Sezoni 2

Informacioni i lëshimit

Magic Hour Season 2 Episode 02 Sinhalese
Një Komentar nga kikywebsite

Etiketat

other
Publikuar më: 2019-04-15
Shkarkime: 5
Dëgjim i Dëmtuar: No

Pamje paraprake e titrave në Sinhala

200 rreshtat e parë.

මොකක් උනත්

ඒක නෙමෙයි මම ඔයාට කතා කරේ.

ඔයා දන්නවා නේද මට ළමයෙක් හම්බවෙන්න කියල ?

ඔයා දන්නවා නේද ට්‍රෝයි මාව දාල ගිය කියල.

දැන් ටෙගාර් ඒ වගකීමත් ගන්න හදන්නේ.

ඔයාගෙන් මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි,

මොකක්ද ඔයාගෙයි ටෙගාර්ගෙයි අතරේ තියෙන සම්බන්දය ?

තව එකක්

ඔයාට සහතිකද රංගා ඔයාට ආදරෙයි කියල ?

අහන්න. එයා ඇත්තටම ඔයාට ආදරේ කරානම්,

ඇයි ඔයා ආපු වෙලාවේ යන්න කියල එයා කිව්වේ ?

මොකක්ද රයිනා සහ ටෙගාර් අතරේ තියෙන්නේ ?

මට සහතිකයි උත්තරේ අර ලියුමේ ඇති කියල.

මිතා

ඔව් , තාත්තේ

- මම එන්නද ඇතුලට ? - ඔව් එන්න.

කොහොමද රෑ කෑම ?

හොඳට ගියා

මට සතුටුයි ඔයා සාරා එක්ක යාලු වුන එක ගැන.

එයා හොඳ මොලේ තියෙන ළමයෙක්

මොකක්ද ඇති වැඩේ ?

දැන් පරක්කු වැඩි නැද්ද ?

මට ළමයෙක් හම්බවෙන්න.

තව ,

සාරගේ ආච්චි සහ එයාගේ අම්ම එයාට මාත් එක්ක යාලු වෙන්න දෙන්නේ නැහැ.

එහෙම හිතන්න එපා, පැටියෝ.

මම අන්ධ නැහැ , තාත්තේ.

මට පේනවා...

...එයාලට මාව පේන විදිහ.

ඒත් මට ඒකෙන් වැඩක් නැහැ.

තව එකක් ,

ටෙගාර්ඩ් කිව්වා මට එයාගේ අම්මට ඔයාව හම්බවෙන්න ඕනේ කිව්වා කියල.

එයාව හම්බවෙන්න වෙලාවක් තියෙන්නේ කවද්ද ?

මම ඒකට වෙලාවක් හොයාගන්නම්.

මම ඔයාට කෝල් එකක් දෙන්නම්.

දන්නවද දෙයක් , රංගා ?

මොකක්ද ?

මිතා සහ ටෙගාර් ආයෙත් ඉන්දුනීසියාවට ගිහින්.

ඇත්තට

තව ට්‍රෝයි එයාගේ වගකීමෙන් පැනලා යනවා..

මිතා මට කිව්වා ටෙගාර් එයාගේ ළමයාගේ තාත්ත කියල

එයා ට්‍රෝයිගේ අඩුව පුරවනවලු.

ඔව් , මම මැරෙනවා.

මගේ නිවුන් සහෝදරයා මගෙන් ඉල්ලුව එයාව බලාගන්න කියල

රේනා ඔයාව විශ්වාස කරනවා. මමත් එහෙමයි.

ඉතින්...ඒ නිසා...

...එයාව මම ඔයාට බාරදෙනවා.

ඔයාට මේ වගකීම ගන්න පුලුවන්ද ?

- දන්නවද දෙයක් ? - දන්නවද දෙයක් ?

කියන්න ඔයා ඉස්සෙල්ල කියන්න.

- නැහැ ඔයා කියන්න පැටියෝ -ඔයා කියන්න

- ඔයා -ඔයා

- ඔයා ඔයා!!

මිනිස්සු හිතයි අපි වලියක් දාගෙන කියල.

අපි එක සැරේ කතා කරේ

- අපි එකට ඉන්නම ඕනෙද ? -ආමෙන්

ඉතින් ඔයාට මොකක්ද කියන්න ඕනේ වුනේ ?

ආයෙත් තව ඔන්චිල්ලාවක් ඕනේ කියන්නද ?

නැතිනම් වැස්ස ගැනද ?

දැන් මොකද ?

ඇයි නැවතුනේ ? එන්නකෝ.

ඔයානම්...

හරි

මම ඒක දැක්කේ නැහැ. අපි යමු ඇතුලට.

ඒයි, ජේ

- කොහොමද ඔයාට ? - හමුවීම සතුටක්.

ඒයි , කොහොමද මචන් ?

- හොඳින්ද ? ඔව්

- කොහොමද ඔක්කොම - හොඳයි , මගේ චිත්‍ර විකිනෙනවා.

හොඳයි

මොකක් වුනත් , ඔයා මම කියපු එක තියාගත්තා නේද ?

ඔව් ඔව් මෙතන තියෙනවා.

නියමයි, ස්තුතියි.

- මේ තියෙන්නේ - හොඳයි , හොඳයි ලස්සනයි

හොඳට කරා නේද ? ඔව්

ලස්සනයි.

මොකක්ද ඔය චිත්‍රය ?

මේක ඔයා වෙනුවෙන් විශේෂ එකක්.

- මේ මට ? ඔව්. මේක විශේෂ...

මට දෙන්නකෝ

නැහැ , තාම බැහැ.

දැන්ම මේක අරින්න එපා.

- ඇයි ඒ ? මොකද...

..මේ චිත්‍රය අපි ගැන. අපේ හීන ගැන.

ඒකට වෙලාවක් එයි. ඉතින් ඉවසල ඉන්න හරිද ?

ස්තුතියි ඔයාට.

මම හිතන්නේ මට ඒක දකින්න ඕනේ නැහැ

ඔයා මට ස්තුති කරන්න ඕනේ නැහැ , රේන්

මේක චිත්‍රයක් විතරයි.

ඔයා කරන දේ ගැන බලද්දී මේක මොකක්ද.

දැනගන්න කියන්නේ රේන්,

මගේ අන්තිම හුස්මේ හිටියොත්,

මම ඒ අන්තිම වෙලාව පාවිච්චි කරනවා මම ඔයාට ආදරෙයි කියන්න.

ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ ? මම වැරදි දෙයක් කිව්වද ?

නැහැ , එහෙම නැහැ.

මට එකපාරටම මිතා මතක් වුනා.

එයා මගෙන් ඇහුවා ටෙගාර්ගෙයි මගෙයි අතරේ මොනවහරි තියෙනවද කියල

මේක ගොඩක් අමුතුයි.

මිතායි ට්‍රෝයි මට දැන් ඇතිවෙලා.

එයාල මට ගොඩක් දුක දුන්නා.

සමහරවිට මිතා , අපි නොදන්නා දෙයක් දන්නවා ඇති.

අතැරලා දාන්න.

ඒයි , රංගා!

ඔයා මාව මගහැරියේ නැතිනම් මේ කිසි දෙයක් නොවෙන්න තිබුන.

මෙහෙමනේ , රේන්..

ඔයා දන්නවා මම ඒක කරේ ඇයි කියල

මම දැක්ක දිමස් නැතිවුනහම ඔයා හිටපු හැටි. මම දන්නවා ඔයාට හැඟෙන විදිහ.

මම ඔයාගේ තැන හිටියනම් දන්නේ නැහැ මොකක් කරන්නද කියල.

මට හිතාගන්න බැහැ මම කොහොම වෙයිද කියල ඔයාව මට නැතිවුනොත්.

නැහැ , නැහැ. ඔයාට මාව නැතිවෙන්නේ නැහැ.

මම ඔයාව නැතිකරගන්නේ නැහැ අපි හැමදාමත් එකට ඉම්මු.

- අපි යමු ඒයි...

ඔයා දෙයක් දැනගන්න ඕනේ

මම විකාර වැඩක් කරන්න පුළුවන් සමහරවිට.

මට මිතාට ළමයෙක් දෙන්න පුළුවන් අවස්ථාව හම්බවුනොත්..

එහෙම කරන්න අවස්ථාවක් තිබුනා.

ඒත් මම ඒ මොකුත් කරේ නැහැ.

මොකද මම ඔයාට එහෙම වැරද්දක් කරන්නේ නැහැ

ඒකයි මම ඔයත් එක්ක ඇලිලා ඉන්නේ.

හරි , හරි, මම ඔයාව විශ්වාස කරනවා.

තව ඔයා දන්නවද,

මට හැම උදේම නැගිටින්න , ඕනේ ශක්තිය දෙන්නේ ඔයා කියල.

එන්න.

ඉතින් , ඔයාට තාම කිසි අදහසක් නැද්ද....

...මේ දෙන්නගෙන් ඔයාගේ ඇත්ත දුව කවුද කියල ?

නැහැනේ

අයියෝ , ධාලියා!

ඔයාගේ ජීවිතේ තාමත් ඒ වගේ

නාට්‍යයක් වගේ.

ඔයානම් අපෝ.

ඒත් ඇත්තට,

මෙයා ඇත්තට ඔයාගේ සැමියාගෙද ?

මොකක් ?

මට බනින්න එපා

ඔයාගේ සැමියාගේ සමාගමේ අපි වැඩ කරපු කාලේ ඉඳන් ,

ඔයා තමයි හැම කෙනා එක්කම මුකුළු පෑවේ .

නිකන් තාරාවෙක් වගේ.

යනවා යන්න . මම මේ මගේ ප්‍රශ්නේ ගැන කියන්න හදනවා.

මට සමාවෙන්න

ඉතින් , ඔයා මොකක්ද කරන්න යන්නේ ?

මම මගේ දුවව ආපහු ගන්න සටන් කරනවා.

දැන් මම දන්නවා...

...මගේ සැමියාගේ පරණ බිරිඳ ජීවත් වෙන තැන.

මම තව ඒ කෙල්ලෝ දෙන්න ගැන දෙයක් දන්නවා...

එක්කෙනෙක් ඉන්නේ නිව් යෝක් වල.

වැඩි වෙලාවක් යන්නේ නැහැ

තව මම ෆ්ලෝරාගෙන් මගේ දුවව ආපහු ගන්නවා.

ඔයාට සහතිකද...

..ඔයාගේ දුව ඔයාව පිළිගනියි කියල ?

මම අඩුගානේ උත්සාහ කරනේ.

මට මගේ අයිති දේ ගන්නට ඕනේ

මමයි එයාව බිහි කරේ.

ෆ්ලෝරා නෙමෙයි.

මට ඔයාගේ උදව් ඕනේ.

සුභ සැන්දෑවක්, පිලිගන්නවා.

සුභ සැන්දෑවක් .

මොන වගේ මල්ද හොයන්නේ ඔයා ? මොන වගේ අවස්ථාවක්....

ඔහොම ඉන්න

මේ ෆ්ලෝරාගේ මල් කඩේ නේද ?

මම හිතන්නේ ඉස්සෙල්ලා තිබුනේ පෙර්මාටා නිවාස කොටස් වල..

හරියට හරි .

ඔයා මගේ අම්ම දන්නවද ?

මම එයාව හොඳට දන්නවා.

- මම එයාගේ පරණ යාලුවෙක්. - එහෙමද.

- ඉතින් ඔයා එයාගේ යාලුවෙක් එහෙනම්. ඔව්

ගොඩක් පොඩි ලෝකයක් නේද.

කොහෙද එයා ?

එයා සාදයකට ගිහින්

දවල් වෙද්දී ගෙදර එයි මම හිතන්නේ.

හොඳයි.

මට සතුටුයි ඔයාගේ අම්ම එයාගේ බිස්නස් එක සාර්තකව කරගෙන යනවා දකින්න ලැබීම ගැන,

එයා ඒ කාලේ බිස්නස් එකක් කරේ නැහැ.

මොකද ඔයාගේ තාත්තගේ සමාගම හොඳට කරගෙන ගිය නිසා.

ඔයා මගේ තාත්තව දන්නවද ?

ඔව් ,මම එයාව දන්නවා.

ඔයා ඒ කාලේ පොඩි ළමයෙක්.

දැන් ගොඩක් උස මහත් වෙලා තව ඔයා හරි හුරුබුහුටියි.

මම ගොඩක් පොඩි කාලේ තමයි තාත්ත නැතිවුනේ.

ඔයා මේ කඩේ තනියෙමද බලාගන්නේ ?

ඔව් , මගේ සහෝදරිය මෙහෙ නෙමෙයි ඉන්නේ .

ඒකයි මම තනියෙම ඉන්නේ.

සහෝදරිය ?

එයාගේ නම රේනා.

රේනා?

ඔයා ඉඳගන්නෙ නැත්තේ ඇයි ? මම බොන්න තේ ටිකක් ගේන්නම්.

ඔව් හොඳයි

- කරුණාකරලා මෙතන ඉන්න. ස්තුතියි.

රේනා...

රංගා කියන කෙනෙක්ට ආදරේ කරන එක ගැන මම දෙපාරක් හිතුවේ නැහැ.

එයා ගැන දන්නා කෙනෙක් නැහැ මම ඇරෙන්න.

- ඒයි! ඒයි! ඒයි! ඒයි!

ඔයා ඕක ගැන ඔලුව ගහගෙන ඉන්නවනේ.

- ඒක තමයි මම එයාට බැල්ම දැම්මේ - වැඩි වෙලා යන්නේ නැහැ.

එයාගේ පිස්සුව ගැන හිතුවේ නැතිනම් - මම මේක ඉවර කරන්න හදන්නේ.

එයාට දිමාට වගේම හොඳ හදවතක් තියෙනවා.

එයාගේ දිහා බලන එක නවත්තන්න!

ඇත්තටම, බබෝ!

බබෝ.....

- රංගා! -සමහර වෙලාවට මාව එයා බය කරනවා.

ඒත් මම දන්නවා

Komentet

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left