Hidden Strike

Hidden Strike

Pakua Manukuu ya Sinhala

Maelezo ya toleo

Hidden Strike 2023 720p WEBRip 800MB x264-GalaxyRG Si
Maoni na Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Lebo

webrip
web
x264
720p
720
BRip
Yamechapishwa tarehe: 2023-08-31
Upakuaji: 55
Wenye Ulemavu wa Kusikia: No

Hakikisho la manukuu ya Sinhala

Mistari 200 ya kwanza.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Hidden Strike (2023)

වැඩිවෙමින් පවතින ඉන්ධන යුද්ධ වල කුලී හේවා බලකායන්ගේ කෘර

පහරදීම් වලින් බේරීමෙන් පසු,

ලැබෙන තොරතුරු වලින් කියවෙන්නේ, ඉල්ලීම් වලට පිළිතුරු ලැබෙන බව,

යූටයිම් චීන ඉන්ධන පිරිපහදුවේ වටකරගත්ත චීන සේවකයන්ට,

මැදපෙරදිග පිහිටි.

යූටයිම් හි මෙහෙයුම් අධ්‍යක්ෂක, මහාචාර්ය චෙන්ග්

අපිට පවසන්නේ චීනයේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් එන බව

හිරවී සිටින තෙල් සේවකයන් ගලවා ගැනීමේ අති අවධානම් මෙහෙයුම දියත් කිරීමටත්,

නිසැක මරණයකට ගොදුරු වී ඇති ඔවුන්,

ආරක්ෂිත කොළ ප්‍රදේශයකට කැඳවාගෙන යාමටත්.

කමාන්ඩර් ලූ,

අපි අදාල ස්ථානයට පැමිනෙනවා.

හරි කපිතාන්.

- මකර ලූ. - ඔවු.

මහාචාර්ය චෙන්, යූටයිම් තෙල් වල ප්‍රධානී.

හලෝ මහාචාර්ය.

අපිව බේරගන්න ආවාට ස්තූතියි.

ඔබට පුළුවන්ද ඉක්මනින් විස්තර දෙන්න?

- අනිවාර්යයෙන්ම. මගේ පස්සෙන් එන්න. - හායි-මින්, බඩු බාන්න.

ඔයාලා දෙන්නා, මගේ පස්සෙන්. ඉක්මනින්.

හරි සර්.

අපි ආරක්ෂිත පිරිපහදුව ඇතුලේදී විතරයි.

වදවෙන්න එපා. අපි ආවේ ඔයාලාව එලියට ගන්න.

අ‍පේ ගුවන්යානා ඔබ වෙනුවෙන් ඉන්නවා කොළ ප්‍රදේශයේ.

ඔයා දන්නවාද කවුද කැරලිකරුවන් කියලා?

මම දන්නේ නෑ.

එයාලාට ඕනේ පිරිපහදුව අල්ලගන්න.

අපිව සතිදෙකක් වට කරලා තියෙන්නේ.

එයාලා හැම දවස් දෙකකට පාරක් පහරදුන්නා.

අපි අපේ ආරක්ෂාව වැඩි කලා,

ඒත් එයාලා ඊයේ වගේ තව පහරදීමක් කලොත්,

අපිට බේරෙන්න බෑ.

අපි දැන්ම පිටවෙන්න ඕනේ.

අපි කී දෙනෙක්ව එලියට ගන්නවාද?

පොඩි දරුවන් එක්ක හාරසිය අනූ අටක්.

අපි යන්න කලින් කරන්න ගොඩාක් දේවල් තියෙනවා.

අපි පාන්දර පිටත්වෙන්න හිතුවේ.

හැමදේම අරගෙන, සතුටෙන් ඉන්න.

සතුටෙන් වගේ, හිතනවා වගේ.

මේ වැලි.

මම ඒක කලා.

කොහොමද ක්‍රිස්?

ඔයා පරක්කුයි, හෙන්රි.

දෙවියනේ, ක්‍රිස්.

මෙන්න ඔයාගේ සල්ලි, පොරොන්දුව විදියටම.

අපි ඇතුලට යනවා, එනවා. කාටවත් කරදරයක් නෑ.

ඔයා ගනන් කරනවාද?

අනිවා ඔවු. මම මේක ගනන් කරනවා.

අහන්න, ඔයා පවුලේ කෙනෙක්, ඒත් ඔයා හොරෙක්.

ආහ්.

අතන ඉන්න තට්ට රාජාලියාට ගනන් කරන එක අවුලක් නෑ.

මම කියෙව්වා වැරදියි වගේ, මම හිතන්නේ එයා ගනන් කරනවාට අවුල් වගේ.

නැත්නම්, මොකක්ද අන්වර්ථ නම?

ඔයාලාට අන්වර්ථ නම් තියෙනවා නේද?

ඔයාලාට එහෙම නම් නැද්ද?

ඔයාලා විහිළු කරනවාද? අන්වර්ථ නම් කියන්නේ කණ්ඩායමේ හදවත වගේ.

හහ්, ඔයාලා වාසනාවන්තයි, මගේ සුපිරි බලය නම් හදන එක.

මම නම් හදන්නේ, පොඩි කාලේ ඉඳලා.

ඔවු සහෝ.

මේ කට්ටිය එක විදියක අවුලක ඉන්නේ.

මම එයාලාව අවුලෙන් ගලවගන්නම්.

හරි.

තට්ට රාජාලියා.

හරියට මපට් එකේ වගේ.

ටූත් පික්.

ඒකේ තේරුම් දෙකක් තියෙනවා. ඔයා තේරුම් ගනීවි.

ආහ්.

ටූම් රේඩර්. මොකද මම...

මට නිකම් දැනුනේ ඔයා මම මැරුණාට පස්සෙත් මගේ පස්සෙන් එනවා වගේ.

ආහ්...

සම්පූර්ණ අතහැරීම, ගොඩක් දේවල් කරන්න තියෙනවා...

මම තාප්ප වල චිත්‍ර වලට ආසයි,

මොකද ඒවා හරියට තරුණ කෙනෙක් මුහුණ විනාශ කරනවා වගේ.

ඒක නෙමෙයි.

ඒක මම පටන්ගත්තා විතරයි, ඒත් මට ඔයාව අහුවුනා.

සහෝ.

ඔයාට එක තත්පරයක් බරපතල විදියට හිතන්න බැරිද?

ඔයා මගේ සැලැස්ම ගැන වැඩිපුර හිතුවාද?

හරියට, තව එක මෙහෙයුමක්, සල්ලි පස් ගුණයක්?

කරන්න බෑ. මම දැනටමත් වැ‍ඩියෙන් කරලා තියෙනවා.

ඔයා මට කියන්නේ මෙතන හදන්න තව සල්ලි ඕනේ නෑ කියලාද?

පටන්ගන්න එපා.

ඔවු. ඒක ලොකු වැඩක්.

- නෑ. - හෙලවෙන ඉලක්කයක්.

බෑ.

ඒක යුනිකෝප් වෙනුවෙන්.

කැමති නෑ.

ඔයාට මතකද හත්වෙනි ප්‍රදේශයේ කැරලි ආක්‍රමණය?

අපේ පස් දෙනෙක්ට වෙඩි වැදුණා.

මේ බැල්ලිගේ පුතා තමයි එයාලාට ආයුධ දුන්නේ.

දැන්,

චීන කුලී හේවායෝ කණ්ඩායමක්, මේ යකාව ආපහු චීනෙට ගෙනියනවා.

ඔයාට ඕනේ චීනෙට ගහන්නද?

නෑ නෑ නෑ. ඒක චීනේ ගැන නෙමෙයි.

මේක අන්තර්ජාතික අපරාධයක්, හරිද?

එයා මරණයේ අධිවේගය දිගේ යනවා

ආපහු කොළ ප්‍රදේශයට.

බිග්ඩෝග්, එන්න.

ඔතනම ඉන්න. මම ඔයාව ගන්නම්.

මරණයේ අධිවේගය?

මේ රටේ භයානකම පාර.

ඔයා ඒක දන්නවා.

ඒ ගැන හිතන එකත් මෝඩ කමක්.

ඔවු. තාත්තා හිටියා නම් ඒක කරනවා.

ඒක පහත් කතාවක්.

ඔයාට වුනත්.

ඔයා බෝලේ දිහා බලාගෙන ඉන්න. හරිද?

තව පොඩ්ඩයි. තව පොඩ්ඩයි.

දැන් අපි ඒක දාමු. මට ගහන්න.

වාව්.

නියමයි.

ඔයාට පුළුවන්. එන්න.

හේයි සොරායා.

හලෝ ඕවන්.

ඔයා අද ලස්සනයි.

මොකක්? නෑ!

මම හිතනවා මෙහෙම කියනවාට අවුලක් නෑ කියලා, ඒත් අර අබාය,

ඒක නිසා ඔයාගේ හම දිලිසෙනවා.

ඕවන්, නවත්තන්න.

හැමතිස්සේම වැඩකරනවා.

ඔයා තරම් මහන්සි වෙලා නෙමෙයි. යාළුවා.

‍පයිප්පය ගැන මොකද වෙන්නේ?

ඒක වේලිලා.

ඔයා ඔයාගේ වෙලාව නාස්ති කරනවා.

පොම්පය මළකාලා.

පයිප්පය විසන්ධි කරලා.

අයියෝ, මම මේ සමාගමට වෛර කරනවා.

මම අපිට වතුර නැති එකට වෛර කරනවා.

ඔවු.

මම කියන්නේ, ම‍ගේ ළඟ ටිකක් තියෙනවා.

මගේ ළඟ බකට් සහ ගල් අඟුරු තියෙනවා, ඒත් අපිට එකපාර ටිකයි ගේන්න පුළුවන්.

ඒවා මදි, මම කියන්නේ, එයාලා වේල්ලක් බැඳලා.

එයාලා මෙතන අයින් කරන්න යන්නේ.

ඔයාට ඕනේ නම්, මට පුළුවන් යුනිකෝප් මූලස්ථානයට කතා කරන්න.

ඒත් ඔයා දන්නවානේ උත්තරේ.

ඔයාට ඕනේ වතුර වෙනුවෙන් අල්ලස් දෙන්නද?

තෙල් වලට වඩා මිල වැඩි එක දෙයයි තියෙන්නේ.

වතුර.

වැඩිපු‍ර අවශ්‍ය වෙලාවට, වැඩියෙන් ගනන්.

කොච්චරක්ද?

සමහරවිට ලක්ෂයක්.

මට සමාවෙන්න. මට පුළුවන් හැමදේම කරනවා.

මේක නිකම්...

මම කට්ටිය ලෑස්ති කරන්නම්, ඔයාට සල්ලි එකතු කරගන්න පුළුවන් නම්.

හරි.

ඔයාට පුළුවන් දේ කරන්න.

මෙතන වතුර නැතුව මැරෙනවා.

කාළගුණ තත්වය පැහැදිලියි.

එයාලාට දැනගන්න තියන්න, අපි කොළ ප්‍රදේශයට කණ්ඩායම් දෙකකින් එනවා.

එකක් උදේ නමයට. දෙවෙනි එක හවස හතරට.

‍තේරුණා.

කරුණාකරලා ඉංග්‍රීසියෙන් කියන්න.

ගුවන් සහාය ගැන මොකද?

කොළ ප්‍රදේශයට ඔයාගේ පළවෙනි සහ දෙවෙනි මාර්ග මාරාන්තිකයි.

සර්, අනිත් හැම විධියක්ම කැරලිකාරයෝ අල්ලගෙන තියෙන්නේ.

එහෙනම් අපි මරණයේ අධිවේගය පාවිච්චි කරමු.

ඒක තමයි වේගවත්ම පාර

මෙතන ඉඳලා කොළ ප්‍රදේශයට.

නොනැවතී, පැය අටයි.

ක්‍රිස්,

අපි කොහෙන්ද ඩොලර් 100,000ක් හොයන්නේ?

මම විධියක් හිතන්නම්.

හරි.

හතරවෙනි කොටස, සූදානම්.

තුන්වෙනි කොටස, සූදානම්.

දෙවෙනි කොටස, සූදානම්.

පළවෙනි කොටස, සූදානම්.

අපි වසා දමනවා.

තේරුණා.

මහාචාර්ය, අපිට ඩොන්ගල් එක ඕනේ.

ඔයා හොඳින්ද?

ඇත්තටම නෑ.

පද්ධතිය විසන්ධියි.

- මේයි, මගේ බෑග් එක පරිස්සම් කරගන්න. - හරි.

පරිස්සමින්.

මහාචාර්ය, අපි දැන්ම යන්න ඕනේ.

සූදානම් වෙන්න, හැමෝම, අපි යනවා!

- කට්ටිය ගනන් කරන්න. - හරි සර්.

එන්න.

මගේ පස්සෙන්.

එන්න, එන්න.

මහාචාර්ය, අටවෙනි බස් එකේ තව ආසනයක් තියෙනවා.

ඔයාට පුළුවන් සහායකයා එක්ක යන්න.

නියමයි. අපි යමු.

ඒත්, ඔයා ඉන්නේ පළවෙනි එකේ.

හරි

මම ඔයාව කොළ ප්‍රදේශයේදී හමුවෙන්නම්.

පරිස්සම් වෙන්න.

ආචාර්ය මේයි.

මම ඔයාට තැනක් තියාගත්තා.

සෙවනැලි කණ්ඩායම.

අපි යමු!

හරි සර්.

එලියට ගන්න.

ඔයා හයියෙන් අල්ලගන්න.

හරි. අපි යමු.

කමාන්ඩර් ලූ.

හෙලිකොප්ටර් ඉස්සරහින් යනවා කොළ ප්‍රදේශයට.

ඔයාලා ගැන ඔයාලාම බලාගන්න දැන්.

Maoni

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left