගේ යාලුවන්ගේ උදව්වෙන්..
මම අපරාද කාරයෝ එක්ක මෙටා මිනිස්සු එක්ක සටන් කරනවා
එත් මම කාලයක අතරමන් වුනා
මගේ යාළුවගේ ශක්තිය තමයි මාව ආයෙත් ගත්තේ
සහ එහෙම කරපු එකෙන් අලුත් ප්‍රශ්න වලට අපිට මූණ දෙන්න වුනා
එයාලව නවත්තන්න වේගය තියෙන්නේ මට විතරයි
මම ෆ්ලෑෂ්!
The Flash පසුගිය කොටසින් ...
ඔයා මං එහෙම කියලද හිතන්නේ?
-නපුරු ලේකම්වරියක් කියලාද -ඔයා කියන්න
දැන් මම එහෙමයි
හැමදාටම මගේ මහත්තයාගේ සහයිකාව
ඩොමිනික් ලාන්ස්, හමුවීම සතුටක්
හලෝ මිස්ටර් ඇලන්
ඩේවෝ, මගේ පවුලට කරදරයක් කරොත්..
ඔයාගේ පවුල ගැන මම හිතන්නෙවත් නැහැ
අනික ඔයා නැතුව පාලුවෙන් ඉන්න කෙනෙක් ඉන්නත් එපැයි
-ඔයා මොනවද කරේ? -මම ඔයාට දෙයක් තිබ්බා
මට තවත් ඒක උවමනාවක් නැහැ
බැරි ඇලන් , ක්ලිෆර්ඩ් ඩේවෝගේ මිනීමැරුමට ඔයාව අත් අඩංගුවට ගන්නවා
මගේ නම බැරි ඇලන්
සහ මන් අහිංසක මිනිහෙක්
මම දන්නවා එයාගේ ඇඟේ මගේ ඇඟිලි සලකුණු තියෙයි
සහ මම දන්නවා මගේ DNAත් එයාගේ ඇඟේ තියෙයි
එත් එයාට ඇන්නේ කව්ද කියලා මම දන්නේ නැහැ
මගේ තැනට ආවේ කොහොමද කියල දන්නෙත් නැහැ
මට කියන්න පුළුවන් මාව කොටු කරන්න යනවා කියල විතරයි
මම කරපු නැති දේකට.
මම ක්ලිෆර්ඩ් ඩේවෝව මැරුවේ නැහැ
හරි ඇලන්, අපි ආයෙත් මුල ඉඳන් බලමු
මේක තමයි ඩේවෝට ඕන වුන දේ...
මන් කියන්නේ එයාගේ උපක්‍රමය හැටියට අපි වැඩ කරා, විශේෂයෙන්ම මම
මොකට ඩේවෝ මේ හැමදේම මවා පාන්නේ?
මම දන්නේ නැහැ එත් අපි දන්නවා මේක පටන් ගත්තේ
මම ස්පීඩ් ෆෝස් එකේ ඉන්නකොට
එත් ඇයි ඩොමිනික්ව ඉලක්ක කරන්නේ?
ඩොමිනික්ගේ ශක්තිය ඩේවොගේ ශරීරයේ වාසය කරන්න පුළුවන් ඇති
අපි මේක ගැන කලින් දැනගෙන ඉන්න තිබ්බේ,
බස් එකේ අනිත් මෙටාලා මොකද?
ඇයි එයාලව හදන්නේ?
ලොකු උපායේ කොටසක්?
ඔයා කොහොමද මෙතන ඉන්නෙවත්, ඇලන්?
-ගෙදර හිරගත වෙලා නැද්ද? -ඔව්, හරි...
එයා ජෝගේ ගෙදර, ඇත්තටම..
ඒක හරි උසාවියේ හරි.
මම කකුලේ ගැටගහල තියෙන ගැජට් එක හැක් කරා
ඒකට විතරක් නෙමෙයි සිස්කෝ හැක් කරේ
ඔයා ස්පීඩ් ෆෝස් එකෙන් ආවහම CCPD එකේ විකාර කියෙව්වේ
ඔයා මොකක්ද කිව්වා කාවවත් මරන්න නැති
මම වීඩියෝ එක වෙනස් කරා
අපි වෙන්න ඕනේ නැතිම දේ තමයි මිනිස්සුන්ට ඇහෙන්න ඕනේ නැති දෙයක් අහන්න දෙන එක
උතුමාණනි මම අහිංසකයි මම මේක කරේ නැහැ
මම කාවවත් මැරුවේ නැහැ
ඔව් මං කියන්නේ මට එහෙම කිසි දෙයක් කියනවා මතක නැහැ
-මතක නැහැ? -නැහැ
අපි එයා කියපු හැමදෙයක්ම බලන්න ඕනේ ස්පීඩ් ෆෝස් එකෙන් ආවට පස්සේ
-අපිට ඉඟීයක් හම්බෙයි -හොඳ අදහසක්
හරි කොල්ලනේ, එත් මතක තියාගන්න.. මන් කියන්නේ...
මට එරෙහිව තියෙන හැම සාක්ෂියක්ම එයාලා ළඟ..
නඩුව ගොඩක් කාලයක් ඇදෙන්නෙත් නෑ
හරි එත් සෙසිල් නිවාඩුවක් ගන්න එකෙන් ඔයා වෙනුවෙන් පෙනී ඉන්න..
-හොඳම ලෝයර් කෙනෙක් ඔයාට ඉන්නේ. -ඔව්
මං කියන්නේ ඔයා වැරදි කියල ඔප්පු වුනොත් කිසිම හිරෙකට ඔයාව තියන් ඉන්න බැහැ
හරි මම පැනලා යන්නේ නැහැ මම පැනලා යන කෙනෙක් නෙමෙයි
ඔප්පු වුනොත්, හිරේට යන්න වෙනවා
අපි ඒක වෙන්න දෙන්නේ නැහැ
හරි. වැඩ පටන් ගමු
-අපි උසාවියට යන්න ඕනේ -ඔව්
කොහොමද ඔයාට?
කියන්නේ කසාදෙ පලවෙනි අවුරුද්ද තමයි අමාරුම කියල
එත් මම කවදාවත් හිතුවේ නැහැ මගේ මහත්තයා මිනීමැරුමකට අහුවෙන එක..
එක ප්‍රශ්නයක් වෙයි කියල
අපි ගොඩක් දේවල් වලට මූණ දුන්නා..
මේකටත් මූණ දෙමු
එහෙම වෙයිද, බැරි?
මම දන්නවා ස්පීඩ් ෆෝස් ඔයාට ජීවිතේ අලුත් දෙයක් දුන්නා, එත්...
මම දන්නේ නැහැ මේ වෙලාවේ පොසිටිව් ඉන්න එක ඇතිද කියල
මම ශක්තිමත්ව ඉන්න හදන්නේ ටීම් එකටයි, ඔයාටයි
මතක තියාගන්න, අපි ෆ්ලෑෂ්
අපි ෆ්ලෑෂ්.
රැල්ෆ්, ඉන්න
අහන්න මම බැරිට හිරේ යන්න ඉඩ තියන්නේ නැහැ
මට එයාගේ තාත්තට දෙයක් කරන්න බැරි වුනා එත් එයාට එහෙම කරන්නේ නැහැ
ඔයාගේ උදව් මට ඕනේ
මගේ උදව්? දිගට ඇදෙන ඒවා නේ?
ඒ කියන්නේ පුද්ගලික සෝදිසි කරන්නෙක්
ඔහ්, ගණන් ගන්න එපා
අනේ!
විද්‍යාව හිතල තියෙන්නේ මොනවද ඕනේ කියල..
හරියටම එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට සිහිය යවන්න
එත් අපි ඉදිරියට ගිහින් තියෙන්නේ නිකන්ම සිහිය මාරු කරන දෙයකින්
අපිට අරගෙන තියෙන්නේ මිනිස් ප්‍රජාව උස්සලා තියන්න
සහ ඒකට වැඩ කරන්න
මම හිටපු කෙනා වගේම,
වෙන්න කැමති කෙනා වෙලා ඉන්නේ
ඔව්, ඔයා එහෙමයි මගේ පැටියෝ
මට ඔයාව තාම නුහුරුයි වගේ..
ඔයාට ඒක වැඩක් නැහැ
නැහැ මට වැඩක් නැත්තේ නැහැ
මම කිව්වා වගේ මට ලැබුනා හිත කියවන්න ශක්තිය
අපි දෙන්නට දෙන්නා මීට කලින් බොරුවක් කියලවත් නැහැ
දැන් පටන් ගන්නේ නැතුව ඉමු
හරි.
මාර්ලිස්, මගේ පණ..
මේ සිරුරෙන් එහාට බලන්න..
මේ ඇස් දෙකෙන් එහාට බලන්න
මාව දකින්න, ක්ලිෆර්ඩ්
මම ඔයා නැතුව මුකුත් නෙමෙයි
උතුමාණනි ජූරි සභාවේ නෝනාවරුනි, මහත්වරුනි
මේ මොකක්ද කියලා තේරෙන්නේ නැත්තන් මම අද කියන්න යන්නේ,
මොනවහරි ඔයාලා කරන්න ඕනේ
මට ඕනේ ඔයාල වෙන්න බැරි දේ ගැන විශ්වාස කරන්න
ළමයි විදිහට, අපි ඉගැන්නුවා පොලිසියට එයාල ඉන්නේ අපිව ආරක්ෂා කරන්න.
අපි කිව්වා අපේ ටැක්ස් යන්නේ එයාලව පුහුණු කරන්න
නගරේ චැම්පියන්ල වෙන්න.
ඒත් අපෙන් සමහරකට, ඒක තාමත් අපහසුයි
අර පොලිස් පරීක්ෂක, සෙන්ට්‍රල් නගරයේ හොඳම,
ඒ විශ්වාසෙ කඩන්න පුළුවන්
තවත් දරුණු වෙන්න වැඩේ, නිතිය අතට ගන්න එක
ගොඩක් දරුණු වැඩ කරන්න
කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ට එරෙහිව.
ඒත් ඒක තමයි හරියටම බැරි කරේ.
දැන්, අභිචෝදනය ඔප්පු කරාවි ඔක්කොම සැක
එයා අපිත් සමග හිටිය කියල නරියෙක් බැටළු ඇඳුමෙන් වහගෙන.
ඒත් මේක තමයි දේ.
බැරි මුණ වහගෙන ඉන්නේ,
නීතියේ එයාට තියන සම්බන්ධතා පාවිච්චි කරල, පොලිසියේ පරීක්ෂක විදිහට,
විශේෂයෙන්ම අපරාධ පරීක්ෂකයෙක් විදිහට,
පස්සෙන් යන්න මහාචාර්යවරයෙක් සහ සැමියෙක්
සහ ක්ලිෆොර්ඩ් ඩිවෝ අමු අමුවේ මරල දැම්ම.
ඔක්කොම හරි, බ්රෝවින් මහත්මයා, මේ මෙතන තිත් ඉරි උඩ අත්සන් කරන්න
ඔයාගේ ඉතිරිකිරීමේ ගිණුම හරි.
ස්තුතියි උදව් කරාට, මට මේක හරියට කරන්න ඕනේ.
ඒක මගේ පලවෙනි ඉතිරිකිරීමේ ගිණුම.
ඔයා හොඳින්ද? -ඔව්.
පොඩ්ඩක් ඔලුව රිදෙනවා දවල් කෑමට කලින් නිසා හිතන්නේ මම.
සුභ දවසක්.
නෝනාවරුනි මහත්වරුනි, මගේ අතේ තියන ලිපිය,
ඒක උසාවියෙන් දුන්න නිවාරණය නියෝගයක්.
ඒක දීල තියෙන්නේ මර්ලිස් ඩිවෝට, බිරිඳ,
සැමියා වෙනුවෙන්
විරුද්ධව බාර්තොලමිව් හෙන්රි ඇලන්.
ඔයා තව හොඳින් බලාගන්න ඕනේ නම්, මම ගාව ලොකු කොපියක් තියනවා.
ඔයා මට එලියට යන්න කතා කරොත්
පහල කියල තියන "මේක දෙන්න හේතුව," හිරිහැර කිරීම.
විත්තිකරු දවස් කිහිපයකට කලින් දැකල,
නිතිවිරෝධිව ඇතුළු වෙලා ගෙදරට,
ඔහුගේ දේවල් සොයා බලමින්.
මිනිහා ඇබ්බැහිවෙලා.
බැරි ඇලන්ගේ හමේ සයිල හොයාගෙන ගොදුරට හසුවූ කෙනාගේ නියපොත්තෙ.
දැන් ඒක හිතන්න, ඔයාට පුළුවන් නම්, ඩිවෝ මහත්මයා, රෝදපුටුවේ ඉන්න මිනිහෙක්,
අමාරුවෙන් එයාගේ ජිවිතේ බේරගන්න හදනවා ඇලන් එයාට හිරිහැර කරද්දී.
අන්තිමේදී, මේක තමයි පිහිය ක්ලිෆොර්ඩ් මරන්න යොදාගත්ත.
ඒක අලුත් පාටයි, මොකද ඒක අලුත් නිසා.
ඒක මංගල තෑග්ගක් ඇලන් මහත්මයට.
දැන් ඒක ගැන පොඩ්ඩක් හිතමු.
මේක වෙන්න ඕනේ අනුස්මරණයක්
ගොඩක් සතුටු මොහොතක් දෙපලකගේ ජිවිතේ.
ඒත් ඒ වෙනුවට ඇලන් මහත්මයා ඒක පාවිච්චි කළා
සදාකාලිකවම වෙන් කරන්න දේපලක් එකිනෙකාගෙන්.
එයා පාවිච්චි කළා මංගල තෑග්ග මිනීමරන ආයුධයක් විදිහට.
මේක විශේෂ වර්ගෙයේ නපුරක්.
විත්තිකරු ගණන් ගත්තේ නැහැ...
සිස්කෝ, මෙටා ප්‍රහාරයක් ඩවුන්ටවුන් වල.
අපිට යන්න වෙනවා.
මම මෙතන ඉන්නම් බැරි එක්ක.
ඔයා ඉවර වුනහම, මට පුලුවන්ද ගන්න වැඩ කරන තැනට කවරේජ් එකක් ගන්න?
පරික්ෂක, ඔයාට කටඋත්තරයක් ගන්න පුලුවන්ද?
රමොන් මහත්මයා. -කැප්ටන්.
මෙතන මොකද වුණේ? -ඇත්තටම, පරණ සෙන්ට්‍රල් නගරේ.
තේරුම තව අමුතු එකක්.
ඩේට මුකුත් ප්‍රශ්නයක් නැහැ, මුකුත් හොරකම් කරලා නැහැ. ඔක්කොම නිකන්ම වැටිලා.
මම ගාව ඉන්නවා ඔෆිසර් ල ඉස්පිරිතාලේ මිනිස්සු පරික්ෂා කරන දැන්,
ඒත් දැනට නම් කිසිම කෙනෙක් කිසි දෙයක් දන්නේ නැහැ.
අඳුරු නගරය.
ඔව්, අපි අනිවාරයෙන්ම මෙතන කටයුතු කරන්නේ මේටා කෙනෙක් එක්ක.
ඔයාට දැනගන්න ඕනෙද මොන වගේ නගර ප්‍රාකාරයක් එක්කද පි ඉන්නේ කියල?
ඔයා මගේ මනස කියෙව්වා.
හේයි ජෝ, ඔයාට විශ්වාසද ඔයා හොඳින් කියල මේ කෙස් එක අරගෙන යන්න?
මොකද මට හොඳටම තේරෙනවා ඔයාට තව වෙලාව ඕනේ නම්.
මම හොඳින් ඇත්තටම.
මට සමහර විට යන්න වෙයි උසාවියට පස්සේ.
ඔව් මම...
මම තනියම එහෙ යනවා.
පැමිණිලි පක්ෂය කතා කළා මට කට උත්තරයක් දෙන්න.
මට සමාවෙන්න ජෝ.
ඔයා දන්නවා මම කොච්චර බැරි ගැන හිතනවද කියල, ඒත් මම එයාලට කියන්න ඕනේ මම දන්නා දේ.
මට තේරුනා ඒක, ඔයා කරන්න ඕනේ ඔයා කරන්න ඕනේ දේ.
ඔව්.
මම ආපහු ප්‍රශ්නය කියන්න ඕනෙද?
නැහැ මට ඒක ඇහුන.
හිටගෙන ඉන්න කෙනා ක්ලිෆොර්ඩ් ඩිවෝ බැරි ඇලන් තමයි.
තව ප්‍රශ්න නැහැ, උතුමාණනි.
කැප්ටන් සින්ග්, ඔයා කිව්වා ඔයා බැරි ඇලන් ව පරික්ෂා කරා කියල
අවුරුදු පහකට කලින් CSI රස්සාවකට.
මම මේ හිතනවා, මොකද්ද ඔයාගේ පළවෙනි හැඟීම එයා ගැන?
එයා තරුණයි.
භාගයක් වගේ තමයි එයාගේ අත්දැකීම් තිබ්බේ මම අනිත් ඉන්ටවිව් කරපු ඔක්කොමත් එක්ක.
No comments yet. Be the first to leave one.